එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
නැ thread starter අරමුන උතුම් මම එයට හරස් කපන්නෙ නැ , මම ඔහු අනුගමනය කරන පිලිවෙත පිලිබදව ප්‍රශ්නයක් පමනයි තියෙන්නෙ , බුදු දහම අනගතය පරපුර සදහා ගෙනයාමට අපි එකතු වියයුතුයි ,එ පිලිබදව වෙනත් අගමිකයෙක් හැටියට ඔයා බය වෙලා අන්තගාමි අදහස් දක්වන්න ඔන නැ

ඔව් සමහර විට එයාට ලංකාවෙ බුදු දහමට වෙන අසාධාරනය බලන් ඉන්න බැරිකොට මේ වැඩේට අත ගහන්නඇති... නැහැ කියන්නෙම නැහැ අපි..
නමුත් එයාම ත්‍රෙඩ් එකෙ මුල් කොටසෙම කියල තියෙනවා වෙන ආගම්වල වැරදි අපි පෙන්නල ඒව හදන්න ඕනෙ" කියලා... ඒ කොටසට විරුද්දව තමා මම කතා කරන්න ගත්තේ... :yes::yes::yes::yes:

එයාට අපෙනුත් යම් උදව්වක් ලබෙන්න තියෙන අවස්තාව නැතිවෙලා දැන් ත්‍රෙඩ් එක බුද්ධාගමයි, අන්‍ය ආගම් අතරෙ ගැටුමක් වෙන විදියට එයා ත්‍රෙඩ් එක ගෙනියලා..:rolleyes:
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info

අනේ ඇත්තද , අපි හරි බයයි අය්යේ, අනේ අපිව හලාල් කරන්න එපා හොදේ
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    ඉතිං ඔයත් සද්ද නැතුව ඉවත් වෙන්නකෝ, අපි එන්න කිව්වැයි ඔයාට ? අඩල දොඩල අයින්වෙනවට වඩා නම්බුකාර නැද්ද ඒක ?

    තාම ඔයා සංවිදනයෙන් කරන්න යන වැඩපිලිවෙල ඉදිරිපත් කරෙ'නැ, වෙන අගම් වලට බැන්න එක විතරයි කරෙ , දැන්වත් වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරොත් හොඩයි
    ,
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info

    තාම ඔයා සංවිදනයෙන් කරන්න යන වැඩපිලිවෙල ඉදිරිපත් කරෙ'නැ, වෙන අගම් වලට බැන්න එක විතරයි කරෙ , දැන්වත් වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරොත් හොඩයි
    ,

    බැනපු තැන් පෙන්නන්නකෝ , එතකොට කියන්නම්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    ඔව් සමහර විට එයාට ලංකාවෙ බුදු දහමට වෙන අසාධාරනය බලන් ඉන්න බැරිකොට මේ වැඩේට අත ගහන්නඇති... නැහැ කියන්නෙම නැහැ අපි..
    නමුත් එයාම ත්‍රෙඩ් එකෙ මුල් කොටසෙම කියල තියෙනවා වෙන ආගම්වල වැරදි අපි පෙන්නල ඒව හදන්න ඕනෙ" කියලා... ඒ කොටසට විරුද්දව තමා මම කතා කරන්න ගත්තේ... :yes::yes::yes::yes:

    එයාට අපෙනුත් යම් උදව්වක් ලබෙන්න තියෙන අවස්තාව නැතිවෙලා දැන් ත්‍රෙඩ් එක බුද්ධාගමයි, අන්‍ය ආගම් අතරෙ ගැටුමක් වෙන විදියට එයා ත්‍රෙඩ් එක ගෙනියලා..:rolleyes:
    ඔයත් ගොඩක් වැරදි දෙවල් මෙකෙදි කිව්වා ,:eek:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    අනේ ඇත්තද , අපි හරි බයයි අය්යේ, අනේ අපිව හලාල් කරන්න එපා හොදේ

    මම ඔයාට දීපු උත්තරයක් නෙවෙයි ඒක... :D
    Dharatha ට දීපු උත්තරයක්.. ඔයාගෙ උත්තරේ ගැලපෙන්නේ නැහැ මේකට...සමාවෙන්න..:yes:
     
    සින්හල ජාතියේ කට්ටිය එකතු කරන එක හොදයි ඒත් ඒකෙන් අනිත් සුලු ජාතීන් පහත් කොට සැලකීම හොද නැහැ.මොකද ඔය ජාතිය කියන ලේබලය ගැලෙව්වාම ඉතුරු වෙන්න අපි හැමෝම ශ්‍රී ලාන්කිකයෝ කියන නම විතරයි.

