පුළුවන්නම් බෞද්ධ දර්ශනයෙ තියෙන වැරැද්දක් පෙන්නන්නකෝ
මහන වීම කියන නාමයෙන් මිනිසාගේ මූලික අයිතිවාසිකමක් වන කාමය/පවුල් ජීවිතය නැති කිරීම... කාන්තවන්ගෙ හිස් මුඩුකර දැමීම...
මේ වගේ කියාගෙන යන්න පුලුවන් ගොඩක්..... නමුත් අපිට ඒව වැඩක් නැහැ.. අපේ ඒවට හොට නොදා හිටියම අති....
මහන වීම කියන නාමයෙන් මිනිසාගේ මූලික අයිතිවාසිකමක් වන කාමය/පවුල් ජීවිතය නැති කිරීම... කාන්තවන්ගෙ හිස් මුඩුකර දැමීම...
මේ වගේ කියාගෙන යන්න පුලුවන් ගොඩක්..... නමුත් අපිට ඒව වැඩක් නැහැ.. අපේ ඒවට හොට නොදා හිටියම අති....
ඒක ඔයාට වැරදි වුනාට මහණවෙන කෙනාට වැරදි නෑනේ. ඒහින්දා ඒ කතාවේ තේරුමක් නෑ










බලෙන් අල්ලල මහණ කරන්නෑනෙ බලෙන් අල්ලල කොණ කපලා දානව වගේ නේද?ඒක ඔයාට වැරදි වුනාට මහණවෙන කෙනාට වැරදි නෑනේ. ඒහින්දා ඒ කතාවේ තේරුමක් නෑ

අපි මේ වෙනකනුත් සංවිධානය වෙමින් හිටියෙpages 71k ගිය මේ වගේ thread එකක් මට miss උනේ කොහොමද??
ඔන්න මමත් ආවා!![]()
..ආයිබෝවන්අපි මේ වෙනකනුත් සංවිධානය වෙමින් හිටියෙ..ආයිබෝවන්
( දැන් තෙමිලා ඇති අරකව)
පොඩ්ඩක් explain කරන්න පුලුවන්ද?මෙතන අපි සිංහල බෞද්ධයාට වෙන අසාධරණ කම් හමුවේ එකට එකතු වී කටයුතු කරන්න හැමෝම ඒකරාශී කරන්න වැඩපිළිවළක් හදමින් යන්නේ..ඇත්තටම මොකද්ද මෙතන හරියටම වෙන්නෙ?පොඩ්ඩක් explain කරන්න පුලුවන්ද?
මෙතන අපි සිංහල බෞද්ධයාට වෙන අසාධරණ කම් හමුවේ එකට එකතු වී කටයුතු කරන්න හැමෝම ඒකරාශී කරන්න වැඩපිළිවළක් හදමින් යන්නේ..
ඒ අස්සේ කොහෙද යන සාලයෙක් ගවමූත්ර බීලා ඇවිත් අනුන්ගේ සීනි කිරලා චාටර් වෙන්න හදනවා

