එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,437
    22,087
    113
    Gotland
    සමාවෙන්න සහෝ මම මෙහෙම ඇහුවට මට දැන ගන්න පුලුවන්ද ඔබ ඔය අයිඩී එකෙන් ((මෙච්චර ලන්කාවේ නම් තියෙද්දී මුස්ලිම් නමකින් ම ))ඇවිත් සින්හලයින් එකතු කිරීමේ අරමුණ මොකද්ද කියලා

    මට මේ සදහා පැහදිලි පිලිතුරක් අවශ්‍යයි :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    වැරදි හොයන එක ඔයාගෙ පුරුද්ද වගෙ :P, අනුන්ගෙ අගම්වල වැරදු අපි අයි කතා කරන්නෙ , අපිට ඔහුන්නෙ වැරදි හොයන්න ඔන නැ ,බුදුදහමෙ ඉදිරි පැවැත්ම සදහා කටයුතු යොදන එක ගැන අපි කතා කරමු,දැන් ඔයා වෙන කට්ටියගෙ වැරදි හොයන්න ගිහිල්ලා අපහස කතා ගොඩක් කිය උනා එවා ඔක්කොටම ඔයා වගකියන්න ඔන , මගෙ ජන්මයෙ වැරක්දක් සමහර විට ඇති එක නිසානෙ මහචර්තුමා'ගෙන් ගැලවුනෙ:lol:

    පොඩ්ඩක් යාලුව බැලුවොත් නරකද ඉස්සර වීර පුත්‍රයො කොහොමද රට ජාතිය ආගම කියන දෑරැක්කෙ කියල .....
    ඔවුන් එහෙම කරේ නැත්නම් අද දවස වෙනකොට බුදු දමස සහ මේ අපේ කියන සිංහල රට අද තියේවිද.....??
    පොඩ්ඩක් ඔයාගේ ඔය මාලිගාවෙන් බහින්න බැහැල බලන්න ........
    මෙතන මොකක්ද කතා වෙන්නෙ කියල .... ලේ වැගිරීම් උනා ...... කෝලහල උනා... රටට ආගමට ආපු පර ආක්‍රමන සිංහල කියන එක පපුවෙ පුරෝගත්ත මිනිස්සු නිසා රැකුන ..... නැත්නම් සුරන්ගනා ලෝක වල ඉන්න පියරු බබාල හින්ද නෙවි......(දැන් කට්ටිය දන්නෙ ග්‍රීක දෙවිවරුයි... හොලිවුඩ් බොලිවුඩ් වල වීර චරිත රඟපාන නලුවො ගැනයි විතරනේ:rolleyes::rolleyes:)
    එන්න ඒකයි ශ්‍රීලංකාව තාමත් මේ වගේ තියෙන්නෙ .....
    නැත්නම් ඔබ තුමාට සුද්න්ට දාව කලවන් වෙච්ච හැත්තල හරි සුදු තොප්පි ගොඩක් හරි දකින්න තිබුන ...... මුන් අපේ රටට ආවෙ කැහිල්ලට නෙවේ......
    රාවනා රජ්ජුරුවො ලංකාව එතුමගේ කේන්ද්‍රස්ථානය කරගත්තෙත් තිබුණු කැහිල්ලට නෙවේ....
    පොඩ්ඩක් හිතල බලන්න......

    මේ ඌරු ගඳක්ද මන්දා එන්නෙ:eek::eek:
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    සමාවෙන්න සහෝ මම මෙහෙම ඇහුවට මට දැන ගන්න පුලුවන්ද ඔබ ඔය අයිඩී එකෙන් ((මෙච්චර ලන්කාවේ නම් තියෙද්දී මුස්ලිම් නමකින් ම ))ඇවිත් සින්හලයින් එකතු කිරීමේ අරමුණ මොකද්ද කියලා

    මට මේ සදහා පැහදිලි පිලිතුරක් අවශ්‍යයි :yes:

    මම ඒගැන විස්තර සහිතව මේ ත්‍රෙඩ් එකේ ලියල තියෙනවා, ආසම නම් හොයාගෙන කියවන්නකෝ
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    බඩගිනි කෙනාට වතුර බොන්න දීලා හරියන්නේ නෑනේ.

    මේවට තමයි කියන්නේ ඇදගෙන ස්නානය කිරීම කියලා..:P
    ඔයාට මුලින්ම ඔයගෙ සිංහල අයට හරියට උත්තර බදින්න වෙලා තියෙනවා ඔයා වෙන ආගම්වට නිගා කරන් ඔයාගෙ ආගම රකින එක කොයිතරමට ආර්ය අශ්ඨාන්ගික මාර්ගයේ ගෙන යනවද කියන එකයි.. නිවන් දකින්න ප්‍රයෝජනවත්ද කියන එකයි....:yes::rolleyes:

    ඒකනේ මම මුලින්ම කිව්වේ.... ඔයගෙ අරමුන චේතනාව අද ඔයාටම හරස් වෙලා..
    ඔයාගෙ ආගම රකින්න... ඒ වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙන්න... මේ වගේ වැඩ කරල නිකන් ඉන්න හොඳ බෞද්ධ අයටත් ලැජ්ජ කරන්න එපා...:yes::yes::yes::)
     
    ඉතින් කෝ මහත්මයා ඔය කියන රසවත් උත්තර???
    තාම නම් කිසි ගැටලුවකට පොඩි හරි පිලිතුරක් ලැබිලා නෑ.

    මම කිව්වා වගේ තාමත් බොරුවට පෝස්ට් දානවා විතරයි

    ඔය රතු පාටින් දාපු ටික පහරක් නෙවේයි.ඒක ඇත්තක්.සමහර උගත් මුස්ලිම් අය තමන්ගේ හර්දශාක්ශියට එකඟව තමන්ගේ ආගම අදහන්නේ නෑ.
    ඒ ගොඩක් අය වෙන මාර්ගයක යන්නේ නැත්තෙ ගියොත් වෙන දේ හොඳාකාරවම දන්න නිසා.

    නුවනැත්තෝ.... තතු දනිත්... නිෂ්පල හිස් මිනිසුන් ඔවුනගේ පුහු තර්කම යට යාවි.....මොකද අද පේන්න වත් නෑ නේ:yes::yes::yes:
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    මේවට තමයි කියන්නේ ඇදගෙන ස්නානය කිරීම කියලා..:P
    ඔයාට මුලින්ම ඔයගෙ සිංහල අයට හරියට උත්තර බදින්න වෙලා තියෙනවා ඔයා වෙන ආගම්වට නිගා කරන් ඔයාගෙ ආගම රකින එක කොයිතරමට ආර්ය අශ්ඨාන්ගික මාර්ගයේ ගෙන යනවද කියන එකයි.. නිවන් දකින්න ප්‍රයෝජනවත්ද කියන එකයි....:yes::rolleyes:

    ඒකනේ මම මුලින්ම කිව්වේ.... ඔයගෙ අරමුන චේතනාව අද ඔයාටම හරස් වෙලා..
    ඔයාගෙ ආගම රකින්න... ඒ වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙන්න... මේ වගේ වැඩ කරල නිකන් ඉන්න හොඳ බෞද්ධ අයටත් ලැජ්ජ කරන්න එපා...:yes::yes::yes::)

    අනේ ඔව් අය්යේ , අපි හොදටම ලැජ්ජ වෙලානේ ඉන්නේ දැන්
     
    රැක ගන්න ඕන දේ විනාශ වෙනකම් බලාගෙන ඉන්න පුලුවන් නම් ඔයා පැත්තකට වෙලා ඒක බලන් ඉන්න ඔයාට වඩා බුදු දහම ගැන කැක්කුමක් තියන අය මෙතන ඉන්නවා මේක අරාබියක් කරන්න අපි ඉඩ දෙන් නෑ

    උවමනාව පොඩ්ඩක් මට නම් ගම්‍ය උනා බන්
    :rolleyes::rolleyes::rolleyes:
     
    බෞද්දයින් අන් අගමික කරනය නවත්තන්න විදියක් හොයන්න ඔන , අදවන විට මොනරාගල දිස්ත්‍රක්කයෙ අනගමික කරනය තදින් සිදුවෙනවා ,ඔහුන්ව හරව ගන්නෙ සල්ලි වලින් එ කියන්නෙ එ මිනිස්සු දුප්පත් කමින් හිදිලා ඉන්නෙ කියන එක , අපි එකතු වෙලා ඔයාගෙ සංවිදනයෙන් එ ජනතාව දැනුවත් කරන විදියක් හොයමු , ඔහුන්ව දුප්පත් කමින් මුදවන්න කරන්න පුලුවන් දෙවල් ගැන කතා කරලා වැඩ පිලිවෙලක් හදමු , online threadදලා නලින් ද සිල්වා වගෙ පත්තර වලට පිටු ගනන් ලියලා වැඩක් නැ:D

