බොහොම ස්තුතී එලු මල්ලි
මේ ලිපිය තමයි අද තේමාව වෙලා තියෙන්නෙ මොකද හිත්න්නෙ ... ඒගැන
elakiri...
eekane mama ooka bump kale..

[FONT="]මේ සටහනත් හොඳින් කියවන්න....... [/FONT]
[FONT="]මේ ඉඩම මඩ ඉඩමකි. එනම් මෙයින් වී වගා කිරීම මඟින් වාර්ෂික ආදායමක් ලැබිය හැක[/FONT]
[FONT="]මේ ඉඩම පවරා මෙහි හිමිකරු රුපියල් ලක්ෂයක් ලබා ගෙන ඇති අතර වසර [/FONT]05 [FONT="]අවසානයේ එම රුපියල් ලක්ෂය නැවත බාරදී ඉඩම ලබා ගත යුතුය[/FONT]
[FONT="]නමුත් මේ ඉඩම මඩ ඉඩමක් වන නිසා මෙහි වාර්ෂිකව වගා කළ හැකි අතර අක්කරයකින්[/FONT] [FONT="]වී මිටි [/FONT]50[FONT="] ආසන්න ප්‍රමාණයක් එක් කන්නයකදී ලබා ගත හැක. මේ අනුව අක්කර [/FONT]05 [FONT="]කින් වී මිටි [/FONT]250[FONT="] ආසන්න ප්‍රමාණයක් එක් කන්නයක් පමණක් වගා කිරීමෙන් ලබා ගත[/FONT] [FONT="]හැක. මෙම වී අලෙවියෙන් ශුද්ධ ලාභය ලෙස[/FONT] [FONT="]රුපියල් [/FONT]350,000 [FONT="]ආදායමක් ලබා ගත[/FONT] [FONT="]හැක.[/FONT]
[FONT="]කන්න දෙකම වගා කරන්නේ නම් වාර්ෂිකව වී මිටි [/FONT]90 [FONT="]පමණ ආදායමක් ලැබිය හැක (යල[/FONT] [FONT="]කන්නයේ ආදායම අඩු නිසා)[/FONT] [FONT="]එනම් අක්කර [/FONT]05 [FONT="]කින් වර්ෂයේ කන්න දෙකම වගා කළ පසු[/FONT] [FONT="]වි මිටි [/FONT]450 [FONT="]ලබා ගත හැකිය.[/FONT] [FONT="]එනම් මෙම වසර [/FONT]05 [FONT="]තුලම දැනට පවතින මිල යටතේ රුපියල් [/FONT]600,000 [FONT="]මුදලක[/FONT][FONT="]ට[/FONT] [FONT="]ආසන්න[/FONT][FONT="] ශුද්ධ ලාභයක් ඉපයීමට හැකිවේ.[/FONT]
[FONT="]නමුත් ඉඩමේ හිමිකරු රුපියල් ලක්ෂයකට මෙම ඉඩම වසර පහකට බදු දී කිසිඳු ආදායමක් නොලබා වසර පහ අවසානයේ රුපියල් ලක්ෂයක මුදලක් ආපසු දී ඉඩම ආපසු ලබා ගත යුතුය . [/FONT]
[FONT="]තවද මෙම මුදල ගෙවීමට ඉඩම් හිමිකරුට ආදායමක් ලබා ගැනීමට වෙනත් මාර්ග නොමැති බැවින් අවස්ථා කිහිපයකදී මෙම ඉඩමේ හිමිකරුගෙන් සුළු සුළු මුදල් ඉල්ලා ගන්නා අතර අවසානයේ මෙම මුදල් ගෙවා ගැනීමට නොහැකිව මෙම ඉඩම දෙවැනි පාර්ශවයට අයිති වේ. [/FONT]
[FONT="]තවද මේ කාලය තුල ඉඩම් හිමිකරුට මුදලින් හැම අවස්ථාවකම උදව් කර ඔහුගේ ණය බර වැඩි කිරීමට දෙවැනි පාර්ශවය අති දක්ෂය. තවද මෙම ඉඩම් හිමියා සලකා ඇත්තේ ඉඩමෙන් ලැබෙන ආදායම නොව මූලික මුදල් අවශ්‍යතාවය පමණි. [/FONT]
[FONT="]මේ ආකාරයට බොහෝ ඉඩම් සිංහලයන්ට අහිමි වී අවසානය. නගරයෙන් බොහෝ ඈත ප්‍රදේශවල සිදුවන්නේ මේ ක්‍රියාවලියට ආසන්න ක්‍රියාවකි. අපි නොදැනුමත්වම අපගේ ඉඩම් කෙමෙන් අපට අහිමි වී යයි. මෙය සීතල ආක්‍රමණයක් ලෙසින් ඉතා දරුණු ලෙසම සිදු වෙමින් පවතී. [/FONT]
[FONT="]තවත් ප්‍රධාන කාරණයක් වන්නේ මෙම ඉඩම පිහිටා ඇත්තේ සිංහලයන්ගේ ඉඩම අතරය. (මායිම් හොඳින් බලන්න) එනම් අවසානයේදී සිංහලයන් අතරට වෙනත් ජාතීන් පැමිණෙන අතර, සිංහල ගම්මානව වල බිමේ අයිතිය අපට අහිමි වේවි.
[/FONT]
තවද මෙම ලිපිය සකස් කර ඇත්තේද දෙවන පාර්ශවය විසින් වන අතර කිසිදු විමසීමකින් තොරව පළමු පාර්ශවය ඊට අත්සන් කර ඇත.
එතරම් පළමු පාර්ශවයට, දෙවන පාර්ශවය කෙරෙහි විශ්වාසයක් ඇති තර තිබේ. මේ ක්‍රියාවලියේදී මුලින්ම සිදු කරන්නේ විශ්වාසය ගොඩ නැඟීමයි
මෙය බොහෝ කාලයක් තුල සිට කිසිවෙකුගේ අවධානයක් නොලබින් ඉතා දැවැන්තව සිදුවන ක්‍රියාවකි.
Royal
මෙන්න ලන්කාවට වින කරන්න යන අනිත් වැඩ සහ වෙච්ච වැඩේ.....
පොඩ්ඩක් මම දාපු කමෙන්ට් එකත් බලන්න ...
මේවා කාලීන් ගැටලු

එවත් තියෙන්න ඔන මචන් , උබලට එපා නම් පැත්තකට වෙලා හිටපල්ලා
ආශාවන් සෑම කෙනෙකුටම ඇත. මොහොතින් මොහොත විවිධ අශාවන් සිතේ හට ගනී. එය සිතේ ස්වභාවයයි. එහෙත් ඒ ආශාවන් ගැන බුද්ධිමත්ව කල්පනා කර කටයුතු කල යුත්තේ, යමක් කෙරෙහි ඇතිවූ ආශාවන් සෑම විටම එසේ නොපවතින බැවිනි. කාලය ගතවෙද්දී, දැනුමෙන් පෝෂණය වෙද්දී අප කල කී දෑ දෙස හැරී බැලූ විට, පෙර අප මහත් ආශාවෙන් කල කී දැයින් අපට පසු තැවීමක් ඇති නොවේයැයි නිශ්චිතවම කිව හැක්කේ කාටද... තාවකාලික ආශාවන් නිසා යමෙකුගේ අනාගතය අඳුරු විය හැක. සමහර විට මුළු සමාජයක්ම වැරදි මඟට යොමු කිරීමට කිහිප දෙනෙකුගේ ආශාවන් මුල් විය හැක. නමුත් පසුතැවීමෙන් පලක් නොවේ. යමක් කිරීමට පෙර හොඳින් සිතා බැලිය යුතුය. වරක් දෙවරක් නොව, කිහිප වරක්ම සිතිය යුතුය. හැම පැත්තෙන්ම සිතිය යුතුය. මිනිසෙකු ලෙස ලැබූ සිතීමේ ශක්තිය අපතේ නොහැරිය යුතුය.
