Ane me asaranayata kottuwak "ME ANANTHA RATHRIYA" of damith asanaka???

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :cool: Hey guys glad to fell the sence of elakiri community.
    :sorry: But puta theres a "pany' song which i couldnt find for 25 years.
    :confused: Ithin pinsiduwanne ane bala lamunne kagawa hari thiyenam denna honde!!!!:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    මොකද බැන බැන ඔය සින්දුව හොයන්නේ ආ..... :frown::frown:

    ආදී කාලෙ ත්‍රෙඩ් ගොඩ ගැනීම දෙවියන්ගෙන් දඬුවම් ලැබිය හැකි වරදකි:frown::frown:
    :lol:
    තැන්කූ අමිල අයියෙ මොනව උනත් :D
    ම්ං පස්සෙ එක්කෙනෙක්ගෙන් මේ සින්දුව හොයාගත්තා ;) ඒක නිසා පොඩි වාසියකුත් උනා බුහහහ් :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආදී කාලෙ ත්‍රෙඩ් ගොඩ ගැනීම දෙවියන්ගෙන් දඬුවම් ලැබිය හැකි වරදකි:frown::frown:
    :lol:
    තැන්කූ අමිල අයියෙ මොනව උනත් :D
    ම්ං පස්සෙ එක්කෙනෙක්ගෙන් මේ සින්දුව හොයාගත්තා ;) ඒක නිසා පොඩි වාසියකුත් උනා බුහහහ් :lol:

    ඔව් එහෙනම් පැනි පාරක් සෙට් වෙන්න ඇති.... :lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් එහෙනම් පැනි පාරක් සෙට් වෙන්න ඇති.... :lol::lol::lol:

    ඔව් ඉතිං මේ සින්දුවෙන් කියවෙන්නෙත් හෙනා පතරංග බූට් එක් කාපු එකෙක් ගැන නෙ:lol:
    වැඩේ තවත් ලේසියි:lol::lol::lol:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඉතිං මේ සින්දුවෙන් කියවෙන්නෙත් හෙනා පතරංග බූට් එක් කාපු එකෙක් ගැන නෙ:lol:
    වැඩේ තවත් ලේසියි:lol::lol::lol:

    මොනවා වුනත් මම කැමතිම සින්දුවක්....

    දැන් ඔය දෙය්යෝ ගෙදරද වැඩ සිටින්නේ...
    මොකො අපේ පොඩි නංගි ෆියෝනාට වුනේ..??
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මොනවා වුනත් මම කැමතිම සින්දුවක්....

    දැන් ඔය දෙය්යෝ ගෙදරද වැඩ සිටින්නේ...
    මොකො අපේ පොඩි නංගි ෆියෝනාට වුනේ..??

    ඔව් හලෝ මේ ටිකේ ලොඩින් නෙ මං පසුවෙන්නෙ :(

    මත් මේ දං අහ අහ ඉන්නෙ සිංදුව :P
    පොඩි ?
    පියෝ?:no::yes::P
    බුහහහහ :lol::lol::lol:
    ඒ අපේ චූට්ටං නංගි නෙ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් හලෝ මේ ටිකේ ලොඩින් නෙ මං පසුවෙන්නෙ :(

    මත් මේ දං අහ අහ ඉන්නෙ සිංදුව :P

    මම එහෙනම් ගල් බාගයක් අරන් එන්නද බලන්න...? :nerd:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම එහෙනම් ගල් බාගයක් අරන් එන්නද බලන්න...? :nerd:

    හාකො එහෙනං අපේ අම්ම මාව එළේව්වම මාව ගෙදර එක්කං යන්න බලගෙනම එන්න:growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හාකො එහෙනං අපේ අම්ම මාව එළේව්වම මාව ගෙදර එක්කං යන්න බලගෙනම එන්න:growl:

    හපෝ... එහෙම නම් මම පැත්ත පලාතේ එන්නේ නෑ....
    මම යනෝ.....