ElaKiri Mr. 2010 Contest Official Result!

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඔබ සැම දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි මිස්ට(ර්) එලකිරි 2010 තරඟයේ නිල ඡන්ද ප්‍රකාශය කිරීමටයි මා මේ සූදානම් වෙන්නේ..:cool:ඊට කලින් මට තියෙනවා ගොඩක් දේවල් කියන්න..:)

    මුලින්ම කියන්න ඕනේ මේක මට සහ මගේ කමිටුවට(Bin_KuNdA, sharki333, Elcid) නොයෙක් විදියේ තර්ජන බිය වැද්දීම් ගොඩක් එල්ල උනා..:)
    එ වගේම අරයව පරද්දන්න මෙයාව දිනවන්න කියල විශාල වශයෙන් PM කලා..අරව දෙන්නම් මේව දෙන්නම් කියලා.. මම ඒ කව්ද කියල කියන්න යන්නේ නෑ.. මොකද එහෙම උනොත් මගේ ජීවිතයට තර්ජන එල්ල වෙන්න පුළුවන් නිසා..:D:D
    මේ ඡන්දෙ දවස් වල මම ගොඩක් පීඩනයකින් හිටියේ මේ සමහර අපේක්ශකයන්ගෙ වැඩ නිසා,,:(
    සමහර අය කියනවා මම ඒක පාර්ශ්විකයිලු..:Dතව අය කියනවා මේ ඡන්දය අසාධරණයිලු,මට මතක හැටියට මේ ඡන්දයට ඉදිරිපත්වුනු එක් අපේක්ශකයෙක් වෙන්න ඕනේ එහෙම කිව්වේ..;)
    කොහොම නමුත් මැර තර්ජන බිය වැද්දීම්, පැහැර ගැනීම් මධ්යයේ මම සහ මගේ කමිටුව(Bin_KuNdA, sharki333, Elcid) විසින් මේ ඡන්දය ඉතා සාධාරණ එකක් ලෙස විනිවිද භාවයකින් පැවැත්වුවා කියන්න පුළුවන්..:yes::yes::)
    හොර ඡන්ද සෑහෙන වශයෙන් දමා තිබුනා..:angry:ඒ වගේම සමහර අය නොදැනුවත් කමට කොන්දේසි කියවන්නේ නැතුවත් ඡන්දය ප්‍රකාශ කරල තියෙනවා..:)
    ඒ හැම ඡන්දයක්ම ප්‍රතික්ශේපිත ඡන්ද වශයෙන් අපි නම් කලා..:cool:
    ඒ වගේම මට අපේක්ශකයන් දෙදෙනෙක්ගෙන් පැමිණිලි ලැබුනා ඔවුන්ගේ නම කැත කරන්නට,ඔවුන්ටට වෙන කවුරුන් හෝ විසින් හොර ඡන්ද දමන බවට, මම ඒ වෙලේම එ ගැන නිරීක්ශණය කලා..ඒ අය කව්ද කියා සෙවීමට අපි ඉදිරියේදි පරීක්ශණයක් පවත්වනවා..:yes::)
    තවද මට අද දහවල් (08) එක් අපේක්ශකයකුගෙන් පැමිණිල්ලක් ලැබුනා යම් පිරිසක් විසින් ඔහුට ඔහුගේ සංධානයෙන් ඉවත් වෙන ලෙසට බලපෑම් කල බව..:rolleyes:ඔවුන් ගැන සියලුම තොරතුරු සහ සාක්ෂි මා සහ මාගේ කමිටුව(Bin_KuNdA, sharki333, Elcid) සතුව ආරක්ෂිතව තියෙනවා..:yes::yes:

    තව දෙයක් ඔබ සැමට කීමට අවශ්යයි,,:)
    මේ ඡන්දය පැවැත්වුවා කියලා මටවත් මාගේ කමිටුවේ(Bin_KuNdA, sharki333, Elcid) සාමජිකයෙක්ටවත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ..:eek:
    ඒත් මේ ඡන්දය නිසා අපි මේකේ ගොඩක් අයගේ ඇත්ත ස්වරූපය දනගත්තා..
    ඉදිරියේදී තවත් මැතිවරණ පැවැත්වීමට අප සූදානමින් සිටිනවා.!!:D:D;)

    මෙන්න නිල ඡන්ද ප්‍රකාශය..:cool::cool:
    මෙය ඉතාමත් නිවැරදි බව මා වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා..මම සහ මාගේ කමිටුව(Bin_KuNdA, sharki333, Elcid) විසින් හොඳින් නිරීක්ශණය කලා මේ හැම ඡන්දයක්ම..:):yes:
    කිසියම් කෙනෙක්ට මේ ප්‍රතිපලයේ වැරැද්දක් ඇත්න්ම් කියන්න පුළුවන්..:D
    මා ඉදිරිපත් කල කොන්දෙසි සියල්ලම සම්පූර්ණ ඡන්ද අප වලංගු ඡන්ද වශයෙන් බාරගෙන තියෙනවා..:):)

    එලකිරි මිස්ට(ර්) 2010 ජයග්‍රහණය කරන්නේ GihanFX, malinrock & urajdrlk කණ්ඩායමයි..:cool:ඔවුන්ට මගේ සහ මාගේ කමිටුවේ(Bin_KuNdA, sharki333, Elcid) උණුසුම් සුභ පැතුම්..:cool:අනිත් අපේක්ශකයන්ටත් මා සුභ පතන අතර ඔවුන්ගේන් ඉල්ලා සිටිනවා කලකෝලහාල ඇති කර නොගන්නා මෙන්..!:D
    ඔබ සැමට ස්තූතියි..
    මීට,
    එලකිරි මැ.කෝ. සහ කමිටුව(Bin_KuNdA, sharki333, Elcid)
     
    Last edited:

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    නිල ඡන්ද ප්‍රතිපලය මෙසේය,

    14b2id2.jpg




    10dw6dg.jpg

     
    Last edited:

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Code:
    [COLOR=Blue][COLOR=Red]Invalid Votes for somadasa[/COLOR]
    http://www.elakiri.com/forum/member.php?u=123279
    4viraj
    
    http://elakiri.com/forum/member.php?u=197698
    adishamodarage
    
    http://www.elakiri.com/forum/member.php?u=269916
    bonapart
    
    http://elakiri.com/forum/member.php?u=269747
    CIA007
    
    http://elakiri.com/forum/member.php?u=133994
    Idi Amin
    
    http://elakiri.com/forum/member.php?u=79829
    gajja
    
    http://www.elakiri.com/forum/member.php?u=200111
    kingxi
    
    http://elakiri.com/forum/member.php?u=230850
    Lonely M
    
    http://elakiri.com/forum/member.php?u=270414
    malith1017
    
    http://elakiri.com/forum/member.php?u=269254
    mgtharindu
    
    http://elakiri.com/forum/member.php?u=3410
    nalie
    
    http://www.elakiri.com/forum/member.php?u=150474
    pawusi
    
    http://elakiri.com/forum/member.php?u=120759
    Randheer
    
    http://elakiri.com/forum/member.php?u=270210
    ranil_ela
    
    http://elakiri.com/forum/member.php?u=267907
    soora pappa
    
    http://www.elakiri.com/forum/member.php?u=241277
    thotiya
    [/COLOR]
    Code:
    [COLOR=Blue][COLOR=Red]Invalid Votes For GihanFX[/COLOR]
    http://elakiri.com/forum/member.php?u=229590
    chathun111
    
    http://www.elakiri.com/forum/member.php?u=263555
    dinesh_elakiri
    
    http://elakiri.com/forum/member.php?u=258850
    DjRom
    
    http://elakiri.com/forum/member.php?u=270347
    elkado
    
    http://elakiri.com/forum/member.php?u=270345
    elta_75
    
    http://www.elakiri.com/forum/member.php?u=268391
    guranil
    
    http://elakiri.com/forum/member.php?u=187257
    kelum_wj
    
    http://elakiri.com/forum/member.php?u=269246
    kesa_100
    
    http://elakiri.com/forum/member.php?u=269243
    lamafo_JL
    
    http://www.elakiri.com/forum/member.php?u=265591
    SorryFonseka
    
    http://elakiri.com/forum/member.php?u=257663
    SnowBlue
    
    http://elakiri.com/forum/member.php?u=269238
    sudesh800
    
    http://www.elakiri.com/forum/member.php?u=240211
    thil0777[/COLOR]
    Code:
    [COLOR=Blue][COLOR=Red]Invalid Votes For coolkasun[/COLOR]
    
    http://elakiri.com/forum/member.php?u=206471
    072nalin
    
    http://elakiri.com/forum/member.php?u=160773
    cooldilanka
    
    http://elakiri.com/forum/member.php?u=23206
    kosala 1989
    
    http://elakiri.com/forum/member.php?u=123004
    nuwanga116
    
    http://elakiri.com/forum/member.php?u=142570
    Onthey[/COLOR]
    Code:
    [COLOR=Blue][COLOR=Red]Invalid Votes For 1118lakmalkumara[/COLOR]
    http://elakiri.com/forum/member.php?u=256376
    Gowryy
    
    http://elakiri.com/forum/member.php?u=198448
    maheshpuk[/COLOR]
    Code:
    [COLOR=Blue][COLOR=Red]Invalid Votes For urajdrlk[/COLOR]
    http://elakiri.com/forum/member.php?u=250381
    laknews
    
