GT අපේ සිගි දියව්

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    GT Ape Sigis Diyaw

    අනේ GT අයියේ
    කො අපේ SIGIS
    අපිට එවා දෙනව කිව්වට
    තාම දෙනව කියල කතවක් නම් නැ පෙන්න.
    අපි මෙකට ලොකෙ වටේ උද්ගොෂන කලා.
    දෙන්නම් කියල කිව්වා.
    එත් තව කොච්චර කාලයක් යයිද
    ?

    :yes: මේ පර නම් නොදී ඉන්න බැරි වෙයි :yes:


    අපි කොච්චර අමාරුවෙන්ද හැදුවේ

    අපේ ඉල්ලීමට සවන් දෙන්න

    අපේ නැතිකල SIGIS නැවත ලබා ගැනීමට
    අපි පුලුල් සංවිදානාත්මකව
    එලකිරි එකට බැසිය යුතුයි.

    දෙන්න දැන් කාලෙ හරි
    Reply from GTRZ..
    Signatures will be back with the introduction of a new server. I have no other option. When we get enough money we will add a new server.

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තවත් බලා සිටිය නොහැක.
    දැන් එලකිරි එකේ
    සිගි වෙනුවට වෙලද දැන්වීම් දැමිමේ කූට වියාපරයක් ක්‍රියාත්මක වෙනවා.

    පිටු වටේම ඇඩ් දාල

    ජිටී දුප්පත් වෙලාද?
    සෙවර් එකට ගෙවන්න ඇඩ් දලා සල්ලි හොයනවද?

    වහාම මේගැන කරුණු දක්වන්න!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Reply from GTRZ:
    Ow ogollange thatha server eke cost eka gewanna salli denne na ne. Neda :lol:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    අනේ GT අයියේ
    කො අපේ SIGIS
    අපිට එවා දෙනව කිව්වට
    තාම දෙනව කියල කතවක් නම් නැ පෙන්න.
    අපි මෙකට ලොකෙ වටේ උද්ගොෂන කලා.
    දෙන්නම් කියල කිව්වා.
    එත් තව කොච්චර කාලයක් යයිද ?

    :yes: මේ පර නම් නොදී ඉන්න බැරි වෙයි :yes:


    අපි කොච්චර අමාරුවෙන්ද හැදුවේ

    අපේ ඉල්ලීමට සවන් දෙන්න

    අපේ නැතිකල SIGIS නැවත ලබා ගැනීමට
    අපි පුලුල් සංවිදානාත්මකව
    එලකිරි එකට බැසිය යුතුයි.

    දෙන්න දැන් කාලෙ හරි


    උද්ඝෝෂණ

    පාර

    පුළුල්

    සංවිධානාත්මකව


    :D
     

    Optimus_Prime

    Member
    Jul 11, 2009
    241
    6
    0
    තවත් බලා සිටිය නොහැක.
    දැන් එලකිරි එකේ
    සිගි වෙනුවට වෙලද දැන්වීම් දැමිමේ කූට වියාපරයක් ක්‍රියාත්මක වෙනවා.

    පිටු වටේම ඇඩ් දාල

    ජිටී දුප්පත් වෙලාද?
    සෙවර් එකට ගෙවන්න ඇඩ් දලා සල්ලි හොයනවද?

    වහාම මේගැන කරුණු දක්වන්න!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    ow ow dan okkoma anik patta harila...community forum ekak nemei dan...salli hoyanawa....artist la danagattot salli hoyanawa kiyala nadu dannath puluwan..mokada a gollange video/audio nikan aragena forum eken ads dala salli hamba karana eka waradiy thamai.

    reply from GTRZ..
    artists lai hamoma kiyanne ads danna kiyala, mokada hamoma dannawa yana cost eka. Anika katawath baha nadu danna ads dammata LOL
    video/audio ganne ewa promote karanna ehenam youtube and oya anik okoma site walata nadu danna epai ads danaawata. lol

    Anyway google adsense walina hambena loku deyak na. Impression laksha ganak thiaynawa dawasata namuth CTR eka 0.2% withara. Normal blog sites hitan 3% wath CTR eka thiyanwa. Meke blog wala wage waradila hari click wenna ads watema danna ba ne.
    So ena ganen server cost eken 20% wath pay karanna ba.

    Enisa wena advertising methods gana balanna wenwa.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ow ow dan okkoma anik patta harila...community forum ekak nemei dan...salli hoyanawa....artist la danagattot salli hoyanawa kiyala nadu dannath puluwan..mokada a gollange video/audio nikan aragena forum eken ads dala salli hamba karana eka waradiy thamai.


    ඔව් ඔව් මේ ගැන අයියා මෙච්චර කල් කට්ටි පැන්න හැමදාම මෙක කරන්න බෑ අපි නිකන් හිටිය නිසා එ‍යා ඇඩ් දලා සල්ලි හොයලා පවුල් නඩත්තු කරනවද?:confused:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔව් ඔව් මේ ගැන අයියා මෙච්චර කල් කට්ටි පැන්න හැමදාම මෙක කරන්න බෑ අපි නිකන් හිටිය නිසා එ‍යා ඇඩ් දලා සල්ලි හොයලා පවුල් නඩත්තු කරනවද?:confused:

    Why don't you help him by clickin some ads
    and feed his family as you call it :confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ubata ban wen ne one wela wage :lol:
    මට බෑන් වෙන්න ඔන වෙලා නම් නෑ ඒත් මම කියන්නෙ ඇත්ත නෙවෙයිද?
    sigi awoth hodai eth samahara sigi loku wadi :angry:
    සිගි වලට නිෂ්චිත ප්‍රමාණයක් ප්‍රමිතියක් තිබිය යුතුයි:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    agreed ටොම්බා සයිස් sigi need to be removed besides it takes more time to view a page when U have sigi


    සිගි හදලා දන කට්ටිය එක කාටවත් කරදරයක් නොවන විදියට දන්න වග බලා ගත යුතුයි
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    සිගි හදලා දන කට්ටිය එක කාටවත් කරදරයක් නොවන විදියට දන්න වග බලා ගත යුතුයි

    එහෙම ෆෝරම් රූල්ස් වලට වැඩ කරන අය ඉන්නවානං මොනා කරන්න බැරිද ? :lol:
     
    Status
    Not open for further replies.