
What hell is this crap?
it is not my imagination as to prove what quran says is correct,if i say You people will never accept it, click on the wikipedia website it self.
http://en.wikipedia.org/wiki/File:AYool_topography_15min.png
What hell is this crap?
කවුද මේකට යස් කියලා වෝට් කරපු දෙන්න
ඉස්කෝලෙ මොකද්ද දන්නෑ


ඔස්ට්‍රිච් එග් ෂේප් දන්නෙ නැත්නම්, ඔය පින්තූරෙ බලන්ඩ. ඔය වගේමයිලු.
mata nam sure loke FLAT!!!![]()

උයා ගිය ඉස්කෝලෙ උගන්නල තියෙන්නෙ වැරදියට.
ලෝකෙ ඉස්සෙල්ලම හදනකොට ෆ්ලැට්.
ඒත් පස්සෙ කඳු එහෙමත් ගැහුවට පස්සෙ බිත්තර ෂේප්. හරියටම කිව්වොත් ඔස්ට්‍රිච් එග් ෂේප්.ඔස්ට්‍රිච් එග් ෂේප් දන්නෙ නැත්නම්, ඔය පින්තූරෙ බලන්ඩ. ඔය වගේමයිලු.
මටනම් මේක හොද විශ්වාසයි.



මට වෝට් එක වෙනස් කරන්න දෙනවද?

කොහොමත් මේ පොල් එක දාල තියෙන හැටි වැරදියි. ෆ්ලැට් කියල හිතන් ඉන්න අයගෙයි, ගොලාකාරයි කියල හිතං ඉන්න අයගෙයි වෝට්ස් එක ගොඩට වැටෙන්නෙ.![]()
දෙවියන්ට කියල බලන්න. එක්කො මේ විදිහට පොල් එක දැමුණෙත් දේව බලපෑමෙන්ද මන්දා.කොහොමද වෙනස් කරන්නේ , මට කියල දෙන්න
