Siyalladath nodath aththa !!! (සියල්ලදත් නොදත් ඇත්ත !!!)

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    වලි දාගෙන මෙම්බර්ස්ලා එක්ක
    එදත්

    චා වෙනවා මෙන්න මුන් දෙන්න
    මෙදත්

    රෙදි අදගෙන එන්න බැරුව මුට
    අදවත්

    මුගේ කැරට්ටුව එලකිරි සියල්ල
    දත්
    :D:D:D
     
    May 28, 2007
    1,930
    371
    0
    Kauda banz Owa danne ...
    වලි දාගෙන මෙම්බර්ස්ලා එක්ක
    එදත්

    චා වෙනවා මෙන්න මුන් දෙන්න
    මෙදත්

    රෙදි අදගෙන එන්න බැරුව මුට
    අදවත්

    මුගේ කැරට්ටුව එලකිරි සියල්ල
    දත්
    :D:D:D

    හිකිස් හිකිස් ෆට්ට කෑල්ල ... :lol::lol::lol::rofl::rofl:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,487
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙතන වෙන සීන් එකක් නේ
    මම හිතුවා උද්වේගකර තරගයක් කියලා
    අපි එනකොට පාටි ඉවරයි
    කබා දාපු උන් විතරයි වගේ ඉන්නේ
     
    May 28, 2007
    1,930
    371
    0
    Kauda banz Owa danne ...
    kawda yako ape rangata Banne....

    016.gif
    Banne naha machan ... KALAYA KANNEK mata mada ganna hadala ... :):):) Eth Danno Danithi una anthimata ... ;););)