අල්ලාහ්

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
අපේ ආච්චි අම්මා ඉස්පිරිතාලෙ ඉන්න නිසා අද බලන්න ගියා, ඉතිං මගේ වැඩේ ආච්චිත් එක්ක ආධ්‍යාත්මක දෙවල් කතා කොරන එකයි. ආච්චිත් ඉතිං ෆුල් ඉන්ටරෙස්ට් මේකට. ඔන්න ඉතින් කතා කොරගෙන යනකොට දේවදත්ත ගැන කතාවට ආවා. ආච්චි කිව්වා "ඔන්න බලන්න පුතේ කරපු දේ එවලෙම පල දෙනව කියන්නේ බුදු හාමුදුරුවන්ගේ ලේ හෙල්ලුව නිසා සිද්ද වුන ආනන්තරීය පාපකර්මය එතනම පල දුන්නා , එවලෙම භූමිකම්පාවකින් පොළව දෙබෑ වෙලා දේවදත්ත 'අල්ලා' කියාගෙන ඇතුලට වැටුන.

යම් කෙනෙක් ගේ ඊලග ආත්මය තීරණය වෙන්නේ එකෙනාගෙ පවත්නා ජිවිතය තියෙන අන්තිම මොහොත තුල තියෙන සිතුවිලි අනූවයි.

එතකොට මේ සමහරු "අල්ලාහ් දෙවියො" කියාගෙන අදහන්නේ දෙවදත්තගෙ අවතාරෙටද ??
 
Oct 19, 2009
709
14

Really !!..Your Aachi is in angoda hospital? why you came back? Ah!! now i understood that you r also suffering from same family sickness.:(
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
hi flatearth, is your brain also become flat???? oh!! oh !!Sorry Sorry, Do u have that??:shocked:

උඹට සිංහල පුළුවන්ද බන් , එතකොට අර පොළවෙ හැඩේ කියලා පැතලි බිත්තරයක් පෙන්නුවේ උඹද නැත්තම් වැහිල ඉන්න සිංහල අවතාරෙද ? ඔය දෙකෙන් එකක් මොකක් හරි ඉස්කොලෙකට යන්න ඇතිනේ, ඒ ගියෙ කොහාටද ?
 
njsa

Member
Apr 19, 2009
346
8
0
oh..what is this i love SL, arent u scared even after hearing what happen to dewdath for teasing this great buddah. :confused:

Take care zakirnaik will tell to buddha abt u and Great Buddha can punish u also same way..so stay away from pissu zakirnaik.
so far we had good discussion, since zakir naik arrival in this forum, most of the thread are jokes and lies.what to do, we also once in a while have to react as they do.but please avoid unnecessary answers to this fools, it is not accepted in ISLAM surely. so please b patient.....
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
oh..what is this i love SL, arent u scared even after hearing what happen to dewdath for teasing this great buddah. :confused:

Take care zakirnaik will tell to buddha abt u and Great Buddha can punish u also same way..so stay away from pissu zakirnaik.
so far we had good discussion, since zakir naik arrival in this forum, most of the thread are jokes and lies.what to do, we also once in a while have to react as they do.but please avoid unnecessary answers to this fools, it is not accepted in ISLAM surely. so please b patient.....

ඇයි මල්ලි මොකද ඇටි කෙහෙල් කැනම ගිල්ල කියලා දැන්ද තෙරුණේ , එකද මේ නියව නියව ඉන්නේ ?
 
IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
DrZakirNaik
user_online.gif

Senior Member

Thoge real name 1 mokadda????
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
oh..what is this i love SL, arent u scared even after hearing what happen to dewdath for teasing this great buddah. :confused:

Take care zakirnaik will tell to buddha abt u and Great Buddha can punish u also same way..so stay away from pissu zakirnaik.
so far we had good discussion, since zakir naik arrival in this forum, most of the thread are jokes and lies.what to do, we also once in a while have to react as they do.but please avoid unnecessary answers to this fools, it is not accepted in ISLAM surely. so please b patient.....

Buddhists dont pray to lord Buddha nor lord Buddha punished people... So its ok to blame zakir... :D:D
 
Mar 6, 2010
94
4
0
අපේ ආච්චි අම්මා ඉස්පිරිතාලෙ ඉන්න නිසා අද බලන්න ගියා, ඉතිං මගේ වැඩේ ආච්චිත් එක්ක ආධ්‍යාත්මක දෙවල් කතා කොරන එකයි. ආච්චිත් ඉතිං ෆුල් ඉන්ටරෙස්ට් මේකට. ඔන්න ඉතින් කතා කොරගෙන යනකොට දේවදත්ත ගැන කතාවට ආවා. ආච්චි කිව්වා "ඔන්න බලන්න පුතේ කරපු දේ එවලෙම පල දෙනව කියන්නේ බුදු හාමුදුරුවන්ගේ ලේ හෙල්ලුව නිසා සිද්ද වුන ආනන්තරීය පාපකර්මය එතනම පල දුන්නා , එවලෙම භූමිකම්පාවකින් පොළව දෙබෑ වෙලා දේවදත්ත 'අල්ලා' කියාගෙන ඇතුලට වැටුන.

