***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

ඔන්න මොලෙන් වැඩ ගන්න පොඩි වැඩක්. කාටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. ඔයගොල්ලොත් දන්න ඒවා, එතකොට විසදගන්න ඕන ගැටලු තියෙනවනම් එකතු වෙන්න.

01. රංජිත් රබර් පටියක් එහි දිග මෙන් 03න් ගුණයක් වන සේ ඇද, එයින් අගල් 18ක කැබැල්ලක් කපා ඉවත්කරන ලදී. ඉතිරි කැබැල්ල යථා තත්ත්වයට පත් වූ විට එහි මුල් පටියේ දිගෙන් 2/3 ක් වුණි. රබර් පටියේ මුල් දිග සොයන්න.:yes:
 

erandak

Active member
  • Jan 3, 2007
    131
    168
    43
    මම නම් හිතන්නෙ රබර් පටියෙ මුල් දිගත් අගල් 18 ක් කියලා
     

    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    මේකත් බලන්නකො එහෙනං.

    02. A ට ලැබෙන සෑම රු. 5/-කටම B ට රු.3/-ක් ද Bට ලැබෙන සෑම රු. 9/-කටම Cට රු.6/-ක්ද ලැබෙන ලෙස රු. 390/-ක් A,B,C තිදෙනා අතර බෙදන්න.
     

    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    03. ගගක් පැයට කි.මි.2 ක වේගයෙන් ගලයි. සුනිල් නිශ්චල ජලයේදී පැයට කි.මී.4 ක වේගයෙන් ඔරුවක් පදියි. ඔහු පැය 1/2කදී ගග පහලට ඔරුව පදින දුර සොයන්න.
    (උත්තරය හදන හැටිත් ලියන්න)
    :D
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    meka machan sapeksha prawegaya ganak
    sapeksha prawegayata anuwa polawata sapekshawa sunilge wegaya =(2+4)km/h=6km/h
    paya bagayakadi yanne 6(1/2)=3km durak ans=3km
     

    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    04. නිමල් ලග ගාමිණී ලග ඇති මුදල මෙන් තුන් ගුණයක් මුදල් ඇත. නිමල් ලග තිබුණු මුදලින් රු.20.50/- ක් ගාමිණීට දුන්විට, ගාමිණී ලග ඇති මුදල නිමල් ලග තිබෙන මුදල මෙන් තුන් ගුණයක් වේ. ගාමිණී ලග මුලින් තිබූ මුදල කීයද?
     

    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    05. පැරණි තඹ පෙට්ටගම් දෙදක තහඩුවේ ඝනකම එක සමානය. එක් පෙට්ටගමක ධා‍රිතාව අනෙකට වඩා 8 ගුණයකින් වැඩිය. පෙට්ටගම් දෙක හිස් නම් කුඩා පෙට්ටගමට වඩා විශාල පෙට්ටගම් කී ගුණයක් බරද?
     

    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    06. අංශක 47 ක ‍කෝණයක් සිව් ගුණයක් විශාල වී පෙනෙන අණුදක්නයකින් බැලූ විට එය පෙනෙන්නේ අංශක කීයක කෝණයක් ලෙස ද? :P
     

    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    07. පැයට කි.මී. 30 ක වේගයෙන් යන දුම්රියක් බිම්ගෙයකට මීටර්3450 ඈත දී නලාව පිඹියි. ශබ්දය තත්පරයට මීටර්1150 වේගයෙන් ගමන් කරන්නේ නම් එම නලා හඩ බිම්ගෙයට ලගාවෙන ‍විට දුම්රිය හා බිම්ගෙය අතර දුර සොයන්න.
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    5
    podi eke paththaka area=x^2
    volume=x^3
    lokueke volume =8x^3
    lokueke paththaka area=(2x)^2
    weight ratio= 6(2x)^2/6(x)^2= ans=4 sorry machan man eka paratama hithuwe naans =4
     
    Last edited: