එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔයාගෙ ප්‍රශ්නෙට මම උත්තර දුන්නේ නැත්තෙ මම කලින් ත්‍රෙඩ් එකක ඒකට උත්තර දුන්න නිසයි...
නමුත් මම ආයිත් කියන්නම් එහෙනම් මෙන්න... මම අදහන ආගම ඉස්ලාම්
ඒනිසා මම මුස්ලිම් කෙනෙක්.. මගෙ ජාතිය සිංහල
මගේ ඉපදුනු රට ශ්‍රිලංකාව... මම කතා කරන භාශාව සිංහල...:yes:
11.gif
එහෙනම් සෙට් වෙලා කමු කැවුම්
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
ඊයා... මම කපුටු වර්චස් කරයෙක් කියල හිතුවද?

අය්යා වැඩේ අනාගද්දි මාරුවෙන්න හොදට දන්නවා නේද..? අනාගෙන සෑහෙන පුරුදුයි වගෙ.. අපි අහපුවට කට උත්තර නෑ නේද?
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔයාගෙ ප්‍රශ්නෙට මම උත්තර දුන්නේ නැත්තෙ මම කලින් ත්‍රෙඩ් එකක ඒකට උත්තර දුන්න නිසයි...
නමුත් මම ආයිත් කියන්නම් එහෙනම් මෙන්න... මම අදහන ආගම ඉස්ලාම්
ඒනිසා මම මුස්ලිම් කෙනෙක්.. මගෙ ජාතිය සිංහල
මගේ ඉපදුනු රට ශ්‍රිලංකාව... මම කතා කරන භාශාව සිංහල...:yes:

එළ එළ. දාන්ඩ පහක්.
ඒත් මොකක්ද මේ කතාව මුස්ලිම් අයට ජාතියක් නෑ කියල? ජාතින් ගැන කතා කරනකොටනෙ මුස්ලිම් කියන වචනෙ භාවිතා කරන්නෙ, ආගම ගැන කියනකොට නෙවෙයිනෙ. ඔයාලගෙම කට්ටිය කියනවනෙ එහෙම ජාතියකට අයත් කියල කියන එක නීති කඩ කිරීමක් කියල.

පී එස්: මං දැක්කෙ නෑ ඔයාගෙ ඔය ප්‍රශ්නෙට උත්තර දුන්න කලින් ත්‍රෙඩ් එක
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඊයා... මම කපුටු වර්චස් කරයෙක් කියල හිතුවද?

මොකක්ද ගසාලි කපුටු වර්චස් කතාව? ටිකක් විස්තර කරන්න බලන්න.
 

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
11.gif
එහෙනම් සෙට් වෙලා කමු කැවුම්

ඔයට රිප්ල්යි කරේ නැහැ කියල අන්ඩන්න එපා මම ඔයටත් සූටබල් රිප්ල්යි එකක් ඔයාගෙ මේ පෝස්ට් එකට කලින් පෝස්ට් එකට දීල තියෙන්නේ... පොඩ්ඩක් බලාගත්තනම් ඔයාට තේරේවි මම සිංහල උනත් වෙනස මොකද්ද කියලා...
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
හාෆ් බ්‍රදර්ට මාව පේන්නෑ :( මගේ පෝස්ට් පේන්නෙත් නෑ
ඊයා මරක්කලයො ඔහොමමයි

ගනන් ගන්න එපා මචන්. මුස්ලිම්ලා තොප්පිය කැරකෙන පැත්තටලුනෙ.. අපි අහන ඒවට උත්තර නැ. අපහාස කරන්න විතරයි ගසලිට පල්ලියෙන් උගන්නලා තියෙන්නෙ...
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මම අදහන ආගම ඉස්ලාම්
ඒනිසා මම මුස්ලිම් කෙනෙක්.. මගෙ ජාතිය සිංහල
මගේ ඉපදුනු රට ශ්‍රිලංකාව... මම කතා කරන භාශාව සිංහල...:yes:

සිංහල අවුරුද්ද සමරන්න එහෙනම් බාධාවක් නෑනෙ. ක්‍රිස්තියානි අයත් සමරනවා, එයාල සිංහල (හෝ ද්‍රවිඩ)නම්.:confused:
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මචන් පොලව ෆ්ලැට්ලු.. කුරනෙ එහෙමලු තියෙන්නෙ. ඔයා ඒක පිලිගන්නවද?
 

Muslim

Banned
Mar 16, 2010
238
3
0
ඉතින් බන් ඔය ඕනි තරම් තියෙන්නෙ. අම්පාරෙ, කල්මුනෙ එහෙම.

පී.එස්. - ඔයාලා මිනීමරමර ඒකට ජිහාඩ් කියලා කීවාට අනේ අපිට එහෙම එකක් නැත. අපිට සතෙක් වත් මරන්න එපා කියා උගන්වයි.

Bismillahirahmanirrahim

the word jihad in arabic = struggle in english
.


let me teach you what is true jihad! take this thread as a good example. the person who started this thread is an anti muslim person and he hates everyone who follows islam. look at the way he talk about muslim brothers in a racist way. he is trying to trample them and insult them here. so i'm here to save my muslim brothers and sisters from these heartless racist creatures. this is the best definition i give you about jihad. i hope that this will make things clear :)
 
  • Like
Reactions: sirajstc

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
"We have without doubt, send down the message; and We will assuredly guard it(from corruption)." The Holy Qur'an, Chapter 15, Verse 9

In this verse, Allah promises that He Himself has taken on the responsibility of preserving the Qur’an. Unlike the Rabbis and Priests to whom the responsibility of preserving the previous scriptures was given, Allah is of course free of faults and perfectly able to guard His Word.

මචන් ඔය පොතේම තියනවා ලෝකෙ ෆ්ලැට් කියලා...
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මචන් පොලව ෆ්ලැට්ලු.. කුරනෙ එහෙමලු තියෙන්නෙ. ඔයා ඒක පිලිගන්නවද?

කුරානෙ පොලොව ෆ්ලැට් කියලා තියනවනං ෆ්ලැට් වෙන්න ඕනි..:P
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඒ කිව්වෙ සකිර් නායික් ජිහාඩ්කාරයෙක් කියලද? පැතළි පොළොවෙ?