අව්ලක් නෑ ආයෙ කවදහරි හම්බෙයිසොලි තමා ඉතිං ....... අපි නම් නිතර කොළඹ අවට ගැවසුනාලු

අව්ලක් නෑ ආයෙ කවදහරි හම්බෙයිසොලි තමා ඉතිං ....... අපි නම් නිතර කොළඹ අවට ගැවසුනාලු

අනේ මන්ද , දැනගෙන නම් හානියක් අවිහින්සනයක් කරේ නෑ මංකලින් හිටියනෙ, උඹට බයේද දන්නෑ ගියෙ![]()

ඒකනෙ අවිහිංසනයක් කරල නෑනෙ ........... ඒ කියන්නෙ හිංසනයක්නෙ. බය වෙන එක සාධාරණයිඅනේ මන්ද , දැනගෙන නම් හානියක් අවිහින්සනයක් කරේ නෑ මං![]()
කිතින් නගෝ කොහොමද? ඔය මෙහෙ නෙවෙයි නේද![]()



වැරදුනාද මන්දඒකනෙ අවිහිංසනයක් කරල නෑනෙ ........... ඒ කියන්නෙ හිංසනයක්නෙ. බය වෙන එක සාධාරණයි

පැහැදිලි මදිද මන්ද :තේරුන්නෑ ඕයි:කුම්බලා මාලු කෑවනම් දුක විඳපන් බලලෝ![]()
අද කට්ටිය නෑ වගේනෙ වැඩිය
මම අද ආවෙ අම්බානක් චැට් කරන්න![]()
එතකොට අමිලයට මොකෝ වෙන්නෙ, මට බෑ උගේ පට්ටම උස්සන්නපාඩුවෙ ස්පෑම් පාරක් ඇඩපන් අපේ ඒසී කොලුව වගේ

එතකොට අමිලයට මොකෝ වෙන්නෙ, මට බෑ උගේ පට්ටම උස්සන්න![]()