එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos

සහෝ කුරානය ගැනවත් ඉස්ලාම් ආගම ගැනවත් අපි කතා නොකර අපේ අරමුණ කරා යමු

ජාතික දෙව් ගී ගයමූ
මුළු ලෝකෙ මත් කරමූ
නිදහස් දෙව් දූට හමූ
වෙන්ට අපිත් පෙරට යමූ

:yes::yes::yes:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඒ කතා නවත්වයි ඔහුත් ඔයත් නවත්වන්නකෝ සිරාජ් අයියේ :D

සමගි වෙන්න ආවම එලු මල්ලි නිකම් සැකෙන්ම බලන්නේ ඇයි සමගියෙන් ගම යමු :D

ow ow...eeth araya ewwa mewwa kiyanawa neh..balanako..noty neda..:(
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒ කතා නවත්වයි ඔහුත් ඔයත් නවත්වන්නකෝ සිරාජ් අයියේ :D

    සමගි වෙන්න ආවම එලු මල්ලි නිකම් සැකෙන්ම බලන්නේ ඇයි සමගියෙන් ගම යමු :D

    නෑ නගා මම නැවත්තුවා:yes:ආයෙ දිලාන් පටන් ගන්නවා එයගෙ පරන වැඩෙම:rolleyes: එකයි මම එයාට රිපලයි කරෙ:yes:

    අදාළ නැති දෙවල් වලට හොම්බ නොදා ඉටියනම් ඉවරයිනෙ සිරා :rolleyes:

    අදා පොස්ට් එකට අදා රිපලයි එක දැම්මෙ :Dඔයාගෙ යාලුවාව සුද්ද කරන්නෙ නැතුව එයාටත් පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් නරකද? අමා:rolleyes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    kkyanna ona ayata kiyala thiyenne... mokada oya copy paste karana ke kisima therumak nehene... oya thamai meke ayata muslim agama epa kerewwe... eka nisa oka danwath nawaththanna...

    oyaata epa wela nam mata karanan deyak ne he:Dkiwwa nam dilan nawatnna epey eya daapu post ekenuth kisi terumak nene mama ekata eyaata hariyata reply kara:Dape ewata egili ganne netuwa inna kiyanna api ape paaduwe innam mal kavi ayya:D
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    නෑ නගා මම නැවත්තුවා:yes:ආයෙ දිලාන් පටන් ගන්නවා එයගෙ පරන වැඩෙම:rolleyes: එකයි මම එයාට රිපලයි කරෙ:yes:

    අදා පොස්ට් එකට අදා රිපලයි එක දැම්මෙ :Dඔයාගෙ යාලුවාව සුද්ද කරන්නෙ නැතුව එයාටත් පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් නරකද? අමා:rolleyes:
    දැන් හරි ඒ කතාව නවත්වමු.අපිට සහයෝගය දෙන්න.:yes:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අදා පොස්ට් එකට අදා රිපලයි එක දැම්මෙ :Dඔයාගෙ යාලුවාව සුද්ද කරන්නෙ නැතුව එයාටත් පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් නරකද? අමා:rolleyes:
    මම නොදන්න සිරාජ් :lol: උඹ එක දවසින් වෙනස් වෙලා බොහොම අගෙයි
    කපන්න බැරි එක කොනිත්තන එක ලස්සනට ප්‍රගුණ කරනවා :rolleyes:

    පොඩ්ඩක් පැත්තට වෙලා ඉන්න බැරිද අපිට කරන උදව්වක් විදිහට

    අපෙ කවුරුවත් අයි අඈම් මුස්ලිම් එකෙ පෝස්ට් දාන්න ආවෙ නෑනෙ ;)

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    OFF Road wage .............................. track akata watuna welawaka annam

    ඔය 2 මෙක අරන් යන්න හැදුවෙ කුහක විදියට,අපි ඇවිල්ලා එ වැරදි මර්ගය පෙන්නලා දුන්න එක විතරයි කරෙ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    oyaata epa wela nam mata karanan deyak ne he:Dkiwwa nam dilan nawatnna epey eya daapu post ekenuth kisi terumak nene mama ekata eyaata hariyata reply kara:Dape ewata egili ganne netuwa inna kiyanna api ape paaduwe innam mal kavi ayya:D

    එතකොට කවුද prophet Mohammad in Buddhist scriptures කියලා ත්‍රෙඩ් දැම්මෙ
    එතකොට කවුද අර නිර්මාංශ සීන් එකක් ගැන ත්‍රෙඩ් දැම්මෙ...
    එතකොට සක්‍රයා ගෝඩ් කියලා ත්‍රෙඩ් දැම්මෙ කවුද..

    උඹ නෙමෙයිද..:angry::P
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දැන් හරි ඒ කතාව නවත්වමු.අපිට සහයෝගය දෙන්න.:yes:
    සහයෝගයක් විදිහට ත්‍රෙඩ් එකට හොම්බ නොදා ඉන්න කියනවද> එයා සාමාන්‍යයෙන් සිංහල් කෙල්ලො කියන එවා අහනවා :rolleyes::P
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    oyage agama gena kiyana eka me post ekenma nawaththa ganna... nethnam oya apahu methana eka dikata copy paste kara kara indee....

    ඔය අපේ සිරාජ් අය්යා දාපු පොස්ට් 1 ඔහොම්ම contradict වෙන කුරාන් කෝටේශන් ටිකක් මන් ගාවත් තියෙනවා. දාන්නද? දැම්මොත් ආයෙ වලියක් යන එක සුවර්. ඒකයි මන් දැම්මෙ නැත්තෙ තාම. හැබැයි සිරාජ් නම් කොහොමටවත් පිලිගන්නෙ නැහැ. copy paste ගේම අතාරින්නෙත් නැහැ. :lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම නොදන්න සිරාජ් :lol: උඹ එක දවසින් වෙනස් වෙලා බොහොම අගෙයි
    කපන්න බැරි එක කොනිත්තන එක ලස්සනට ප්‍රගුණ කරනවා :rolleyes:

    පොඩ්ඩක් පැත්තට වෙලා ඉන්න බැරිද අපිට කරන උදව්වක් විදිහට

    අපෙ කවුරුවත් අයි අඈම් මුස්ලිම් එකෙ පෝස්ට් දාන්න ආවෙ නෑනෙ ;)

    අනී ඒම කියන්න එපා:( හරි මචන් මම ගියා :)බට් ඉස්ලාම් එකට මොනවා හරි වැරදි දෙයක් මෙකෙ තිබ්බොත් අපි ආයෙ වැඩෙට බහිනවා...:D:yes::D

    වැඩේ හොදට කරගෙන යන්න අපෙන් සුබ පැතුම්:Dඅපෙන් හෙල්ප් එකක් ඒම ඕන උනොත් ඉල්ලන්න...:yes:

    අද,හෙට,සැමදාටම,සාමය... :love::love::love:
     
    Last edited: