එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

cj-009

Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    පාලි භාෂාව රාව ප්‍රතිරාව නංවන සුළුය. එහි ගීතාත්මක රිද්මයක් ඇත. හැඬවීමේදී ලලිත ස්වරයෙන් සජ්ජති ය, කර්ණරසායන ධ්වනි නංවයි. විශේෂයෙන්ම අර්ථාලංකාරය කුළු ගැන්වෙන පරිදි භික්ෂූන් වහන්සේ විසින් සජ්ඣායනය කරනු ලබද්දී ද, බෞද්ධ පඬිවරුන් , භික්ෂූන් වහන්සේ සහ කැපකරු බැතිමතුන් විසින් සජීවි ලෙස රැක බලා ගනිමින් තිබිය දී ද ථෙරවාදී බෞද්ධ රටවල් කීපයක පාලි භාෂාව මෙතෙක් රැකී පවතී. මෙසේ පාලි භාෂාව ථෙරවාදී බුදුදහමේ මාධ්‍ය භාෂාව බවට පත්ව ඇත.
    z_p18-Bodu.jpg


    ක්‍රිස්තු පූර්ව 2000 පමණේ දී ආර්ය භාෂාව කතා කරන ජාතීන් උතුරු ඉන්දියාවට සංක්‍රමණය වන විට ඔවුන් එකී භාෂාවේ නොයෙක් ප්‍රභේද තමන් සමග ගෙන එන ලදැයි සිතනු ලැබේ. ඒවායින් ඇතැම් උප භාෂා කලයාගේ ඇවෑමෙන් ව්‍යාකරණය ද සමඟ ම , විචිත්‍ර සාහිත්‍ය ආකෘති නිර්මාණය කර ගත්තේ ය. මේවායින් අත්‍යන්තයෙන් වැදගත් උපභාෂාව වූයේ සංස්කෘතය යි.
    සංස්කෘත යන්නෙහි තේරුම වන්නේ සංස්කරණය කරන ලද හෙවත් සකස් කරන ලද භාෂාව යනු යි. ලේඛන භාෂාවක් ලෙස එහි ආකෘතිකරණය ඉස්මතුව පෙනුණේ, එය විදග්ධ ජනයාගේ සහ ආගමික භාෂාව ද ලෙස පොදු ජනතාව විසින් ගරු කොට සලකන ලද නිසා යැ යි සිතනු ලැබේ. ඔවුන් විසින් එය භාවිත කරන ලද්දේ තද නුරූපව ය. එබැවින් පොදු ජනතාව විසින් එය ඔවුන්ගේ දෛනික බැවහර බසින් පරිබාහිරව තබන ලදී. මේ පරතරය කෙතරම් පුළුල් වූවක් ද යත්, සංස්කෘතය දෛව් භාෂාව හෙවත් දෙවියන්ගේ බස යන අභිධානයෙන් හැඳින්වීමෙන් ම පැහැදිලි වෙයි.
    සංස්කෘත භාෂාව පිළිබඳ මෙකී ප්‍රමිතිකරණ කාර්යාවලිය , ක්‍රි.පූ. 500 තරමේදී ජීවත් වූ පාණිනී නම් ව්‍යාකරණඥයා විසින් වැඩි දුරටත් ශක්තිමත් කරන ලදී. ඉක්බිති තත්වූ පරිදි සංස්කෘත භාෂාව බෙහෙවින් ප්‍රායෝගික බලපෑම් සහිත බසක් බවට පත් විය.
    ඒ අතර “ මාගධී” යනු උතුරු ඉන්දියාවේ නැඟෙනහිර දිසාවේ මගධ ප්‍රදේශයේ භාවිත උපභාෂාවක් විය. එය නන්විධ භූගෝලීය පරිසරයන්ගේ ආභාසයෙන් ලත් විශේෂ ලක්ෂණයන්ගෙන් සංකීර්ණ විය හැකිව තිබිණැ යි අදහස් කැරේ.
    තවද පර්යේෂකයන්ට මෙකී මාගධී හෙවත් පාලි භාෂාවේ ධාත්මික මූල නිසැක ලෙස කියන්නට නොහැකි වී ඇත. එහෙත් ඒවා බෙහෙවින් ම සම්භාව්‍ය සංස්කෘතයට වඩා වෛධික සංස්කෘතයට සමාන බව පෙනේ. ඒ අතර මාගධී බසට සමාන්තර ප්‍රාකෘත වැනි වෙනත් උප භාෂා ද ඇත. ඒවා ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරයෙන් උපත ලද අතර යම් තරමකට සංස්කෘත භාෂා පදනමකින් ද යුක්ත ය. තවද ආදිතම භාෂාව සංස්කෘතය බවට සාක්ෂි දක්වා ඇති අතර, ඒ නිසා ඒවා ඉන්දු - යුරෝපීය භාෂා මූලයනට එක්තරා දුරකට වැඩිතම ආසන්නතාවක් ඇතිවා සේ පෙනේ. බුදුදහමේ ප්‍රකාශන මාධ්‍යය පාලි භාෂාවයි. බුදුන් වහන්සේ භාවිත කළ සහ වැඩි කැමැත්තක් දැක් වූ භාෂාව, විය හැකි පරිදි ම මාගධී බව ථේරවාදි බෞද්ධයෝ සලකති. අප දැන් පාලි නමින් හඳුන්වන භාෂාව වන්නේ එසේ සංවර්ධනයට පත්වූත්, ලිඛිත භාෂාවක් ලෙස විධිමත් කරන ලද්දාවූත් ඒ මාගධී නම් භාෂාව යි.
    මේ අනුව පාලි ලේඛන භාෂාවකි. එහෙත් එයට විශේෂ අක්ෂර මාලාවක් නැත. ඒ අතර සඳහන් කළ යුත්තකි. අද අප හඳුනා ගෙන ඇති මාගධී හෙවත් පාලී බස එදා පරිපූර්ණ හා පරිසමාප්ත ව්‍යවහාරික කථික භාෂාවක් නොවුණා විය හැකි ය. එසේ ම අද අප අත්දකින ආකෘතියෙන් භාවිත නොවුණාක් වන්නට පුළුවන .
    පාලි යන්නෙහි පෙළ, පාඨය ආදි තේරුම් ඇත. පාලි භාෂාවට බුදුදහම අධ්‍යයනය සඳහා අදාළ සුවිශේෂ වැදගත්කමක් ඇති අර්ථසම්පන්න වාක්කෝෂයක් හෙවත් ශබ්දාවලියක් තිබේ. වෙනත් කිසිදු භාෂාවකින් සාර්ථක ලෙස අර්ථකථනය කළ නොහැකි, බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මැනවින් අර්ථකථනය කිරීමට වුවමනා වාංමාලාවකින් එය පරිපූර්ණ ය.
    උදාහරණයක් ලෙස සංස්කෘතයෙහි “ ධර්ම “ යන වචනයට බෙහෙවින් පුළුල් උපයෝගිතාවක් ඇත. එය අප භෞතික හා කුසලාකුසල සම්බන්ධ හෙවත් ආචාර විද්‍යාත්මක ඉගැන්වීම් වෙත යොමු කරයි. එනම්, සාමාන්‍ය පොදු ඉගැන්වීම් සහ ස්වභාවධර්ම න්‍යායයන් වෙත පවා යොමු කැරෙයි. එහෙත් පාලි භාෂාවේ “ ධම්ම” යන වචනය විශේෂයෙන් , තරයේ ම බුදුන් වහන්සේගේ සංකල්පනා විවරණයට යොමු කරනු ලැබේ. තව දුරටත් සංස්කෘත භාෂාව තුළ “කර්ම” සංකල්පයෙහි , හින්දු ඊශ්වරවාදී සංදර්භය තුළ තදනුරූපී සංකල්පනා අඩංගු වෙයි. එහෙත් “කම්ම” යන වචනයෙන් බුදුන් වහන්සේ විසින් අර්ථ විවරණය කරන ලද පරිදි කුසලාකුසල ප්‍රඥප්තිය නිවේදනය කරනු ලැබේ.
    පාලි භාෂාව රාව ප්‍රතිරාව නංවන සුළුය. එහි ගීතාත්මක රිද්මයක් ඇත. හැඬවීමේදී ලලිත ස්වරයෙන් සජ්ජති ය, කර්ණරසායන ධ්වනි නංවයි. විශේෂයෙන්ම අර්ථාලංකාරය කුළු ගැන්වෙන පරිදි භික්ෂූන් වහන්සේ විසින් සජ්ඣායනය කරනු ලබද්දී ද, බෞද්ධ පඬිවරුන් , භික්ෂූන් වහන්සේ සහ කැපකරු බැතිමතුන් විසින් සජීවි ලෙස රැක බලා ගනිමින් තිබිය දී ද ථෙරවාදී බෞද්ධ රටවල් කීපයක පාලි භාෂාව මෙතෙක් රැකී පවතී. මෙසේ පාලි භාෂාව ථෙරවාදී බුදුදහමේ මාධ්‍ය භාෂාව බවට පත්ව ඇත.
    බුද්ධ පරිනිර්වාණයෙන් පසු කල් නොයාදි පහළ වුණු ථේරවාදී හා මහායාන බෞද්ධ සම්ප්‍රදායයෝ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ප්‍රචාරය කිරීම් පිණිස ඉන්දියාවේ සම්භාව්‍ය භාෂාව වන සංස්කෘත භාෂාව යොදා ගන්නට පටන් ගත්හ. ඉක්බිති එයට අනුගතව “ බෞද්ධ සංස්කෘත” නමින් විකල්ප සංස්කෘත භාෂා ව්‍යවහාරයක් ද භාවිතයට ආවේ ය.
    යථා කාලයේ දී පාලි භාෂාව “ මානව සංහතියේ දර්ශනයේ භාෂාව “ නමින් හැඳින්වෙන්නට ද පටන් ගැනිණ. කුමක් නිසා ද යත්, බටහිර ඥාන ගවේෂණ සම්ප්‍රදාය ඉස්මතු වන්නට පෙරාතුව , එය ආගම විෂයයෙහි අත්‍යන්ත සුවිශාල සාහිත්‍යයක් වූ නිසාත්, සමස්ත ලෝකය තුළ දාර්ශනික චින්තාවේ ප්‍රකාශන මාධ්‍යය වූ නිසාත් ය.
    ථේරවාදී බුදුදහම ඉගැන්වීම පිළිබඳ පුරාවෘත්තය හෙවත් ත්‍රිපිටකය ඉදිරිපත් කැරෙන මාධ්‍යය පාලි භාෂාවයි. එහි භික්‍ෂූන්ගේ ශික්ෂණය පිළිබඳ නීති පද්ධතිය විනය පිටකයෙනුත් , බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සංගෘහිත ප්‍රධාන ඥානස්කන්ධය සූත්‍ර පිටකයෙනුත්, වඩාත් ගැඹූරු මනෝ විද්‍යාත්මක ධර්ම ස්කන්ධය අභිධර්ම පිටකයෙනුත් ඉදිරිපත් කැරේ.
    කාලයාගේ ඇවෑමෙන් තදනුරූපව ඇති වූ පාලි භාෂාවේ ව්‍යාප්තිය ද සලකා බැලීම වැදගත් ය. අන්‍යෝන්‍ය වාණිජ සබඳතා සහ පණිවුඩ හුවමාරු ක්‍රමෝපාය දියුණු වන විට, අදාළ භූගෝලීය ප්‍රදේශ පුරා බෞද්ධ භික්ෂූන් සහ රාජදූතයන් ද බහුල වෙද්දී පාලි භාෂාවේ භාවිතය ද ව්‍යාප්ත වූයේය . තත්වූ පරිදි, පාලි භාෂාව වසර දහසකටත් වැඩි කලක් මැනවින් දකුණු සහ අග්නිදිග ආසියාකරයේ බෞද්ධ රටවල “ විශ්ව භාෂාව “ බවට පත්විය.
    අනතුරුව තත්කාලීනව එක් එක් රටක් තම තමනට ආවේණික පාලි සාහිත්‍යයක් සහ වංශකතාවක් ද ගොඩනඟා ගත්තේ ය.


    source
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40

    පීස් පීස් කිය කියා ඉන්න එකයි... තම්බියා තම්බියා කිය කියා ඉන්න එකෙත් ලොකු වෙනසක් තියෙනවා....
    :yes:


    අන්න උබට තෙරුනා ගොනාට වගේ ඔය වචන දෙකේ කිසිම සමානකමක් නෑ තමයි මොක්ද තම්බියා කියන එකා පීස් කියන එකට කැමති නෑ තමුන්ගේ ජාතියට විතරයි පීස් ගොනා නිකන් ඇදන් නා ගන් නැතුව හිටපන් නිකන් මෝඩ චුන් දාන් නැතුව
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    සින්හල ජාතියට වැරදුන එකම තැන අනුන්ගේ අහවල් ඒවා හොය හොය ඉන්න නැතුව අපි මෙතන්ට එක් රැස් වුනේ මොකටද? ඒ අරමුණ කරා යමු.කුරානයක් ගැන මේකේ කතා කරන්න වැඩක් නැහැනේ.අපි මේ ත්‍රෙඩ් එකේ කුරානය ගැන කතා කලාම ධම්මපදය,එස්.මහින්ද හිමි ගේ කවි දාන්නේ අයි ඇය්ම් අ මුස්ලිම් ත්‍රෙඩ් එකේද? ඕෆ් ටොපික් යන්නේ නැතුව වැදගත් දෙයක් කතා කරමු. :angry::angry:

