සමු ගැනීම...

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    lassana pic ekak Takuz tnx,danne nadda ithin podi poem ekak ne oka:rofl::rofl:

    ආහ්....හා.....:)
    ඒක මිසක්
    :lol::lol:

    මම මේ හිතුවා ZURI ගෙ
    heart-broken-glassy-with-blood-droplet-thumb1849042.jpg
    වෙලාවත්ද කියලා:lol::lol::lol::lol:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    විටෙක සනසන
    විටෙක හඩවන
    සදාකාලික නිරුත්තර
    අතීතය නුඹ....

    කොතරම් වේදනා දුන්නත් ප්‍රියයන්ගේන් වෙන් වීම දුකක් ඒත් ඒ වෙන්වීම ලියවිලා තියනවනම් කුමක් කරන්නද?

    හදවතට දැනෙන නිර්මාණයක් අක්කී...:)
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    විටෙක සනසන
    විටෙක හඩවන
    සදාකාලික නිරුත්තර
    අතීතය නුඹ....

    කොතරම් වේදනා දුන්නත් ප්‍රියයන්ගේන් වෙන් වීම දුකක් ඒත් ඒ වෙන්වීම ලියවිලා තියනවනම් කුමක් කරන්නද?

    හදවතට දැනෙන නිර්මාණයක් අක්කී...:)

    ow ma sis, kohoma kalath mona kalath wenwena eka dukak,ath samahara welawata amaruwen hari eka karanna wena welawal enawa.

    tnx nanga
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    man hithanne jeewithen samugannawata wada oweni awasthaawaka jeewitheta muhuna deema thamai wada wedagath!
    mokada jeewithedi apata hamuwana abiyoga walin palayanawata wada muhuna dee jeewithe saarathaka karageneema thamai watinne!
    hithata denuna nirmaanayak yaaluwa!
    :)
     
    • Like
    Reactions: ZurieL

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    හදවතෙ ෙව්දනාව ඒ ෙලසින්ම කියා පාන සාර්ථක නිර්මානයක්. ඔබට ජය! ෙසායුරිය.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉන්න බැරි තැන්වලින් සමු ගැනීම තමයි කල හැකි නුවණැතිම දෙය....

    වේදනාව් තේරුම් ගන්න හෝ කියන්නවත් අවස්ථාවක් නොලැබෙනවා කියන්නේ ඒක එහෙම පිටින්ම ඒකපාර්ශවික ඒකාධිකාරයක් ගොඩ නගා ගත් ආදරයකට වඩා වෙනත් අරුතක් ගැබ්වෙන මොකද්දෝ දෙයක් කියලයි මට හැඟෙන්නේ...

    ජීවිතයකින් තව කොච්චර දේවල් සමාජයට දෙන්න, පිට කරන්න හා ස්ථාපිත කරන්න පුලුවන්ද??එහෙම එකේ අපි එකතැන කොහෙත්ම පල් විය යුතු නෑ..

    නංගිගේ දෙවන නිර්මානය තුලින් ලොකු ප්‍රගතියක් දක්වා තිබෙනවා...දැන් වෙනත් තේමාවන් ගැනත් හිතලා නිර්මාන ඉදිරිපත් කරන්න..

    නංගිට ජය....
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    lassana nirmanayak digatama liyanna

    man hithanne jeewithen samugannawata wada oweni awasthaawaka jeewitheta muhuna deema thamai wada wedagath!
    mokada jeewithedi apata hamuwana abiyoga walin palayanawata wada muhuna dee jeewithe saarathaka karageneema thamai watinne!
    hithata denuna nirmaanayak yaaluwa!
    :)

    හදවතෙ ෙව්දනාව ඒ ෙලසින්ම කියා පාන සාර්ථක නිර්මානයක්. ඔබට ජය! ෙසායුරිය.

    Tnx Ranga,Tnx Some, Tnx Chandi. oyalage comments mata godak watinawa
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ඉන්න බැරි තැන්වලින් සමු ගැනීම තමයි කල හැකි නුවණැතිම දෙය....

    වේදනාව් තේරුම් ගන්න හෝ කියන්නවත් අවස්ථාවක් නොලැබෙනවා කියන්නේ ඒක එහෙම පිටින්ම ඒකපාර්ශවික ඒකාධිකාරයක් ගොඩ නගා ගත් ආදරයකට වඩා වෙනත් අරුතක් ගැබ්වෙන මොකද්දෝ දෙයක් කියලයි මට හැඟෙන්නේ...

    ජීවිතයකින් තව කොච්චර දේවල් සමාජයට දෙන්න, පිට කරන්න හා ස්ථාපිත කරන්න පුලුවන්ද??එහෙම එකේ අපි එකතැන කොහෙත්ම පල් විය යුතු නෑ..

    නංගිගේ දෙවන නිර්මානය තුලින් ලොකු ප්‍රගතියක් දක්වා තිබෙනවා...දැන් වෙනත් තේමාවන් ගැනත් හිතලා නිර්මාන ඉදිරිපත් කරන්න..

    නංගිට ජය....

    Tnx Ayye,mama uthsaha karannam wenath widiye nirmana karanna,eth liyawenne mewage ewamane. oyage comments mata godak watinawa ayye.