ගැලවීම

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    එහෙම එකක් නම් නෑ හැබැයි. ගෙදර ඉන්නවා නම් කාමරේ මොකක් හරි වැඩක් කර කර ඉන්නවා. ඒකෙ අවුලක් තියෙද කියලා මට හිතෙන්නෙම නෑනෙ. අනේ මන්දා ඩියර්. :sorry:
    කෙල්ලෙක්ට isolate life කියන එක සමාජෙන්ම යවන තැනක් . හැබැයි හැබැයි කාලකන්නි පාලු ජිවිතේ අල්ල ගන්නේ නැතුව .
    I'm tired of this fucking life. Mata nam dan hitiyath ekai nathath ekai kiyana mentality eke inne

    Epama wela inne uparimeta
    මොකද මචන් උනේ . ඉතුරු වෙච්ච මුකුත්ම නැද්ද life එකේ .

    Interviews 6kin failed
    Online work krala income ekak hadaganna wade start kraddi lap ekata kela una ($112 luck ekakata hoyganna පුළුවන් una)
    Appachchi nathi una eke trauma eka thaama thiynawa
    Kisima motivate, discipline ekak nathi tharam balen athi karaganna giyata hariyanne na
    Gedarath case (1st thread eke tynwa eka gana)
    interview 6 නම් ලොකු ගානක් නෙවේ බන් . අමාරු කාලේ ඉවර වෙනකන් අල්ලන් ඉමු බන් .
    ------ Post added on Dec 15, 2024 at 7:55 PM
     
    • Wow
    • Like
    Reactions: icewiz and Geshi95

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    If you havent lost your limbs you dont know suffering yet
    manasath organ ekak thama ban.
    innawada uba.

    introvert extrovert කියන්නෙ තනියෙන් ඉන්න එක මිනිස්සු එක්ක ඉන්න එක විතරක් නෙවෙයි බං..
    uba kiyanne mama introvert kiyalada
    ------ Post added on Dec 15, 2024 at 8:07 PM
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    manasath organ ekak thama ban.
    innawada uba.

    uba kiyanne mama introvert kiyalada
    ------ Post added on Dec 15, 2024 at 8:07 PM
    උඹ මෙහෙම හිතපංකෝ..
    PC එකක් ස්ටට්ක් වුනාම රීස්ටාර්ට් කරන්න ඕන..
    වාහනයක් වින්ටර් එකේ ගොඩක් වෙලා නවත්තල තිබ්බොත් ස්ටාර්ට් කරල ටිකක් වෙලා තියල රත් කරගන්න ඕන..
    නියුක්ලියර් පවර් ප්ලාන්ට් එකක් ඕනවට වඩා රත්වෙනව කූලිං සිස්ටම් වැඩ නැත්තං ශට්ඩවුන් කරන්න ඕන

    ඒ වගේ අපේ මොලෙත් මැශින් එකක් කියල හිතපංකෝ.. අපේ මොලෙත් ඔය වගේ ඔවර්ලෝඩ් වෙනකොට සංකීර්ණ වෙනකොට රෙස්ට් එකක් නැතිවෙනකොට රිකවර් වෙන්න ඕන..
    Introvert - කියන එකේ අදහස ඇතුලට බර කියන එක වගේ..
    Extrovert කියන එකේ අදහස එලියට බර කියන එක වගේ..

    එතකොට ඔය අපේ මොලේ රිකවර් වෙන ප්‍රොසෙස් එක introvert එවුන් කරන්නෙ ඇතුලට බර විදිහට..ඒ කියන්නෙ තනියම ඉන්න එක.. හැබැයි තනියම ඉන්නව කියන්නෙ අනික් මිනිස්සු එක්ක ඉන්න තියෙන අකමැත්ත නෙවෙයි.. තනියම තමංගෙ මොලේ ඇතුලෙ හැමදේම ප්‍රොසෙස් කරගනෙ, තමන්ගෙ මනසට ඕන කරන දේවල් ඒ විදිහට හදාගෙන ගොඩක් ඇතුලට බරව කරන ප්‍රොසෙස් එකක්.. එහෙම තමයි රිකවර් වෙන්නෙ.. රිකවර් වුනාට පස්සෙ වුන් ආයෙත් සමාජෙට යන්න පුලුවන්.. හැබැයි ඉක්මනට overwhelmed වෙනව.. නැවතත් රිකවර් වෙන්න ඇතුලට බර වෙන්න ඕනා ..

