එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    ඔබතුමා හොදටම වලිගෙ පාගගෙන. මම වෙන කාවවත් බෞද්ධ කලයුතුයි කියල කොහෙවත් කියලා නැහැ. එහෙම අදහසක් ඇත්තෙත් නැහැ මට. ඔබතුමාට කැමති නම් එහෙම කරන්න මගෙ අකමැත්තකුත් නැහැ.

    හරි, එහෙනම් ඉස්ලාම් ඉගෙනගෙන හරි ඇවිත් මට කියල දෙන්නකො එකේ තියෙන හොද නරක. ඊට පස්සේ අපි ඒගැන සාකච්ඡා කරමු.

    mata wena agamak igena ganna kisidu asawak naetha,,,,oba thuma ma samaga ekatu wela sadaham gunaya gena wena agam wala ayata kiyala demu,,,,Nalin de Silva jathikathwayata budhagama patalawa gena ana gatha,,,,ubath dan karana yanna ekai,,,uba agam wala weradi hoyala meka inna wena agam wala katiya eka randu karana hadane
     
    kingdewi

    Well-known member
  • එහෙම නම් ඔබතුමා කුමන පදනමක ඉදලද කියන්නේ අනික් ආගම් වලත් හොද දේවල් තියෙනවයි කියලා ?

    හොඳයි..ඔබතුමා එක්ක තර්ක කරන්න මගෙ දැනුම ප්‍රමානවත් මදි! මම මේ හුයට ප්‍රතිචාර දැක්වුවෙ තර්ක කරන්න නොවෙයි. ඔබ කරන්න යන දේ හොඳ දෙයක් කියල වැටහුන නිසයි. ඉදිරියටත් ඔබ පමනක් නෙවෙයි ඕනෙම කෙනෙක් හොඳ දෙයක් කරනවනම් මම මගේ සහයෝගය දෙනව..
    ඒ වගේම ඔබතුමා සමග වාදය මෙතැනින් නවත්තනව.මට සමාවෙන්න!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    එහෙම නම් ඔබතුමා කුමන පදනමක ඉදලද කියන්නේ අනික් ආගම් වලත් හොද දේවල් තියෙනවයි කියලා ?

    thawa parak kiyanawa oluwa idimecha macharyatuma wage hesirena hadanna epa:P,,,,mahacharya tuma kohomath kokka gahanne madyama panthika uni awa paliyata oluwa idimegena inna unta:lol:,,,hariyata kiwoth uba wage unta,,,mahacharya tuma chinthanaya wapuranna awa kiyala kelin kiyapan,,,wangu yanna natuwa;)
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    හොඳයි..ඔබතුමා එක්ක තර්ක කරන්න මගෙ දැනුම ප්‍රමානවත් මදි! මම මේ හුයට ප්‍රතිචාර දැක්වුවෙ තර්ක කරන්න නොවෙයි. ඔබ කරන්න යන දේ හොඳ දෙයක් කියල වැටහුන නිසයි. ඉදිරියටත් ඔබ පමනක් නෙවෙයි ඕනෙම කෙනෙක් හොඳ දෙයක් කරනවනම් මම මගේ සහයෝගය දෙනව..
    ඒ වගේම ඔබතුමා සමග වාදය මෙතැනින් නවත්තනව.මට සමාවෙන්න!

    අන්න ඒකයි වැදගත්, ඔබතුමාගේ ආකල්පය මම අගය කරනවා. මොකද අපි හැමොම හිතාගෙන හිටියට අනික් හැම ආගමකම හොද දේවල් තියෙනව කියලා, සත්‍යය ඊට හාත්පසින් වෙනස්. ඒක අවබෝධ කරගන්න නම් අධ්‍යනය කලයුතුමයි. ඔබතුමාගේ හිතෙ තිබ්බ ඒ වැරදි විශ්වාසය වෙනස් කරන්නට හැකිවීම මට සතුටක්.