    සින්හලයින් එක් කලේ කුරාණය ගැන කතා කරන්නද නැත්නම් ජාතිය ගොඩ නගන්නද වැදගත් දෙයක් කතා කරන්න :frown::angry:

    තමන් ලැබු දිවි පවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙ ලොවට කිසි පලක් නැතේ :yes:

    :yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    විනාශ කරොත් උන්ට ඒකේ රිටන් එක හම්බ වෙයි. කලිනුත් එහෙම වුණා.. අනික බුරන බල්ලෝ හපන්නේ නෑ...


    ඒක අපේ වැඩක් නේ... එයාලගේ මානසිකත්වය ගැන හිතා ගත්තෑකිනේ... පවු...


    ඔවු ඉතිං අපිට තමයි....


    ඒක අපේ වැඩක් නේ... එයාලගේ මානසිකත්වය ගැන හිතා ගත්තෑකිනේ... පවු...



    නෑ පෙනුනා.. ඕවට උත්තර දෙන්න ඕනි ඉවසීමෙන්.. ඒත් මෙතන ඒ ඉවසීම තිබුණේ නෑ...


    ඒ කියන්නේ කමක් නෑ කියපු එවුන්ද...?



    තමන් ගැන අධි තක්සේරුවක් තිබුණාම ඔහොම හිතෙනවා.... විවිධ මත ඉවසන්න පුරුදු වෙන්න.


    මං කැමතියි ඔය පුහු මතවාද වල එල්ලෙන්නේ නැතිව.. ඉස්සරහට යන්න පුළුවන්නම්...

    :yes::D
     
    දුක තමයි.. බට්... මොනව නම් කරන්නද?
    උදේ ඉඳලා හවස් වෙනකන් තම්බියා තම්බියා කිය කියා ඉන්න එකෙන්
    වැඩක් වෙන්නෙ නැහැනේ..:yes::D
    අන්තිමට මෙහෙම තමයි අඬන්න වෙන්නේ

    මාර්තුකාවට අදාලව කත කරන්න බලන්න දැන්වත්....:yes::yes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    ඔය ඉඩම් ලොකු ගණන්වලට අරගෙන, ගම් පිටින් අයිති කරගන්න සිස්ටම් එක නොදන්න බබාල සමහරවිට මෙතන ඇති. ශ්‍රී ලංකාවෙ, විශේෂයෙන් කොළඹ, නුවර වැනි නගර ආශ්‍රිතව, සිංහලයා කියන්නෙ දුප්පත්ම පුරවැසියෙක්. ව්‍යාපාරිකයන් වන අන්‍යජාතීන් තමයි පොහොසතුන්. ඒකට කමක් නෑ කියල අහක බලන් ඉන්න බැරි, ඔවුන් එ හරහා බලය අල්ලා ගැනීමේ වෑයමක නිරතව සිටින නිසා.
    චන්දවලදි නගරවල චන්ද වැටෙන හැටි අධ්‍යයනය කළොත් ඕක තේරෙනවා.

    බලය ඒ විදිහට අල්ල ගන්නවට අප විරුද්ධ ඇයි?
    තමන්ගෙ සංස්කෘතිය තමුන්ට තියා ගත්තට කමක් නෑ, අනුන්ගෙ ඇඟේ බලෙන් ගහන්නෙ නැතුව. 'සමහර' ආගම්වලට ගිය රටවල, අන්‍ය ආගමිකයන්ටත් ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ මේ මානුෂීය අයිතිවාසිකම් යටපත් කරවන නීති යටතේ. ඔවුන්ගෙ ආගම අදහන්න වෙලා තියෙන්නෙ හොරෙන්.
    පුරාවස්තු විනාශය ගැන කලින් කරුණු පැහැදිලි කරල ඇති.
    සමහර ප්‍රදේශවල මහ පාරවල දාල තියෙනවා ඒ අයගෙ ආගමික උත්සවවලදි ගෙවල්වල මරපු සතුන්ගෙ කොටස්. මේ ගැන පත්තරවල පල වුණා. සමහර ප්‍රදෙශවල ආගමික ස්ථානවල එලුවන් 200ක් වගේ විශාල ගනනක් මරා දැමූ අවස්තා තිබුණා.

    මහනුවර දළදා මාළිගයට අයත් භූමියක මොවුන්ගෙ පල්ලියක් හදන්න දීලා තියෙනවා- මහනායක හාමුදුරුවරුන්ගෙ අන්‍යාගමික සහනශීලීත්වය නිසා. කවද හරි ඔය පල්ලිය කඩන්න දෙයි කියල හිතනවද ඉඩම මාළිගාවෙ වුණාට?
    මහනුවර නගරය- අපි හිතන් ඉන්නෙ බෞද්ධයන්ගෙ පූජනීය නගරයක් කියල. නගරය තුල තියෙන විවිධ ආගම්වල පල්ලි ගාන, කෝවිල් ගාන, දේවාල ගාන ගණන් කරල බලන්න.

    විසිදහක් වටින ඉඩමට ... හැට දහක් දීල ගන්නව... අනේ මන්ද ...ඇත්තටම මොලේනැද්ද.....
    හැබැයි ඇජෙන්ඩා හදන එකා කපටිද දන්නෙ නෑ.... නේද මෝරො
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දවස් 2ට මේ ත්‍රෙඩ් එක ගිහිං තියෙන දුර :පින් වපරෙ: :P
    දකින්නත් සතුටුයි ....... ආපහු ටොපික් එකට එන්න තියෙනව නම් තවත් සතුටුයි :D
     
    අන්න උබට තෙරුනා ගොනාට වගේ ඔය වචන දෙකේ කිසිම සමානකමක් නෑ තමයි මොක්ද තම්බියා කියන එකා පීස් කියන එකට කැමති නෑ තමුන්ගේ ජාතියට විතරයි පීස් ගොනා නිකන් ඇදන් නා ගන් නැතුව හිටපන් නිකන් මෝඩ චුන් දාන් නැතුව

    හුටා ... කෙළවෙලා තියෙන්නෙ.....:rolleyes::rolleyes::rolleyes:
     

    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    දවස් 2ට මේ ත්‍රෙඩ් එක ගිහිං තියෙන දුර :පින් වපරෙ: :P
    දකින්නත් සතුටුයි ....... ආපහු ටොපික් එකට එන්න තියෙනව නම් තවත් සතුටුයි :D

    ‍මෙයාල බැනගන්නවනෙ ටොපික් එක පැත්තක
     

    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    දවස් 2ට මේ ත්‍රෙඩ් එක ගිහිං තියෙන දුර :පින් වපරෙ: :P
    දකින්නත් සතුටුයි ....... ආපහු ටොපික් එකට එන්න තියෙනව නම් තවත් සතුටුයි :D

    ඕෆ් ටොපික් ගියේ , මේ අහසින් කඩා පාත් වුන කට්ටියක් ( අතේ ඇගිලි ගානටත් අඩු සංඛ්‍යාවක් ) ට අමුතුම විදියෙ කැක්කුමක් එකපාරටම හැදුනනේ මගෙ මේ අයිඩී එක නිසා. ඒකයි එකම හේතුව.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය ඉඩම් ලොකු ගණන්වලට අරගෙන, ගම් පිටින් අයිති කරගන්න සිස්ටම් එක නොදන්න බබාල සමහරවිට මෙතන ඇති. ශ්‍රී ලංකාවෙ, විශේෂයෙන් .....
    මහනුවර නගරය- අපි හිතන් ඉන්නෙ බෞද්ධයන්ගෙ පූජනීය නගරයක් කියල. නගරය තුල තියෙන විවිධ ආගම්වල පල්ලි ගාන, කෝවිල් ගාන, දේවාල ගාන ගණන් කරල බලන්න.


    පැහදිළිවම ලෝකෙ බහුතර මුස්ලිම් ජනතාව අන්‍යාඅගම් වලට ගරු කරන්න දන්න අය නෙවෙයි ඒක (මුස්ලිම් අයට ඇරෙන්න අනික් හැමෝටම) ඉතාම පැහැදිළි විශ්ව සත්‍යක්

    අනිත් ආගම් වලට යන අයට මුස්ලිම් නීතිය අනුව දඬුවම මරණය
    ආගම ප්‍රශ්න කරන එකත් මං දන්න විදිය්ට දැඩී දඬුවම් ලැබෙනවා


    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි ඉස්ලාම් ආගම ලෝකෙ ප්‍රධාන ආගමක් විදියට පිළිගන්නෙ ?:eek:


    ------------------------
    කළිනුත් කිව්වා දැනුත් කියනව
    මුස්ලිම් යාළුවොත් එක්ක තියෙන ෆිට් එක වෙනයි මේ සාකච්ඡාව වෙනයි. No hard feelings