Matanam Mokakda kiyala Hithaganna baaaaa,
but danata mama use karanne Dialog

Ida-kadam ugas thiyanna wei Thawa tika dawasakin oyaata (
Dialog connection ekee bill eka gewanna Package ekak nam)...
Mobitel Smart 5 tika dawasakata use karala balanna.. Wenasa theerei.. Apith Dialog network eke 2, 2.5yr hitapu aya nisai kiyanne.. Den nam Mobitel.... 


Deli pihiyata Signal enawada danne nea Dialog wala...
Suuragena kakaa thawa deli pihiyen call karana heti kiyala denawa apita... 
Saloon wala ayata hodai, phone ekak oona nea, Deli pihiyata SIM eka daagena kathaa kareaki, saloon eka wahanakam... 

US$155 million in total cash proceeds.
$207 million, which represents approximately 7.4x estimated 2009 EBITDA. The transaction is not subject to any conditions and is expected to close on or before October 20, 2009.
Tigo ta Wechcha de...





D|I|A|L|O|G Thamai. B)
Mobitel eka Government eke wunath ai tax gahanne? Chaater.![]()
Yakoo Toilet walatath tax daanna set una ekee,
aaye Mobile network kiyala mokada.. Anika Tax eka lankaawe hema deekatama wagee (
tax nethi deewaluth thiyenawa) den thiyana wa ne..
Rajaye ne SLT eka, oya agee ta tax daala thiyenne..

වැදගත් සැම අත........ මොබිටෙල් තමා............![]()


Aniwaa! Poll eken ma idiriyen...Mobitel is the best for me....coz i try to follow the "be lankan buy lankan" policy as much as i can....
and mobitel is quite state of the art...
if only their distribution system was as good.....![]()

මගෙ Phone එකට දවස් 2, 3ක් ම ඔය හිගන call එක ආව..
සතියට සැරයක් දෙසැරයක් 0717337337 එකෙන් අපිට Call කරල Answer කරපුවහම අපේ Connection එකට පට්ට චාටර් Ring IN Tone (
mTune ද මොකද්ද රෙද්ද) එකක් දාල SMS දෙකක් එවනව "You have Successfully registered for mTunes.Thank you for using mTunes " කියල එකකුයි "The song has been successfully selected as your mtune.Thank you for using mTunes " කියල තව එකකුයි... අපේ කිසිම අනුදැනුමකින් තොරව Tone එක active කරල ඒ මදිවට සල්ලිත් කපාගන්නව එවෙලෙම..
Customer care කරල අහපුවහම "
777 කතා කරන්න ඈහ්... ඒකෙන් Deactive කරගන්න පුලුවන් මහත්මය ඈහ්... 777 කතා කරනවට මහත්මයට විනාඩියට රුපියල් 4ක් සහ රජයේ බදු මුදල් අය වෙනව ඈහ්..." කියනව...
නව හිගන්නො, දාන Tone එක හොද එකක් නම් කමකුත් නෑ.. පැල් කවියක් වගේ එකක් දාන්නෙ... Call කරන අයත් Call කරන්නෙ නෑ ඒ Tone එක ඇහුනම.. මම Customer care කතාකරල හොදට කිව්ව... තව කාටහරි මේ වගේ බලු වැඩක් කලොත් Customer care කතා කරල මොබිටෙල් ගෙ *&#%^@ මතක් කරල කියන්න.ඒ හැත්ත දැන් Customer care කතා කරන්නත් රුපියල් 1.50ක් ගන්නව... ඔය රිගින් ටෝන් වැඩේ කලාම ආපහු ඒක අයින් කරල ඔක්කොම අදාල දේවල් ටික කරල ඉවර වෙද්දි Rs.25ක් 30ක් නිකන් ඉවරයි... උන් බලෙන් දාන රිගින් ටෝන්..මම නම් Complain එකකුත් දැම්ම, වැඩක් වෙන්නෙ නම් නැති වෙයි... අහද්දි කියනව Promotion ලු...
Mobitel ගෙ *%#^$*^@ රෙද්ද තමයි ....
Adoo meeka repost ekak..
Mamath mee wage pool ekak thibba kalin
Link eka daahanko..
Siraawatama mama dekke nea ban mey wagee thread ekak kalin.. Search karalai demme mey thread eka..
Ara Ring in tone redda hingaa keama erenna.. Neththam siraawatama network eka niyamai, Coverage, calling rates, Data speed.... 
Adoo meeka repost ekak..
Mamath mee wage pool ekak thibba kalin
Ah, oyath poll ekak daala neennam... Mama Mee thread eka demme 02-18-2009, 10:02 AM
Kauda ethakota
repost karala thiyenne??















