එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
godak aya kiyana gon kathawak thamaai muslim eun hari samagi kiyala

ehema kiyana ungen mama ahanawa

mu sunni saha shiya kiyala depeththakata bedila natana nadagama ubala dannawada ? man ballo wage eka kea mara gannawa ( mun depeththakata bedune munta nayakayek pathkara ganna beruwa )

iraq walata gahana USA army eka inne mona ratawalada?
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ගසාලිට මාර බයක් ඇවිත් තියෙන්නෙ මෙතන බෞද්ධයො එකතු වෙනව දැකල. පවු අප්පා. බයට ඉතිහාසෙ අමතක වුණාද නැත්නම් ඉගෙනගෙනම නැද්ද කියල මට හිතා ගන්න බෑ.
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මේ යකා ගුවං යානයක්වත් පැහැරගන්න ගියාද දන්නේ නෑ ලංකාව පැත්තට හරවල අතාරින්න(කට්ටියගේ ජන්ම පුරුදුනේ):eek:

    towers16.jpg

    ඔන්න ඔය වගෙ දේවල් අහද්දි අපි මෙන්න මෙහෙමයි උත්තර දෙන්නේ..
    "මචන් මම ලාෆින් බුද්ධා ගේ බඩ අත ගාන ජතියේ එකෙක්.. " :D:rofl::P
    සැර මදිද මන්දා...

    උඹට ලාෆින් බුද්ධා අවුරුදු 6ක පොඩි එකෙක් වගේද පේන්නෙ.....:P:P:P:P:P
     
    අපෝ මට නම් බෑ....... ඕක මම බාරගන්නෙත් නෑ ප්‍රතික්ශේප කරන්නෙත් නෑ :eek:

    එතනට යැව්වොත්, අපි තවත් මංඥං වෙයි ඊට පස්සෙ කියන කතාවලට
    :lol:

    ඔයාට මේක ජෝක් උනාට මට මේක් සීරියස්
    :P:P:P:P:P
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඒකරාශිවීමක වැදගත්කම තියෙන්නේ ඔන්න ඔතනයි..

    බොරුව නිෂ්ප්‍රභා කරන්න හා පලවා දමන්න ඇවැසි වන්නේ ඔවැනි බැඳිම් ගොන්නක්....බොරුව කියපු කෙනාට වෙනවා පැන දුවන්න හා ඔහුගේ හෝ ඇයගේ අනුගාමිකයින්ගේ පිහිට පතන්න...නැවත ආයෙත් බොරු ගොඩකින් සන්නාහ සන්නද්ධ වෙලා කට්ටිය විගහටම එන්න පුලුවන් අවස්ථා ඉතිහාසයට අනුව බොහෝමයි...ටිකක් විතර වෙලා ගනීවි බොරු ප්‍රබන්ධය කරගන්න...

    සමාජයක සුලුතරයක් වෙන ජන කොටස් තුල බහුලව පවතින සාම්ප්‍රදායික ලක්ෂණයක් ඕක..

    හැංගිලා පහරදීම තමයි ඊලඟ අවස්තාව...මොකද එලිපිට දිනන්න බැරි හින්දා..

    මේවා අපි තරයේ සිහියේ තබාගෙන කිසිදා සැඟවී නොයන ජාතියක් වන අපි බොරුව අයුක්තිය ඉදිරියේ යදමක් සේ බැඳී සවිමත් වෙමු....

    ජාතියක හා ජාතික ආගමක අවශ්‍යතාවය වෙනුවෙන් නැගි සිටින්න මෙය හොඳම කාලයයි.....
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හෆෝයි උන දෙයක්...මෙච්චරම නෝන්ඩි වෙන්න ආස අයත් ඉන්නවනේ
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බුද්ධාගම රැක ගැනීම හා අවිහිංසාවාදය ගැන ගොඩක් දෙනෙක් කියලා තිවුණ නිසා (විවෘතව හිතන්නැතුව කියන්නම් වාළෙ කළ ප්‍රකාශ වෙන්න ඕන) මං මෙහෙම දෙයක් බෞද්ධයන්ගෙන් අහන්නම්.මං වැරදිනම් මාව නිවැරදි කරන්න
    ලංකාවේ බුද්ධාගමට කවුරු මොනව කිව්වත්/කරත් හානි කරන්න බෑ කියන අය ඒ දේ කියන්න කලින් මේවට උත්තර දෙන්න

    1. ලංකාවේ බුදුදහම මෙතුවක් කල් ඉබේ රැකුණාද ,රැක්කාද?
    2. අපේ ප්‍රෞඩ යැයි කියන බෞද්ධ ඉතිහාසය තුළ බුද්ධාගමට තර්ජන එල්ලවුනාද නැත්ද?
    3. ඒ ඒ අවස්ථාවලදි බුදු දහම රැක ගැනීමට රටෙ පාලකයන් හා වැසියන් ජීවිත වලින් වන්දි ගෙවමින් සටන් කළාද නැත්ද (මම කියනවා රටට එල්ල වෙච්ච හැම ආක්‍රමණයකදීම බුදු දහම තමයි තර්ජනයට ලක්වුනේ කියලා ..නෑ නම් ඔප්පු කරන්න)
    අමතර පැනය
    1.ලංකාවේ රාජ්‍යත්වය බුදු දහම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට වගකිවයුතුද?

    2. ගසාලි ල වගේ එවුන් එක්ක අවිංසාවාදෙ හරි යනවද?
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271

    1. බුදු දහම ආරක්ශා කිරීම = රාජ්‍යත්වය ආරක්ශා කිරීම කියලා කිව්වොත්? (වසර 2500ක් තිස්සෙ ලංකාවෙ රජ කලේ එකම එක රජ කෙනෙක් විතරයි කියල කතාවකුත් තියෙනවනෙ) :D

    2. මෙතන පෝස්ට් කල හුඟ දෙනෙක් උත්තරේ දුන්න මේකට