ඉක්රිස්තියානි දෙවියන්ගේ ප්රබල රටක් වන ඇමරිකාව යුධ කදවුරු බැදගන ඉන්නේ අල්ලා දෙයියන්ගෙ මෙන් එරියා එකේ එකේ ඉන්න
චිකේ චිකේ...කැතයි ආ.........

මෙයාල මක්කම වඳින්න යන්නෙත් ඔය පැත්තටම නේද? ඕං බලන්නකෝ ඒකෙත් හැටි ඈ...
පුදුමෙ කියන්නෙ අල්ලගේ ගෝලයොන්ට ගහන අයට තෙල් දෙන්නෙත්, නවාතැන් දෙන්නෙත්, කන්න බොන්න දෙන්නෙත් අල්ලගේම ගෝලයො තමයි.
මගේ මතකේ හැටියට ලෝකෙ #1 තෙල් සපයන්න සෞදි අරාබිය, #1 තෙල් පරිබෝජනය කරන්නා ඇමරිකා එක්සත් ජනපදය.









