එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
මුස්ලිම් සහෝදරියින්ගෙන් සහ සහෝදරයින්ගෙන් අපි සමාව ඉල්ලනවා ත්‍රෙඩ් එක පටන් ගත්ත විධියෙන් ඔබට සිදුවුන අපහසුතාවය ගැන.:D

පකිස්තාන-ශ්‍රී ලන්කා මැච් එකකට මුස්ලිම් අය හුරේ දැනමා කියලවත් තව වැරදි කලා කියලවත් හැම මුස්ලිම් මනුස්සයම එක විදියට මනින්න බැහැ.මම නම් ඇසුරු කල ගොඩක් මුස්ලිම් යෙහෙලියෝ ගොඩාක් හොදයි.දකුණේ ඒ සමගිය තාම තියනවා අවුරුදු වලට සින්හල-මුස්ලිම් අය තමන්ගේ ස0ග්‍රහ මාරු කර ගැනීම.

ඉස්සර කාලෙත් රට ගොඩ නගන්න සින්හලයින් එක්ක අත් වැල් බැද ගත්තා මුස්ලිම් ජනතාව.(පොන්නම්බලම් අරුණචලම් වැනි මුස්ලිම් නායකයින්)ඔබේ ඉස්ලාම් ආගම ඔබට උතුම් වගේම අපේ බුද්ධාගම/සින්හල ජාතිය අපිට උතුම්.මේ සම්බන්ධයෙන් මේ ත්‍රෙඩ් එකේ වාද විවාද කර ගැනීමේ (ආගම් විවේචන) කිසිම තේරුමක් නැහැ.එලකිරියේ සහ මම ජීවත් වන ගාල්ල ප්‍රදේශයෙත් මට සින්හල /මුස්ලිම් හොද යහලුවොත් ඉන්නවා..සින්හල-මුස්ලිම් කියලා කොච්චර දෙකඩ කඩන්න හැදුවත් ඔව ඇතුලෙ ඉන්නේ ලේ මස් වලින් හැදුන සාමන්ය මනුස්සයෙක් විතරයි.එලකිරියේ මුස්ලිම්-සින්හල කියලා දෙකඩ කැඩිල ඇන කොටා ගන්න උවමනවක් නැනේද?අපෙ ගමන අපි යමු මුස්ලිම් සහෝදරයොත් අපිට සහාය වන්න. :D

..........................
 
Last edited:

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
මමත් කියන්න උත්සහ කරෙ ඔය ටික,මගෙ යලුවො 90% දෙමල සහ මුස්ලිම් ,මම එ ගොල්ලො එක්ක ඉන්න කොට දැනිලා නැ අපෙ ජතියට gema දෙන්න අපු කට්ටියක් හැටියෙට ,එක එක්කෙනාගෙ පව්ද්ගලික තරහවල් තිබ්බ පලියට එවා මොඩ විදියට ජතිකතලයෙ කතා කිරිම වරදක්,නලින් ද සිල්වාගෙන් උන්තෙජනය උන වගක් පෙනවා thread starter ,නමුත් කවදවත් එ කුහක මත uni එලියට අවෙ නැ , නලින් ද සිල්වාට එවා සමජගත කරන්න උවමනාවක් තිබ්බෙත් නැ,එත් thread starter නින්දිත් විදියට සුලු ජතිකයන්ට පහරගහලා ,එ කුහක මතය සමජගත කරන්න හැදුවා

අපි දැන් ඒ වට තිත තියලා ඉස්සරහ ගැන හිතමු සහෝ වැරදී කා අතිනුත් වෙනවා :D මම දැන් කන්න යනවා සුභ දවසක්!
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ශ්... ශ්.... ඔළු නමයේ නයි , දෙවතා මිටි , ගෝණුස්සා !!!!!?????

අමතක කොරන්න එපා පොළව ෆ්ලැට්

හෆොයි..අමතක වුනා...පොතේ හැටියට පොලොව ෆ්ලැට් නෙ...:sorry:
 
ඇන්ජි... මේක බලන්න

His father was Gate Mudaliyar Arunachalam Ponnambalam and mother was Sellachchi Ammaiyar. He was the third son of their parents and the younger brother of Sir Ponnambalam Ramanathan who was another famous Ceylon Tamil leader. He was educated at the Colombo Academy (Royal College Colombo), Colombo, and at Christ's College, Cambridge

He married Swarnambal Namasivayam and had three sons, Sir Arunachalam Mahadeva, KCMG; Sivananthan Arunachalam and Arunachalam Ramanathan.

