එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos

උතුම් අරමුණක් බවට කිසිදු විවාදයක් නැතත් මුස්ලිම් නමකින් මුස්ලිම් රූපයකින් මේ ආරම්භකයා දෙන්න හදන පනිවුඩය තවමත් අපහැදිලියි.ඔබ පැහැදිලිවම සිංහල බොදුනුවෙක් නම් මේ රඟපෑම කුමක් සඳහාද?අනවශ්‍ය බෙදීම් ඇතිවෙන හේතු සාධක ඉවත් කරන්නේ නම් අපේ සහායෝගය උපරිමයෙන්.සිංහල බොදු අයිතිය කතාකරන්න ව්‍යාජ චරිත හෝ විවාදාත්මක නාඩගං අවශ්‍ය නෙවේ.
(මට කවුරුන් හෝ පහර ගැසිය හැකි තරම් කොපමණද-ඊට මම සූදානම්!)

ජාතිය වෙනුවෙන් හඩක් නගමු :yes:

සින්හල ජාතිය වෙනුවෙන් හඩක් නගන්න ඕන සින්හලයෙක් විදියට....

කවුරු ඔය අයීඩී එකින් එන එක හොදයි කීවත් මම නම් අනුමත කරනෙන නෑ මගේ ජාතිය ඒ තරම් නිවට ජාතියක් නෙමේ :)

සින්හල ජාතිය කියන්නේ කොන්ද කෙලින් තියාගෙන කතා කරන ජාතියක් සින්හලයින්ගේ ලේ කොයි වෙලෙත් උණුසුම් රට ජාතිය වෙනුවෙන්.එදා ඇස් මහින්ද හිමි,වීර පුරන් අප්පු මුස්ලිම් ඇදුමක් ඇදන් ඇවිත් ජාතිය එකතු කලානම් අද අපිට මමත් සින්හලයෙක් කියලා උජාරුවට කියන්න අපිට ජාතියක් ඉතුරු වෙයිද? :confused:
 
(මට කවුරුන් හෝ පහර ගැසිය හැකි තරම් කොපමණද-ඊට මම සූදානම්!)

මේ කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න ....... දැනගන්න ආසයි...
කාටවත් පහර දුන්නෙ නම් නෑ ... පාවෙන තොප්පියක් වැටුනද දන්නෙ නෑ ......හැබැයි

:yes::yes: මමත් එකගයි මේ සම්බන්ධයෙන් කිහිප දෙනෙක් PM මාර්ගයෙන් දැනුවත් කලත් ඔහු වෙනසක් දක්වන්න කැමති නැහැ
පුන්චි ප්‍රශ්නයක් සහෝ :rolleyes: ඔයාගේ දැන් අනුගමනය කරන චින්තනය(මුස්ලිම් ප්‍රතිරූපයකින් ඇවිත් සින්හලයින් එකතු කිරීම ) ඒවගේ ඉස්සර වීර පුරන් අප්පු,මද්දුම බණ්ඩාර, එස්.මහින්ද හිමි වගේ අය මුස්ලිම් වේශයකින් ඇවිත් පිරිස එකතු කලා නම් අද අපිට ඔයා ඔය කියනවා වගේ සින්හල ජාතියක් ඉතුරු වෙන්නෙත් නැහැ.:D

ඔයාගේ වැඩේ හොදයි ඒක අගය කරනවා ඒත් එක කරන ක්‍රියා මාර්ගයේ තමයි වැරදි.

සින්හලයෝ කියන්නේ කොන්ද පන තියන ජාතියක් මුස්ලිම් රූපෙකට මුවා වෙලා සින්හල ජාතිය එකතු කිරිමට තරම් අපේ ජාතිය පහතට වැටිලා නැහැ.

කරන ක්‍රමය චුට්ටක් වෙනස් කරගමු අපිට හොද ගමනක් එකට යන්න පුලුවන් වෙවි :yes:

පොඩ්ඩක් විතර නම්‍යශීලි වුනා නම් තමන්ගේ මතයේම එල්බ සිටීම එතරම් හොද දෙයක් නෙමේ.අනුගාමිකයන්ට සවන් දීමත් හොද නායකත්ව ලක්ෂනයක් :D

අපි එලකිරියේ ඉන්න එකම පවුලක් නේ අපේ වැරදි අපි හදාගේන ඉදිරියට යන එකඉ වටින්නේ :yes:

මේ දෙන්නටම දෙන පිළිතුර .....
ඇන්ජි කියපු කතාව මාත් කීව.... ළඟදිම වෙනස් වෙයි......බාහිර කරුණු වගයක් තියන ව ජීටී අයියත් එක්ක කතා කරල බලන්න ........
:):):):yes::yes:
 
onna mama obathumata Assalamualaikum kiwwa! nokiwwa kiyanna epa honde ?