    එතකොට Extrovert වුන්ගේ ඕකේ අනික් පැත්ත.. තනියම ඉන්න ඉන්න.. හැමදේම තනියම කරන්න කරන්න.. හැමදේම තනියම හිතන්න හිතන්න.. හැමදේම තනියම විඳදරාගන්න ගියාම මොලේ ඉක්මනට වෙහෙසට පත්වෙනව... උන්ට ඇතුලට බර වෙලා ඉන්න අමාරුයි.. හැමදේම එලියට කියන්න ඕන.. හැමවෙලේම තමන්ගෙ අවට පරිසරය වෙනස් වෙන්න ඕන.. හැම වෙලේම තමන්ගේ මොලේ එනර්ජි එක එලියට දෙන්න ඕන.. එහෙම තමයි උන්ගේ මොලේ රිකවර් වෙන්නේ...

    මේ ලොකේ තනියම ඉන්න කැමතියී ... අනික් මිනිස්සු එක්ක ඉන්න කැමතියී කියල වෙන් කරන්න අමාරුයි.. ඔය තනියම ඉන්න කැමතියී කියන අය හිත ඇතුලෙන් කැමතියී extrovert අය කරන සමහර දේවල් වලට.. ඒත් ආසාවයි හැකියාවයි කියන්නෙ දෙකක්.. මොලෙන් තමයි අපිව පාලනය වෙන්නේ.. ඉතිං මොලේ කියනව හැම වෙලේම ඇතුලට බර වෙලා ඉන්න ඕන නැත්තං මට අමාරුයි කියල .. ඕකෙම අනික් පැත්ත තමයි extrovert වුන්ටත්.. සමහර වෙලාවට වුන්ටත් හිතෙනව මේ හැමදේම දමල ගහල මට හැංගිලා ඉන්න ඇත්තං කියල.. හැබැයි කරන්න ගියාම අමාරුයි.. මොලේ එලියටම යවනව..

    ඔය extrovert introvert සීන් එක තව කොටස් වලට බෙදන්න පුලුවන්.. සමහරු ඉන්නව කතා කිරීම extrovert, හිතීම introvert.. ෆ්ලීන්ග්ස් introvert .. තව සමහරු ඉන්නව ෆීලින්ග්ස් extrovert.. කතා කිරීම introvert .. හිතීමත් introvert... ඔයවගේ සෑහෙන කොටස් වලට බෙදන්න පුලුවන්.. ඒ කිව්වෙ සමහර දේවල් කරද්දි අපි intro සමහර දේවල් කරද්දි අපි extro :)
     
    නියමයි මචන් . තැන්ක්ස් මෙච්චර පැහැදිලි කරාට . උබ හරි මගේ ඔලුව ගොඩක් මහන්සි වෙනවා . එයා හොයනවා relax එක .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    දන්න කෙනෙක් කියනවද introvert , social anxiety දෙකේ වෙනස.🥹

    Introvert කියන්නෙ මං අර උඩ කියල තියෙන එක.. ඒක මොලේ කෙමිකල් .. ජාන.. උපතින් එන දෙයක් වගේ.