අවුලක් නා කාට උනත් වරදිනව ......
:yes::yes::yes:

සැයු:~ මේ කොපි පේස්ට්.... ගත්තෙ විකියෙන්..... මේ වැඩේ පුරුදු වුනේ කැරපොත්තගෙන් වත් සිරාගෙන් වත් නෙවෙයි
 
Last edited:

zues

Banned
Aug 27, 2009
377
23
0
එහෙම කියන එක ඔයාලගේ පුරුද්දනේ..
නානව කියල කියන්නේ විරුද්ධ මත දරන කෙනාට කුනුහරපෙන් බනින එකද නැතිනම්.....
සංවිධාන හදමු කියල පහත් යටිඅරමුනුවලින් කට්ටිය එකතු කරද්දි එකතු උන අයගෙන්ම බැනුම් අහන එකද? :lol::P

උබලමයි ඌරා කියගෙන උඹ්ලට විරුඩ්ඩ මත දරන අයට බැන්නේ...

උබලමයි උඹ්ල එකතු කරපු අයගෙන් බැනුම් අහුවෙත්...

එතකොට නෑවෙ කව්ද කියල පැහැදිලියි නේද?
:lol::lol::lol::lol::lol:
:lol::lol::lol::lol:
:lol::lol::lol:
:lol::lol:
:lol:

උම්බට ඉතින් පිහිටට තියෙන්නෙ ඔය ස්ම්යිල් ටික විතරනෙ.උම්බම දානව උම්බම හිනා වෙනවා අනේ මෙ වගෙ නොන්ජල් තම්බියෙක් මගෙ ජීවිතෙට දැකල නැහැ.වරෙන් වරෙන් තව කියගෙන වරෙන්, පුලුවන්න්ම් ඔටු හුජ්ජ ටිකක් බීලා,මොලෙ වඩි කර ගනින් අර සිරාජ් කිව්ව වගෙ.:rolleyes:
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අපි දැන් ඒ වට තිත තියලා ඉස්සරහ ගැන හිතමු සහෝ වැරදී කා අතිනුත් වෙනවා :D මම දැන් කන්න යනවා සුභ දවසක්!

    සුබ දවසක් :),ඔව් ප්‍රයොගික වැඩ පිලිවෙලක් අපි හදමු,බෞද්ධදර්මය පනසෙ රකිමු,වෙන ජාතින්ට ගරු කරමු ,අපි හැමොම ශ්‍රි ලංකිකයන්:) ,

    මෙකෙවත් බලලා හැදෙන්න බලන්න ,thread starter සමජය බෙදන්න උත්සහ කරන්න එපා
     
    • Like
    Reactions: gazaly

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    මුස්ලිම් සහෝදරියින්ගෙන් සහ සහෝදරයින්ගෙන් අපි සමාව ඉල්ලනවා ත්‍රෙඩ් එක පටන් ගත්ත විධියෙන් ඔබට සිදුවුන අපහසුතාවය ගැන.:D

    පකිස්තාන-ශ්‍රී ලන්කා මැච් එකකට මුස්ලිම් අය හුරේ දැනමා කියලවත් තව වැරදි කලා කියලවත් හැම මුස්ලිම් මනුස්සයම එක විදියට මනින්න බැහැ.මම නම් ඇසුරු කල ගොඩක් මුස්ලිම් යෙහෙලියෝ ගොඩාක් හොදයි.දකුණේ ඒ සමගිය තාම තියනවා අවුරුදු වලට සින්හල-මුස්ලිම් අය තමන්ගේ ස0ග්‍රහ මාරු කර ගැනීම.

    ඉස්සර කාලෙත් රට ගොඩ නගන්න සින්හලයින් එක්ක අත් වැල් බැද ගත්තා මුස්ලිම් ජනතාව.(පොන්නම්බලම් අරුණචලම් වැනි මුස්ලිම් නායකයින්)ඔබේ ඉස්ලාම් ආගම ඔබට උතුම් වගේම අපේ බුද්ධාගම/සින්හල ජාතිය අපිට උතුම්.මේ සම්බන්ධයෙන් මේ ත්‍රෙඩ් එකේ වාද විවාද කර ගැනීමේ (ආගම් විවේචන) කිසිම තේරුමක් නැහැ.එලකිරියේ සහ මම ජීවත් වන ගාල්ල ප්‍රදේශයෙත් මට සින්හල /මුස්ලිම් හොද යහලුවොත් ඉන්නවා..සින්හල-මුස්ලිම් කියලා කොච්චර දෙකඩ කඩන්න හැදුවත් ඔව ඇතුලෙ ඉන්නේ ලේ මස් වලින් හැදුන සාමන්ය මනුස්සයෙක් විතරයි.එලකිරියේ මුස්ලිම්-සින්හල කියලා දෙකඩ කැඩිල ඇන කොටා ගන්න උවමනවක් නැනේද?අපෙ ගමන අපි යමු මුස්ලිම් සහෝදරයොත් අපිට සහාය වන්න. :D

    ඔව් ඔයා හරි... යම්කිසි ආගමකට නිගා කරගෙන තමන්ගේ ආගම් බේරගන්නවට මමත් විරුද්ධයි.. කූරගල එක ගන ත්‍රෙඩ් එකෙ මම කිව්වේ කූරගල මුස්ලිම්ලට කිසිම විදියකින් අයිතියක් නැති එතන පල්ලි බැඳගෙන කරන පිස්සුව වැරදි කියලයි..
    එයාල මුස්ලිම් ආගමෙන් නෙරපන්න වටිනව කියලයි.. එතන සිද්ධ වෙන දේවල් කිසි සේත්ම ඉස්ලාම් අනුමත කරන්න දෙයක් නෙවෙයි කියලයි... මම කවදාවත් ලංකාවෙ මුස්ලිම්ලා මේ රටේ බූමියෙ අයිතිවාසිකම් කියන එකට තදින්ම විරුද්ධයි..
    මම පිලිගන්නව අපි පිටින් ආව අය තමයි... නමුත් දැන් අපිට අපේ දේවල් කරන් යන්න කරදර කරන්න එපා කියලයි...

    එලකිරි වගෙ හැම ආගමක අය ඉන්න සයිට් එකක එක ආගමක් අල්ලගෙන බැනගෙන මේ වගෙ සංවිධාන හදන්න ගියොත් අන්තිමට එලකිරි එකේ සමගිය නැති වෙනවා... ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ ලංකාවෙ සිංහල (සමහර) අය බෞද්ධ දර්ශනය හරහා අනෙක් ආගම් සංසන්දනය කරන්න උත්සාහ කරන එක..

    :yes:
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඇස් මහින්ද හිමිගෙ කවි ටිකක් දන්නකො මෙතන්ට....
    ලොකු උදව්වක්....
    :):)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුස්ලිම් සහෝදරියින්ගෙන් සහ සහෝදරයින්ගෙන් අපි සමාව ඉල්ලනවා ත්‍රෙඩ් එක පටන් ගත්ත විධියෙන් ඔබට සිදුවුන අපහසුතාවය ගැන.:D

    පකිස්තාන-ශ්‍රී ලන්කා මැච් එකකට මුස්ලිම් අය හුරේ දැනමා කියලවත් තව වැරදි කලා කියලවත් හැම මුස්ලිම් මනුස්සයම එක විදියට මනින්න බැහැ.මම නම් ඇසුරු කල ගොඩක් මුස්ලිම් යෙහෙලියෝ ගොඩාක් හොදයි.දකුණේ ඒ සමගිය තාම තියනවා අවුරුදු වලට සින්හල-මුස්ලිම් අය තමන්ගේ ස0ග්‍රහ මාරු කර ගැනීම.

    ඉස්සර කාලෙත් රට ගොඩ නගන්න සින්හලයින් එක්ක අත් වැල් බැද ගත්තා මුස්ලිම් ජනතාව.(පොන්නම්බලම් අරුණචලම් වැනි මුස්ලිම් නායකයින්)ඔබේ ඉස්ලාම් ආගම ඔබට උතුම් වගේම අපේ බුද්ධාගම/සින්හල ජාතිය අපිට උතුම්.මේ සම්බන්ධයෙන් මේ ත්‍රෙඩ් එකේ වාද විවාද කර ගැනීමේ (ආගම් විවේචන) කිසිම තේරුමක් නැහැ.එලකිරියේ සහ මම ජීවත් වන ගාල්ල ප්‍රදේශයෙත් මට සින්හල /මුස්ලිම් හොද යහලුවොත් ඉන්නවා..සින්හල-මුස්ලිම් කියලා කොච්චර දෙකඩ කඩන්න හැදුවත් ඔව ඇතුලෙ ඉන්නේ ලේ මස් වලින් හැදුන සාමන්ය මනුස්සයෙක් විතරයි.එලකිරියේ මුස්ලිම්-සින්හල කියලා දෙකඩ කැඩිල ඇන කොටා ගන්න උවමනවක් නැනේද?අපෙ ගමන අපි යමු මුස්ලිම් සහෝදරයොත් අපිට සහාය වන්න. :D

    ඔකෙ සහොදරි:)මම එකගයි මෙකට:yes:

    සුබ දවසක් :),ඔව් ප්‍රයොගික වැඩ පිලිවෙලක් අපි හදමු,බෞද්ධදර්මය පනසෙ රකිමු,වෙන ජාතින්ට ගරු කරමු ,අපි හැමොම ශ්‍රි ලංකිකයන්:) ,

    මෙකෙවත් බලලා හැදෙන්න බලන්න ,thread starter සමජය බෙදන්න උත්සහ කරන්න එපා

    :):yes::)
    ඔව් ඔයා හරි... යම්කිසි ආගමකට නිගා කරගෙන තමන්ගේ ආගම් බේරගන්නවට මමත් විරුද්ධයි.. කූරගල එක ගන ත්‍රෙඩ් එකෙ මම කිව්වේ කූරගල මුස්ලිම්ලට කිසිම විදියකින් අයිතියක් නැති එතන පල්ලි බැඳගෙන කරන පිස්සුව වැරදි කියලයි..
    එයාල මුස්ලිම් ආගමෙන් නෙරපන්න වටිනව කියලයි.. එතන සිද්ධ වෙන දේවල් කිසි සේත්ම ඉස්ලාම් අනුමත කරන්න දෙයක් නෙවෙයි කියලයි... මම කවදාවත් ලංකාවෙ මුස්ලිම්ලා මේ රටේ බූමියෙ අයිතිවාසිකම් කියන එකට තදින්ම විරුද්ධයි..
    මම පිලිගන්නව අපි පිටින් ආව අය තමයි... නමුත් දැන් අපිට අපේ දේවල් කරන් යන්න කරදර කරන්න එපා කියලයි...

    එලකිරි වගෙ හැම ආගමක අය ඉන්න සයිට් එකක එක ආගමක් අල්ලගෙන බැනගෙන මේ වගෙ සංවිධාන හදන්න ගියොත් අන්තිමට එලකිරි එකේ සමගිය නැති වෙනවා... ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ ලංකාවෙ සිංහල (සමහර) අය බෞද්ධ දර්ශනය හරහා අනෙක් ආගම් සංසන්දනය කරන්න උත්සාහ කරන එක..

    :yes:

    :yes:
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    ඔව් ඔයා හරි... යම්කිසි ආගමකට නිගා කරගෙන තමන්ගේ ආගම් බේරගන්නවට මමත් විරුද්ධයි.. කූරගල එක ගන ත්‍රෙඩ් එකෙ මම කිව්වේ කූරගල මුස්ලිම්ලට කිසිම විදියකින් අයිතියක් නැති එතන පල්ලි බැඳගෙන කරන පිස්සුව වැරදි කියලයි..
    එයාල මුස්ලිම් ආගමෙන් නෙරපන්න වටිනව කියලයි.. එතන සිද්ධ වෙන දේවල් කිසි සේත්ම ඉස්ලාම් අනුමත කරන්න දෙයක් නෙවෙයි කියලයි... මම කවදාවත් ලංකාවෙ මුස්ලිම්ලා මේ රටේ බූමියෙ අයිතිවාසිකම් කියන එකට තදින්ම විරුද්ධයි..
    මම පිලිගන්නව අපි පිටින් ආව අය තමයි... නමුත් දැන් අපිට අපේ දේවල් කරන් යන්න කරදර කරන්න එපා කියලයි...

    එලකිරි වගෙ හැම ආගමක අය ඉන්න සයිට් එකක එක ආගමක් අල්ලගෙන බැනගෙන මේ වගෙ සංවිධාන හදන්න ගියොත් අන්තිමට එලකිරි එකේ සමගිය නැති වෙනවා... ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ ලංකාවෙ සිංහල (සමහර) අය බෞද්ධ දර්ශනය හරහා අනෙක් ආගම් සංසන්දනය කරන්න උත්සාහ කරන එක..

    :yes:

    අපි මෙක කරන්යන්කොට මැදට පැනල උම්බමනෙ උම්බෙ ආගම බලු කරගත්තෙ.ඉස්ලාම් දහමට උම්බ විහින් නිගා කර ගන්නෙ.

    බොරු පානිය දාන්න එප මෙතන,මු හොන්දටම බයවෙලා සාකිර්ට. දැන් මෙතන තවත් ලැට් එකක් වෙන්නතිව පලයන් සින්හලයොන්ට සින්හලයොන්ගෙ වඩෙ කරන්න දීල.