හැබැයි මම නම් හිතන්නෙ මේක එලකිරි එක ඇතුලට විතරක් සීමා වෙන්න දෙන්න හොද නෑ.. මොකද ඇත්තටම ඒක අපරාදේ වෙනවා එහෙම උනොත් 
මහන වීම කියන නාමයෙන් මිනිසාගේ මූලික අයිතිවාසිකමක් වන කාමය/පවුල් ජීවිතය නැති කිරීම... කාන්තවන්ගෙ හිස් මුඩුකර දැමීම...
මේ වගේ කියාගෙන යන්න පුලුවන් ගොඩක්..... නමුත් අපිට ඒව වැඩක් නැහැ.. අපේ ඒවට හොට නොදා හිටියම අති....
තමාට නොවැටහුනු විවිධ කරුණු පිළිබඳ වඩා විචාර පූර්වකව සිතීම හොඳය. විචාරපූර්වක වීම ලෙස හැඳින්වෙන්නේ අනුන් හා නිෂ්ඵල ලෙස වාදාභිමුඛව විවිධ තර්ක විතර්කවල පැටලීම නොවේ. තමාම ස්වයං ගවේෂණයක් කිරීමද විචාර පූර්වකවීමකි.
බොහෝ දෙනෙකු එලෙස තර්ක විවාදාදියෙහි පැටලෙන්නේ සත්‍ය ගවේෂී අභිලාෂයට වඩා ප්‍රසිද්ධිය තකාය. එයද හුදෙක් අඳ බාල ප්‍රසිද්ධිය පිණිසය. කාලානූරූපීව විවිධ භෞතික දෙයට ඉල්ලුමක් ඇතිවේ. ඒ ආකාරයෙන්ම බුදු දහමට ද නූතන යුගයෙහි කිසියම් සමාජ ආකර්ශණයක් ලොව වටා ඉහලින් පැණ නැඟී තිබේ.ඒ ආකර්ශණයට විවිධ සමාජයීය හේතු ද මතුව තිබේ. ඒ තත්වය ඉවසා දරාගත නොහී අන්‍ය ආගමිකයින් බුදු දහම පිළිබඳ විවිධ අදහස් දැක්වීම් ඉදිරිපත් කරති..ඔවුන් උන්මත්තකයින් සේ හිස හැරුණූ අතේ දුවමින් මනකල්පිත දේ ප්‍රබන්ධයේ යෙදී සිටිති...ඔවුන් ඒ හැම දෙයක් කරන්නේ විෂය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදුකිරීම පසෙක තබාය.
හුදෙක් ගිහි හෝ පැවිදි බව පමණක් ශාස්ත්‍ර ගවේෂණයෙහි මතුපිට හැඩය ප්‍රකාශ නොකරයි.සාමාන්‍ය සමාජයේ විවිධ විෂය පිළිබඳ ගැඹුරින් හදාළ අය සිටිති.ඔවුන් ඒ විෂයන් පිළිබඳ ප්‍රමාණික උගතුන්ය.එකී විෂයය පිළිබඳ ලත් ශාස්ත්රාලයීය අධ්‍යයන හෝ පර්යේෂණාත්මක දැනුම හෝ ප්‍රයෝගික භාවිතාවක් ඔවුන්ට ඇත.ඒ දැනුම නොලබා කිසිවෙකු එබඳු විෂයයන් පිළිබඳව ප්‍රසිද්ධියේ තර්ක වාද විවාදාදියට හෝ අත්තනෝමතියට හෝ යොමුනොවේ. නමුත් අවාසනාවකට ඒ තත්වය ඉස්ලාම් යයි කියා ගන්නා සමහරුන්ට වලංගු නොවේ.දන්නොත් නොදන්නොත් එය විග්රහ කරති.නොදන්නා දේ දැනගැනීම හොඳය.නමුත් නොදත් දේ දත් සේ කටයුතු කිරීම අයෝග්‍යය.
රෝග විනිශ්චය කොට සුදුසු ඖෂධ නියමිත මාත්‍රාව අනුව ලබාදීමට වෛද්‍යවරු දනිති.වෛද්‍යවරුන් නිර්දේශිත ඖෂධ නිසිසේ ලබාදීමට ඖෂධවේදීහු දනිති.වෛද්‍යවරුන් හා ඖෂධවේදීන් දෙකොටසම ඖෂධ පිළිබඳව දනිති.නමුත් ඔවුන්ගේ දැනුම් මට්ටම්, ආකල්ප හා කුසලතා විවිධාකාර තත්වයේ පවතී.









ආ...ඇත්තද?
ඔයලගෙ ගැහැනු මහන වෙලා තට්ටෙගාල එයාලගෙ ඇඟ කහම කහ රෙද්දකින් පොරොගෙන ළමයි හදන්න බැහැ... ලස්සනට කොන්ඩේ වවන්න පීරන්න මල්තියල හැඩකරන්න බැහැ...මුස්ලිම් ගැහැනු කලුපාට ඇඳලා ඔයාලගෙ ගැහැනුන්ට තහනම් දේවල් කරන්න පුලුවන් වෙලා තියෙද්දිත් උඹ්ලමඉ හරිනේ....
පොඩි සාදුල මුහුන දෙන හැම දේටමත් බුදුහාමුදුරුවො වගකියන්න ඕනේ...
නිකන් මෙතන ඔයාගෙ වාසියට හරවන්න ට්‍රයි කරන්න එපා...
කබරගොයාවත් තලගොයා කරන්නේ නැතුව ඉන්න...![]()

ගැසලි පාටියකට ගියානේද? බීලද ඉන්නෙ? හොද සිහියෙන් ඉන්න වෙලාවල මේ ටික කියවපන්,


ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අපේ සංස්කෘතිය විනාස කරන්න දාත් විලිස්සගෙන බලාගෙන ඉන්න පුද්ගලයන්ට එරහිව නැගී සටින්නට කාලය උදා වී තිබෙන මොහොතයි මේ. අපේ සදාචාරයට සහ මවු බිමට වෙන දෙයක් වෙච්චාවේ කියලා දන් දී දත නියවාගෙන , බකංනිලාගෙන හිටියා හොදටම ඇති. සිංහලයිනි නැගිටියවු.... ශ්‍රී ලංකාව බේරාගනිවු
මමත් ඉන්නවා![]()








පිරුණු කලේ දිය නොසැලෙන බව අපි හොඳින්ම දන්න දෙයක්. බෞද්ධ දර්ශනයත් එක්ක ගත්තහම ඔය කෑගහන අයගේ ආගම් වලට තියන දර්ශනය මොකක්ද කියලා ඒ අය දන්නේ නැතුවට ඒ අයගේ හෘද සාක්ෂිය නම් දන්නවා ඇති.
සිංහ වෙස් ගත් නරියාගේ කතාව අහලා ඇතිනේ.... මේ අය කෑගහන්නේ අපේ ශක්තිය ගැන යන්තම් වත් අවබෝධයක් නැතිව.
මේ අසරණ මෝඩ මිනිසුන්ට අනුකම්පා කරනවා ඇරෙන්න අපි වෙන මොනවා කියලා කරන්නද...?
මං ආයෙත් කියන්නේ
බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙත් නෑ.... බුරන බල්ලෝ හපන්නෙත් නෑ.....
අපි අපේ ගමන යමු.....![]()