    http://www.elakiri.com/forum/member.php?u=177341
    Langly
    
    http://www.elakiri.com/forum/member.php?u=49960
    piyamantha24
    
    http://elakiri.com/forum/member.php?u=271546
    Pora Mola[/COLOR]
    Code:
    [COLOR=Blue][COLOR=Red]Invalid Votes For credible change[/COLOR]
    http://elakiri.com/forum/member.php?u=252664
    cj-004
    
    http://www.elakiri.com/forum/member.php?u=267466
    kandy47[/COLOR]
    Code:
    [COLOR=Blue][COLOR=Red]Invalid Votes For malinrock[/COLOR]
    
    http://www.elakiri.com/forum/member.php?u=259256
    GURUKAM
    
    http://elakiri.com/forum/member.php?u=62801
    kalusinhalaya[/COLOR]
    Code:
    [COLOR=Blue][COLOR=Red]Invalid Votes For fazil00789[/COLOR]
    http://elakiri.com/forum/member.php?u=270337
    appuhamy0058
    
    http://elakiri.com/forum/member.php?u=265124
    M & N
    
    http://elakiri.com/forum/member.php?u=234941
    mansoor ilahe
    
    http://elakiri.com/forum/member.php?u=270637
    alan50535
    
    http://elakiri.com/forum/member.php?u=270253
    koora12345
    
    http://elakiri.com/forum/member.php?u=270651
    lakshan2011
    
    http://elakiri.com/forum/member.php?u=270645
    lankazone
    
    http://elakiri.com/forum/member.php?u=270646
    offcut10
    
    http://elakiri.com/forum/member.php?u=255374
    premi123
    
    http://elakiri.com/forum/member.php?u=269994
    srilankan123
    
    http://elakiri.com/forum/member.php?u=270658
    surapappa01[/COLOR]
    Code:
    [COLOR=Blue][COLOR=Red]Invalid Votes For amila_mp[/COLOR]
    http://elakiri.com/forum/member.php?u=271130
    .com.
    
    http://elakiri.com/forum/member.php?u=170837
    akila663
    
    http://elakiri.com/forum/member.php?u=34407
    Angel1985w
    
    http://elakiri.com/forum/member.php?u=187296
    asa89
    
    http://elakiri.com/forum/member.php?u=142743
    ascool
    
    http://elakiri.com/forum/member.php?u=60573
    caps
    
    http://elakiri.com/forum/member.php?u=239225
    chinajaye
    
    http://elakiri.com/forum/member.php?u=161
    clublk
    
    http://elakiri.com/forum/member.php?u=268239
    DhanushkaWM
    
    http://elakiri.com/forum/member.php?u=153239
    dinukainfo
    
    http://elakiri.com/forum/member.php?u=218093
    firewolf3000
    http://elakiri.com/forum/member.php?u=259800
    G.I.Joe
    
    http://www.elakiri.com/forum/member.php?u=50829
    Indika prabath
    
    http://elakiri.com/forum/member.php?u=2961
    manojcreations
    http://elakiri.com/forum/member.php?u=90884
    manojfzev
    
    http://elakiri.com/forum/member.php?u=46437
    chiranga
    
    http://elakiri.com/forum/member.php?u=2961
    manojcreations
    
    http://elakiri.com/forum/member.php?u=262943
    minmax 
    
    http://elakiri.com/forum/member.php?u=23356
    rockzyworld
    
    http://elakiri.com/forum/member.php?u=93985
    rooshan2008
    
    http://elakiri.com/forum/member.php?u=4841
    qwer123
    
    http://elakiri.com/forum/member.php?u=90510
    SanjeewaHOTMASH
    
    http://elakiri.com/forum/member.php?u=95716
    shehansu
    
    http://elakiri.com/forum/member.php?u=228819
    sweet1988
    
    http://elakiri.com/forum/member.php?u=113157
     xcd[/COLOR]
    Code:
    [COLOR=Blue][COLOR=Red]Invalid Votes For nshrinith[/COLOR]
    http://elakiri.com/forum/member.php?u=260634
    shabndari
    
    http://elakiri.com/forum/member.php?u=270904
    unpela
    
    http://elakiri.com/forum/member.php?u=270622
    unpelakiri
    
    http://elakiri.com/forum/member.php?u=270521
    unpmaxxa
    
    http://elakiri.com/forum/member.php?u=146793
    zome
    
    http://elakiri.com/forum/member.php?u=125044
    raichu
    
    http://elakiri.com/forum/member.php?u=265119
    blacklion.lk[/COLOR]
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    gihanFX, malinrock & urajdrlk.....my congratz.....!:)
    dinanna beri una aya next year try karanna....:)..monawa unath loku tharagayak thibila kiyal penawa....:yes:....!
    ra-sunbird-congratulations.gif

     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    GihanFX, malinrock, urajdrlk
    වෙනුවෙන්
    අපේ උණුසුම් සුභපැතුම්


    Congrats5Fmc2DHT5FSmiley5B15D.gif



    From,
    Credible change
    ela_eluwa120 along with Hayao
    ;)

     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    hah ha meka api kalinma denagena hitiya kawda umba dinawanna yanne kiyala!:lol: umbe thiyana kuhuka kama me thread ekenma penawa!:yes:nettam mama umba wa wiwechanaya karala kelin ma kiyapuwa(wena ewwun wage fake walin enne nethuwa) meke demma eken!:P
    umba den ahai ehema kiyala thiyana thenak pennapan kiyala!:confused: hee hee me thread ekath ekka mula indanma hitapu onama kenek ta penawa umbawa wiwechanaya kare wagema fake walin enawa kiyala elipita chodana lebune ape supporters la kiyala!:rolleyes::rolleyes:
    ithin den uba noterenna(wisheshayenma mata) wahin oro podi chaater paark daa athi bawa penawa!:angry::angry:
    anith ekka meke committee eke inna samaharak aya mage supporters lath ekka kalin indanma wali! ethakota kohomada api ae gollanwa wishwaasa karanne!:confused::confused:
    meka boruwak!:D
    hiks!:D:D hebei meka mama joke ekak widiyata baaraganna thibuna umba me thread eken maawa ELAKIRI eke chaater kireeme balu uthsahaya gatte nettam!
    :angry::angry::yes:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    menna coma ge thawath horayak! IDI AMINGE chande hora wennakohomada kiyapan!
    http://elakiri.com/forum/member.php?u=133994
    Idi Amin
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    hah ha meka api kalinma denagena hitiya kawda umba dinawanna yanne kiyala!:lol: umbe thiyana kuhuka kama me thread ekenma penawa!:yes:nettam mama umba wa wiwechanaya karala kelin ma kiyapuwa(wena ewwun wage fake walin enne nethuwa) meke demma eken!:P
    umba den ahai ehema kiyala thiyana thenak pennapan kiyala!:confused: hee hee me thread ekath ekka mula indanma hitapu onama kenek ta penawa umbawa wiwechanaya kare wagema fake walin enawa kiyala elipita chodana lebune ape supporters la kiyala!:rolleyes::rolleyes:
    ithin den uba noterenna(wisheshayenma mata) wahin oro podi chaater paark daa athi bawa penawa!:angry::angry:
    anith ekka meke committee eke inna samaharak aya mage supporters lath ekka kalin indanma wali! ethakota kohomada api ae gollanwa wishwaasa karanne!:confused::confused:
    meka boruwak!:D
    hiks!:D:D hebei meka mama joke ekak widiyata baaraganna thibuna umba me thread eken maawa ELAKIRI eke chaater kireeme balu uthsahaya gatte nettam!
    :angry::angry::yes:
    ammata siri.........
    meka dinala theyenne horatada banz ?:shocked:
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    hah ha meka api kalinma denagena hitiya kawda umba dinawanna yanne kiyala!:lol: umbe thiyana kuhuka kama me thread ekenma penawa!:yes:nettam mama umba wa wiwechanaya karala kelin ma kiyapuwa(wena ewwun wage fake walin enne nethuwa) meke demma eken!:P
    umba den ahai ehema kiyala thiyana thenak pennapan kiyala!:confused: hee hee me thread ekath ekka mula indanma hitapu onama kenek ta penawa umbawa wiwechanaya kare wagema fake walin enawa kiyala elipita chodana lebune ape supporters la kiyala!:rolleyes::rolleyes:
    ithin den uba noterenna(wisheshayenma mata) wahin oro podi chaater paark daa athi bawa penawa!:angry::angry:
    anith ekka meke committee eke inna samaharak aya mage supporters lath ekka kalin indanma wali! ethakota kohomada api ae gollanwa wishwaasa karanne!:confused::confused:
    meka boruwak!:D
    hiks!:D:D hebei meka mama joke ekak widiyata baaraganna thibuna umba me thread eken maawa ELAKIRI eke chaater kireeme balu uthsahaya gatte nettam!
    :angry::angry::yes:

    mathaka`ne api Fazil 1ka join una kiyala kiwa`hama koma 1ka bae kiwa

    ita passe koma sandana gahanna dunna
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    ජයග්‍රහණය කරපු සන්ධානයට සුභ පතනවා


    :cool::cool::cool::cool::cool::cool:


    congratulations_red_gold_glitter.gif