එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

zues

Banned
Aug 27, 2009
377
23
0
මුලදර්ම පල්ලියෙ පිල්ලියක් ද ඔයා?:baffled:

අද දවසෙවත් ටිකක් මහත්තයෙක් වගෙ හසිරෙනවද?
මේක බලන් ඉන්න බරිනම් ඔයගෙ අර සුපුරුදු වනචර ත්‍රේඩ් දැමිල්ල පටන් ගන්න් වෙන සෙක්සන් එකකට ගිහිල්ලා. :yes::yes:
 
අද දවසෙවත් ටිකක් මහත්තයෙක් වගෙ හසිරෙනවද?
මේක බලන් ඉන්න බරිනම් ඔයගෙ අර සුපුරුදු වනචර ත්‍රේඩ් දැමිල්ල පටන් ගන්න් වෙන සෙක්සන් එකකට ගිහිල්ලා. :yes::yes:

වැඩකට නැති වචන දහසක් කතා කරනවට වඩා සන්සින්දීම අතිවන එක වචනයක් කතා කිරීම තම්යි උතුම්.
ධම්ම පදය- දහස ගැන වදාල කොටස.

හිස් මිනිසෙක් හිස් වදනක් කීවාට....
හැකි වේවීද මහමෙර ඉන් සොලවන්න.....
හිතුවත් ඔවුන් වට සැම දෙන රවටන්න....
ඇජෙන්ඩාව අපි සැම දෙන නොදනීද....

:rolleyes::rolleyes::rolleyes:
ඔන්න තොප්පිය පාකලා කැමති කෙනෙක් දාගන්න:rolleyes::rolleyes::P:P
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    වැඩකට නැති වචන දහසක් කතා කරනවට වඩා සන්සින්දීම අතිවන එක වචනයක් කතා කිරීම තම්යි උතුම්.
    ධම්ම පදය- දහස ගැන වදාල කොටස.
    well said,
    මෙච්චර දවසක් මෙතන සිදුවුනෙ ඔය ටික , කිසිම හරයක් නෑති දෙවල් තමයි මෙතන පල උනෙ, මිනිසුන් කපලා මුහුදෙ දාන දෙවල් වගෙ එවා ,thread starter අපිව නොමග යවන්න හෑදුවෙ ,දෑන් ඈතිවෙලා තියෙන චර්ජනය තමයි මුලදර්මවදි පල්ලි එවා ගෑන thread starter කතාවක් නෑ ,මම පෙනවිදියට thread starter අපිව නොමග යවන්න පල්ලියෙන් එවපු පිල්ලියක්
     
    අනුවන මොඩ තැනැත්තා හරි දේ කියල අල්ල ගන්නෙ වැරදි දෙවල්මයි.
    උතුම් සන්සින්දීම පිනිස පවතින හරි දෙවල් වැරදි දෙවල් කියල තමයි හිතගෙන ඉන්නෙ.
    එවන් අනුවන පුද්ගලයන් බොහො පව් රැස් කොට නිරයෙ තම්යි උපදින්න වෙන්නෙ

    ධම්ම පදය- බාල වග්ගය

    :yes::yes:
     
    ishauom

    Junior member
  • Jan 15, 2009
    346
    16
    18
    අනුවන මොඩ තැනැත්තා හරි දේ කියල අල්ල ගන්නෙ වැරදි දෙවල්මයි.
    උතුම් සන්සින්දීම පිනිස පවතින හරි දෙවල් වැරදි දෙවල් කියල තමයි හිතගෙන ඉන්නෙ.
    එවන් අනුවන පුද්ගලයන් බොහො පව් රැස් කොට නිරයෙ තම්යි උපදින්න වෙන්නෙ

    ධම්ම පදය- බාල වග්ගය

    :yes::yes:

    :yes::yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අනුවන මොඩ තැනැත්තා හරි දේ කියල අල්ල ගන්නෙ වැරදි දෙවල්මයි.
    උතුම් සන්සින්දීම පිනිස පවතින හරි දෙවල් වැරදි දෙවල් කියල තමයි හිතගෙන ඉන්නෙ.
    එවන් අනුවන පුද්ගලයන් බොහො පව් රැස් කොට නිරයෙ තම්යි උපදින්න වෙන්නෙ

    ධම්ම පදය- බාල වග්ගය

    :yes::yes:

    දෑන් ඈත්ත තෙරිලා ,අපි ඉස්සරහට යමු:yes:
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    අනුවන මොඩ තැනැත්තා හරි දේ කියල අල්ල ගන්නෙ වැරදි දෙවල්මයි.
    උතුම් සන්සින්දීම පිනිස පවතින හරි දෙවල් වැරදි දෙවල් කියල තමයි හිතගෙන ඉන්නෙ.
    එවන් අනුවන පුද්ගලයන් බොහො පව් රැස් කොට නිරයෙ තම්යි උපදින්න වෙන්නෙ

