මම ඔබතුමාගෙන් ප්රශ්ණ ටිකක් අහන්නද?
1. ඔබතුමා සෝවාන් වෙලා නැතිනම් කොහොමද ප්රත්යක්ශ වශයෙන් දන්නෙ බුදුදහම තමයි නිවැරදියි කියල?
මේකට උත්තරේ මම දුන්නා
2. මානුෂීය මෙහෙයුම දිහා ඔබතුමා නිශ්ශබ්දව බලාගෙන හිටියද නැතිනම් කොටි ඝාතනය වෙන නිසා ඒක නවත්වන්න කියල උද්ඝෝශණය කළාද?
මානුෂීය මෙහෙයුමේ අර්ථය ඒ වචනෙම තියෙනවා චේතනාහං භික්කවේ කම්මං වදාමි. මේකෙ චේතනාව අසරණ වෙච්ච පිරිසක් මුදා ගැනීම
3. ඔය විදියට බැලුවොත් බුදු දහම හැර අනෙක් සියළුම ආගම් තහනම් කරන්න ඕනෙ නේද? ඇයි ඉස්ලාමයට විශේෂයක්?
මූලිකවම ඉස්ලාමයෙන් තරජනයක් තියෙනවා මුලින් ඒක නවත්තන්න ඕන.
එච්චරයි.....
තව මොකුත් තියෙනවද?
මොකද මගේ වේලාව නිකන් නාස්ති කරගන්න බෑ...
eke gana prashna karanne ennath epa 

ඒකයි මෙතනට ආවේ..