GihanFX & malinrock සන්ධානගතවේ

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
GihanFX & malinrock සන්ධානගතවේ

දැන් පැවැත්වෙන ElaKiri Mr. 2010 Contest! එක සදහා ඉදිරිපත්වී ඇති අපේක්ශකයන්ගෙන් ඉදිරියෙන්ම සිටින malinrock සහ GihanFX සන්ධානගතවී ඉදිරිකටයතු කරන බව එළකිරි මිතුරු මිතුරියන්ට මින් දැනුම්දේ, එළකිරි එකේ පරන වටිනා සාමාජිකයන් වන මෙම දෙපලට ඔබේ වටිනා චන්දය ලබා දෙනමෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි

capturet.jpg

සමීක්ශන වාර්තා අනුව පලමු හතරදෙනා අතර සිටින මෙම සාමාජිකයන් දෙදෙනා සන්ධානගතවීම මෙම තරගෙයෙන් පහසු ජයක් ලෑබීමට මහත් පිටුවහලක් බවද නිරීක්ශකයෝ සදහන් කරති,

(මැතිවරන කොමසාරිස් මෙම සන්ධානයට අනුමැතිය ලබා දී ඇත)
http://www.elakiri.com/forum/showthread.php?t=521786

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    :yes::yes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ගිහාන් සහ මලින්රොක් ගේ දෑත ශක්තිමත් කිරිමට මමත් එක් වෙමි:D:yes::P
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Mee komaaa hora gediyek............!! :angry: Mehema sandaana gahanna awasara denna baaa............!! :no: :P

    උඔත් කොහොම හරි සන්ධානගත වෙන්න :yes:
    නැතිනම් අලුත් සන්ධානයක් හදා ගන්න :D
    නැතිනම් :rolleyes:
    කාගේ හරි දෑත් ශක්තිමත් කරපන්:P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ela ela. thanks for adding my analysis :)
    උබල වගේ අය නැත්නං අපි කොහොමද analysis ගන්නෙ, තෑන්ක්ස් කිව්ව

    Mee komaaa hora gediyek............!! :angry: Mehema sandaana gahanna awasara denna baaa............!! :no: :P
    :lol::lol::lol:

    ගිහාන් සහ මලින්රොක් ගේ දෑත ශක්තිමත් කිරිමට මමත් එක් වෙමි:D:yes::P
    මැක්ස
    11.gif

    Sha Niyamaine.................Jaya Wewa!!!!!!!!
    එල එල ජයවේවා !!
     
    Chivas

    Member
    Mar 2, 2010
    264
    52
    0
    දැන් පැවැත්වෙන ElaKiri Mr. 2010 Contest! එක සදහා ඉදිරිපත්වී ඇති අපේක්ශකයන්ගෙන් ඉදිරියෙන්ම සිටින malinrock සහ GihanFX සන්ධානගතවී ඉදිරිකටයතු කරන බව එළකිරි මිතුරු මිතුරියන්ට මින් දැනුම්දේ, එළකිරි එකේ පරන වටිනා සාමාජිකයන් වන මෙම දෙපලට ඔබේ වටිනා චන්දය ලබා දෙනමෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි

    capturet.jpg

    සමීක්ශන වාර්තා අනුව පලමු හතරදෙනා අතර සිටින මෙම සාමාජිකයන් දෙදෙනා සන්ධානගතවීම මෙම තරගෙයෙන් පහසු ජයක් ලෑබීමට මහත් පිටුවහලක් බවද නිරීක්ශකයෝ සදහන් කරති,

    (මැතිවරන කොමසාරිස් මෙම සන්ධානයට අනුමැතිය ලබා දී ඇත)
    http://www.elakiri.com/forum/showthread.php?t=521786
    :shocked::shocked::shocked::shocked: