මම මෙතන පොර වෙන්නෙ අවෙ නැ , මම අවෙ thread starterට මම දකින විදිය කියලා යන්න විතරයි , එයා අනුගමනය කරන විදියෙ වැරදි දෙවල් පෙන්නලා දෙන්න විතරයි ,ධර්මපාලතුමාගෙ අවසන් කලයෙදි ස්රි ලංකිකයන් හා ස්රි ලංකාව එතුමාට එපා වෙලා තිබ්බෙ ,එතුමා අවසන් හුස්ම හෙලද්දි කිව්වලු මට අවසන් හුස්ම හෙලන්න ඔනෙ නැ ලංකාව දිහා බලගෙන කියලා හෙතුව එතුමාට එච්චරට අපිව එපා වෙලා තිබ්බෙ , අද ජතිකත්වය ගැන කතා කරන පිරිස් ගොඩයි ,කටින් විතරයි බතල හිටවන්නෙ ඔය කට්ටිය ,ධර්මපාල තුමා එදා බෞද්ධයිට සෙවාවෙන් කොටසක්'වත් අද ඉන්න ජති අලය කර උඩ තියන්යන කට්ටිය කරලා නැ දන්නෙ නපුර වපුරන්න විතරයි ,ගුරා(නලින් ද සිල්වා) කතා කරන කොට පොඩ්ඩක් බලන්න දන් මිටි කාගෙන කතා කරන්නෙ එහම මිනිස්සු බුදු දහම රැකිමට කතා කිරිමම පවක්,ඔයගෙ එලකිරි නම copy`යක් මල්ලි , ඔයලා වගෙ කට්ටිය එක්ක මට මොන කතාද![]()
ඔයාගෙ මෙ ත්රේඩ් ටික දක්කොත් ධර්මපාල තුම මොනව කියයිද??????
http://www.elakiri.com/forum/showthread.php?t=177510 :-Indian Actress Simren
http://www.elakiri.com/forum/showthread.php?t=177508 :- Mandira Bedi Hot & NEW
http://www.elakiri.com/forum/showthread.php?t=225619 :- babala kedenek hadanawada
http://www.elakiri.com/forum/showthread.php?t=177514 :- Indian Hot Actress Trisha
http://www.elakiri.com/forum/showthread.php?t=228476 :- Kiss eka mona rahada ?
ඔයා වගෙ අසහන කාරයෙක්ට රෙප් කිරීමට ලැබීම ගැන මට ලජ්ජයි. මෙ ටික දක්කම ඔයාගෙ බෞද චින්තනෙ මොනවට පහදිලි වෙනව...
, ධර්මපාලතුමා බෞද්ධයිට බොව්තික දෙවල් ගොඩ නැගුවා ,දැන් ඉන්න ඔයලගෙ ගුරා මොනවද බෞද්ධයින්ට කරලා තියෙන්නෙ , ඔගොල්ලන් කටින් බෞද්ධයින් රැක ගැනිමට ඔන දෙයක් දෙයි,එත් සක්කුවට අතදලා රුපියල් 10 දිලා දුප්පත් බෞද්ධයින්ට උදව් කරන්න අකමැති කුහකයො

,මම රොග නිදනය ගැන කිව්වා , දැන් ඔගොල්ලන්ගෙ වැඩ පිලිවෙල එලියට දන්න,ඔනැම උදව්වක් කරන් නම්