    මම මේ කතාවට එකඟ වෙන්නෙ නෑ ... මොකද නන්ගි ඔයා ඔය රිෆර් කරන ගොඩක් අය ශ්‍රීලාන්කික නෙවි......
    පොඩි උදාහරණයක් .....ලංකාව පරදිනකොට පකිස්තානෙට හුරේ දාන උන ලාන්කිකයොද .... ඔයා කොළඹ මේ දේ අත් විඳල නැති වෙන්න බෑ ....
    මේක සිංහල බෞද්ධ රට රටේ තියන පුරාවස්තු විනාස කරන උන් ශ්‍රීලාන්කිකයොද .....
    මහ ජාතිය පවු කියල ඉන්න දුන්නම උන්ව වනසන්න පුලුවන් තරම පැටවු හදපන් කියන උන් ශ්‍රී ලාන්කිකයොද.....
    අනේ මන්දා මට නම් උන් ශ්‍රීලාන්කිකයො නෙවෙයි.....
    :rolleyes::rolleyes::rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    බැනපු තැන් පෙන්නන්නකෝ , එතකොට කියන්නම්

    වෙන අගම් වල වැරදි හොයන්න ගිය එකම ඇති ,:rolleyes: ,ඔයාගෙ අරමුන උතුම් වැඩපිලිවෙල හා හැසිරිම ගැන සතුටු වෙන්න බැ
     
    ඔයාගෙන් එන සුවඳ බොදු සුවඳක් කියලා පේනව......:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    තමන්ගේම ජාතියට කතා කරන විදියෙන්ම...ඔයා කුජීතයි...:lol:

    ආවද එළ එළ ... ඊයෙ ඔයාට ලොක්කො ටික පවරපු වැඩෙත් කරගන්න බැරි වුනානේ... අදවත් කියපු ඇජෙන්ඩාව ගොඩදාගන්න බලන්න:P:P:P
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info

    මම මේ කතාවට එකඟ වෙන්නෙ නෑ ... මොකද නන්ගි ඔයා ඔය රිෆර් කරන ගොඩක් අය ශ්‍රීලාන්කික නෙවි......
    පොඩි උදාහරණයක් .....ලංකාව පරදිනකොට පකිස්තානෙට හුරේ දාන උන ලාන්කිකයොද .... ඔයා කොළඹ මේ දේ අත් විඳල නැති වෙන්න බෑ ....
    මේක සිංහල බෞද්ධ රට රටේ තියන පුරාවස්තු විනාස කරන උන් ශ්‍රීලාන්කිකයොද .....
    මහ ජාතිය පවු කියල ඉන්න දුන්නම උන්ව වනසන්න පුලුවන් තරම පැටවු හදපන් කියන උන් ශ්‍රී ලාන්කිකයොද.....
    අනේ මන්දා මට නම් උන් ශ්‍රීලාන්කිකයො නෙවෙයි.....
    :rolleyes::rolleyes::rolleyes:

    සහතික ඇත්ත. මේ ත්‍රෙඩ් එකෙ අපිව පීලි පන්නන්න දගලන අයත් ශ්‍රී ලාංකික කියල ලේබල් ගහ ගත්තට ඒ අයත් ශ්‍රීලාංකික කියලා මම පිළිගන්නේ නෑ.
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    oba thumata penune benapu kathawa vitharai ko sanvidane weda piliwela gena ahapu deta uththara

    ඔබතුමා දැන් පොඩ්ඩකට කලින් අඩල දොඩල වැලපිලා සංවිධානෙන් ඉවත් වෙන්න නේද හැදුවේ. ඇයි මේ දැන් කබරයා තලගොයා වෙලා ?
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඔබතුමා දැන් පොඩ්ඩකට කලින් අඩල දොඩල වැලපිලා සංවිධානෙන් ඉවත් වෙන්න නේද හැදුවේ. ඇයි මේ දැන් කබරයා තලගොයා වෙලා ?
    oh ae methama post danna puluwan sanvidane inna ayata vitharada? haha ha h uba muslim untath wediya anthawadi
     
    ain wenna hah uba hituwada yako buddagama ube ammage appage budale kiyala

    dena ganin me eka arambayak pamanai ube hora sanvidane naya yanna patan gaththa boruwata wedi kal yanna be ban eka mathak thiyaganin
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    පේනව නේද මූද හත් ගව්වක් ඈත තියෙද්දි දැම්ම අඹුඩ ගහගෙන කෑගහන හැටි.

