අපේ ආච්චි අම්මා ඉස්පිරිතාලෙ ඉන්න නිසා අද බලන්න ගියා, ඉතිං මගේ වැඩේ ආච්චිත් එක්ක ආධ්‍යාත්මක දෙවල් කතා කොරන එකයි. ආච්චිත් ඉතිං ෆුල් ඉන්ටරෙස්ට් මේකට. ඔන්න ඉතින් කතා කොරගෙන යනකොට දේවදත්ත ගැන කතාවට ආවා. ආච්චි කිව්වා "ඔන්න බලන්න පුතේ කරපු දේ එවලෙම පල දෙනව කියන්නේ බුදු හාමුදුරුවන්ගේ ලේ හෙල්ලුව නිසා සිද්ද වුන ආනන්තරීය පාපකර්මය එතනම පල දුන්නා , එවලෙම භූමිකම්පාවකින් පොළව දෙබෑ වෙලා දේවදත්ත 'අල්ලා' කියාගෙන ඇතුලට වැටුන.
යම් කෙනෙක් ගේ ඊලග ආත්මය තීරණය වෙන්නේ එකෙනාගෙ පවත්නා ජිවිතය තියෙන අන්තිම මොහොත තුල තියෙන සිතුවිලි අනූවයි.
එතකොට මේ සමහරු "අල්ලාහ් දෙවියො" කියාගෙන අදහන්නේ දෙවදත්තගෙ අවතාරෙටද ??
යම් කෙනෙක් ගේ ඊලග ආත්මය තීරණය වෙන්නේ එකෙනාගෙ පවත්නා ජිවිතය තියෙන අන්තිම මොහොත තුල තියෙන සිතුවිලි අනූවයි.
එතකොට මේ සමහරු "අල්ලාහ් දෙවියො" කියාගෙන අදහන්නේ දෙවදත්තගෙ අවතාරෙටද ??