    ධම්ම පදය- බාල වග්ගය

    :yes::yes:
    :):):)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඔව් නේ මටත් දැන් තමයි ඇත්ත තේරුනේ මේක දැක්කට පස්සෙ :lol::lol::lol:

    එ චිත්ත්‍රපටිය හම්බ උන ගමන් මම ඔයාට PM කරන්නම්
    :D
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    දෑන් ඈත්ත තෙරිලා ,අපි ඉස්සරහට යමු:yes:

    මාන්නය නම් තිරපට ඉරා දමන තුරු සත්ය දැකීම අපහසුයි සහො..
    අඩුම තරමින් නිහතමනී කමවත් අතිකරග්න්න බලන්න..
    :yes::yes:
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    ජීවිතේට රිලිජස් එකේ දැකල නැති නලුවො තමයි ප්‍රධාන නලු භූමිකාවට එන්න යන්නේ මෙච්චර කලක් අර තම්බියෝ බුද්ධාගමට මඩ ගහනකොට ඒවට උත්තර බැන්ද එවුන් දැන් පිල්ලි වෙලා වැඩිහිටියන්ට පමනයි ෆිල්ම් දෙන්න කියලා එලකිරි එකේ කෑ ගහපු උන් දේශප්‍රෙමියො වෙලා මේවට අපි හිනා වෙන්න කොහෙන්ද කියන එකයි ප්‍රශ්නේ:lol::lol::lol:
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0

    එ චිත්ත්‍රපටිය හම්බ උන ගමන් මම ඔයාට PM කරන්නම්
    :D

    අසේවනාච බාලානම්...
    අනුන්වත් වැරැද්දට පොලම්බවීම බාලයාගෙ ලක්ශනයක් නිසයි බුදු සමින්දු ඔහොම වදාලෙ... :yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මාන්නය නම් තිරපට ඉරා දමන තුරු සත්ය දැකීම අපහසුයි සහො..
    අඩුම තරමින් නිහතමනී කමවත් අතිකරග්න්න බලන්න..
    :yes::yes:

    thread starter kiyana eka, eya minissun benala elawa gathta widiya hemoma deka ,weda piliywelak nae , nula kedicha sarungalay wage ohe pawenawa eya,minisu kapala muhude danna ona kiwe mama nemai,:D
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    කෙනෙක් මේ ත්‍රෙඩ් එකට වැඩිපුරින්ම පෝස්ට් දාලා "මමයි මේ ත්‍රෙඩ් එකට වැඩිපුරම ලිව්වේ" කියලා පස්සෙ කියල පොරක් වෙන්නත් ඒකෙන් ලොකු ආතල් එකක් ගන්න දගලන බවත් පෙනීයනවා. දිගටම පෝස්ට් දමා ඒ ආතල් එක සම්පූර්ණයෙන් ගන්නා ලෙසටත් , තොප්පිය හරි නම් දාගන්නා ලෙසත් අතිශය කරුණාපූර්වකව ඉල්ලාසිටිනවා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අසේවනාච බාලානම්...
    අනුන්වත් වැරැද්දට පොලම්බවීම බාලයාගෙ ලක්ශනයක් නිසයි බුදු සමින්දු ඔහොම වදාලෙ... :yes::yes:

    එ movie අසබ්ය දෙවල් තියෙනවද :confused:, දෑන්නෙ දන්නෙ:rolleyes: ,ඔයා කොහොමද දන්නෙ එකෙ අසබි දෑ තියෙන කියලා,:eek:
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    thread starter kiyana eka, eya minissun benala elawa gathta widiya hemoma deka ,weda piliywelak nae , nula kedicha sarungalay wage ohe pawenawa eya,minisu kapala muhude danna ona kiwe mama nemai,:D

    පින්වත් මහනෙනි අසත්පුරුශ බාලයන් අනුන්ගෙ වැරදි අහුවෙ නැතත් කියනව, අහුවම කවර කතාද.
    එසේ ම තමන්ගෙ ගුන අහුවෙ නැත්ත් කියනව අහුවම කවර කතාද.

    පින්වත් මහනෙනි සත්පුරුශයන් අනුන්ගෙ වැරදි අහුවත් කියන්නෙ නැහ
    තමන්ගෙ ගුන කියන්නෙ හන්ග හන්ග තම්යි.
    අංගුත්තර නිකාය- චතුත්ත වග්ගය.
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0

    එ movie අසබ්ය දෙවල් තියෙනවද :confused:, දෑන්නෙ දන්නෙ:rolleyes: ,ඔයා කොහොමද දන්නෙ එකෙ අසබි දෑ තියෙන කියලා,:eek:

    අපි ශ්‍රි ලන්කාවෙ ජීවත් වෙන සින්හලයන් වෙමු.මන්ද බුද්දිකයෙක් පවා ඔබෙ ප්‍රශ්නෙට හිනා වෙනු නියතය.