Melowin Etherata....

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
melowin0000.jpg

melowin0001.jpg

melowin0002.jpg

melowin0003.jpg

melowin0004.jpg

melowin0005.jpg

melowin0006.jpg

melowin0007.jpg

melowin0008.jpg

melowin0009.jpg

Kisiwaku ho meyin prayojanayak ganithwa.....

Meya Baudda sahodarayanta pamanak nowa sihibuddhiya sahitha onama kenekuta kiyawa therum gannemata wiwurthai....
 
Last edited:
  • Like
Reactions: sudunone

sudunone

Member
May 23, 2009
3,781
121
0
මේ ජීවිතය තුළ අඩුම ගණනේ සෝවාන්ඵලයටවත් එනවානම් ආරක්ෂාවක් ලැබෙනවා, නේද? අඩුම ගණනේ හැකි තරමින් ධර්මයේ හැසිරෙනවනම්, නැවත ධර්මය අහන්න ලැබෙන තැනක උපතවත් ලබයිනෙ. ධර්මය අහන්න ලැබෙන එකමත් පිනක්.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මේ ජීවිතය තුළ අඩුම ගණනේ සෝවාන්ඵලයටවත් එනවානම් ආරක්ෂාවක් ලැබෙනවා, නේද? අඩුම ගණනේ හැකි තරමින් ධර්මයේ හැසිරෙනවනම්, නැවත ධර්මය අහන්න ලැබෙන තැනක උපතවත් ලබයිනෙ. ධර්මය අහන්න ලැබෙන එකමත් පිනක්.
:yes::yes:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
දේශනාවේ සඳහන් වන්නේ කෙනෙක් තුල ශ්‍රද්ධා මාත්‍රයක් හෝ තියෙනවනම් එයා සතර අපායෙන් නිදහස් කියලයි.....
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
දේශනාවේ සඳහන් වන්නේ කෙනෙක් තුල ශ්‍රද්ධා මාත්‍රයක් හෝ තියෙනවනම් එයා සතර අපායෙන් නිදහස් කියලයි.....

මේ දේශනාවෙ එතනින් නතර වෙනවා ඇත්තෙ මාර්ගයේ ගමන් කිරීම ඇරඹෙන්නෙ ශ්‍රද්ධාවෙන් නිසා. නමුත් ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී අවස්ථා පසු කරලා, සෝවාන් ඵලය ලැබූ කෙනෙක් තමයි සතර අපායෙන් නිදහස් වෙනවාය කියන්නෙ. බලන්නකො වෙනත් දේශනා. සෝවාන් වීම සඳහා තුණුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබීම අවශ්‍යයි. තවත් මොකක්දෝ ඕන, මට මතක නෑ. ;)
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මේ දේශනාවෙ එතනින් නතර වෙනවා ඇත්තෙ මාර්ගයේ ගමන් කිරීම ඇරඹෙන්නෙ ශ්‍රද්ධාවෙන් නිසා. නමුත් ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී අවස්ථා පසු කරලා, සෝවාන් ඵලය ලැබූ කෙනෙක් තමයි සතර අපායෙන් නිදහස් වෙනවාය කියන්නෙ. බලන්නකො වෙනත් දේශනා. සෝවාන් වීම සඳහා තුණුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබීම අවශ්‍යයි. තවත් මොකක්දෝ ඕන, මට මතක නෑ. ;)

සෝවාන් මාර්ගය ක්‍රම 2ක්කට විස්තර කරන්න පුලුවන්...
එ දෙකෙහිම අඩංගු වෙන්නෙ අවස්ථා 4ක් ගැන. මට මතක 1ක් ක්‍රමයක් විතරයි. අනික හොයලා කියන්නම්...
1. බුද්ධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබීම්.
2. ධර්ම රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබීම්.
3. සංඝ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබීම්.
4. සීලය සමාදන් වීම.

ඔය පමනින් එයා ඉන්නෙ සෝතාපත්ති මාර්ගයේ...
 
ඔව්, මං හිතන්නෙ මම ඕක ගැන අහල තිබුණෙ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියල. අචල ශ්‍රද්ධාවක් සමග ඒ පෙන්නපු මාර්ගයෙ ගමන් කරන කෙනෙක් වෙන්නත් ඕනෙ. සීලය කිව්වම ගොඩක් පුළුල් නේද? නමුත් ආර්ය සත්‍යය අවබෝධ කරන්නනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙ ගමන් කරන කෙනෙක් වෙන්න ඕනනෙ. ඒ කියන්නෙ යම් තාක් දුරකට ඒ හැම අංගයක්ම වඩන කෙනෙක් වෙන්න ඕනෙ නේද? මේ දේශනයෙ තියෙන්නෙනම් පංච ශීලය ඉතා හොඳින් ආරක්ෂා කරගන්න කියල. කයින්, වචනයෙන් සිදුවෙන නරකම අකුසල්වලින් මිදෙන නිසා වෙන්නැති.
 