    ඔබතුමාට මගෙන් සමාව අයදින්න මෙතන මොකුත් සිදුවුනේ නැහැ. මෙතන තිබුනේ දැනුම පිලිබද ගැටළුවක් පමණයි. ඔබතුමාගෙ නොදන්න කමට සමාව අයදින්න අවශ්‍ය නැහැ. ඔබතුමා කළ යුත්තේ නොදන්න ඒ දැනුම එකතු කරගෙන යථාර්තය අවබෝධ කරගැනීමයි.
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    mata wena agamak igena ganna kisidu asawak naetha,,,,oba thuma ma samaga ekatu wela sadaham gunaya gena wena agam wala ayata kiyala demu,,,,Nalin de Silva jathikathwayata budhagama patalawa gena ana gatha,,,,ubath dan karana yanna ekai,,,uba agam wala weradi hoyala meka inna wena agam wala katiya eka randu karana hadane

    උබ එහෙනම් බුදු පිලිම කඩලා විනශ කරන්න ඕන , පිලිමෙකට මොනවද කරන්න පුලුවන් කියලා වල් තම්බියො අහනකොට අපි නැට්ට අහවල් තැන ගහගෙන ඉන්නද කියන්නේ උබ එලකිරි එකේ මුන් කියපු ඒ බලු කතා දැක්කද නිකන් තිරිසන්නු වගේ වෙන්න එපා අපිට අපේ ආගම ගැන කැක්කුමක් තියනවා හැබයි අපිට ඕන කමක් නෑ මේ මොඩ තම්බියො බුද්දාගමට ගන්න එත් මුන්ට ඕන අපේ ආගම නැති කරන්න හොයලා බලලා කතා කරපල්ලා පුලුවන් නම් මුන්ගේ ඒ බලු කතා එකතු කරල මෙකට දාන්න මුන්ට පේන්න
     
    kingdewi

    Well-known member
  • අන්න ඒකයි වැදගත්, ඔබතුමාගේ ආකල්පය මම අගය කරනවා. මොකද අපි හැමොම හිතාගෙන හිටියට අනික් හැම ආගමකම හොද දේවල් තියෙනව කියලා, සත්‍යය ඊට හාත්පසින් වෙනස්. ඒක අවබෝධ කරගන්න නම් අධ්‍යනය කලයුතුමයි. ඔබතුමාගේ හිතෙ තිබ්බ ඒ වැරදි විශ්වාසය වෙනස් කරන්නට හැකිවීම මට සතුටක්.

    ඔබතුමාට මගෙන් සමාව අයදින්න මෙතන මොකුත් සිදුවුනේ නැහැ. මෙතන තිබුනේ දැනුම පිලිබද ගැටළුවක් පමණයි. ඔබතුමාගෙ නොදන්න කමට සමාව අයදින්න අවශ්‍ය නැහැ. ඔබතුමා කළ යුත්තේ නොදන්න ඒ දැනුම එකතු කරගෙන යථාර්තය අවබෝධ කරගැනීමයි.

    ඔවු..ඇත්තෙන්ම මම නොදන්නා දේවල් දන්නා දේවල් වලට වඩා අතිශයින්ම වැඩියි!
    නොදන්නා දැනුම එක් කර ගැනීමට මම ආශාවෙන්, උනන්දු වෙනව ..ස්තුතියි!!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113

    උබ එහෙනම් බුදු පිලිම කඩලා විනශ කරන්න ඕන , පිලිමෙකට මොනවද කරන්න පුලුවන් කියලා වල් තම්බියො අහනකොට අපි නැට්ට අහවල් තැන ගහගෙන ඉන්නද කියන්නේ උබ එලකිරි එකේ මුන් කියපු ඒ බලු කතා දැක්කද නිකන් තිරිසන්නු වගේ වෙන්න එපා අපිට අපේ ආගම ගැන කැක්කුමක් තියනවා හැබයි අපිට ඕන කමක් නෑ මේ මොඩ තම්බියො බුද්දාගමට ගන්න එත් මුන්ට ඕන අපේ ආගම නැති කරන්න හොයලා බලලා කතා කරපල්ලා පුලුවන් නම් මුන්ගේ ඒ බලු කතා එකතු කරල මෙකට දාන්න මුන්ට පේන්න

    mama dekke nae,,,,hebai api awihinsawa mul kota gath agamak adahana pirisak bawa amathaka karana epa,,,ape awiya awihinsawa saha iwasima:),,,
     
    makarakiri

    Member
    Dec 23, 2009
    364
    9

    me pinwathage wachana baawithya nam apoorui. meya daham paasal gihilla igena gena thiyenne mewada ?
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    mama dekke nae,,,,hebai api awihinsawa mul kota gath agamak adahana pirisak bawa amathaka karana epa,,,ape awiya awihinsawa saha iwasima:),,,
    Uba hithagena inne bawdda kiyanne gahanna gahanna wadina jathiye niwatayo tikak kiyalada?
    godak un uthsaha kala bawdhyanta prashna enakota awihinsawa mathak karala ape unwa passata danna.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    එකග වෙනවා :yes:
    ඒත් හැම දේකටම ඉවසන් බලාගෙන ඉන්න එකත් වැරදී..එහෙම කරන්න කියලා බුද්ධාගමේ නෑ
    උත්තර දිය යුතු දේවලට උත්තර දිය යුතුයි:)
     
    :yes::yes::yes: :yes:
    සහතික ඇත්ත අය්යේ
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    mama dekke nae,,,,hebai api awihinsawa mul kota gath agamak adahana pirisak bawa amathaka karana epa,,,ape awiya awihinsawa saha iwasima:),,,

    ඉවසගෙන හිටපන් එතකොට තව අවුරුදු 10කින් විතර අවුකන පිලිමෙටත් බොම්බ ගහලා කුඩු කලා කියල නිව්ස් ගියාම ඒක දිහා බලාගෙනත් ඉවසපන් ඉවසීමටත් සීමාවක් තියනවා නයා උනත් පෙනේ නොකලොත් ගැරඩියා ගානට වැටෙනවා උබට තමුන්ගේ ආගම ගැන කැක්කුමක් නැතුව ඇති ඒත් ගොඩක් අයට ඒ කැක්කුම තියනවා
     
    • Like
    Reactions: cmanimations

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    Uba hithagena inne bawdda kiyanne gahanna gahanna wadina jathiye niwatayo tikak kiyalada?
    godak un uthsaha kala bawdhyanta prashna enakota awihinsawa mathak karala ape unwa passata danna.

    eka thmai mama kiwe api ape agame tiyena wedagath kama kiyala wena agam wala minisu ape agama kara ekatu kara uthuya kiyala,,,,un pilima kadanawa kiwa paliyata api unge palli kadala apita wena sethak nae,,,,dan api katha karala aeda hoyala wedaknae,,,,api prayogika dewal karana ona,,,budhagame unathiya sadaha,,,,kiyapan wena agam wala weradi hoyala budhagamata wena setha mokakda kiyala:eek:
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    me pinwathage wachana baawithya nam apoorui. meya daham paasal gihilla igena gena thiyenne mewada ?

    ඔව් මල්ලි මන් දහම් පාසල් ගියා , හැබැයි මේ දේ ඔයා ඉගන ගෙන නැතුව ඇති සතාට ගැලපෙන බාසාවෙන් කතා කරනවා කියන එක මිනිස්සුන්ට කතා කරන්නේ මිනිස්සුන්ට වගේ හරක්ට කතා කරන්නේ ඒ බාසාවෙන්
     
    makarakiri

    Member
    Dec 23, 2009
    364
    9
    0

    ඉවසගෙන හිටපන් එතකොට තව අවුරුදු 10කින් විතර අවුකන පිලිමෙටත් බොම්බ ගහලා කුඩු කලා කියල නිව්ස් ගියාම ඒක දිහා බලාගෙනත් ඉවසපන් ඉවසීමටත් සීමාවක් තියනවා නයා උනත් පෙනේ නොකලොත් ගැරඩියා ගානට වැටෙනවා උබට තමුන්ගේ ආගම ගැන කැක්කුමක් නැතුව ඇති ඒත් ගොඩක් අයට ඒ කැක්කුම තියනවා

    vairayen vairaya nosansinde! aagam thiyenne ana kotaa ganna newei.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    එකග වෙනවා :yes:
    ඒත් හැම දේකටම ඉවසන් බලාගෙන ඉන්න එකත් වැරදී..එහෙම කරන්න කියලා බුද්ධාගමේ නෑ
    උත්තර දිය යුතු දේවලට උත්තර දිය යුතුයි:)

    ow,,,bududhama raeka gatha uthte budha dharmaye ramuwe aetule idan,,,,weradi hoyana apita wena sethak nae
     
    makarakiri

    Member
    Dec 23, 2009
    364
    9
    0
    ඔව් මල්ලි මන් දහම් පාසල් ගියා , හැබැයි මේ දේ ඔයා ඉගන ගෙන නැතුව ඇති සතාට ගැලපෙන බාසාවෙන් කතා කරනවා කියන එක මිනිස්සුන්ට කතා කරන්නේ මිනිස්සුන්ට වගේ හරක්ට කතා කරන්නේ ඒ බාසාවෙන්

    oya kaatada harak kiyala kiwwe ? islam aagama pilipadina bathimathuntada ?
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ow,,,bududhama raeka gatha uthte budha dharmaye ramuwe aetule idan,,,,weradi hoyana apita wena sethak nae
    ow eth kawuru hari ape agama winasa karanna hadanawanam ekata wiruddawa apith katayuthu kala yuthui :yes: Anun karana waradi walata erehiweeme kisi waradak na:)