eththa ban sanga samajaya kiyanne ahasin path una ekak newei pradana gihi samajaye hitapu pirisakagen heduna ekak e ayatath loku aithiyak thiyanawa thirana genimeඅනේ පල යන්නඋඹ මොන ආගමේද කියන්න මං දන්නෙ නෑ. ඒත් එකක් මතක තියාගනින්. මේක බෞද්ධ රටක්. මේරටේ තීරණ ගන්නකොට සංඝයාගේ බලපෑමක් කොහොමටත් තියෙනව. ඇයි ඔයාට ඒක ප්රශ්නයක්ද?
මොකෝ මේකෙ පල්ලියෙ පාදිලිතුමන්ලට ඕන විදිහටත් වැඩ වෙනවනේ? නැද්ද?![]()
උඹ මොන ආගමේද කියන්න මං දන්නෙ නෑ. ඒත් එකක් මතක තියාගනින්. මේක බෞද්ධ රටක්. මේරටේ තීරණ ගන්නකොට සංඝයාගේ බලපෑමක් කොහොමටත් තියෙනව. ඇයි ඔයාට ඒක ප්රශ්නයක්ද?