    දැන් නම් හරි මාර්ගෙට වැටිල වගේ...... බලමු ...බලමු ක්‍රියාව.... අපිත් බලාන් ඉන්නෙ:yes::yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    පොඩ්ඩක් යාලුව බැලුවොත් නරකද ඉස්සර වීර පුත්‍රයො කොහොමද රට ජාතිය ආගම කියන දෑරැක්කෙ කියල .....
    ඔවුන් එහෙම කරේ නැත්නම් අද දවස වෙනකොට බුදු දමස සහ මේ අපේ කියන සිංහල රට අද තියේවිද.....??
    පොඩ්ඩක් ඔයාගේ ඔය මාලිගාවෙන් බහින්න බැහැල බලන්න ........
    මෙතන මොකක්ද කතා වෙන්නෙ කියල .... ලේ වැගිරීම් උනා ...... කෝලහල උනා... රටට ආගමට ආපු පර ආක්‍රමන සිංහල කියන එක පපුවෙ පුරෝගත්ත මිනිස්සු නිසා රැකුන ..... නැත්නම් සුරන්ගනා ලෝක වල ඉන්න පියරු බබාල හින්ද නෙවි......(දැන් කට්ටිය දන්නෙ ග්‍රීක දෙවිවරුයි... හොලිවුඩ් බොලිවුඩ් වල වීර චරිත රඟපාන නලුවො ගැනයි විතරනේ:rolleyes::rolleyes:)
    එන්න ඒකයි ශ්‍රීලංකාව තාමත් මේ වගේ තියෙන්නෙ .....
    නැත්නම් ඔබ තුමාට සුද්න්ට දාව කලවන් වෙච්ච හැත්තල හරි සුදු තොප්පි ගොඩක් හරි දකින්න තිබුන ...... මුන් අපේ රටට ආවෙ කැහිල්ලට නෙවේ......
    රාවනා රජ්ජුරුවො ලංකාව එතුමගේ කේන්ද්‍රස්ථානය කරගත්තෙත් තිබුණු කැහිල්ලට නෙවේ....
    පොඩ්ඩක් හිතල බලන්න......

    මේ ඌරු ගඳක්ද මන්දා එන්නෙ:eek::eek:

    ඔයා කිව්ව දෙවල් ඔක්කොම පිලිගන්නවා එකක් ඇර (ඌරු ගඳක්ද ) , මම බෞද්ධයෙක් ජතියට අදරය ඇත්තෙක් ,මාගෙ තර්කය වෙන අගම්වල වැරදි හොයලා බෞද්ධ අපිට ඇති පලය කුමක්ද යන්නයි:D
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    පොඩ්ඩක් යාලුව බැලුවොත් නරකද ඉස්සර වීර පුත්‍රයො කොහොමද රට ජාතිය ආගම කියන දෑරැක්කෙ කියල .....
    ඔවුන් එහෙම කරේ නැත්නම් අද දවස වෙනකොට බුදු දමස සහ මේ අපේ කියන සිංහල රට අද තියේවිද.....??
    පොඩ්ඩක් ඔයාගේ ඔය මාලිගාවෙන් බහින්න බැහැල බලන්න ........
    මෙතන මොකක්ද කතා වෙන්නෙ කියල .... ලේ වැගිරීම් උනා ...... කෝලහල උනා... රටට ආගමට ආපු පර ආක්‍රමන සිංහල කියන එක පපුවෙ පුරෝගත්ත මිනිස්සු නිසා රැකුන ..... නැත්නම් සුරන්ගනා ලෝක වල ඉන්න පියරු බබාල හින්ද නෙවි......(දැන් කට්ටිය දන්නෙ ග්‍රීක දෙවිවරුයි... හොලිවුඩ් බොලිවුඩ් වල වීර චරිත රඟපාන නලුවො ගැනයි විතරනේ:rolleyes::rolleyes:)
    එන්න ඒකයි ශ්‍රීලංකාව තාමත් මේ වගේ තියෙන්නෙ .....
    නැත්නම් ඔබ තුමාට සුද්න්ට දාව කලවන් වෙච්ච හැත්තල හරි සුදු තොප්පි ගොඩක් හරි දකින්න තිබුන ...... මුන් අපේ රටට ආවෙ කැහිල්ලට නෙවේ......
    රාවනා රජ්ජුරුවො ලංකාව එතුමගේ කේන්ද්‍රස්ථානය කරගත්තෙත් තිබුණු කැහිල්ලට නෙවේ....
    පොඩ්ඩක් හිතල බලන්න......

    මේ ඌරු ගඳක්ද මන්දා එන්නෙ:eek::eek:

    ඔයාගෙන් එන සුවඳ බොදු සුවඳක් කියලා පේනව......:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    තමන්ගේම ජාතියට කතා කරන විදියෙන්ම...ඔයා කුජීතයි...:lol:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඇයි මේ හදිස්සිය, මොනව කොරන්නද , සංවිධානෙට එන හැටි මේ ත්‍රෙඩ් එකෙම තියෙනවා . කියවල බලන්න. අනික් අයත් ආවේ එහෙම තමයි
    obatuma me sanvidane aramba karanna hadanne perahera gihin ali betith welunamada?

    methana hgahamara genim walata thamunuth waga kiyanna oni

    anika meka viniwida bawayak ne

    denma meken kihipa denek iwath wela iwarai

    sorry .com
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    obatuma me sanvidane aramba karanna hadanne perahera gihin ali betith welunamada?

    methana hgahamara genim walata thamunuth waga kiyanna oni

    anika meka viniwida bawayak ne

    denma meken kihipa denek iwath wela iwarai

    sorry .com

    ඉතිං ඔයත් සද්ද නැතුව ඉවත් වෙන්නකෝ, අපි එන්න කිව්වැයි ඔයාට ? අඩල දොඩල අයින්වෙනවට වඩා නම්බුකාර නැද්ද ඒක ?
     
    පේනවා නේද? දැන් යන්නේ වෙනම පැත්තකට...
    කෑ ගහපු එවුන් දැන් කෝ..

    අපේ අයට ප්‍රශ්ණයක් තියෙනවා නම් PM කරමු.

    අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන එකයි වැදගත්...

    මම ඊයෙ උඹට කියපු කතාව හරි නේද ......මෙය ආරම්භය පමණයි
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    සමාවෙන්න මෙහෙම කීවට ඔබ කරන කර්තව්‍ය මම ඉහලින්ම අගය කරනවා...:yes:
    ඒත් මුස්ලිම් රූපෙකට මුවාවෙලා සින්හලයින් එකතු කරන්න තරම් සින්හල ජාතිය පහත් තත්වෙට වැටිලා නැහැ. ජාතිය වෙනුවෙන් හඩක් නගමු :yes:
    ඔය අයිඩී එකට වඩා හොද සින්හල/ඔයාගේ නම තියන අයිඩී එකකින් ඇවිත් ...වැරද්ද දැක දැක ඇස් පියාගෙන ඉන්න බැහැනේ අයියේ ඒකයි මම කෙලින්ම කීවේ.:)
    සින්හල ජාතිය කියන්නේ කොන්ද කෙලින් තියාගෙන කතා කරන ජාතියක් සින්හලයින්ගේ ලේ කොයි වෙලෙත් උණුසුම් රට ජාතිය වෙනුවෙන්.එදා ඇස් මහින්ද හිමි,වීර පුරන් අප්පු මුස්ලිම් ඇදුමක් ඇදන් ඇවිත් ජාතිය එකතු කලානම් අද අපිට මමත් සින්හලයෙක් කියලා උජාරුවට කියන්න අපිට ජාතියක් ඉතුරු වෙයිද?

    මම කියනවට නෙමේ ඔයා ඔයාගේ හර්ද සාක්ෂියෙන් අහලා බලල තීරණයක් ගන්න..
    සින්හල ජාතිය වෙනුවෙන් හඩක් නගන්න ඕන සින්හලයෙක් විදියට....