    පිරිසක් එකතු වෙනකොට මත ගැටුම් ඇති වෙනවා... ඇඟිලි 5හ පස් විදියක් දෙන්නම් ඉවසීමෙන් මොලේ පාවිච්චි කරල වැඩ කරන්න ......
    මේක පෞද්ගලික කෝන්තර පිරිමහගන්න හදන තැනක් කරගන්න එපා.....
    සිංහලකම බුදු දහම ගැන හිතලයි ගොඩක් මිනිස්සු මෙතනට රොක් වුනේ හැම එක්කෙනෙකුටම ඒ හැඟීම නැති උනත්.....
    පටන් ගත්ත දේ උතුම්.... හරියට කරගෙන යමු......
    සමහරුන් අරාඳින දේවල් කරගන්න ඉඩ තියන්න එපා....
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    පිරිසක් එකතු වෙනකොට මත ගැටුම් ඇති වෙනවා... ඇඟිලි 5හ පස් විදියක් දෙන්නම් ඉවසීමෙන් මොලේ පාවිච්චි කරල වැඩ කරන්න ......
    මේක පෞද්ගලික කෝන්තර පිරිමහගන්න හදන තැනක් කරගන්න එපා.....
    සිංහලකම බුදු දහම ගැන හිතලයි ගොඩක් මිනිස්සු මෙතනට රොක් වුනේ හැම එක්කෙනෙකුටම ඒ හැඟීම නැති උනත්.....
    පටන් ගත්ත දේ උතුම්.... හරියට කරගෙන යමු......
    සමහරුන් අරාඳින දේවල් කරගන්න ඉඩ තියන්න එපා....
    ane ne machan methana aul karanna hadanawa newei eth poddak hithanna methana niyamata geniyannanam hoda vininida bawayak thiyenne oni neda?:):) ehema nounoth seka ethi wenawa neda? anith ekage agamata kochchara bennath ethi wedak ne

    unta gemak denawanam ewatath krama thiyanawa eka e vidihata wenna oni
    methana wenne mokatawath nethi wedak wagei

    thanks machan
    :):)
     
    ඔව් සමහර විට එයාට ලංකාවෙ බුදු දහමට වෙන අසාධාරනය බලන් ඉන්න බැරිකොට මේ වැඩේට අත ගහන්නඇති... නැහැ කියන්නෙම නැහැ අපි..
    නමුත් එයාම ත්‍රෙඩ් එකෙ මුල් කොටසෙම කියල තියෙනවා වෙන ආගම්වල වැරදි අපි පෙන්නල ඒව හදන්න ඕනෙ" කියලා... ඒ කොටසට විරුද්දව තමා මම කතා කරන්න ගත්තේ... :yes::yes::yes::yes:

    එයාට අපෙනුත් යම් උදව්වක් ලබෙන්න තියෙන අවස්තාව නැතිවෙලා දැන් ත්‍රෙඩ් එක බුද්ධාගමයි, අන්‍ය ආගම් අතරෙ ගැටුමක් වෙන විදියට එයා ත්‍රෙඩ් එක ගෙනියලා..:rolleyes:

    මේ ඔබතුමාගෙ ආගමික වැරදි පෙන්නනගියොත් අපිට ආත්ම තුන හතරක් අවුරුදු 100යකට වඩා ජීවත් උනත් ඉවර කරගන්න බැරි වෙයි.....
    මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා..... ඔයා කීව දේවල් වලට උත්තර තමා ගොඩක් කට්ටිය මුලින් දුන්නෙ .......
    කරුනාකරල කොටවන්න හදන මෝඩ වියායාමය නවත්තල දාන්න
    ඔය ඇජෙන්ඩාව දීපු අයටත් කියන්න .... මෙතනට එකතු වෙලා ඉන්නෙ බහුතරයක් සිංහල ලේ තියන උන් කියල ......
    නැතුව ඇමරිකන් කාරයො නෙවෙයි කියල
    :rolleyes::rolleyes::rolleyes: