එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
ඔව් දැන් දැනේන වැඩකට බහිමු කතාවෙලා කතාවට පමණක් සිමා නොවි
 

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
මටත් එන්න පුළුවන්ද?? :confused:

හැබැයි මට ටිකක් කාරණා කාරණා තේරෙනව මදි.. විශේෂයෙන්ම ඔය නික් එකෙන් කියවෙන ව කියපු පුද්ගලය කරපු දේවල් වගේ ඒවා.
මොනාද ඒ දේවල්??

අන්න ඒක හරිම වැදගත් , යට තියෙන ලින්ක් එකේ පිටුවට ගිහින් ඒ තියෙන විඩියෝ එක බලන්න ඉවර වෙනකල්.

http://www.elakiri.com/forum/showthread.php?t=491104

එතකොට ඔබතුමාට අවබෝධ වෙයි මම කරපු දෙවල් වලින් සුළු කොටසක්
 

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
මෙවගේ ක්‍රියාදාමයක මුල්ම පියවර තමයි තොරතුරු එකතු කර ගැනීම. ගොඩක් තොරතුරු විසිරිල තියෙනව. එවා අපි එක තැනකට ගමු. කට්ටිය යෝජනා කරන්න බලන්න ඒකට වඩා සුදුසු ක්‍රමයක්.
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපිත් ශ්‍රී ලාංකික සිංහල..බෞද්ධ...... :yes:

    මමත් සම්බන්ධ වෙනවා....
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    මෙවගේ ක්‍රියාදාමයක මුල්ම පියවර තමයි තොරතුරු එකතු කර ගැනීම. ගොඩක් තොරතුරු විසිරිල තියෙනව. එවා අපි එක තැනකට ගමු. කට්ටිය යෝජනා කරන්න බලන්න ඒකට වඩා සුදුසු ක්‍රමයක්.
    website ekak hadamu:D
     

    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    අපිත් ශ්‍රී ලාංකික සිංහල..බෞද්ධ...... :yes:

    මමත් සම්බන්ධ වෙනවා....

    ආයුබොවන් කියල පිළිගන්නවා ඔබතුමාව


    හොදයි . කවුරුත් යෝජනා කරන්න බලන්න තොරතුරු එකතු කරල ව්නිවිදභාවයෙන් එවා ඉදිරිපත් කරන්න පුළුවන් තැනක්.
     

    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    website ekak hadamu:D

    වෙබ්සයිට් එකක් හදන්න පුළුවන් නම් හොදයි, නමුත් ඒකට මූදල් අවශ්‍ය නිසා ( හොස්ටින් වලට ) දැනට සංවිධානයෙ මූල්‍ය කටයුතු නැති නිසාවෙන් අපි එවගෙ වෙන මුදල් අනවශ්‍ය විකල්පයක් බලමු.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආයුබොවන් කියල පිළිගන්නවා ඔබතුමාව


    හොදයි . කවුරුත් යෝජනා කරන්න බලන්න තොරතුරු එකතු කරල ව්නිවිදභාවයෙන් එවා ඉදිරිපත් කරන්න පුළුවන් තැනක්.

    එලකිරි එකේම දාන්න පුලුවන්නේ... අපි එලකිරි එකම පාවිච්චි කරමු. හැබයි සිංහල බෞද්ධයින්ට විරුද්ධ දේවල් විතරයි වලට විතරයි ඉඩ තියන්න ඔනේ. කාටවත් අපහාස කරන්නවත් වෙන ආගම් හෙලා දකින්නවත් ඉඩ තියන්න නරකයි. අපේ අයිතිය වෙනුවෙන් හඬක් නගනවා මිසක් වෙන දේවල් කරන්න හොඳ නෑ.
     
    • Like
    Reactions: anrdeknyke

    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info

    එලකිරි එකේම දාන්න පුලුවන්නේ... අපි එලකිරි එකම පාවිච්චි කරමු. හැබයි සිංහල බෞද්ධයින්ට විරුද්ධ දේවල් විතරයි වලට විතරයි ඉඩ තියන්න ඔනේ. කාටවත් අපහාස කරන්නවත් වෙන ආගම් හෙලා දකින්නවත් ඉඩ තියන්න නරකයි. අපේ අයිතිය වෙනුවෙන් හඬක් නගනවා මිසක් වෙන දේවල් කරන්න හොඳ නෑ.

    මම ඒ අදහසට කැමතියි.

    තව අදහස් තියෙනවද ?
     

    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    ඊලග කරුණ තමයි සාමාජිකයන් අතර තියෙන ව්ශ්වාසය වැඩි කර ගැනීම. මේකට ගන්න පුළුවන් එක පියවරක් තමයි කටහඩින් කතා කිරීම. දැන් අපිට ඉන්ටර්නෙට් තියෙන නිසා මේක පහසුවෙන් කරන්න පුළුවන්. මේක අපිට ස්කයිප් වලින් කරන්න පුළුවන්. නමුත් ගැටළුව තියෙන්නේ මම ස්කයිප් පාවිච්චි කරන්නේ රැකියාව සම්බන්ධ දේවල් වලට. ඒකයි මේකයි පටලව ගන්න අවශ්‍ය නැති හින්ද මා සතුව විකල්පයක් තියෙනවා. ඒ ක්‍රමයෙන් කතා කරන්න කැමති අය මට මැසේජ් එකක් එවන්න. එතකොට මම කියල දෙන්නම් කරන විදිය.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කොහෙද ? එලකිරි එකෙමද ? එකත් හොදයි

    ඔව්, community> social groups ගිහින් හදන්න පුළුවනි. නමුත් හැමෝම දිනපතා ගෲප් එකට ඇවිත් බලන්න ඕනෙ. මොකද, මේ පිටුවෙ තියෙනකොට වගේ බැලුව ගමන් පේන්නෙ නෑනෙ අලුත් ඩිස්කෂන්ස්.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    එක එක්කෙනාට මඩ ගැසීමේ මඩ ගොහොරුවෙන් මිදී එම මඩ ගොහොරුවෙන්ම උපයා ගත යුතු සුපිපුණු නෙලුම් මල් වන් සැමගේ නිර්මල අදහස් හා මත ගැටුම් මතින් නිවැරැදි දේ එලියට දෙන්න පුලුවන් විවෘත වේදිකාවක් ලෙස මෙය ප්‍රයෝජනයට ගනිමු..

    කොහෙත්ම තුට්ටු දෙකේ වල්පල් හා මිනිස් ගැටුම් වලින් තොර ප්‍රබුද්ධ සංවාද මංඩලයක් අරඹමු...

    ආනන්දයම ඉල්ලා කෑ ගසන සමාජයකට දේශයේ අභීත සිතුවිලි වලින් පෝෂණය කරගත් ප්‍රඟ්ජාව අනා කලතා හදවත්වලට එන්නත් කරමු...

    තීරණාත්මක සංධිස්ථානයක සිටිනා අප රට බුදු දර්ශණය හා බැඳූනු ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා දිවි හිමියෙන් සුරකිමු...
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි
    චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

    I'm In
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    apita Blog akak hadanna Puluwan Neda Akata Wiyadamak Yanne na ne apita Kata hari Pahadili Karanna Unath piliwelakata wisthra penwanna wenawa Forum kiyana eka hama kenama danneth na ne anika me thorathuru piliwalakata ekathu karaganna aka godak watinawa mata Blog aka hadanna Puluwan Haby Mata Tika kalayak Ona me tike Poddak BUsy api athakam thorathuru akathu karamu man Blog aka hadannam
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    මමත් මගේ උපරිම සහය මේකට දෙනවා

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලො වේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    තමන් ලැබු දිවි පෙවෙ තේ
    කොටසක් රට සමය වෙ තේ
    පුද නොකළොත් උඹෙන් පු තේ
    මෙලොවට කිසි පලක් නැ තේ