    කවුරු ඔය අයීඩී එකින් එන එක හොදයි කීවත් මම නම් අනුමත කරනෙන නෑ මගේ ජාතිය ඒ තරම් නිවට ජාතියක් නෙමේ :)

    වැරැද්ද පෙනිවීම මගේ යුතුකම වැරැද්ද හදා ගන්නවාද නැද්ද කියන එක ඔබේ වැඩක්..

    සුභ දවසක්..! :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    මේවට තමයි කියන්නේ ඇදගෙන ස්නානය කිරීම කියලා..:P
    ඔයාට මුලින්ම ඔයගෙ සිංහල අයට හරියට උත්තර බදින්න වෙලා තියෙනවා ඔයා වෙන ආගම්වට නිගා කරන් ඔයාගෙ ආගම රකින එක කොයිතරමට ආර්ය අශ්ඨාන්ගික මාර්ගයේ ගෙන යනවද කියන එකයි.. නිවන් දකින්න ප්‍රයෝජනවත්ද කියන එකයි....:yes::rolleyes:

    ඒකනේ මම මුලින්ම කිව්වේ.... ඔයගෙ අරමුන චේතනාව අද ඔයාටම හරස් වෙලා..
    ඔයාගෙ ආගම රකින්න... ඒ වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙන්න... මේ වගේ වැඩ කරල නිකන් ඉන්න හොඳ බෞද්ධ අයටත් ලැජ්ජ කරන්න එපා...:yes::yes::yes::)

    නැ thread starter අරමුන උතුම් මම එයට හරස් කපන්නෙ නැ , මම ඔහු අනුගමනය කරන පිලිවෙත පිලිබදව ප්‍රශ්නයක් පමනයි තියෙන්නෙ , බුදු දහම අනගතය පරපුර සදහා ගෙනයාමට අපි එකතු වියයුතුයි ,එ පිලිබදව වෙනත් අගමිකයෙක් හැටියට ඔයා බය වෙලා අන්තගාමි අදහස් දක්වන්න ඔන නැ
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඉතිං ඔයත් සද්ද නැතුව ඉවත් වෙන්නකෝ, අපි එන්න කිව්වැයි ඔයාට ? අඩල දොඩල අයින්වෙනවට වඩා නම්බුකාර නැද්ද ඒක ?

    කර්මය වැඩ වගෙයි නේද? ඔයාගෙ චෙතනාව හරිනම් අද ඔයා දැන් මේ බනින සිංහල මෙම්බර් විතරක් නෙවෙයි.... අපි මුස්ලිම්ලත් ඔයාලත් එක්ක වැඩකරන්න බැහැල ඇති...:yes::yes::yes::yes:

    අනිත්ය්‍ය....
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඉතිං ඔයත් සද්ද නැතුව ඉවත් වෙන්නකෝ, අපි එන්න කිව්වැයි ඔයාට ? අඩල දොඩල අයින්වෙනවට වඩා නම්බුකාර නැද්ද ඒක ?
    ain wenna hah uba hituwada yako buddagama ube ammage appage budale kiyala

    dena ganin me eka arambayak pamanai ube hora sanvidane naya yanna patan gaththa boruwata wedi kal yanna be ban eka mathak thiyaganin
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    ain wenna hah uba hituwada yako buddagama ube ammage appage budale kiyala

    dena ganin me eka arambayak pamanai ube hora sanvidane naya yanna patan gaththa boruwata wedi kal yanna be ban eka mathak thiyaganin
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    පේනව නේද මූද හත් ගව්වක් ඈත තියෙද්දි දැම්ම අඹුඩ ගහගෙන කෑගහන හැටි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    ඉතිං ඔයත් සද්ද නැතුව ඉවත් වෙන්නකෝ, අපි එන්න කිව්වැයි ඔයාට ? අඩල දොඩල අයින්වෙනවට වඩා නම්බුකාර නැද්ද ඒක ?

    හරි ඔබතුමා මනුස්ස කමට ගරුකරන්න දන්නෙ නැති වග අපිට දැන් පැහැදිලියි , මහචර්යතුමත්(නලින් ද සිල්වා) එහමයි කොයි වෙලාවෙත් දත්මිටි කාගෙරන කතා කරන්නෙ , ඉස්සෙල්ලා මනුස්සකමට ගරු කරන්න ඉගෙනගෙන එන්න