ඕක මෙහෙමනෙ අය්යා.. අපි මෙහෙම හිතමු. කෙනෙක්ට ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තියෙනවා. එයා සීලයක් සමාදන් වෙනවා. දැන් එයාට රැකවරනයක් තියෙනවා. එයාගෙ ක්‍රියා කොහොමද සංවර වෙන්නෙ? සීලයට හා ශ්‍රද්ධාවට අනුව. දැන් එයා සද්ධානුසාරී.. ඒක ඉන්ද්‍රියක් වශයෙන් පිහිටනකන් පුරුදු කරන්වා. දැන් එයාට කෙලෙස් ඇතිවෙද්දි හදුනාගැනීමෙ හැකියාව තියෙනවා. එයා ඇතිවෙන අකුසල් නැති කිරීමටත් නැති කුසල් උපදවාගැනීමටත් වීර්යය කරනවා. එයා ඉන්නෙ බොහොම සිහියෙන් දැන්. අන්න සති ඉන්ද්‍රිය. එයාට දැන් සමාධියත් පිහිටනවා. දැන් එයා සතිපට්ටානය පුරුදු කරමින් ආයතන හය ටික ටික පාලනය කරන්න පෙලෙබෙනවා. අනිත්ය මෙනෙහි කරනවා. දර්ම ඣාණය දියුනු වෙනවා. දැන් ධම්මානුසාරි. දැන් එයා තමන්ට හිතෙන හිතෙන දෙවල් කරනවද? නැහැ. එයා කටයුතු කරන්නෙ ධර්ම මාර්ගයට අනුව. මොකක්ද මෙ ධර්මයෙන් කියවෙන්නෙ? දුක කෙලවර කරන හැටි. එයා දැන් දුක අවසන් කරන මාර්ගයෙ ඉන්න බුදුන් වහන්සෙගේ හදෙහි උපන් ශ්‍රාවකයෙක්. එයා ඉන්නෙ සෝතපත්ති මාර්ගයෙ නෙමෙද? ආර්ය අශ්ටාන්ගික මාර්ගයෙ නෙමෙද?

ධර්මය සුන්දරයි... මෙවන් පැහැදිලි දර්මයක් වෙන කොයින් සොයාගන්නද? මෙවන් ගැටලු රහිත මනා කොට දෙසූ අත්විදිය හැකි ධර්මයක් වෙන කොයින් සොයාගන්නද? මහා වීරයාණන් වහන්සේ විසින් දේශනා කල මුල මැද අග පිවිතුරු මෙවන් දර්මයක් වෙන කොයින්ද සොයාගන්නද?
ධර්මය සුන්දරයි..... යාළුවා, ධර්මය සුන්දරයි.....
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මෙතෙන්දි මට හිතෙනවා දිනපතා පන්සිල් ගැනීමෙන් මේ සීලය අලුත් කර ගැනීමේ වැදගත්කම. මොකද, හැමදාම ඒ ගැන සිහි කරනකොට තමයි තමන් අතින් කැඩුණු සිල්පද පෙනෙන්නෙ. ඒවා හරියට රකින්න උනන්දුවක් එන්නෙ.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මෙතෙන්දි මට හිතෙනවා දිනපතා පන්සිල් ගැනීමෙන් මේ සීලය අලුත් කර ගැනීමේ වැදගත්කම. මොකද, හැමදාම ඒ ගැන සිහි කරනකොට තමයි තමන් අතින් කැඩුණු සිල්පද පෙනෙන්නෙ. ඒවා හරියට රකින්න උනන්දුවක් එන්නෙ.

මෙහෙමයි. පන්සිල් අරගෙන රාත්‍රි කාලෙ නින්දට පෙර තමුන් රැකූ සීලය ගැන හිතල සතුටට පත්වෙන්නත් ඕනි.. ඒකෙන් සිහියත් දියුනු වෙනවා..
අනේ මෙච්චර සතුන් මරන ලොකෙ මන් අද සත්ව ඝාතනයෙන් වෙන් වෙලා නේද හිටියෙ ආදි වශයෙන් මෙනෙහි කරද්දි හරිම සතුටක් එනවා හිතට...
 
:yes: