I WAS NOT AWARE OF A STATUE ON THE SET UNTIL NOW – AKON

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Akon’s Statement

“I was not aware that the statue was even on the set of the video until now. I would never set out to offend or desecrate anyone’s religion or religious beliefs. I myself am a spiritual man, so I can understand why they are offended, but violence is never the answer and I am disheartened to hear about what happened yesterday in Sri Lanka.”

http://www.upfasrilanka.com/?p=1145
 
BLACK CREEK

Banned
Oct 4, 2009
471
5
0
Mystic Falls...

:yes::yes:
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
පසුගිය කාලය පුරා බ්ලොග්කරුවන් හා ෆේස්බුක් සමාජ ජාලය තුල මතු වූ Akon විරෝධය පිලිබඳ විමසා බැලීමට සිත් විය.. මෙම විරෝධයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ Akon ගේ ගීතයකි.. එනම් බුදු දහමට නිගරු වෙන අයුරින් කල ගීත වීඩියෝවක් බෞද්ධයන්ගේ දැඩි විරෝධයට ලක් ව ඇත… පළමුව එම වීඩියෝව ගැන විමසා බලමු.. Akon ස්වකීය ගීත ගායනා කරණ අතර ම ඔහු අන් අය සමඟ කරණ ගීත ද බොහෝය.. මෙයද එවැනි ගීතයකි.. මෙම ගීත වීඩියෝව මුල් වරට මාධ්‍යන්ට මුදා හැර ඇත්තේ 2009 අගෝස්තු මාසයේදී ය.. පළමු ගැටලුව පැන නගින්නේ මෙතැනදීය.. දැන් කවුරුත් සිතනවා ඇත්තේ එම ගීත වීඩියෝව මෙතරම් කාලයක් නොදැක්කේ මන්ද යන්න ය.. එය සැබෑවක් උවද කවුරුත් නොදැකපු කාරණයක් මෙතන ඇත.. මෙම ගීත විඩියෝව පිළිබඳ ඔබ මුලින්ම දැන ගත්තේ කොහොමද යන්න සිතුවාද? මතකයට නැගෙන්නේ ෆේස්බුක් කණ්ඩායමක් ද? ( බහුතරයක් මෙම වීඩියෝව පිළිබඳ දැන ගත්තේ එම කණ්ඩායම මඟිනි..) හදීසියේම මෙවැන්නක් මතු වීම‍ට හේතුවක් තිබේ ද? Akon ගේ ලංකා ගමන පිළිබඳ රාවය පැතිර යද්දීම Akon ගේ ලාංකික රසිකයන් අතර ඒ පිළිබඳ මහත් කතාබහට ලක්විය.. මොහුව ලංකාවට ගෙන්වන්නේ මෙරට පෞද්ගලික මාධ්‍ය ජාලයක අනුග්‍රහයෙනි.. එම කරුණත් සිහියේ තබාගෙන කරුණු කාරණා වල අග මුල සොයමු.. ගීත වීඩියෝව නිවැරදිව නිරීක්‍ෂනය කරන්න.. ‍එහි කාන්තාව හා ලිංගිකත්වය (ඔවුන්ගේ සංස්කෘතිය) මතු කිරීම උත්සහ ගත්තද බුදු පිළිමය ඉස්මතු කිරීමට උත්සහ ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.. රූපරාමු අතර පෙනෙන හා සැනකින් රූපරාමු අතරින් ඉවත්ව යන බුදු පිළිමයේ දසුන් තත්පර ගනනින් නවත්වා එහි ජායාරූප ගෙන පලකර ඇත්තේ කවුද? පලකර ඇත්තේ කොහෙද යන්න ඔබ දැනටමත් දන්නා බවට සැක නැත.. එම වට පිටාව හොඳින් නිරීක්ෂණය කරන්න.. එය ‍බෞද්ධ සිද්ධස්ථානයක් ‍නොවන බව පැහැදිලිය.. එසේම එය එම ගීත වීඩියෝව සඳහාම නිර්මාණය කර ඇති එකක් ද නොවන බව ද පැහැදිලිය.. එය සංචාරක නිකේතනයක් වැනි ස්ථානයක එලිමහනක් බව බැලූ බැල්මට පෙනේ.. ගීතය සඳහා දසුන් රූ ගත කිරීමට එම ස්ථානය යොදා ගත්තානම් ගීතයේ ඇති දසුන් මෙන් එම ස්ථානයේ නර්ථන, සාද, DJ සංගීත සංදර්ශන ආදිය අදටත් එහි සිදු නොවන බවට පැවසිය හැකිද? ඒ අනුව එම ස්ථානයේ බුදු පිළිමය පිහිටුවා ඇ‍ත්තේ වන්දනාමානයට නොව කලාකෘතියක් ලෙස බව පැහැදිලිය.. විරෝධය දැක්විය යුත්තේ මෙයට නොවේද? එසේනම් යන්නේ කොහෙද මල්ලෙ පොල් වැනි විරෝධයේ තේරුම කුමක්ද? තව කරුණක් වන්නේ මෙම ගීතයේ සැබෑ අයිතිකරු David Guetta ය.. නමුත් ඔහු පිළිබඳ කවුරුත් කතා නොකරන්නේ ඔහු Akon සමඟ ලංකාවට නොඑන නිසාද? Akon ගේ මඩ සේදීමට මට කිසිදු උවමනාවක් නොමැත. ඔහුගේ සංගීත ශෛලය, ගායනය, හොඳ විය හැකි නමුදු ඔහුගේ ක්‍රියාවෙන් හා හැසිරීමෙන් කිරි කලයට ගොම වැටී අවසානය..මෙහිදී ඔබට තව කාරණයක් සිහිපත් කර දීමට කැමතිය..
