EK Mega Party - Season 04 !!

ALii

Member
Nov 6, 2009
1,554
69
0
දැක්කෙ නම් අද ....... ඊයෙ පෙරේදා දැම්මද දන්නෙත් නෑ, සිහියකින් ඉන්න එකෙක්ගෙන් විමසලා බලන්න ප්ලීස් :P

ඒකත් ඇත්ත :P
ඉතින් කොහොමෙයි
 
Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දැක්කෙ නම් අද ....... ඊයෙ පෙරේදා දැම්මද දන්නෙත් නෑ, සිහියකින් ඉන්න එකෙක්ගෙන් විමසලා බලන්න ප්ලීස් :P

    ඔබගේ මියුරු ගීත කිහිපයක්ම මා සතුව ඇත :yes:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඔබගේ මියුරු ගීත කිහිපයක්ම මා සතුව ඇත :yes:

    ඒ එයාගෙම ඒවා නම් බෙදා හදා ගත්තට මම මොකුත් කියන්නේ නැහැ:yes:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔබගේ මියුරු ගීත කිහිපයක්ම මා සතුව ඇත :yes:
    :shocked: උයත් රෙකෝඩ් කලාද? ............... අනී *බ්ලශ්* *ආයෙ ආයෙත් බ්ලශ්*

    මටත් දෙන්නකො අහන්ට මට විතරයි හොදේ, නැත්නම් මං පව්නෙ :(
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    :shocked: උයත් රෙකෝඩ් කලාද? ............... අනී *බ්ලශ්* *ආයෙ ආයෙත් බ්ලශ්*

    මටත් දෙන්නකො අහන්ට මට විතරයි හොදේ, නැත්නම් මං පව්නෙ :(
    එහම බැහැ මටත් ඕනේ, මේ දවස් වල කැනේඩියානු සුපිරි තරුව තේරිමේ තරගයට අයදුම්පත් කැඳවනවා,
    කට හඩ හොඳ නම සෘතියට ගායනාආ කරනවනම් මම ඔයාගේ අයදුම්පතක් දාන්නම් ;)
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    :shocked: උයත් රෙකෝඩ් කලාද? ............... අනී *බ්ලශ්* *ආයෙ ආයෙත් බ්ලශ්*

    මටත් දෙන්නකො අහන්ට මට විතරයි හොදේ, නැත්නම් මං පව්නෙ :(

    ඔනීමද දෙන්න බෑ බෑ වගේ නේ :rolleyes::D:P
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    Dear Lockerz Member:

    We are writing to tell you that the BUBBA KEG BEVERAGE DISPENSER that you redeemed during the Lockerz PTZ Place redemption was shipped within the last two days (if you already received your prize, please ignore this email).

    If you live in the US, please expect your prize within one week. If you live outside the US, please expect your prize within three weeks. Also, if you live outside the US, you are responsible for paying any duties or taxes that the government of your country might impose on your prize.

    There is no tracking number associated with this shipment. You do not have to be home to receive your prize.

    This is your official shipping confirmation, and is the only email you will receive from Lockerz regarding the shipment of the prize or prizes listed above.

    Thanks for redeeming at Lockerz. Enjoy your prize!

    Sincerely,

    The Lockerz Crew
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නැගී එන තරුව අමල්කාගේ කුලුදුල් ගීත එකතුව
    ලගදීම බලාපොරොත්තු වන්න
    අලවිය සහ බෙදාහැරීම කනේරු රෙකොඩ්ස්
    :cool: