ඔබ සැම දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි මිස්ට(ර්) එලකිරි 2010 තරඟයේ නිල ඡන්ද ප්‍රකාශය කිරීමටයි මා මේ සූදානම් වෙන්නේ..
ඊට කලින් මට තියෙනවා ගොඩක් දේවල් කියන්න..
මුලින්ම කියන්න ඕනේ මේක මට සහ මගේ කමිටුවට(Bin_KuNdA, sharki333, Elcid) නොයෙක් විදියේ තර්ජන බිය වැද්දීම් ගොඩක් එල්ල උනා..
එ වගේම අරයව පරද්දන්න මෙයාව දිනවන්න කියල විශාල වශයෙන් PM කලා..අරව දෙන්නම් මේව දෙන්නම් කියලා.. මම ඒ කව්ද කියල කියන්න යන්නේ නෑ.. මොකද එහෙම උනොත් මගේ ජීවිතයට තර්ජන එල්ල වෙන්න පුළුවන් නිසා..

මේ ඡන්දෙ දවස් වල මම ගොඩක් පීඩනයකින් හිටියේ මේ සමහර අපේක්ශකයන්ගෙ වැඩ නිසා,,
සමහර අය කියනවා මම ඒක පාර්ශ්විකයිලු..
තව අය කියනවා මේ ඡන්දය අසාධරණයිලු,මට මතක හැටියට මේ ඡන්දයට ඉදිරිපත්වුනු එක් අපේක්ශකයෙක් වෙන්න ඕනේ එහෙම කිව්වේ..
කොහොම නමුත් මැර තර්ජන බිය වැද්දීම්, පැහැර ගැනීම් මධ්‍යයේ මම සහ මගේ කමිටුව(Bin_KuNdA, sharki333, Elcid) විසින් මේ ඡන්දය ඉතා සාධාරණ එකක් ලෙස විනිවිද භාවයකින් පැවැත්වුවා කියන්න පුළුවන්..

හොර ඡන්ද සෑහෙන වශයෙන් දමා තිබුනා..
ඒ වගේම සමහර අය නොදැනුවත් කමට කොන්දේසි කියවන්නේ නැතුවත් ඡන්දය ප්‍රකාශ කරල තියෙනවා..
ඒ හැම ඡන්දයක්ම ප්‍රතික්ශේපිත ඡන්ද වශයෙන් අපි නම් කලා..
ඒ වගේම මට අපේක්ශකයන් දෙදෙනෙක්ගෙන් පැමිණිලි ලැබුනා ඔවුන්ගේ නම කැත කරන්නට,ඔවුන්ටට වෙන කවුරුන් හෝ විසින් හොර ඡන්ද දමන බවට, මම ඒ වෙලේම එ ගැන නිරීක්ශණය කලා..ඒ අය කව්ද කියා සෙවීමට අපි ඉදිරියේදි පරීක්ශණයක් පවත්වනවා..

තවද මට අද දහවල් (08) එක් අපේක්ශකයකුගෙන් පැමිණිල්ලක් ලැබුනා යම් පිරිසක් විසින් ඔහුට ඔහුගේ සංධානයෙන් ඉවත් වෙන ලෙසට බලපෑම් කල බව..
ඔවුන් ගැන සියලුම තොරතුරු සහ සාක්ෂි මා සහ මාගේ කමිටුව(Bin_KuNdA, sharki333, Elcid) සතුව ආරක්ෂිතව තියෙනවා..

තව දෙයක් ඔබ සැමට කීමට අවශ්‍යයි,,
මේ ඡන්දය පැවැත්වුවා කියලා මටවත් මාගේ කමිටුවේ(Bin_KuNdA, sharki333, Elcid) සාමජිකයෙක්ටවත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ..
ඒත් මේ ඡන්දය නිසා අපි මේකේ ගොඩක් අයගේ ඇත්ත ස්වරූපය දනගත්තා..
ඉදිරියේදී තවත් මැතිවරණ පැවැත්වීමට අප සූදානමින් සිටිනවා.!!

මෙන්න නිල ඡන්ද ප්‍රකාශය..

මෙය ඉතාමත් නිවැරදි බව මා වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා..මම සහ මාගේ කමිටුව(Bin_KuNdA, sharki333, Elcid) විසින් හොඳින් නිරීක්ශණය කලා මේ හැම ඡන්දයක්ම..

කිසියම් කෙනෙක්ට මේ ප්‍රතිපලයේ වැරැද්දක් ඇත්න්ම් කියන්න පුළුවන්..
මා ඉදිරිපත් කල කොන්දෙසි සියල්ලම සම්පූර්ණ ඡන්ද අප වලංගු ඡන්ද වශයෙන් බාරගෙන තියෙනවා..

එලකිරි මිස්ට(ර්) 2010 ජයග්‍රහණය කරන්නේ GihanFX, malinrock & urajdrlk කණ්ඩායමයි..
ඔවුන්ට මගේ සහ මාගේ කමිටුවේ(Bin_KuNdA, sharki333, Elcid) උණුසුම් සුභ පැතුම්..
අනිත් අපේක්ශකයන්ටත් මා සුභ පතන අතර ඔවුන්ගේන් ඉල්ලා සිටිනවා කලකෝලහාල ඇති කර නොගන්නා මෙන්..!
ඔබ සැමට ස්තූතියි..
මීට,
එලකිරි මැ.කෝ. සහ කමිටුව(Bin_KuNdA, sharki333, Elcid)

Last edited:

umbe thiyana kuhuka kama me thread ekenma penawa!
hee hee me thread ekath ekka mula indanma hitapu onama kenek ta penawa umbawa wiwechanaya kare wagema fake walin enawa kiyala elipita chodana lebune ape supporters la kiyala!