පොඩ්ඩක් පරන පෝස්ට් වලට ගිහින් බලන්න ...... ඔයා ආපු ෆෝමැට් එක වෙනස් වෙලා...... ඇත්ත අයිඩී එකේ ෆෝමැට් එකටම එනව......
පරිස්සමෙන්... ඇත්ත අයි ඩී එක හෙලි වෙයි හොඳේ... සාලය ගහයි....වැඩේ මාට්ටු වුනොත්
:eek::eek::eek::P:P:P:rolleyes::rolleyes:
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
can i get an Idea of watz goin on here?
cz pages godak kiyawanna kammali :P

පොඩි නිවාඩුවක් අරගෙන, රිලැක්ස් එකේ , කෝපි කෝප්පයක් වක්කොරගෙන , මස් මාළු අඩංගු නැති බයිට් ටිකකුත් ලග තියාගෙන හෙමින් සැරේ ආතල් එකේ ත්‍රෙඩ් එක මුල ඉදල කියවන්න :D
 
ඔබට එය අපැහැදිලි වුනාට මේ ත්‍රෙඩ් එකෙ ඉන්න බහුතරයකට ඒක ඉතාමත් පැහැදිලියි. ඒනිසා ඔබ ඔබේ ඒ දුර්වලකම හදාගන්න. ත්‍රෙඩ් එක මුල ඉදල කියවන්න.
මොකද්ද දුර්වලකම? ඔබ වගේ ව්‍යාජ (නම්-ගම් රූප)නොවී ඇත්ත කීමද?බහුතරයක් දන්නවා යනුවෙන් අදහස් කරන්නේ සිංහල බොදු අයිතිය රැකීමට ඇති අපේ ශුද්ධවූ අයිතිය කියන දේ නම් (නියම සිංහල නමකින් එන සිංහල බොදුනුවෙකුගේ ව්‍යායාමයකට) මම ඉහටත් උඩින් ඒක ගරුකරනවා.නමුත් ඔබගේ මේ ව්‍යාජ රංගනය ඉතා පහත්-නිර්ලජ්ජිත වැඩක්.අනවශ්‍ය කුපිත කිරීමක්.
තව දුරටත් ඔබගේ උද්ධච්ච කතා විලාසය හා නියම බොදු චින්තනයෙන් පිට පැන දක්වන ආවේගශීලී අදහස් හා මට එකඟවිය නොහැකියි.ඔබ සිංහල නම් බොදුනුවෙක් නම් ඒ පාරෙන් එන්න.එවිට අපට මෙවැනි හරසුන් විවාදවෙනුවෙන් වැයවෙන කාලය ඒ කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා යෙදවිය හැකියි.
වෙනත් ආගමිකයන් අපට කල අපරාද ගැන කතාකරන්න-ගරහන්න උවමනා නම් මේ ඔබ පෙනී සිටින ක්‍රමය අනුගමනය කරගෙන යන්න.(එතැන අප නැත)
 
Muslim

Banned
Mar 16, 2010
238
3
0
ඉකේ... මිස්ටර් හම්බර්........ ඔයාලට තමන්ගෙ අය වෙනුවෙන්වත් යුනයිට් වෙන්න බෑ.:yes: එහෙම පුලුවන් උනානම් මක්කම තියෙන සෞදිය ඇමරිකාවට ඔච්චර දෙයිද?;)

hello mr kawm kokis! meke racist talks walata support karana oya oka gana kathaakaranna enna epa.
Makkama thiyena Saudi Arabiya witharada americawata denne ? daladaa maaligaawa thiyena lankawa indiawata denne nadda ? :)

Last edited:

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    අපෝ රිලිජස් වලි !!
    තමුන්ගේ ආගම තමුන් අදහාගෙන ඉන්න එකනේ හොදම වැඩේ
    ඒක ගැන රටටම කියන්න ඕනේ නැ
    අපිට මොකද කවුරු මොනා කිව්වත් මොකද ඒක අපේ විශ්වාසය නේ
    මන්දා මේ ක ම්ම් දකින විදිය
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    මොකද්ද දුර්වලකම? ඔබ වගේ ව්‍යාජ (නම්-ගම් රූප)නොවී ඇත්ත කීමද?බහුතරයක් දන්නවා යනුවෙන් අදහස් කරන්නේ සිංහල බොදු අයිතිය රැකීමට ඇති අපේ ශුද්ධවූ අයිතිය කියන දේ නම් (නියම සිංහල නමකින් එන සිංහල බොදුනුවෙකුගේ ව්‍යායාමයකට) මම ඉහටත් උඩින් ඒක ගරුකරනවා.නමුත් ඔබගේ මේ ව්‍යාජ රංගනය ඉතා පහත්-නිර්ලජ්ජිත වැඩක්.අනවශ්‍ය කුපිත කිරීමක්.
    තව දුරටත් ඔබගේ උද්ධච්ච කතා විලාසය හා නියම බොදු චින්තනයෙන් පිට පැන දක්වන ආවේගශීලී අදහස් හා මට එකඟවිය නොහැකියි.ඔබ සිංහල නම් බොදුනුවෙක් නම් ඒ පාරෙන් එන්න.එවිට අපට මෙවැනි හරසුන් විවාදවෙනුවෙන් වැයවෙන කාලය ඒ කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා යෙදවිය හැකියි.
    වෙනත් ආගමිකයන් අපට කල අපරාද ගැන කතාකරන්න-ගරහන්න උවමනා නම් මේ ඔබ පෙනී සිටින ක්‍රමය අනුගමනය කරගෙන යන්න.(එතැන අප නැත)

    දැන් මම කීසැරයක් කිව්වද , පොඩි තාක්ෂණික ගැටළුවක් තියෙනව මෙතන කියලා. ඒක තෙරුම් ගන්න බැරිද. ජාත්‍යාලය හොද හැගීමක්. ඒත් ඒකට ඔනවට වඩා හැගීම්බර වුනොත් සිද්දවෙන්න මෝඩ කම.
     
    can i get an Idea of watz goin on here?
    cz pages godak kiyawanna kammali :P
    කෙටියි පැහැදිලියි වගේ පෙනෙනවා.සිංහල බොදු අයිතිය රැකගැනීමලු.(ඒක කරන්න සිංහලයෙක් නැති රටක මුස්ලිම් නමක්-රූපයක් දාගත්ත ඉම්පෝර්ට් සිංහලයෙක් ඇවිල්ලා):P
    ඒත් මේ කවුද මොනවද කරන්නේ කියන දේ අපහැදිලියි
    .ඇහුම්කන් දෙන්න සූදානම් නැති නායකයෙක්:eek:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඔය කාරණේ ගැන දන්නෝ දනිති , නොදන්නෝ කැගසති.

    පොඩි තාක්ෂණික දෝශයක් නිසා ඉක්මනින් නම්‍යශීලි වෙන්නට අපහසුයි.

    නම්‍යශීලි නැත්තෙ ඔයයි, මට ඔයා උරා කියලා කිව්වා තව ගොඩක් ඔයාගෙ මතෙට විරුද්දව කතා කරපු කට්ටියට ඔයා කතා කරෙ අමුනුස්ස විදියට , ඔයා සහයොගයෙන් වැඩ කරන්න කැමති නැති වග ඔප්පු කරලා හමරයි
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    කෙටියි පැහැදිලියි වගේ පෙනෙනවා.සිංහල බොදු අයිතිය රැකගැනීමලු.(ඒක කරන්න සිංහලයෙක් නැති රටක මුස්ලිම් නමක්-රූපයක් දාගත්ත ඉම්පෝර්ට් සිංහලයෙක් ඇවිල්ලා):P
    ඒත් මේ කවුද මොනවද කරන්නේ කියන දේ අපහැදිලියි
    .ඇහුම්කන් දෙන්න සූදානම් නැති නායකයෙක්:eek:

    නරියට කුකුල් කොටුව දුන්නා වගේ තියෙයි :lol::lol:
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    නම්‍යශීලි නැත්තෙ ඔයයි, මට ඔයා උරා කියලා කිව්වා තව ගොඩක් ඔයාගෙ මතෙට විරුද්දව කතා කරපු කට්ටියට ඔයා කතා කරෙ අමුනුස්ස විදියට , ඔයා සහයොගයෙන් වැඩ කරන්න කැමති නැති වග ඔප්පු කරලා හමරයි

    සුවපත් වේවා
     
    දැන් මම කීසැරයක් කිව්වද , පොඩි තාක්ෂණික ගැටළුවක් තියෙනව මෙතන කියලා. ඒක තෙරුම් ගන්න බැරිද. ජාත්‍යාලය හොද හැගීමක්. ඒත් ඒකට ඔනවට වඩා හැගීම්බර වුනොත් සිද්දවෙන්න මෝඩ කම.
    තාක්ෂණික ගැටළුව සිංහල නමක් දාගන්න තියන හිගකමද?බයද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අපි සංවිධානය වෙන එක ගැන අපේ සංවිධානේ වෙන දෙවල් තම්බි මල්ලිලා දැන ගන්න ඕන කමක් නෑ නේද ඇයි ඔයාලට එක ගැන හොයන්න මේ තරම් ආසාවක් බයවෙලාවත් ද .........? මන් නම් දන්න විදියට සන්විධානයක වෙන දෙවල් ඒකට ආදාල අය මිසක් විරුද්ධ පාර්ශවේ දැනගන්න ඕනකමක් නෑ මෙතන පැහැදිලිව පේනවා මේ මෝඩ තම්බියො බය වේලා අපි මොනවද කරන්නේ කියලා හොයන වග කරලම කියනකම් බලාගෙන ඉන්න ඊට කලින් කොඉ තරම් නැටුවත් ඔයාලට කිසි දෙයක් දැනගන්න වෙන් නෑ උබල තරම් අපි මෝඩ නෑ ඒ ගොන් පාට් අරාබියෙ ඔටුවන්ට අපිට ඒවා හරි යන් නෑ

    අපි හදන්න යන සංවිදනය තලෙබන් හො අල්කයිඩා ගනෙට අයිතිවෙන සංවිදනයක්'ද ? ,රහසෙ වැඩ කරන්නෙ එකද ?:confused: