අතීතයට අමාරුවෙන් වුවත් තිත තැබිය යුතු කාලයකි අද එලැඹ ඇත්තේ..වහ වහා ඉදිරිය ගැනම හිතන්න..
අපූරු විදිහට පද එකිනෙක ගලපාගෙන තිබෙනවා.. හිතට දැනෙන්න තනිකම අරුත් ගැන්වුන නිර්මානයක්...
නංගිට මතක ඇති මං ඔයාගේ මුල් නිර්මානයේ ඉඳන්ම කියපු දේ..අන්තර්ගතය එකම රටාවක බහා හිර කරගන්න එපා..ඉන් එහාට නෙත් විහිදා සමාජයේ ලිවිය යුතු තැන් තීක්ෂන ඇසට හසු කරගෙන විදුලියක් පිට කරනවා සේ ලියන්න..
නංගිට ජය...



Aththata oya boot 1k ehema kawe nane ha ha... Nice!.........![]()


ow ithin katath podu dewalnwe bro.he he![]()



athitha sewanali warthamanaye dukak denawanam
1ka awasanawak![]()
Ah ha e kiyane podi boot 1k kala wage, awlak na eka nisa oyata dan lassana ideas enawane![]()