යම් කෙනෙක් ගේ ඊලග ආත්මය තීරණය වෙන්නේ එකෙනාගෙ පවත්නා ජිවිතය තියෙන අන්තිම මොහොත තුල තියෙන සිතුවිලි අනූවයි.

එතකොට මේ සමහරු "අල්ලාහ් දෙවියො" කියාගෙන අදහන්නේ දෙවදත්තගෙ අවතාරෙටද ??

මචං, පොඩි ප්‍රශ්ණයක් අහන්න ආච්චිගෙන් අහලා උත්තරයක් දෙනවද?
දේවදත්ත සිංහල දැනගෙන හිටියේ කොහොමද?
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
අංකල්;6923294 said:
මචං, පොඩි ප්‍රශ්ණයක් අහන්න ආච්චිගෙන් අහලා උත්තරයක් දෙනවද?
දේවදත්ත සිංහල දැනගෙන හිටියේ කොහොමද?

ඔය ප්‍රශ්නෙ හරියට මේවගෙ.

ඔබතුමා රෙස්ටෝරන්ට් එකකට ගිහින් ඌරුමස් ඩෙවල් එකක් ඕඩර් කරනවා. ඕඩර් එක ආවහම එක කන එක පැත්තක තියලා ඔබතුමා වේටර්ගෙන් අහනවා "මේ ඩෙවල් එක හැදුවෙ පැතලි හැන්දකින්ද බොකුටු හැන්දකින්ද" කියලා.

දැන් පස්සේ කියන්න එපා, "මම ඌරුමස් ඩෙවල් ඕඩර් කරන්නේ නෑ, එවා හරාම්" කියලා
 
IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
ඔය ප්‍රශ්නෙ හරියට මේවගෙ.

ඔබතුමා රෙස්ටෝරන්ට් එකකට ගිහින් ඌරුමස් ඩෙවල් එකක් ඕඩර් කරනවා. ඕඩර් එක ආවහම එක කන එක පැත්තක තියලා ඔබතුමා වේටර්ගෙන් අහනවා "මේ ඩෙවල් එක හැදුවෙ පැතලි හැන්දකින්ද බොකුටු හැන්දකින්ද" කියලා.

දැන් පස්සේ කියන්න එපා, "මම ඌරුමස් ඩෙවල් ඕඩර් කරන්නේ නෑ, එවා හරාම්" කියලා

Harak mas walatath oya example 1 harida???:P
 
Mar 6, 2010
94
4
0
ඔය ප්‍රශ්නෙ හරියට මේවගෙ.

ඔබතුමා රෙස්ටෝරන්ට් එකකට ගිහින් ඌරුමස් ඩෙවල් එකක් ඕඩර් කරනවා. ඕඩර් එක ආවහම එක කන එක පැත්තක තියලා ඔබතුමා වේටර්ගෙන් අහනවා "මේ ඩෙවල් එක හැදුවෙ පැතලි හැන්දකින්ද බොකුටු හැන්දකින්ද" කියලා.

දැන් පස්සේ කියන්න එපා, "මම ඌරුමස් ඩෙවල් ඕඩර් කරන්නේ නෑ, එවා හරාම්" කියලා

ඔය උත්තරේ හරියට මේ වගේ:
දවසක් ඇහුවලු කොහෙද යන්නෙ කියලා. දුන්නලු උත්තරයක් මල්ලෙ පොල් කියලා.
 
  • Like
Reactions: sirajstc

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
අංකල්;6923607 said:
ඔය උත්තරේ හරියට මේ වගේ:
දවසක් ඇහුවලු කොහෙද යන්නෙ කියලා. දුන්නලු උත්තරයක් මල්ලෙ පොල් කියලා.

ඔකත් හරියට මේවගේ ,

මුස්ලිම් කෙනෙක්ට ස්වීප් එකක් ඇදිලා ටිකට් එක අතින් අහසට දිගුකරල "අල්ලාහුවක්බර්" කිව්වාම ලග හිටපු හරියට කන ඇහෙන්නෙ නැති කෙනෙක් හිතනවා "අනේ මේ කියන්නේ මේ ටිකට් එක අල්ලගන්නයි" කියල හිතල මුස්ලිම් කෙනාගෙ අතෙ තියන ටිකට් එක අල්ලනවා
 
ඔයාගෙ ආච්චි දේවදත්ත ගැන හිතල තියෙන්නෙනම් ඔය ක්‍රමයටම තමයි. පැත්ත විතරයි මාරු වෙලා තියෙන්නෙ.