මීට වසර කිහිපයකට පෙර E.A.P. සිනමාහල් වල තිරගත වූ D.O.A. ( Death or Alive ) චිත්‍රපටිය ඔබට මතකද? මෙම චිත්‍රපටිය පැහැදිලිවම බුදු දහමට නිගරු වෙන අයුරින් සිදු කර ඇත. බුදු රුව යෙදූ යහන්, බුදු රුව සුනු විසුනු වී යන අයුරින් වරදින පා පහරවල් ආදී ජවනිකා මෙහි ඇතුලත්ය.. තවද එහි මුදල් ගබඩාවේ රහස් සංකේතය ද බුදු රුව ඇතුලත් සලකුණකි.. චිත්‍රපටිය අවසන් වන්නේ විශාල බුදු පිලිමයක් පුපුරවා විනාශ කිරීමෙනි… තවද මෑතක ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ jean claude van damme රඟන චිත්‍රපටියක පොලිස් රහස් මූලස්ථානය පිහිටා ඇත්තේ විශාල බුදු පිළිමයක් යට තැනූ රහස් කාමරයක ය.. ( මෙහි බුදු පිළිමය වෙනම ගෙන එහි යට රහස් කාමර ඇති බවට හුවා දැක්වීමට නිෂ්පාදක අසාර්ථක උත්සහයක් ගෙන ඇත.) ප්‍රධාන නළුවා එහි ලඟා වෙත්ම පිපිරීමකින් මූලස්ථානය විනාශ වේ ( නමුදු පෙන්වන්නේ පුපුරා විනාශ වී දැවෙනා බුදු පිළිමය ය).. බුදු දහමට නිගා වන අයුරින් නිපද වූ මෙවන් චිත්‍රපට මෙරට පෙන්වා අවසන් වන තුරුම කිසිම කෙනෙක් පත්තර ලිපියකින් වත් විරෝධය දැක්වූ වගක් අසන්නට නොමැත…
මේ අනුව රැල්ලය මතු ඇති මේ Akon විරෝධයේ පිළිබඳ ඇතිවන්නේ මහත් වූ සැකයකි.. විහාරමහ දේවී උද්‍යානයේ සිදු වූ ‍සිදුවීම නිසා ඇති වූ ආගමික විරෝධය මතක ද? කොස්වත්තේ එම මූලස්ථානය විනාශ කිරීමට තරම් ඔවුන් උත්සුක විය.. එම දේව මෙහෙය හෝ ඉන් අනතුරුව සිදු වූ සිදුවීම් මෙහි කතා කිරීම අනවශ්‍ය වන අතර මට උවමනා වන්නේ ලාංකිකයන් අතර ආගමික වශයෙන් අවුස්සවාලීමට එම සිදුවීම කොතෙක් දුරට බලපෑවාද යන්න පෙන්වා දීමටය… Akon විරෝධය ද එවැනි ඇවිස්සීමක් සදහා මුලපිරීමක් ද යන්න ගැන සාධාරණ සැකයක් මතු වේ.. මන්ද යත් ලාංකිකයන් විශාල වශයෙන් Akon විරෝධය සදහා කරුණු විමසීමකින් ‍තොරව යන්නන් වාලේ යන නිසාය… Akon විරෝධයේ සැබෑ ස්වරූපය එලියට පෙනෙනු ඇත්තේ එලිවෙන ජාමයටය… මන්ද යත් ශ්‍රී ලංකාවේ සිදු වූ ආගමික ගැටුම් පිළිබඳ අසන්නට ලැබී ඇත.. මින් පෙර මාවනැල්ල හා ගම්පොල-නාවලපිටිය ප්‍රදේශවල ආගමික ගැටුම් සිදු වී ඇත. මින් සිදුවන්නේ වටිනා ජීවිත අහිමි වී යාම පමණි.. ලංකාවේ තුල ‍බොර දියේ මාළු බාන්නන් බොහෝය.. තම තමන්ගේ පෞද්ගලික, කණ්ඩායම් හෝ දේශපාලනික පටු වාසි උදෙසා සිදුකරන්නා වූ ක්‍රියාකාරකම් වල ඉත්තෙකු වෙනවාදැයි ඔබම සිතන්න.. Akon ට හෝ වෙන කාගේ හෝ ක්‍රියාවකට හැසිරීමකට හෝ මොනයම් දෙයකට ‍ඔබ විරුද්ධ නම් කල හැකි හොඳම දේ ඔහුව ප්‍රතික්ෂේප කිරීමයි… ඔහුගේ නිර්මාණ ඔහුගේ ප්‍රසංග ප්‍රතික්ෂේප කිරීමයි.. එසේ නොමැතිව වෛරය කරපින්නාගෙන මන්න පාර දීමට බලා සිටීමෙන් සිදු වන්නේ යුද්ධයක් අවසන් වූ රටේ තවත් යුද්ධයකට මුල පිරීම පමණි.. දුර සිතන්න.. ඔබට තෙරුවන් සරණයි..

උපුටා ගැනීමකි

http://arunaweerasinghe.wordpress.com

Sira comment eka mchn. :yes:
 
kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මේ වැඩෙන් අන්තිමට වුනේ කිසිම ඉන්ටර්නැශනල් ආටිස්ට් කෙනෙක් ආපහු ලංකාවට එන් නැති එකයි
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    agamika gatumak wenne kohomada me siddiya?agam dekaka aya gatum athi kara gaththada meka hinda?
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,860
    495
    83
    Sri Lanka
    Akon’s Statement

    “I was not aware that the statue was even on the set of the video until now. I would never set out to offend or desecrate anyone’s religion or religious beliefs. I myself am a spiritual man, so I can understand why they are offended, but violence is never the answer and I am disheartened to hear about what happened yesterday in Sri Lanka.”

    http://www.upfasrilanka.com/?p=1145

    canceling is better than facing to a BOMB. Remember what happened to Sharhuk Khan :angry::angry::angry::angry::angry:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    canceling is better than facing to a BOMB. Remember what happened to Sharhuk Khan :angry::angry::angry::angry::angry:

    මේක නවත්වන්නට මූලික හේතුව වුනේ මහරාජා ආයතනය මේක සංවිධානය කරන නිසා කියලයි මට හිතෙන්නෙ, මොනව වුනත් මේක නවත්තපු එකේ හොදකුත් තියෙනව, බැරි වෙලාවත් මේ කොන්සර්ට් එකට බෝම්බයක් ගැහුවොත් ලංකාවෙ නමට සෑහෙන කැලලක් වෙනව, ලෝකයට යයි සිංහල බෞද්ධයො අන්තවාදී පිරිසක් කියල, ඒත් මේක තිබ්බනං ලංකාවට සෑහෙන විදේශ සංචාරකයන් ටිකක් එනව, හොදම උදාහරනය තමයි තායිලන්තයේ බැංකොක් නුවර පැවෙත්වෙන ෆුල්මූන් බීච් පාටි එක, ලෝකයේ හැම රටකින්ම ඕකට සංචාරකයන් එනව, මොනව වුනත් ඉදිරියට මේ වගේ ලෝක ප්‍රසිද්ධ ගායකයන් ගෙනල්ල මීට වඩා හොද විදිහට දෙයක් කරනවනං ඒක ලංකාවෙ දියුනුවට හොදයි, ඒත් හැමදාම බාල්දියක් පෙල්ලන්න කවුරු හරි ඉන්න එක තමයි අපේ කරුමෙ
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=7077605
     
    මෙහෙම හරි වරදක් පිලිගත්ත එක වටිනව.......
    විදේද විනිමය වටීවි... නමුත් එය රටේ සමාජක්‍රමයට කෙසේ බලපාවිද ....
    මොනයම් කරුණු එකෝන් ආ විට දක්වාවිද .....
    තිබුනාන මේවාට උත්තර කෙසේ වේවිද.....?
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මෙහෙම හරි වරදක් පිලිගත්ත එක වටිනව.......
    විදේද විනිමය වටීවි... නමුත් එය රටේ සමාජක්‍රමයට කෙසේ බලපාවිද ....
    මොනයම් කරුණු එකෝන් ආ විට දක්වාවිද .....
    තිබුනාන මේවාට උත්තර කෙසේ වේවිද.....?

    අපේ රටේ පිරිහෙන්න කියල දෙයක් තව ඉතුරුවෙලා නැහැ, දේශපාලනය පිරිහිලා, කෙල්ලො ඇමරිකන් ෆිලිම් බලල බොරු ඇමරිකන් ගති පැවතුම් ගන්න ගිහින් විනාස වෙලා, උන්ට ෆිල්ම් වල වගේ දකින දකින එකා එක්ක නිදාගන්න එක සාමාන්‍යය දෙයක් වෙලා ( හැමෝම නෙවෙයි, හුගක් බොරු පොශ් වෙන්න යන කෙල්ලො) නමට බෞද්ධ, ඒත් පන්සල් යන්නෙ ලව් කරන්න, ඒ යන්නෙත් පාට පාට ඇදගෙන, ප්‍රසිධ්ද පන්සලකට ගිහින් බලන්න පෝයට, කෙල්ලො ඇදන් එන ඒව දැක්කහම හිත හික්මෙනව කෙසේ වෙතත් වෙන වෙන හැගීම් නම් එනව :lol:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,860
    495
    83
    Sri Lanka
    මේක නවත්වන්නට මූලික හේතුව වුනේ මහරාජා ආයතනය මේක සංවිධානය කරන නිසා කියලයි මට හිතෙන්නෙ, මොනව වුනත් මේක නවත්තපු එකේ හොදකුත් තියෙනව, බැරි වෙලාවත් මේ කොන්සර්ට් එකට බෝම්බයක් ගැහුවොත් ලංකාවෙ නමට සෑහෙන කැලලක් වෙනව, ලෝකයට යයි සිංහල බෞද්ධයො අන්තවාදී පිරිසක් කියල, ඒත් මේක තිබ්බනං ලංකාවට සෑහෙන විදේශ සංචාරකයන් ටිකක් එනව, හොදම උදාහරනය තමයි තායිලන්තයේ බැංකොක් නුවර පැවෙත්වෙන ෆුල්මූන් බීච් පාටි එක, ලෝකයේ හැම රටකින්ම ඕකට සංචාරකයන් එනව, මොනව වුනත් ඉදිරියට මේ වගේ ලෝක ප්‍රසිද්ධ ගායකයන් ගෙනල්ල මීට වඩා හොද විදිහට දෙයක් කරනවනං ඒක ලංකාවෙ දියුනුවට හොදයි, ඒත් හැමදාම බාල්දියක් පෙල්ලන්න කවුරු හරි ඉන්න එක තමයි අපේ කරුමෙ
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=7077605

    හ්ම්ම්ම්....ඒ වගේ තම්නයි. සෝම හාමුදුරුවන්ගේ කේස් ක නිසානේ ශාරුක්ට එහෙම වුනේ....මේ පාර මොනවාවෙයිද දන්නෑ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    වීඩියෝ පටයක් නිපදවීමේදී නිකන් කැමරාවට අහම්බෙන් පිටතින් දර්ශනය වන රූප රාමු එක්කරයිද? කෙසේත් නැත , ගැහැණියක් බුදු පිළිමයක් ඉදිරියේ පස්ස පෙන්වීම අහම්බෙන් කැමරාවට අසුවූවාද? අනග රැගුම් දාන ස්ථානයේ බුදු පිළිමයක් නිකන් තිබුනු නිසා රූපරාමු වලට අසුවූවාද?

    ගීතය සදහා යොදානොගන්න කිසියම් දෙයක් ගීතය සදහා කුමකටද?

    එකෝන් දැන් තොත්ත බබෙකි...
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    වීඩියෝ පටයක් නිපදවීමේදී නිකන් කැමරාවට අහම්බෙන් පිටතින් දර්ශනය වන රූප රාමු එක්කරයිද? කෙසේත් නැත , ගැහැණියක් බුදු පිළිමයක් ඉදිරියේ පස්ස පෙන්වීම අහම්බෙන් කැමරාවට අසුවූවාද? අනග රැගුම් දාන ස්ථානයේ බුදු පිළිමයක් නිකන් තිබුනු නිසා රූපරාමු වලට අසුවූවාද?

    ගීතය සදහා යොදානොගන්න කිසියම් දෙයක් ගීතය සදහා කුමකටද?

    එකෝන් දැන් තොත්ත බබෙකි...

    :yes::yes::yes::yes:

    Meeka nodena inda tharan Akon babek wenda behe... Hari api kiyamuko Akon eeka denne nehe kiyala, Hebei mee vedio 1 karapu kattiya meeka dannawane??? So Akon ge visa denied karapu 1 hodai..
    Apee rata mehe deyak karapu eka hema peththenma hodai kiyalai mata nan hithenne..
    Bcoz mee siddiyen passe wath mee wagee vedioz nokara inda kattiya hithata gani.. Anika thamai Akon lankaawata aawanan SRK ta wagee meekathath bombayak gahanawa 100% sure..
    So ehema deyak unoth apee ratee nama ketha wenawa.. Mee widiyata mee prasne wisadapu 1 ta mama nan kemathi...:)
    Hebei Mamath Akon ge Fan kenek...:)
     
    Last edited:
    • Like
    Reactions: KHz