    Social Anxiety කියන්නෙ බොහෝ දුරට trauma නිසා වෙන දෙයක්... trauma කියන්නෙ ජීවිතේ වෙච්ච යම්කිසි සිදුවීම් හෝ අත්දැකීම් නිසා අපිට වෙන ඩැමේජ් එකක් වගේ.. social anxiety කියන්නෙ සමාජයට මුහුණ දීමට ඇති භය / අකමැත්ත වගේ දෙයක්.. introvert අය සමාජයට මුහුණ දෙන්න භය නැති වෙන්න පුලුවන්.. සමාජයට මුහුණ දීල තමන්ගේ වැඩේ කරගෙන නැවතත් introvert තත්වයට එන්න පුලුවන්.. නමුත් social anxiety/phobia තියන අය සමාජයට මුහුණ දෙන්න කොච්චර ආස , උවමනා වුනත් ඇත්තටම මුහුණ දෙන්න වෙනකොට තමන්ට එක්ස්ප්ලේන් කරගන්න බැරි , එන්නෙ කොහෙන්ද කියල නොතේරෙන භයක්.. කලබල වීමක් වෙන්න්ස් පුලුවන්.. ඒ නිසා ඒ තත්වයට වෙන හැඩ ගැසීමක් විදිහට තනියම ඉන්න තනියම තමන්ගේ දේවල් කරගන්න පුරුදු වෙන්න පුලුවන්.. social anxiety හැදෙන බොහෝ දෙනා උපතින් introvert වීමේ සම්භාවිතාවය වැඩීයී කියල මට හිතෙනව.. මගේ එක තියරියක් තමයි introvert අයට පොඩි කාලෙ ඉඳල බලෙන් extrovert වෙන්න පෙලඹවනව නං හෝ extrovert අය අතරම නිතරම ගැවසෙන්න සිද්ධ වෙලා තියෙනව නං ඒකෙන් වෙන අපහසුතා නිසා ඇති වෙච්ච trauma නිසා ඒ අයට social phobia හැදෙන්න පුලුවන්.. මොකද පොඩි කාලෙ අපිට තෙරුම් ගන්න අමාරුයි අපේ මොලේ..ශරීරය.. අපි හිතන්නෙ අනික් අය එක්ක කම්පෙයාර් කරල.. ඒ වගේම දෙමව්පියන්ටත් ඔය ගැන දැනුම අඩු වෙන්න්ස් පුලුවන්.. extrovert පවුලක ඉපදුන introvert ලමයෙක්ට ඔය වගේ ප්‍රශ්න වෙන්න පුලුවන්.. introvert පවුලක ඉපදුන extrovert යාලුවෝ වැඩිපුර ඉන්න ලමයෙක්ට සමාජ ආශ්‍රය ඇතුලේ ඔය වගේ ප්‍රශ්න එන්න පුලුවං..

    උපතිං extrovert උන්ට පවා ජීවිතේ වෙන මොකක් හරි ලොකු සිද්ධියක් හින්ද social anxiety/phobia හැදිල ඌ මුලු ජීවිත කාලෙම ඒකට පුරුදු වෙලා introvert කෙනෙක් වශයෙන් ජීවත් වෙන්නත් පුලුවං 😅
     
    • Like
    Reactions: Yin And Yang

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93

    මේව හිතනකොටත් පිස්සු වගේ...

    ගොඩක් ස්තූතියි ඔයාගෙ රිප්ලයි එකට.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,039
    6,388
    113
    kandy
    I've been living in this shit since the age of 14. 🙂
    What I have to say,
    " mage parent lata onee une ban hamadama mama class eke wadima lakunu ganna kenekuk, stage report ganna kenekui, ter test walin panthiye mul 10 dena athara inna kenekui, study walata focus karapu kenekui karanna"

    Ithin mama kara. Habai eka welawakadi mata kela una eka. Mata epama wela hitiye. Mokada kawadawath mama asa monawatada, free eke asa de kranna mata awasthawak labune na. Specially nadayo. Eyala awilla oluwa kanna gannawa owa kiya kiya. Igena gannalu, campus yannalu, job ekak karannalu redda thama bn

    I ended my school life with a serious situation of depression. Mama depression walin diagnose una kenek

    Mata thaama e cycle eken goda enna ba, enna therenneth na

    කෙල්ලෙක්ට isolate life කියන එක සමාජෙන්ම යවන තැනක් . හැබැයි හැබැයි කාලකන්නි පාලු ජිවිතේ අල්ල ගන්නේ නැතුව .

    මොකද මචන් උනේ . ඉතුරු වෙච්ච මුකුත්ම නැද්ද life එකේ .
    Ithuru wela thiyenne danata " mata mama witharai" kiyana sadhakaya witharai bn

    interview 6 නම් ලොකු ගානක් නෙවේ බන් . අමාරු කාලේ ඉවර වෙනකන් අල්ලන් ඉමු බන් .
    ------ Post added on Dec 15, 2024 at 7:55 PM
    Aththatama mata job ekak onee bn income ekak hadaganna witharai podi kalekata. Mama asa na bn oya rat race eke duwanna

    Habai eka digata fail wenna gaththama disappointed ithin. Eelanga interview ekatath yanne mekath kela wei kiyana negative thought eken
    ------ Post added on Dec 16, 2024 at 7:10 AM

    හිතන්න එපා මල්ලි. චිල් එකේ ඉන්න. ප්‍රශ්න නැති අය මේ ලෝකෙ නෑ. :yes:
    Oww eka aththa. Hithanne na

    Epa wenne oya eka eka awilla, dan mokada karanne, job ekak nadda, anam manam magul kiyala ammageth oluwa aul karana eka nee.

    Manage karagannam mama kohomahri
    ------ Post added on Dec 16, 2024 at 7:12 AM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,133
    4,806
    113
    Abyss
    What I have to say,
    " mage parent lata onee une ban hamadama mama class eke wadima lakunu ganna kenekuk, stage report ganna kenekui, ter test walin panthiye mul 10 dena athara inna kenekui, study walata focus karapu kenekui karanna"

    Ithin mama kara. Habai eka welawakadi mata kela una eka. Mata epama wela hitiye. Mokada kawadawath mama asa monawatada, free eke asa de kranna mata awasthawak labune na. Specially nadayo. Eyala awilla oluwa kanna gannawa owa kiya kiya. Igena gannalu, campus yannalu, job ekak karannalu redda thama bn

    I ended my school life with a serious situation of depression. Mama depression walin diagnose una kenek

    Mata thaama e cycle eken goda enna ba, enna therenneth na

    Ithuru wela thiyenne danata " mata mama witharai" kiyana sadhakaya witharai bn

    Aththatama mata job ekak onee bn income ekak hadaganna witharai podi kalekata. Mama asa na bn oya rat race eke duwanna

    Habai eka digata fail wenna gaththama disappointed ithin. Eelanga interview ekatath yanne mekath kela wei kiyana negative thought eken
    ------ Post added on Dec 16, 2024 at 7:10 AM

    Oww eka aththa. Hithanne na

    Epa wenne oya eka eka awilla, dan mokada karanne, job ekak nadda, anam manam magul kiyala ammageth oluwa aul karana eka nee.

    Manage karagannam mama kohomahri
    ------ Post added on Dec 16, 2024 at 7:12 AM
    මගෙත් ඔය වගේ තමයි බන්. මේ මාසෙ විතරයි අල්ලන් ඉන්නේ.
    එතනින් පස්සේ ඔක්කොම අතාරිනවා. දැන් හරි මහන්සියි.
     
    • Like
    Reactions: sahan50 and icewiz

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,039
    6,388
    113
    kandy
    මගෙත් ඔය වගේ තමයි බන්. මේ මාසෙ විතරයි අල්ලන් ඉන්නේ.
    එතනින් පස්සේ ඔක්කොම අතාරිනවා. දැන් හරි මහන්සියි.
    මටත් බං

    ඉවරයක් තියෙන්න ඕනේ මේකෙ
    " There has to be an end"
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ආඩම්බරකාරයො
    Season 9 Lol GIF by The Office