එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
රෙද්ද උස්සල මේක පුද්ගලික දේපකල් කරගන්න හදන තමුන් වගේ නූගත් ගමේ ගොඩේ සෝමවතීල ගැන අපි හොදට දන්නව, තමුන් දාන ඕන දෙයක් කියවල මට රිප්ලයි කරන්න අයිතියක් තියෙනව, අර කවුද මෝඩ එලදෙනෙක් දවසක් කිව්වෙ එයා ගාල්ලේ කාර් පදිනව කියල, පාරුවෙයි කාර් එකෙයි වෙනස අදුරගන්න බැරු එලදෙන්නුත් ඉන්නවනෙ, කස්සගෙ සීන් එක ගැන මම හොදට දන්නව, තමුන් දන්න දන්න අය පස්සෙ අඩාගෙන ගිහින් දුක කියල කොටවන්න හදපු හැටි එහෙම අපි දන්නව, මාර සීන් එකනේ අන්ජලාවතී, ඔයා එදා කිව්ව වගේ ඔයාගේ වෝට් එක ඉබේ වැටිලද :lol: පබ්ලික් පෝල් එකක් කියන්නෙ මොකක්ද කියල තාම දන්නෙ නැති පාටයි, අර මාව බෑන් වුනා කියල පෝස්ට් දාල ඇඩ්මින්ගෙන් බැනුම් ඇහුවඑක අන්ජලාවතීට අමතක වෙලා වගේ

අපරාදේ කියන්න බැහැ ඔයා කොල්ලෙක් වුනට තියෙන්නේ අර ලිද ලග සන්ගමේ කෙල්ලෙක්ගේ ගති ලක්ශන ඕන තැනක ඕන දෙයක් කියනවා තමුන්ගේ පැටිකිරියාව මට මෙතන දිග හරින්න බැරි කමක් නැහැ.ඒත් තමුන්ට වඩා හැදියාවල් මට තියන නිසා අසහනකාරයොන්ගේ පෝස්ට් වලට පිලිතුරු ලියන්න උවමනා නෑ.ඔයා ඔය කියන කාටවත් අඩාගෙන ගිහින් මම කීවද?කවුරුවත් කියන දෙයක් අහගෙන ඉදල පොර ටොල්ක් දාන එක කෝමත් ඔයාගේ ජන්ම ගතියනේ.අගක් මුලක් හොයන්නේ නැහැ ඕන තැනක පොර ටෝල්ක්ස් දානවා.ඔයාගේ ඔය පොර ටොල්ක්ස් ඔයත් එක්ක නිදා ගන්න කෙල්ලොන්ට දන්න මට දන්න එන්න එපා ;)
 
L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
ඔව් නංගි ඔය කියනදේම තමයි මාත් කියන්නේ... :yes:
මෙතන සමහරු කියනව ඉස්ලාම් ආගම ප්‍රචන්ඩයි කියලා.. නමුත් එයාලත් ඒහා සමාන දෙයක් තමයි කරන්නේ..
බුදු දහමට වෙන අසාධාරනයට කියාගෙන එයාලත් ප්‍රචන්ඩත්වයම අතට අරන්...
මම කියන එක බොරුද කියලා බලන්න දැන් ඔයටත් මේවගේ කිව්වට මෙත්න අය බනීවි.. :yes:
ආගම රැකගන්නට තව ආගමකට පහර ගහන එකෙන් වෙන්නේ දෙපැත්තෙන්ම නොනවතින රන්ඩු විතරයි....

ඔයත් ගාල්ලේ පැත්තේ කියල දනගන්නට ලබුන එක සතුටක්.. අපේම ගමෙ කෙනෙක්නේ.. :yes::cool::)

මොලයක් නැති මෝඩ හරකුනේ
පේනවද මේ ගසලියා එක එක්කෙනාගේ පැති අරගෙන චාටුවෙන් උඹලව කොටවන්න හදන්නේ
දැන්වත් සමඟි වෙයල්ලා
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info

අපි සමගියි බන් , එවුනාට පොඩි ආතල් එකකුත් එපැයි
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
anjala නංගි..
එයාගෙ අයිඩී එක එයා වෙනස් කර ගනීවී අද.එතකං ඉවසන්න බැරි නම් එතකං මේකට එන්නැතුව ඉන්න..
ඔයා මොකද්ද මේ කොරන්න හදන්නේ බලන්නකො ඔයාමනෙ මේකට අකුල් හෙළලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න හදන්නේ
සිරාජ්ට හැදෙන්න පුළුවන් කියල විශ්වාස කරන ඔයාට සකීර් හැදෙයි කියලා විශ්වාස නොකරන්න හේතුවක් නෑනෙ නේද?
මම අකුල් හෙලුවද කියලා මුල ඉදල කියවන්න අමිල අයියේ මම වැරදි දෙයක් පෝස්ට් කලාද කියලා?මම මේ ත්‍රෙඩ් එකට අදාල දේවල් පමනයි පෝස්ට් කලේ මේකට පරන කෝන්තර පිරිමහගන්න ලැජ්ජ නැතිව රෙඩි කඩන් දගලන්නේ කවුද කියලා බලන්න

සමාවෙන්න මම මෙහෙම කීවට
 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අපරාදේ කියන්න බැහැ ඔයා කොල්ලෙක් වුනට තියෙන්නේ අර ලිද ලග සන්ගමේ කෙල්ලෙක්ගේ ගති ලක්ශන ඕන තැනක ඕන දෙයක් කියනවා තමුන්ගේ පැටිකිරියාව මට මෙතන දිග හරින්න බැරි කමක් නැහැ.ඒත් තමුන්ට වඩා හැදියාවල් මට තියන නිසා අසහනකාරයොන්ගේ පෝස්ට් වලට පිලිතුරු ලියන්න උවමනා නෑ.ඔයා ඔය කියන කාටවත් අඩාගෙන ගිහින් මම කීවද?කවුරුවත් කියන දෙයක් අහගෙන ඉදල පොර ටොල්ක් දාන එක කෝමත් ඔයාගේ ජන්ම ගතියනේ.අගක් මුලක් හොයන්නේ නැහැ ඕන තැනක පොර ටෝල්ක්ස් දානවා.ඔයාගේ ඔය පොර ටොල්ක්ස් ඔයත් එක්ක නිදා ගන්න කෙල්ලොන්ට දන්න මට දන්න එන්න එපා ;)

ඉතින් ඔය දන්න දේවල් කියන්න්කො :lol: මාත් එලිකරන්නම් රෙද්දවල් උස්සන් ගිය ඒව, මොකෝ නාකි හම්පඩය බූට් එකක් වත් තිබ්බද :lol: ඔයාගෙ ඉතින් ජන්මෙ හොයන්න මුලු ගාල්ල දිස්ත්‍රික්කෙම ඇවිද්දත් බැරිවෙයි :lol:
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
ඉතින් ඔය දන්න දේවල් කියන්න්කො :lol: මාත් එලිකරන්නම් රෙද්දවල් උස්සන් ගිය ඒව, මොකෝ නාකි හම්පඩය බූට් එකක් වත් තිබ්බද :lol: ඔයාගෙ ඉතින් ජන්මෙ හොයන්න මුලු ගාල්ල දිස්ත්‍රික්කෙම ඇවිද්දත් බැරිවෙයි :lol:

හත්තිලව්වයි . වලව්වේ හාමුගෙ හත්මුතු පරම්පරාවෙම නම්බුව කාබාසිනියා වෙනව නොවැ මේ තොවිලෙන් !!!!!.
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ඉතින් ඔය දන්න දේවල් කියන්න්කො :lol: මාත් එලිකරන්නම් රෙද්දවල් උස්සන් ගිය ඒව, මොකෝ නාකි හම්පඩය බූට් එකක් වත් තිබ්බද :lol: ඔයාගෙ ඉතින් ජන්මෙ හොයන්න මුලු ගාල්ල දිස්ත්‍රික්කෙම ඇවිද්දත් බැරිවෙයි :lol:

අයියෝ ඔයා ගාල්ල ට ඇවිත් මගේ විස්තර හොයන්නකෝ අපිනම් ඔයාවගේ ක්ලබ් ගානේ ගිහින් කෙල්ලෝ/කොල්ලෝ එකක් පිස්සු කෙලින චරිත නෙමේ.ඒනිසා බයක් සැකක් නැතිව හොයලා බලන්න
:D
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,678
    4,546
    113
    anjala නංගි..
    එයාගෙ අයිඩී එක එයා වෙනස් කර ගනීවී අද.එතකං ඉවසන්න බැරි නම් එතකං මේකට එන්නැතුව ඉන්න..
    ඔයා මොකද්ද මේ කොරන්න හදන්නේ බලන්නකො ඔයාමනෙ මේකට අකුල් හෙළලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න හදන්නේ
    සිරාජ්ට හැදෙන්න පුළුවන් කියල විශ්වාස කරන ඔයාට සකීර් හැදෙයි කියලා විශ්වාස නොකරන්න හේතුවක් නෑනෙ නේද?

    mamath awrudu 4k meka inawa, Dialog Uni student quota aran online awila Pora talk dena katiya gena mata dukai,dan Anjala awhinsawa thoragatha nisa Anjala'ta wata karala gahanawa, balamu mewa kohenda iwara wenna kiyala
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හත්තිලව්වයි . වලව්වේ හාමුගෙ හත්මුතු පරම්පරාවෙම නම්බුව කාබාසිනියා වෙනව නොවැ මේ තොවිලෙන් !!!!!.

    මගේ නම්බුව කෙලසන එක එච්චර ලේසි වැඩක් නෙම සායික් තුමෝ ඔයා බලන් හිටියට ඒක වෙන්නත් නැහැ :lol::P
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ඉතින් ඔය දන්න දේවල් කියන්න්කො :lol: මාත් එලිකරන්නම් රෙද්දවල් උස්සන් ගිය ඒව, මොකෝ නාකි හම්පඩය බූට් එකක් වත් තිබ්බද :lol: ඔයාගෙ ඉතින් ජන්මෙ හොයන්න මුලු ගාල්ල දිස්ත්‍රික්කෙම ඇවිද්දත් බැරිවෙයි :lol:

    අපරාදේ කියන්න බැහැ ඔයා කොල්ලෙක් වුනට තියෙන්නේ අර ලිද ලග සන්ගමේ කෙල්ලෙක්ගේ ගති ලක්ශන ඕන තැනක ඕන දෙයක් කියනවා තමුන්ගේ පැටිකිරියාව මට මෙතන දිග හරින්න බැරි කමක් නැහැ.ඒත් තමුන්ට වඩා හැදියාවල් මට තියන නිසා අසහනකාරයොන්ගේ පෝස්ට් වලට පිලිතුරු ලියන්න උවමනා නෑ.ඔයා ඔය කියන කාටවත් අඩාගෙන ගිහින් මම කීවද?කවුරුවත් කියන දෙයක් අහගෙන ඉදල පොර ටොල්ක් දාන එක කෝමත් ඔයාගේ ජන්ම ගතියනේ.අගක් මුලක් හොයන්නේ නැහැ ඕන තැනක පොර ටෝල්ක්ස් දානවා.ඔයාගේ ඔය පොර ටොල්ක්ස් ඔයත් එක්ක නිදා ගන්න කෙල්ලොන්ට දන්න මට දන්න එන්න එපා ;)

    හරිම ශෝක් බොලා දෙන්නම.:angry::angry::angry:
    ඕක දැන්වත් නවත්ත ගනිල්ලා.තම්බි හම්බයො උන්ගේ ඇට දෙක අල්ලගෙන හිනාවෙනවා ඇති.:angry::angry:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    අයියෝ ඔයා ගාල්ල ට ඇවිත් මගේ විස්තර හොයන්නකෝ අපිනම් ඔයාවගේ ක්ලබ් ගානේ ගිහින් කෙල්ලෝ/කොල්ලෝ එකක් පිස්සු කෙලින චරිත නෙමේ.ඒනිසා බයක් සැකක් නැතිව හොයලා බලන්න
    :D
    ආයි අහන්නත් දෙයක්ද, ගාල්ලෙ ගම් කබරියන්ට ක්ලබ් යන එක ලොකු වරදක්නෙ :lol: පිස්සු කෙලින එක ඉස්ලාම් වල තහනම්ද :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,678
    4,546
    113
    ඉතින් ඔය දන්න දේවල් කියන්න්කො :lol: මාත් එලිකරන්නම් රෙද්දවල් උස්සන් ගිය ඒව, මොකෝ නාකි හම්පඩය බූට් එකක් වත් තිබ්බද :lol: ඔයාගෙ ඉතින් ජන්මෙ හොයන්න මුලු ගාල්ල දිස්ත්‍රික්කෙම ඇවිද්දත් බැරිවෙයි :lol:

    කරුනාකරලා කතා කරන්න ඉගෙන ගෙන එන්න,හෙතුවදය තමන්ගෙ ජන්මය හොයාගෙන යන්න
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    mamath awrudu 4k meka inawa, Dialog Uni student quota aran online awila Pora talk dena katiya gena mata dukai,dan Anjala awhinsawa thoragatha nisa Anjala'ta wata karala gahanawa, balamu mewa kohenda iwara wenna kiyala
    අවිහින්සාව :lol: එයාට විරුද්දව කතා කරපු අය කීයෙන් කී දෙනෙක් හෙට බෑන් වෙයිද බලන්නකො :lol: ඕකට කියන්නෙ "රෙද්ද උස්සන් වාදය" කියල
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    mamath awrudu 4k meka inawa, Dialog Uni student quota aran online awila Pora talk dena katiya gena mata dukai,dan Anjala awhinsawa thoragatha nisa Anjala'ta wata karala gahanawa, balamu mewa kohenda iwara wenna kiyala

    අවිහින්සාවටත් වඩා පරණ කෝන්තර පිරිමහා ගැනිම අපි සැලෙයි ඕවට මම පෝස්ට් කල දේ වැරැද්දක් තියනවන්ම් මෙහෙම කීවට කමක් නැහැ.සමහරු ඉතින් පොර වෙන්න එනවනේ ගහන්න ඕන තැනට වෙලාව එනක්ම බලන් ඉන්නේ ලොල් :lol: