පාලනය බැරි අපේ පාලකයා වැඩ බැරි මහින්ද

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ehenam lankawa pura inna jeppo sooo gala awith athi ....
ehema karala thamai un SF ge hopes wadi karala anthimata paradunama mongalayage hombata annewwe....:lol::lol::lol::lol::lol::lol:
owwa wada karanne na lokka ratata wada karanna ona minissun dina ganna.
asiyawe dhanawathma pawula SF ge wennath bari na me yana widihata.
balagena owwa post karanne.eka safe ekaka kooty 7.5k kiyanne thawa kohe hangala adda ammo....paw duppatha.:(

කෝටි 7.5 මහින්දලට
හක්කෙ තියල සෙම අරින්නත් මදි.
මහින්දගෙ තත්පරයක වියදම රු 700 යි.


:)
 

makarakiri

Member
Dec 23, 2009
364
9
0
umba monawa kiwwath mahinda me rate yuddaya nawaththala pennuwa! dan thiyenne aarthika yuddayak. ekath maha rajaanan dinala pennai. balaagena hitapanko.
 

ugm873

Member
Oct 25, 2008
1,583
41
0


:shocked:

ඒක තමයි....
:yes:
මන් හිතුවා,
ඔබාමත් ඇනගන්නවා කියල.
මේ වැඩ බැරි ටාසන්ගෙන්
ඔබාමත් ඉගෙන ගන්නවා කියල
පචවාහිනියෙ කයිවාරු ගහන කොට.


:lol::lol::lol::lol:


uba kiyala ubata ma hina......
a iganagannawa q we ecnomics da matto......
hey ubata Sirase inna kawruhari monawa hari q woth dasa 3 kata withara ati ne .........
election eken passe uba wage anatha una ekek wena nam na ban, ara decent widyata chalange eka accept karala elakiri eken giyanam iwarane.....methana dan pu**** denna inne
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා



    ආසියාවෙ ධනවත්ම පවුල
    ධනවත් වෙලා තියෙන්න
    නීච විදියට රටේ ජනතාවගෙ සල්ලි
    ගසා කාල නිසයි අවුල.

    ඒ වගේම නීචයන්ට විතරයි
    තව කෙනෙක්ගෙ
    නීච කම් ගැන ආඩම්බර වෙන්න පුලුවන්.

    ඒ වගේම නීචයන්ට විතරයි
    තව කෙනෙක්ගෙ
    නීච කම් ගැන ආඩම්බර වෙන්න පුලුවන්.

    meka nam athath thamai....
    hamudawa paawa dunna eka...
    boru wathkam barakam pennapu eka...
    chande dawasa wenakan chande nathi kama wasan karapu eka.
    kooty ganan salli (black money)safe wala hangapu eka ...
    prasiddiye anik ayata bana daunu eka....
    ow ow me wage neecha kam karapu un inna rata ne.

    a nisa....ඒ වගේම නීචයන්ට විතරයි
    තව කෙනෙක්ගෙ
    නීච කම් ගැන ආඩම්බර වෙන්න පුලුවන
    agree with u pal.......
    a suitable hat for yourself man.:lol::lol::lol::lol:

     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    awulak na api neechai .habai e gana adambarai.moko api ratata adarei umbala wage gamak ratak nathi ****** wage newi.meka ape rata ape rata thiyenna onne apita onne widihata.nathuwa thopiwage suudange katu kana balanta kamathi widihata newe. :D
    රට කියන්නෙ මොකක්ද.?
    මේ රට කියන්නෙ
    එකෙක් රු 8,35,000ක් ණයවෙච්ච
    හිඟන්නන්ගෙන් පිරිච්ච හිඟන රටක්.

    පාර අයිනෙ ඉන්න හිඟන්නොත්
    පේමන්ට් එක ගැන ඔය වගේම
    ආඩම්බර වෙනව ඇති.


    :D
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    කෝටි 7.5 මහින්දලට
    හක්කෙ තියල සෙම අරින්නත් මදි.
    මහින්දගෙ තත්පරයක වියදම රු 700 යි.


    :)

    ai 700 ubata madi da?
    ubath dan jeppange ganata watila athula...Adu tarame UNp karayek wath wenna balapan....ubage oya SF tai para Jeppo tikatai wadiya UNP and PA dekema inna aya ecnomics dannawa
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පොන්සේකාගෙ බෑනගෙයි එයගෙ අම්මගෙයි අනිත් සෙට් එකෙයි ගිනුම්ටික රාජසන්තක කලානම් ටිකක් ණය බරින් නිදහස් වෙන්න තිබ්බ.

    මොනවා උනත් මේ කථාවට මම එකගයි සියලුම දේශපාලකයින් පාර්ලිමෙන්තු නියෝජනය උදේසා අපි (ජනතාව) වෙනුවෙන් එන්නේ. එහෙනම් ඔවුන්ට පුද්ගකීකභාවයක් තියෙන්න බැහැ. එහෙම වුනාම තමයි අර තමන් ඉන්න ගෙදරටත් ලක්ෂයක් කුලිය අරන් මඩිය තරකරගන්නේ. මුන් ඔක්කොමගේ සියලුම දේපළ රාජසන්තක කරන්න ඕනා. එහෙම නිතියක් දැම්මොත් දේශප්‍රේමින් පංචායුධ හොයාගන්නත් නැතිවෙයි. එතකොට බලන්න පුලුවන් සැබැ ජනතාවාදි පාර්ලිමෙන්තු නියෝජිතයින් කවුද කියලා. අර ජේ. ආර්. ගේ වෝඩ් ‍ප්ලේස් තියෙන ගෙදර රජයට ලිව්වා නේද ජේආර්.. ඔන්න හොරැ උනත් මිනිස්සු මල නොතලා පැණිගන්නවා කියලා තමයි කිව්වේ දැන් අය පැණි අරගෙන
    මල විනාශ කරනවා අනිත් එකා ගයි කියලා ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    17862127927823613516554.jpg

    17862127930403678016554.jpg

    17862127930635683816554.jpg
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    රට කියන්නෙ මොකක්ද.?
    මේ රට කියන්නෙ
    එකෙක් රු 8,35,000ක් ණයවෙච්ච
    හිඟන්නන්ගෙන් පිරිච්ච හිඟන රටක්.

    පාර අයිනෙ ඉන්න හිඟන්නොත්
    පේමන්ට් එක ගැන ඔය වගේම
    ආඩම්බර වෙනව ඇති.


    :D
    hey amaricaweth ehemada danne na ne
     

    sanfOdian

    Member
    Oct 19, 2008
    989
    13
    0
    around myself..
    රට කියන්නෙ මොකක්ද.?
    මේ රට කියන්නෙ
    එකෙක් රු 8,35,000ක් ණයවෙච්ච
    හිඟන්නන්ගෙන් පිරිච්ච හිඟන රටක්.

    පාර අයිනෙ ඉන්න හිඟන්නොත්
    පේමන්ට් එක ගැන ඔය වගේම
    ආඩම්බර වෙනව ඇති.


    :D

    onna kiwwa kathawa.oka kiyana kan thamai man balan hitiye.rata kiyanne salli newe yako.ratak kiyanne thamange kama thiyagena katawath oluwa nawanne nathuwa(second citizens) wenne nathuwa inna puluwan thanak.mata puduma na umba oya wage gon kathawak kiwwa ekata.

    yako thopi wage liberal wecha kalu sudanta ratawal wadak na thamai.umabata lankawa kiyana eka loka sithiyamakin wath hoya ganna dannawada danne ne.umbala wage ewun ekka katha karala wadak na.umbata deyaigema pihitai :)
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ඒ වගේම නීචයන්ට විතරයි
    තව කෙනෙක්ගෙ
    නීච කම් ගැන ආඩම්බර වෙන්න පුලුවන්.

    meka nam athath thamai....
    hamudawa paawa dunna eka...
    boru wathkam barakam pennapu eka...
    chande dawasa wenakan chande nathi kama wasan karapu eka.
    kooty ganan salli (black money)safe wala hangapu eka ...
    prasiddiye anik ayata bana daunu eka....
    ow ow me wage neecha kam karapu un inna rata ne.

    a nisa....ඒ වගේම නීචයන්ට විතරයි
    තව කෙනෙක්ගෙ
    නීච කම් ගැන ආඩම්බර වෙන්න පුලුවන
    agree with u pal.......
    a suitable hat for yourself man.:lol::lol::lol::lol:



    කවුද පාවා දුන්නෙ?
    ඔය හමුදාව ඉන්නෙ යසට.
    :D

    හැබයි සෙබලු වගයක්
    චූටි දරුවෙක් දූෂණය කරපු කතාවක් නම් තිබුණා.

    ඒත් SF නෙමෙයිනෙ හමුදාපති.


    :yes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    රට කියන්නෙ මොකක්ද.?
    මේ රට කියන්නෙ
    එකෙක් රු 8,35,000ක් ණයවෙච්ච
    හිඟන්නන්ගෙන් පිරිච්ච හිඟන රටක්.

    පාර අයිනෙ ඉන්න හිඟන්නොත්
    පේමන්ට් එක ගැන ඔය වගේම
    ආඩම්බර වෙනව ඇති.


    :D
    naya karayo gaththith ape rata list eke mulata enne na lokka.
    a nisa duk wenna epa
    oya me paarath giya paara wage MR lata chandaya denna.
    jvp karayo danne haiyen buranna witharai.
    dan 8 wenidata passe uduburanna wenne.
    a nisa me hingana rate,naya kara rate thawa inne ae oya wage dial??ha??
    ngo parak dala yanna ko Norway dihata.
    massinala inna dihane.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    onna kiwwa kathawa.oka kiyana kan thamai man balan hitiye.rata kiyanne salli newe yako.ratak kiyanne thamange kama thiyagena katawath oluwa nawanne nathuwa(second citizens) wenne nathuwa inna puluwan thanak.mata puduma na umba oya wage gon kathawak kiwwa ekata.

    yako thopi wage liberal wecha kalu sudanta ratawal wadak na thamai.umabata lankawa kiyana eka loka sithiyamakin wath hoya ganna dannawada danne ne.umbala wage ewun ekka katha karala wadak na.umbata deyaigema pihitai :)

    හිඟන්නො කාටවත් යටත් නෑ
    කියල මම අදමයි ඇහුවෙ.


    :lol::lol::lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    huh.....rape cases ha????



    කවුද පාවා දුන්නෙ?
    ඔය හමුදාව ඉන්නෙ යසට.
    :D

    හැබයි සෙබලු වගයක්
    චූටි දරුවෙක් දූෂණය කරපු කතාවක් නම් තිබුණා.

    ඒත් SF නෙමෙයිනෙ හමුදාපති.


    :yes:
    1975 december 25 wenida oyala lewa kagena yana ekkena diyatalawedi thawa officer kenekge servant girl wa rape karala thibuna.

    කවුද පාවා දුන්නෙ?
    ඔය හමුදාව ඉන්නෙ යසට.
    :Dow dan hodata innawa.MR nisa.
    oyage master dinuwa nam ada wenakota me rata iwara wenna thibuna.
    sudukodi kathawak kiyala ...
    rata wenuwen aththatama war ekata muna dunna shavendra silva wage aya pawa dunne SF lokka thamai.
    SF la udin gihin palali wala bahala wada karaddi Shavendra la pain gihin kotiyata muna dunna.ehema aya paawa dunna un neechayo neweida haloo.

     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    hey athula ubata pissuda ban, uba hamadama me thread dala monawada balaporothu wenne,
    uba dannawada lankawe internet use karanne total population eken 4%withara ,
    toatal population eka 20 million witara' oya 4 pcent walinuth elakiri eke inne kochara adu ganak wenna athida,
    ekeneuth UNP karayoi Jeppoi....... amoooooo uba mara gam ekak ne ban me denne..... oya UNP karayoi Jeeppon genui dan bagayak uba kiyana ewa care karanne na.......
    ithuru bage itni ara computer gilmate gana wisawasa karapu set eka ne..........

    anika ubai api danna macro economics ban........ ara man q wa wage ube oya SF tai Jeppo tikatai wadiya Anith hama kenama economics dannawa.....
    ube oya jeppo tika ne ban ara issara economy eka develop karanna bus gini thibbe...tawa samupakara gini thibbe....
    ubata mathakada SF q wa lankawe economy eka develop karanna meke inna ecnomist la tika elawanna one kiyala....
    ethakota oya harsha th elawannada hitye......
    Athula Athula Athulaa.......

    here what comes to my mind when i c your name on elakiri

    148943xcitefunverycutei.jpg