එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

Treveen

Member
Aug 4, 2009
225
21
0
මගේ ජාතකේ හොයන්න කලින් තමන්ගෙ ජාතකේ අඩුපාඩු හොයා ගනින් :rolleyes:

යකෝ බූරු තඩියා තොපි වගේ ගොන් පාට් දාන ....හින්දා මුළු රටටම සිංහල බෞද්ධ කම් එපාවෙනවා....රට ජාතිය ආගම ගැන කතා කරනකොට විමසීමෙන් ඉවසීමෙන් කතා කරන්න තරම් පරිස්සම් වෙයන්... නැත්තම් තොපි බොරුවට ආගම් චූන් කරන බූතයෝ වෙනවා...

...තප්පුලන්නෙ උඹයි fool.
ආගම තව ටිකක් ඉගෙනගෙන වරෙන් ගොනා......
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    තමුන්ට මේකේ අදහසට එකඟ නැත්නම් වැඩක් බලාගෙන යනවද..?? ඔය දන ලොකු කතා ටික බුද්ධාගමට වින කරන උන්ට දාන්න...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    අවේලාවෙ විදි සංචාරය හොද නෑනෙ අංකල්
    තමන්ගෙ වැඩක් බලන් යනවද
    සමණලයෙක් නොවී
    :D
     
    Treveen

    Member
    Aug 4, 2009
    225
    21
    0
    අවේලාවෙ විදි සංචාරය හොද නෑනෙ අංකල්
    තමන්ගෙ වැඩක් බලන් යනවද
    සමණලයෙක් නොවී
    :D

    ආ නංගිත් පාරෙද.....කොහේද යන්නෙ....මල් කඩනවෙයි....
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තමුන්ට මේකේ අදහසට එකඟ නැත්නම් වැඩක් බලාගෙන යනවද..?? ඔය දන ලොකු කතා ටික බුද්ධාගමට වින කරන උන්ට දාන්න...
    කවි හිතනවද මූ බෞද්ධයෙක් කියලා
    සිංහල ටයිප් කළාට සිංහල හෝ බෞද්ධයකු බව හැගවිය නොහැකියි
    නිකමට වගේ ඌරෙක් මතක් කරන්න
    මූට අපි අන්දන්න මැරිලා ජාතකේ වෙනස් කරං උපදින්න වෙනවා ;)

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවි හිතනවද මූ බෞද්ධයෙක් කියලා
    සිංහල ටයිප් කළාට සිංහල හෝ බෞද්ධයකු බව හැගවිය නොහැකියි
    නිකමට වගේ ඌරෙක් මතක් කරන්න
    මූට අපි අන්දන්න මැරිලා ජාතකේ වෙනස් කරං උපදින්න වෙනවා ;)

    ඌරු ගඳක් තමයි එන්නේ:lol::lol::lol:
     
    Treveen

    Member
    Aug 4, 2009
    225
    21
    0
    මේ අමිලා නංගී
    ජාතකෙන් සිංහල වෙන්න පුළුවන් වුනාට බෞද්ධ වෙන්න බෑ නංගි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හපොයි පිටකොටුවේ පොදු වැසිකිළිය වගේ එකෙක් :S
    මෙහෙමත් ගූ පැකට් ඉන්නවනෙ

    කොහොමත් මේවා දකිනකොට සමහරුන්ට කසනවා.... ගනන් ගන්න එපා...අපි අපේ වැඩේ කරගෙන යමු.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හපොයි පිටකොටුවේ පොදු වැසිකිළිය වගේ එකෙක් :S
    මෙහෙමත් ගූ පැකට් ඉන්නවනෙ

    මල්ලියා බාධක එන්න එන්න තමයි අපි යදමක් වගේ සවිමත් වෙමින් එක දම්වැලක එකට තදින් බැඳෙන්නේ..ඒ සවිමත් බව අපි අතරේ තියා ගත්තම අපේ ගමන අපි ගියා වගේ තමයි..

    ඕක දිගේ යන්න එපා තවත්......
     
    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    ඉරක් පායනා දේශය
    ලොවක් ලොබ බෑදුනු දේශය
    මගේ මේ රටයි සුන්දර
    බලනු මෑන සකී

    ජාතියේ උදාලෝකය
    මගේ හදවතයි දේශය
    සිංහලේ මගේ පින්බර පොලව මම සිඹිම්

    විදෙස්
    ජාතියක් අබියස
    නිවට ජාතියක් විලසට
    දෙදණ බිම ඔබා මෑතිදුනි
    හිදිනු මම කෙසේ

    ජාතියේ මහා මානය
    මගේ හදවතයි දේශය
    සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්

    මම ලෑස්තී :cool:

    එලකිරි අපිත් ලෑස්තී
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    user253262pic2382126198.jpg
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ම්ම් මෙ නුල දැක්ක හැටියෙම හිතුනෙ ෆෙක් අයිඩි කරයෙක්ගෙ වැඩකට නැති වැඩක් වගෙ... එ නිසා පලවෙන වතාවෙ comment කිරිම අතහැරෙයා.. අයෙ froumවල තියෙනව දැකල කියෙව්ව... හරි වටිනව කාලොචිටයි... මෙ දෙ වෙන්න තිබ්බෙ සොම හාමුදුරුවො අපවත් කරවපු දවස් වල... එත් දැනටත් පරක්කු නැ කියලයි හහිතෙන්නෙ,,,,, කරන හොද දෙකට අපිත් ඉන්නවා :yes: :yes:
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info

    ඔබතුමාගේ ඒ අවබොධය අතිශයින්ම වැදගත්. මම මේ අයිඩී එක හදපු එකේ එක අරමුණක් තමයි ඔබතුමා වැනි අවබෝධයෙන් කටයුතු කරන අයව එකතු කරගැනීම. ඒකත් ඉටුවෙන බව ඔබතුමාගේ ප්‍රකාශයෙන්ම ඔප්පුවෙනවා
     
    kingdewi

    Well-known member
  • ඇත්තටම මමත් ප්‍රතිචාරයක් නොදා බලන් හිටියෙ මේක බෞද්ධ අන්තවාදයක් පතුරන හුයක් කියල හිතපු හින්දයි. දැන් නිවැරදි බව තේරුන හින්ද මමත් යාලුවොත් එක්ක එකතු වෙනව.
    සෑම ආගමක් එක්කම සහයෝගයෙන්, ඒත් ඇතැම් ආගම් අන්තවාදීන්ගේ බොරු වලවල් වල නොවැටී, බෞද්ධ ධර්මය බේරාගන්නත්, යහපත් ධර්ම ප්‍රචාරයටත්..මගේ පූර්ණ සහයෝගය!!
    :):):):):)
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    ඇත්තටම මමත් ප්‍රතිචාරයක් නොදා බලන් හිටියෙ මේක බෞද්ධ අන්තවාදයක් පතුරන හුයක් කියල හිතපු හින්දයි. දැන් නිවැරදි බව තේරුන හින්ද මමත් යාලුවොත් එක්ක එකතු වෙනව.
    සෑම ආගමක් එක්කම සහයෝගයෙන්, ඒත් ඇතැම් ආගම් අන්තවාදීන්ගේ බොරු වලවල් වල නොවැටී, බෞද්ධ ධර්මය බේරාගන්නත්, යහපත් ධර්ම ප්‍රචාරයටත්..මගේ පූර්ණ සහයෝගය!!
    :):):):):)

    යම් හෝ ආගමක් සත්‍යවේ නම් පමණක් එය සමග සහයෝගයෙන් සිටිය හැකිවුනත් , යම්කිසි ආගමක් බොරු නම් එය සමග සහයෝගයෙන් සිටීම අණුවනකමක්. එය හෙලිකර බැහැර කළ යුතුයි.