මටත් එන්න පුළුවන්ද??
හැබැයි මට ටිකක් කාරණා කාරණා තේරෙනව මදි.. විශේෂයෙන්ම ඔය නික් එකෙන් කියවෙන ව කියපු පුද්ගලය කරපු දේවල් වගේ ඒවා.
මොනාද ඒ දේවල්??
website ekak hadamuමෙවගේ ක්රියාදාමයක මුල්ම පියවර තමයි තොරතුරු එකතු කර ගැනීම. ගොඩක් තොරතුරු විසිරිල තියෙනව. එවා අපි එක තැනකට ගමු. කට්ටිය යෝජනා කරන්න බලන්න ඒකට වඩා සුදුසු ක්රමයක්.

අපිත් ශ්රී ලාංකික සිංහල..බෞද්ධ......
මමත් සම්බන්ධ වෙනවා....
website ekak hadamu![]()
ආයුබොවන් කියල පිළිගන්නවා ඔබතුමාව
හොදයි . කවුරුත් යෝජනා කරන්න බලන්න තොරතුරු එකතු කරල ව්නිවිදභාවයෙන් එවා ඉදිරිපත් කරන්න පුළුවන් තැනක්.
එලකිරි එකේම දාන්න පුලුවන්නේ... අපි එලකිරි එකම පාවිච්චි කරමු. හැබයි සිංහල බෞද්ධයින්ට විරුද්ධ දේවල් විතරයි වලට විතරයි ඉඩ තියන්න ඔනේ. කාටවත් අපහාස කරන්නවත් වෙන ආගම් හෙලා දකින්නවත් ඉඩ තියන්න නරකයි. අපේ අයිතිය වෙනුවෙන් හඬක් නගනවා මිසක් වෙන දේවල් කරන්න හොඳ නෑ.
ඇයි අපි සෝෂල් ගෲප් එකක් හදමුකො.
කොහෙද ? එලකිරි එකෙමද ? එකත් හොදයි