එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මෑගලින් කොහොමද ඔයාට, mama gift 1kak dunna hambaunada eka:P
reputation_neg.gif
Buddhism and Akon 03-16-2010 04:40 PM pala wesi yanna
reputation_neg.gif
Buddhism and Akon 03-16-2010 04:07 PM bitch
 
Last edited:
  • Like
Reactions: lucky_lakshitha

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,678
    4,546
    113
    machan meka dan athi neda..?? ape pradana aramunata apahu harunoth hondai... kohomath namata bawudda ayayi m,ulu loketama sadarane ishta karanan yana ayayi ekka meka karanna be.... danwath api washaya de karamu...

    mama mula idalama kiwe mekai ,api katha witharai karala tiyenne weda nae
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ගසලි එයාගෙ හිතවත් සිංහල එකෙක් දෙන්නෙක් මේකට ගෙනල්ල අපේ උන්ව කොටවන්න හදන්නෙ, :yes:

    මට හිතවත් කව්රුත් මම මේකට ගෙන්නුවෙ නැහැ.. ඔයාලට එයලගෙ අදහස් වලට ඇහුම්කන් දෙන්න බැරි තැන... ඔයලම එයලට බැනලා.... අන්තිමට එයලවත් මගෙ අය කියල ඔයාල හංවඩු ගහන එකෙන් වෙන්නේ... ඔයල බොරුවක් කරනවා කියන එක එයාලට තවතවත් තහවුරුවෙන එක විතරයි..:yes::yes::yes:
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    awihisawa mama balaporotu wenawa,awasana wakata ogolan laga neka nae

    i mean awihinsawa:lol:

    ඉතිං සහෝදරයා මෙතන අවිහිංසාව ගැන කතා කරන තැනක් නෙවෙයිනේ...

    මෙතන සිංහල ජාතියට, ඒ වගේම බෞද්ධයාට වෙලා තියෙන දේ, වෙන්න තියෙන හානිය ගැන කතා කරන තැනක්නේ...

    මෙතනදී අපි කතා කරන්නේ, ඒ වගේම සිංහල බෞද්ධා නැති කිරීමට ක්‍රියාත්මක වන විවිධ කුමන්ත්‍රණ පිළිබඳව

    ඒ වගේම අපි එකමුතු වීමත් ඒ තුලින් සංවිධානය වීමත් මේකෙන් අපේක්ෂා කරනවා....

    නමුත් ඔබලාගේ අපේක්ෂාව ඊට සහමුලින්ම වෙනත් එකක් නේ....

    අවිහිංසාවට නම් ඉතිං මහත්මා ගාන්ධිතුමාව හැදෑරුවාට කමක් නෑ.....

    හැබැයි මතක තියා ගන්න එතුමා තමාගේ ජාතිකයන් සියගනන් පකිස්ථානුවන් මරා දැම්ම වෙලේ කිසිම ප්‍රකාශයක් නොකර හින්දු ජනයාව සන්සුන් කරමින් පකිස්ථානයට පක්ෂව කතා කළ කෙනෙක්...

    එතුමාගේ මරණයට මේ සිද්ධිය සෘජුවම සම්බන්ධයි.....
     
    Last edited:

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මෙතන තමුන්ගේ නූගත්කම ප්‍රදර්ශනය නොකර ඉන්නවද ? එලකිරි එකේ වැඩියෙන්ම බොරු කියන, කේලම් කියන, අනුන්ව කොටවන ඔයා වගේ අය කියන වැදි බන කවුරුවත් ගනන් ගන්නෙ නැහැ

    :yes::yes::yes::yes: 100% true :cool:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මට හිතවත් කව්රුත් මම මේකට ගෙන්නුවෙ නැහැ.. ඔයාලට එයලගෙ අදහස් වලට ඇහුම්කන් දෙන්න බැරි තැන... ඔයලම එයලට බැනලා.... අන්තිමට එයලවත් මගෙ අය කියල ඔයාල හංවඩු ගහන එකෙන් වෙන්නේ... ඔයල බොරුවක් කරනවා කියන එක එයාලට තවතවත් තහවුරුවෙන එක විතරයි..:yes::yes::yes:

    ගසලි, ඉස්සර රිලිජස් සෙක්ශන් එකේ ඉඩි අඩීම් වගේ ඔයාගෙ හිතවත් අය ගෙනල්ල කරපු දේවල් අමතකද ? ඒකෙ ඔයලගෙ ආගියුමන්ට්ස් ඩිෆෙන්ඩ් කලේ ෆේක් අයිඩී කාරයොනෙ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,678
    4,546
    113
    :rolleyes::oo::oo::frown:

    උඹට හොදට කුණුහරුප පුලුවන් වගේ:frown:

    oya mama nemai bro:eek:,wena kowru hari , මෑගලින් eyage reputation points kowda deduct kara kiyala kiwa nisa mama eyage post positive rep kara,wadina gia dewala oluwe kadan wetila:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    oya mama nemai bro:eek:,wena kowru hari , මෑගලින් eyage reputation points kowda deduct kara kiyala kiwa nisa mama eyage post positive rep kara,wadina gia dewala oluwe kadan wetila:(

    එළකිරි එකේ මැගලින් කියල කෙනෙක් නෑ...:oo: මිනිස්සුන්ට නම් දීල තියෙන්නෙ ඒ නම් වලින් කතා කරන්න නේ බන්:oo:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    oya mama nemai bro:eek:,wena kowru hari , මෑගලින් eyage reputation points kowda deduct kara kiyala kiwa nisa mama eyage post positive rep kara,wadina gia dewala oluwe kadan wetila:(
    karanna deyak ne ea vidiyata hasirenwa ea vidiyata tamay saka karanna wenne
    kohomahari real name eka man hoyagannam. oyat eda mata anaman kuwa eka nisa thoppi watunata mata karanna deyak ne okkkkkkkkkkkk
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,678
    4,546
    113
    එළකිරි එකේ මැගලින් කියල කෙනෙක් නෑ...:oo: මිනිස්සුන්ට නම් දීල තියෙන්නෙ ඒ නම් වලින් කතා කරන්න නේ බන්:oo:

    sorry Sachii නොහොත් මෑගලින් අක්කා
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    අකුල් හෙළන එක ආකාර දෙකකින් වෙන්න පුළුවන්නෙකක් ගසලි මුස්ලිම් සිරාජ් කරපු විදිහ
    අනික මෙතන වැඩක් වෙන්නෑ වැඩක් කරන්නෑ කියලා පේන බල බල මාතෘකාව වෙනස් කර ගැනීම :nerd: හා වැරදි අඩු පාඩු සෙවීම

    මේ ත්‍රෙඩ් එක දැම්මේ කට්ටිය එකතු කරන්න..
    කවුරු කොහොම කිව්වත් මෙච්චර කාලෙකට එළකිරියේ මෙච්චර සිංහල බෞද්ධ බලවේගයක් එකතු වෙලා නෑ..අපි ඒ අයගෙන් විස්වාසවන්ත අය පමණක් සාකඡ්චා වලට එකතු කරගනිමින් ඉදිරියට යනවා
    ඒවගේ ම ඉදිරියෙදි මේක ක්‍රියාමාර්ග ලෙසත් ඉදිරියට යාවි.බයවෙන්න හෝ අනවශ්‍ය හදිස්සියක් ඕන්නෑ
    විවිධ මත දරන අය මෙතන ඉන්නවා..ඒ අය එක්ක මෙතනදි ගසලිලා හා තව පිරිසක් ඉන්නවා මේක ලත් තැනම ලොප් වෙනවා දකින්න බලං
    ක්‍රිස්තියානි මූලදර්ම වාදය මුස්ලිම් මූලදර්ම වාදය දෙකම මටනම් එකක්. එකක් හොදයි එකක් නරකයි වෙන්න බෑ

    ඒත් දිගින් දිගටම ත්‍රෙඩ් ස්ටාටර්ගෙ නම පිළිබදව කට්ටිය විරුද්ධ වුන නිසා ඔහු නම වෙනස් කරගන්න කැමතිවෙලා තියනවා.

    ඒත් තාමත් ඒක පස්සෙ එල්ලි එල්ලී මදැයි කොළා කියමින් මේක වැටෙනකං බලා ඉන්න කෙනෙක් සිංහල බෞද්දයෙක් විදිහට මං
    නම් දකින්නෑ
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    mokada me kollo tika gazaaliyawa byte karala fun ekak ganna hadanne ? paw ahinsakaya. ko enna balamu elakiri eke inna internet veerayo tika maath ekka happenna.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,678
    4,546
    113
    karanna deyak ne ea vidiyata hasirenwa ea vidiyata tamay saka karanna wenne
    kohomahari real name eka man hoyagannam. oyat eda mata anaman kuwa eka nisa thoppi watunata mata karanna deyak ne okkkkkkkkkkkk

    anaman manan wana mata oya thmai ona :lol: ,is tht gihan's redda usan comment relevant to U