Dialog TV vs PEO TV

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    what are the features????
    Its a cable network (which is why you need to be in the coverage area) so no disruption due to rains or wind or anything else.
    Has about 70 channels (including local channels).
    Digital signal with DVD quality video.
    Full package is :
    6000/- for installation, 1600/- monthly.

    Also this is the only provider that I know of that gives :
    AXN Beyond, MGM Movies, Disney channel, Disney Toons and Animax
     
    • Like
    Reactions: Puzhi

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Its a cable network (which is why you need to be in the coverage area) so no disruption due to rains or wind or anything else.
    Has about 70 channels (including local channels).
    Digital signal with DVD quality video.
    Full package is :
    6000/- for installation, 1600/- monthly.

    Also this is the only provider that I know of that gives :
    AXN Beyond, MGM Movies, Disney channel, Disney Toons and Animax

    AXN Beyond denawa nam pattane machan
    thanx info walata...
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මගෙ හිතවත් යළුවනේ පියෝ ටිවි වලට කිසිම චැනල් එක්කවත් ගන්න බැරි.....
    ඩයිලොග් ටිවී ඇග්‍රිමන්ට් ගහලා අරන් තියෙන්නේ
    AXN / Cartoon Network මේ චැනල් සහ මන් නොකිපු චැනල්....
    දැන් ටික ටික චැනල් දන් නිදහස් වෙනවා....

    ලගදි Tensport Cricket සහ Neo Cricket / Neo Sport කින චැනල් ටික දුන්නා....

    බයවෙන්න එප්පා පියෝ ටිවී වලට බැන්න මගෙ හිතවත් මිත්‍රයන්ම පියො ටීවී හොදයි කියයි....

    මම පවිච්චි කරන්නෙත් පියෝ ටිවී..........
     
    Last edited:

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    මගෙ හිතවත් යළුවනේ පියෝ ටිවි වලට කිසිම චැනල් එක්කවත් ගන්න බැරි.....
    ඩයිලොග් ටිවී ඇග්‍රිමන්ට් ගහලා අරන් තියෙන්නේ
    AXN / Cartoon Network මේ චැනල් සහ මන් නොකිපු චැනල්....
    දැන් ටික ටික චැනල් දන් නිදහස් වෙනවා....

    ලගදි Tensport Cricket සහ Neo Cricket / Neo Sport කින චැනල් ටික දුන්නා....

    බයවෙන්න එප්පා පියෝ ටිවී වලට බැන්න මගෙ හිතවත් මිත්‍රයන්ම පියො ටීවී හොදයි කියයි....

    මම පවිච්චි කරන්නෙත් පියෝ ටිවී..........
    ;)
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    DTV is the best! peotv gatta mulinam aaapu dawas walama epaa una....ganan wadi....& tv ekai router ekai laavata goravana welavaka daala tibila henayak waduna.....:(:(
    DTV ada Ten cricket daala tibuna :D