ලොකු ප්‍රශ්ණයක් - අනේ මට උදවු කරන්න

sandharuwan1

Member
Mar 20, 2010
28
0
0
ලොකු ප්‍රශ්ණයක් - අනේ මට උදවු කරන්න

යාළුවනේ මට ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. අපේ ගෙදර පහුගිය සුමානය ඇතුළත කිනිතුල්ලොන්ට සමාන කුඩා කෘමීන් වර්ගයක් ඉතාම දරුණු විදියට බෝ වුනා. උන් බිත්ති වල ඇති කුඩා සිදුරු වල සහ මුළු වල දහස් ගණනින් ඉන්නවා.

මම හොඳ නියම බෞද්ධයෙක්. ඉතින් මම බෞද්ධයෙක් හැටියට ඉඳිමින් කොහොමද මේ සත්තුන්ගෙන් බේරෙන්නේ? අනේ මට උදවු කරන්න.
 
Last edited:

ඔබතුමා ඒ කෘමීන්ට හානියක් නොවෙන පරිදි පලවා හැරීමට පියවර ගන්න. අඩු ප්‍රමාණයෙන් සුවද දුම් වගේ දෙයක් අල්ලා බලන්න ( කරුණාකර දුම් ඇල්ලීමේදි එම කෘමීන් එලවා දැමීමේ චේතනාවෙන් පමණක් එය සිදු කරන්න, කෘමීන් මැරීම ගැන කිසිසේත් හිතන්න එපා ). මෙවැනි ක්‍රම අත්හදා බලන්න. එවිට ඔබට ඔබගේම ක්‍රමයක් සොයාගන්නට හැකිවේවි.

තෙරුවන් සරණයි
 
  • Like
Reactions: ela_eluwa120

sandharuwan1

Member
Mar 20, 2010
28
0
0
පිටියෙ_අප්පු;7038053 said:

උත්තරයට ස්තුතියි මචං. ඒත් මේ ප්‍රශ්ණය බරපතළ වැඩියි. මොකද උන් දහස් ගණනක් ඉන්න නිසා.
තෙරුවන් සරණයි.
 
ප්‍රශ්නය කෙතරම් බරපතල වුවත් , ඔබ එයට මුහුණ දියහැක්කේ සුළුවෙනි. ඒනිසා සුළුවෙන් හෝ කර බලන්න. එවිට ඔබට ක්‍රමයක් සොයාගන්නට ලැබේවි.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
කපුරු බෝල, කපුරු කුඩු ටිකක් හෝ පැඟිරි තෙල් ටිකක් මද වශයෙන් ඉහින්න. එහි සුගදවත් භාවයට කෘමීන් අකැමැත්තක් දක්වන බැවින් ඉවත්ව යාවි...චේතනාව ගැන සැලකිලිමත් වන්න...
 
sandharuwan1

Member
Mar 20, 2010
28
0
0
කපුරු බෝල, කපුරු කුඩු ටිකක් හෝ පැඟිරි තෙල් ටිකක් මද වශයෙන් ඉහින්න. එහි සුගදවත් භාවයට කෘමීන් අකැමැත්තක් දක්වන බැවින් ඉවත්ව යාවි...චේතනාව ගැන සැලකිලිමත් වන්න...

ස්තුතියි මචං. ඒත් උන් ගෙදර හැම තැනම ඉන්නවා. උන්ට පියාඹන්න බෑ, අවිදින්නෙත් හෙමින්. ඒ නිසාඋන්ව උන්ව විකර්ශණය වෙන දෙයක් දැම්මත් උන් ගෙදරින්ම පිට වෙලා යන්නෙ නෑ. ඒකයි ප්‍රශ්ණය.
 
Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    of all the threads in Elakiri, I enjoy this few posts the most.

    This is absolutely fucking GOLD !

    I mean.. thanks mates.. I haven't laughed so loud and hard for a long time !

    This is just cobbles mate. ! get a Mortine insecticide and fucking kill em all... then if you still feel bad, give an alms giving or something :)

    or.. the next best option of NOT killing them is for you to leave the house :D..
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A

    හහ් හහ්හා... :lol::lol::lol::lol::lol::lol:
    ඒක ඇත්ත... මේ වගේ අවස්ථාවක උන්ට සුවඳ දුම් අල්ලගෙන "ශෝ.. කිනිතුල්ලා ශෝ.... " ගගා ඉන්නවට වඩා හොඳම දේ බෙහෙත් ගහලා උන්ව නති කරන එක... නතිනම් උන් තව එක්කෙනෙකුට කරදරයක් වේවි...
    බැරිනම් ඉතින් ගේ අතැරලා යන්නයි තියෙන්නේ..
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    පිටියෙ_අප්පු;7038053 said:
    ඔබතුමා ඒ කෘමීන්ට හානියක් නොවෙන පරිදි පලවා හැරීමට පියවර ගන්න. අඩු ප්‍රමාණයෙන් සුවද දුම් වගේ දෙයක් අල්ලා බලන්න ( කරුණාකර දුම් ඇල්ලීමේදි එම කෘමීන් එලවා දැමීමේ චේතනාවෙන් පමණක් එය සිදු කරන්න, කෘමීන් මැරීම ගැන කිසිසේත් හිතන්න එපා ). මෙවැනි ක්‍රම අත්හදා බලන්න. එවිට ඔබට ඔබගේම ක්‍රමයක් සොයාගන්නට හැකිවේවි.

    තෙරුවන් සරණයි

    "ශෝ.. කිනිතුල්ලා ශෝ.... " "ශෝ.. කිනිතුල්ලා ශෝ.... ":lol::lol::lol::lol::lol::lol:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    හහ් හහ්හා... :lol::lol::lol::lol::lol::lol:
    ඒක ඇත්ත... මේ වගේ අවස්ථාවක උන්ට සුවඳ දුම් අල්ලගෙන "ශෝ.. කිනිතුල්ලා ශෝ.... " ගගා ඉන්නවට වඩා හොඳම දේ බෙහෙත් ගහලා උන්ව නති කරන එක... නතිනම් උන් තව එක්කෙනෙකුට කරදරයක් වේවි...
    බැරිනම් ඉතින් ගේ අතැරලා යන්නයි තියෙන්නේ..

    කරන පාප කර්මයට තමුන් ඒ වගේම වන්දි ගෙවන්න සුදානම්නම් පමනක් මේ විසදුම යොදන්න. ඔය විසදුම තමා ඕනිම පෘතජ්ජනයෙකුගේ හිතට එන්නෙ. ඒකෙ පුදුමයක් නැහැ....
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    කරන පාප කර්මයට තමුන් ඒ වගේම වන්දි ගෙවන්න සුදානම්නම් පමනක් මේ විසදුම යොදන්න. ඔය විසදුම තමා ඕනිම පෘතජ්ජනයෙකුගේ හිතට එන්නෙ. ඒකෙ පුදුමයක් නැහැ....

    ඔයාලගෙ "ශෝ.. කිනිතුල්ලා ශෝ.... " අදහස නරක නැහැ...
    ඒක මුලු ලෝකෙටම... හැම කාලෙකදීම ප්‍රායෝගිකයි... හික්ස්

    එනි හව්.. "ශෝ.. කිනිතුල්ලා ශෝ.... " ඉස් අ ගුඩ් අයිඩියා ඉන් දිස් සෙන්චරි... කීප් ඩුයින්... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ඔයාලගෙ "ශෝ.. කිනිතුල්ලා ශෝ.... " අදහස නරක නැහැ...
    ඒක මුලු ලෝකෙටම... හැම කාලෙකදීම ප්‍රායෝගිකයි... හික්ස්

    එනි හව්.. "ශෝ.. කිනිතුල්ලා ශෝ.... " ඉස් අ ගුඩ් අයිඩියා ඉන් දිස් සෙන්චරි... කීප් ඩුයින්... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වටහා ගැනීමේ ශක්තිය අද්විතීයයි.....
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    දුක තමයි... හක හක...:lol::lol:
    "ශෝ.. කිනිතුල්ලා ශෝ.... " "ගෝ කිනිතුල්ලා ගෝ..";)

    කිනිතුල්ලො උනාම මොකෝ මිනිස්සු උනාම මොකෝ.. එපා උන් ඔක්කොම මරලා දැම්මාම ඉවරයි නෙ නේද..:lol::lol::lol:

    පීස් ඛ්‍රෝ පීස්... :lol::lol:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    I believe that there's a fine line between a Buddhist and a RIDICULOUS religious fanatic !!!!

    And you all are of the latter !

    Dude, if you home is infested with creatures you are not ready to put up with.. GET RID OF EM by any means necessary.

    Let me be just curious here and ask a question on a limb...what if... i mean WHAT THE FUCK IF some people out of nowhere comes and start living in your house?

    What would you do? ... really?? .. what the FUCK would you do ? (let's just assume hypothetically that there's NO POLICE to spice the things up)

    :)
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    කිනිතුල්ලො උනාම මොකෝ මිනිස්සු උනාම මොකෝ.. එපා උන් ඔක්කොම මරලා දැම්මාම ඉවරයි නෙ නේද..:lol::lol::lol:

    පීස් ඛ්‍රෝ පීස්... :lol::lol:

    අහවල් එකකටද නිකරුනේ මිනිස්සුන්ව මරන්නේ ඇයි නිකන් ආයිත් කලු ජූලියක්.. ඇයි ආයිත් කාත්තන්කුඩි පල්ලියෙ මුස්ලිම්ලව බල්ලොව වගෙ මරල වැරැද්ද LTTE එකට පටවන්නේ... ජ්ස්ට් කිනිතුල්ලන්ව අපි "ගෝ කිනිතුල්ලා ගෝ..." කිය කිය එලවමු...:lol::lol::lol::lol::lol::lol:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    අහවල් එකකටද නිකරුනේ මිනිස්සුන්ව මරන්නේ ඇයි නිකන් ආයිත් කලු ජූලියක්.. ඇයි ආයිත් කාත්තන්කුඩි පල්ලියෙ මුස්ලිම්ලව බල්ලොව වගෙ මරල වැරැද්ද LTTE එකට පටවන්නේ... ජ්ස්ට් කිනිතුල්ලන්ව අපි "ගෝ කිනිතුල්ලා ගෝ..." කිය කිය එලවමු...:lol::lol::lol::lol::lol::lol:

    මරන බය කියන එක මුස්ලිම්ලටත් දැනෙනව එහෙනම්.. :rolleyes::rolleyes:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    මරන බය කියන එක මුස්ලිම්ලටත් දැනෙනව එහෙනම්.. :rolleyes::rolleyes:

    මේ අපිට...??? :lol::lol::lol::lol::lol::lol:
    අනේ මගේ පස්ස පත්තෙනුත් මට හිනා.. :lol::lol::lol:
    go kinithulla goo......:lol::lol::lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :lol::yes: