එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

sudunone

Member
May 23, 2009
3,781
121
0
Bismillahirahmanirrahim

the word jihad in arabic = struggle in english
.

let me teach you what is true jihad! take this thread as a good example. the person who started this thread is an anti muslim person and he hates everyone who follows islam. look at the way he talk about muslim brothers in a racist way. he is trying to trample them and insult them here. so i'm here to save my muslim brothers and sisters from these heartless racist creatures. this is the best definition i give you about jihad. i hope that this will make things clear :)

Since you are new to Elakiri, ahem, ;), I think you should go to the religious section, and check the threads during the past few months at least. Then you will realize who started what.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
Bismillahirahmanirrahim

the word jihad in arabic = struggle in english
.

let me teach you what is true jihad! take this thread as a good example. the person who started this thread is an anti muslim person and he hates everyone who follows islam. look at the way he talk about muslim brothers in a racist way. he is trying to trample them and insult them here. so i'm here to save my muslim brothers and sisters from these heartless racist creatures. this is the best definition i give you about jihad. i hope that this will make things clear :)

100 % මන් පිලිගන්නවා මචන්.. ඒක තමා හෙන බර ගානට මිනිස්සු මර මර මුස්ලිම්ලා ආරක්ශා කරගන්නෙ නෙද මචන්.. හැබැයි සිරාජ් නම් කීවෙ ජිහාඩ් කියන්නෙ inner struggle ලු. ඔයා මේ කරන වැඩේ නෙමේලු.. මාර වැඩේ නේද... දැන් කවුද හරි.. කවුද හලාල් කවුද හරාම්?
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නහින මරක්කලයා කාගෙන මැරෙනවා කියන්නේ ඇයි දන්නවද?
මස් කාලා කාලා මැරෙන්න යද්දී මස් නැති වුනාම ඇගේ කෑල්ලක් හරි කඩං කනවළු
:S
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
දුකයි ආයෙ ආයෙත් දුකයි සුදු නෝනෙ :lol:

:sorry: හැන්දෑ වරුවම හොයලත් හොයා ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ එක්කෙනයි~ දුකයි, ආයෙ ආයෙත් දුකයි~:sorry::sorry:
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
සිංහල අවුරුද්ද සමරන්න එහෙනම් බාධාවක් නෑනෙ. ක්‍රිස්තියානි අයත් සමරනවා, එයාල සිංහල (හෝ ද්‍රවිඩ)නම්.:confused:

හොඳට හිටීවි අපිත් මුස්ලිම්ලා සූර්ය මංගල්ය්‍ය සමරන්න ගියොත්.. අපි ලඟ නැහැනේ වංගෙඩියට කලුගලට ගස්ගල්වට මල්තියන පුරුද්ද...
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔයට රිප්ල්යි කරේ නැහැ කියල අන්ඩන්න එපා මම ඔයටත් සූටබල් රිප්ල්යි එකක් ඔයාගෙ මේ පෝස්ට් එකට කලින් පෝස්ට් එකට දීල තියෙන්නේ... පොඩ්ඩක් බලාගත්තනම් ඔයාට තේරේවි මම සිංහල උනත් වෙනස මොකද්ද කියලා...
ඒක නෙවෙයි පොඩි අයියෙ..අර සීගිරියෙ පෝස්ට් එක මං දැන් තුන්පාරක් දැම්මා පොඩි අයියා නෑනෙ උත්තරයක් :(
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
හොඳට හිටීවි අපිත් මුස්ලිම්ලා සූර්ය මංගල්ය්‍ය සමරන්න ගියොත්.. අපි ලඟ නැහැනේ වංගෙඩියට කලුගලට ගස්ගල්වට මල්තියන පුරුද්ද...

එහෙනම් අර තඩි ගල් පර්වතේකට වදින්නේ... හතරැසඉ කොටුව වාගෙ කලු ලොකු 1..
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
100 % මන් පිලිගන්නවා මචන්.. ඒක තමා හෙන බර ගානට මිනිස්සු මර මර මුස්ලිම්ලා ආරක්ශා කරගන්නෙ නෙද මචන්.. හැබැයි සිරාජ් නම් කීවෙ ජිහාඩ් කියන්නෙ inner struggle ලු. ඔයා මේ කරන වැඩේ නෙමේලු.. මාර වැඩේ නේද... දැන් කවුද හරි.. කවුද හලාල් කවුද හරාම්?

සිරාජ් පොතෙන්ම කොපි කරලා දාන නිසා එයා හරි ඇති නේද? මෙයා රෙෆරන්ස් දෙන්නෙ නෑනෙ.
ඒත් මෙයා කියන දේ තමයි ලෝකෙ සිද්ද වෙනවා පේන්නෙ. එ නිසා මෙයත් හරි වෙන්න ඕනෙ.

අලේ මන්දා. මේකත් අර nationality is haram වගේ තමා. එක එක්කෙනා එක එක කතා.:eek:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
සිරාජ් පොතෙන්ම කොපි කරලා දාන නිසා එයා හරි ඇති නේද? මෙයා රෙෆරන්ස් දෙන්නෙ නෑනෙ.
ඒත් මෙයා කියන දේ තමයි ලෝකෙ සිද්ද වෙනවා පේන්නෙ. එ නිසා මෙයත් හරි වෙන්න ඕනෙ.

අලේ මන්දා. මේකත් අර nationality is haram වගේ තමා. එක එක්කෙනා එක එක කතා.:eek:

ඔව් ඉතින් ඔය 73න් ජාතියෙන් කවුද හරි කවුද වැරදි කියලා අපි කොහොමද දන්නෙ. උන්වත් දන්නෙ නැති කොට.
 
Muslim

Banned
Mar 16, 2010
238
3
0
මචන් ඔය පොතේම තියනවා ලෝකෙ ෆ්ලැට් කියලා...

Assalamualaikum dear dilankandy! from where have you read that Quran says earth is flat ? As per Quran world is spherical like egg. Moreover it does not say sun sets in muddy pound. I hope you are little bit educated, where from have you taken these ideas.

One big error in Bible is that it says earth is flat. It is the Quran which first time ever 1400 years said that earth is sphericle. Moon takes light from Sun. Earth rotates. These facts were proved only some hundred years ago while it is the Quran which first time gave these facts 1400 years ago.

Water sycle was mentioned first time in Quran. Another miracle of Quran which has been proved by science just 30/50 years ago, it says this world is expanding". That means the distance between glaxies is increasing. Quran said it 1400 years ago, dear, therefore many scientists have accepted Islam. They are shocked to know that how come Quran told these scientific facts 1400 years ago.

Allahu Akbar
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හොඳට හිටීවි අපිත් මුස්ලිම්ලා සූර්ය මංගල්ය්‍ය සමරන්න ගියොත්..

මම සිංහල කෙනෙක් නෙවෙයි කියල කිව්ව තැනක් මට පෙන්නන්න....:rolleyes:

පෝස්ට් එකක් දානකොට හිතන්න ඕනි ඒක කලින් දාපු ඒවා එක්ක contradict වෙනවද කියලා...:rolleyes:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:sorry: හැන්දෑ වරුවම හොයලත් හොයා ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ එක්කෙනයි~ දුකයි, ආයෙ ආයෙත් දුකයි~:sorry::sorry:
අපිවත් හොයලා දෙමුද? නැත්නම් පැය ගානක් යනවනෙ ෆේක් එකක් හදාගන්නත්
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
හොඳට හිටීවි අපිත් මුස්ලිම්ලා සූර්ය මංගල්ය්‍ය සමරන්න ගියොත්.. අපි ලඟ නැහැනේ වංගෙඩියට කලුගලට ගස්ගල්වට මල්තියන පුරුද්ද...

ඕගොල්ලො ඒවයින් ප්‍රයෝජන ගන්නෙ නැතෙයි? අස්වනු නෙළා ගන්නෙ නැතෙයි? නොපෙනෙන දෙවි කෙනෙකුට වඳිනවට වඩා, තමන්ට උපකාර කරන බව පැහැදිලිවම පෙනෙන හිරුට, කෙතට ගරු කිරීම හොඳ නැතෙයි?
හොඳට හිටීවි තමා. ඒකයි මාත් ඇහුවෙ..
 
sudunone

Member
May 23, 2009
3,781
121
0

Assalamualaikum dear dilankandy! from where have you read that Quran says earth is flat ? As per Quran world is spherical like egg. Moreover it does not say sun sets in muddy pound. I hope you are little bit educated, where from have you taken these ideas.

One big error in Bible is that it says earth is flat. It is the Quran which first time ever 1400 years said that earth is sphericle. Moon takes light from Sun. Earth rotates. These facts were proved only some hundred years ago while it is the Quran which first time gave these facts 1400 years ago.

Water sycle was mentioned first time in Quran. Another miracle of Quran which has been proved by science just 30/50 years ago, it says this world is expanding". That means the distance between glaxies is increasing. Quran said it 1400 years ago, dear, therefore many scientists have accepted Islam. They are shocked to know that how come Quran told these scientific facts 1400 years ago.

Allahu Akbar

බොලේ මෙන්න බිත්තර තර්කය නැවතත්!!:P
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
තව පිරුළක් කියන්නද?

මම කිව්වෙ දැන් කට්ටිය සංවිධානය වෙනව තියලා පිරුළු කියන්නට පටන් අරන් මෙය් ත්‍රෙඩ් එකේ......:lol::lol::lol::lol::lol::lol:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0

Assalamualaikum dear dilankandy! from where have you read that Quran says earth is flat ? As per Quran world is spherical like egg. Moreover it does not say sun sets in muddy pound. I hope you are little bit educated, where from have you taken these ideas.

One big error in Bible is that it says earth is flat. It is the Quran which first time ever 1400 years said that earth is sphericle. Moon takes light from Sun. Earth rotates. These facts were proved only some hundred years ago while it is the Quran which first time gave these facts 1400 years ago.

Water sycle was mentioned first time in Quran. Another miracle of Quran which has been proved by science just 30/50 years ago, it says this world is expanding". That means the distance between glaxies is increasing. Quran said it 1400 years ago, dear, therefore many scientists have accepted Islam. They are shocked to know that how come Quran told these scientific facts 1400 years ago.

Allahu Akbar

අද දවසට හිනා උනා හොදටම ඇති මචන්.. ඔයා මායා ශිශ්ටාචාරෙ ගැන පොඩ්ඩක් ඉගෙනගන්න.. ඕකෙ තියෙන science ගැන අපි හොදට දන්නවා.. :D:D