කැම්පස් ජීවිතේ කෙල්ලෙක් දාගන්න බැරි වුණු එක.

senkadagala raja

Active member
  • Nov 1, 2025
    334
    193
    43
    ඕක මෙහෙමයි...මගේ සත දෙක,කැම්පස් කෙල්ලෙක් ඉන්න එක හොදයි සමහර වෙලාවට චාන්ස් එක අනුව හොදම ෆ්‍රෙශ් කෙල්ලෙක් හම්බෙනවා.නිකමට හිතපනකෝ ඕකම බැන්දොත් දෙන්නම ග්‍රැඩුවේට් වැඩේ ගොඩනේ
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    අපෝ කරුමයක් ගෙව්වා අවුරුරු 5+ . අපරාදේ මගේ වෙලාව .
    කැම්පස් එකෙන් එළියේ එකක් . කැම්පස් කාලේ කරේ .
    Thank youu..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    5HsN1mS.png
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,479
    8,656
    113
    Galaha
    ආතල් දාල තියෙනව. හැබැයි අපේ කැම්ප්ස් එකේ නෙවෙයි කැලනියෙ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,447
    6,254
    113
    කැම්පස් එකේ ලව් කරන එකේ අමුතු ගතියක් තියෙනවා. එ‍්ක නැති එක නම් ටිකක් අප්සෙට් තමයි. හැබැයි ගහන්න ඕන තරම් ඉන්න නිසා ලොකු අවුලකුත් නෑ. ලව් feeling නැති එක තමයි ටිකක් කේස්.
    හම්මෝ බොරු කියන්න එපා හුත්තෝ. ගහන්න ඕන තරම් ඉන්නවලු.
    බිජ්ජේ පොටෝ යවල තොට ගහල කැම්පස් එකෙන් එලෙව්වේ මොකෝ එහෙනම්.