ලෝකයේ විවිධ විලාසිතා දවසින් දවස බිහිවෙමින් පවතී. එයින් හොඳ නරක කුමක්දැයි තෝරාගත යුත්තේ තම පවුලේ අයට පමණක් නොවේ. එය තමන් ජීවත් වන සමාජයටද හොදක් කරන්නේද නරකක් කරන්නේද යන්න ගැන බුද්ධිමත්ව සිතා බලා කටයුතු කල යුතුය. එවිට තමන් ගැන අනාගතයේදී පසුතැවීමට සිදු නොවේ.

භාවනාව ඉගෙන ගැනීම ආරම්භ කළ එක් සිසුවෙක් ගුරුතුමාණන් හමුවට පැමිණියේ සිය ගැටළු ඉදිරිපත් කිරීමටය.
"මට කොහෙත්ම හිත එකඟ කරගන්න බැහැ. භාවනාවට ඉඳ ගත්තු ගමන් නිදිමත වෙනවා. විනාඩි පහක් එක තැන ඉන්න බෑ, කකුල් කැඩෙන්න තරම් රිදෙනවා. හිත හැම තැනම දුවනවා. මගෙ භාවනාවනම් අන්තිම සවුත්තුයි."
"ආ, ඒක ඇරිල යාවි." ගුරුතුමාණෝ විශ්වාසයෙන් යුතුව පිළිතුරු දුන්හ.
එය පිළිගත් ශිෂ්‍යයා සතියකට පසු ගුරුතුමාණන් හමුවට ගියේ ඉමහත් ප්‍රීතියෙනි.
"මගේ භාවනාව ඉතාම හොඳින් කෙරෙනවා; මට හරි සන්තෝසයි. සිත ඉක්මණින් සමාධිගත වෙනවා. මට හරිම සැනසුමක්, සාමකාමී බවක් දැනෙනවා. භාවනාව සත්තකින්ම ඉතාම හොඳයි."
"ආ, ඒක ඇරිල යාවි." ගුරුතුමාණෝ විශ්වාසයෙන් යුතුව පිළිතුරු දුන්හ.
පිටියෙ_අප්පු;7078173 said:CAnimations සහ nwnbs, ගින්දර පෝස්ට් දෙකක් ! + රෙප්
එහෙනම් ඉස්ලාමයේ කරන්න කියලා තියෙන වැරැද්ද මොකද්ද???පිටියෙ_අප්පු;7070808 said:සහෝදරී , කරුණාකරල අනික් ආගම් වල වැරදි දේ නොකරන්න උගන්වන හැටි මට කියල දෙනවද ? මොකද මම දන්නේ නැහැ අනික් ආගම් වල වැරදි දේ නොකරන්න උගන්වනවා කියලා. විශේෂයෙන් ඉස්ලාමයේ. ඒනිසා මම නොදන්න එත් ඔබ දන්න ඒ දේ ගැන අපිට කියල දෙනවද කරුණාකරල ?
oya kisima deyak danne ne wagene kata karanne oya mona lokeda hitiye? mara dewal ahanne. apppo meken ayeth me thread eke randu ati wenna puluwan. oka gana kiyanna wenam thread ekak open karaganna oyata ea gana prashanayak tiyanwa.එහෙනම් ඉස්ලාමයේ කරන්න කියලා තියෙන වැරැද්ද මොකද්ද???
oya kisima deyak danne ne wagene kata karanne oya mona lokeda hitiye? mara dewal ahanne. apppo meken ayeth me thread eke randu ati wenna puluwan. oka gana kiyanna wenam thread ekak open karaganna oyata ea gana prashanayak tiyanwa.

එහෙනම් ඉස්ලාමයේ කරන්න කියලා තියෙන වැරැද්ද මොකද්ද???
ok read this post.මම කළ ප්‍රකාශයක් මේ ත්‍රෙඩ් එකේ කෙනෙක්ට ප්‍රශ්නයක් නම් මම ඒ පිළිබද විමසන්න ඔන මේ ත්‍රෙඩ් එකෙන්මයි. අපි ඉස්ලාම් ආගම ගන දන්නෙ අල්පයයි. ඒ දන්න අල්පයෙන්ම ඒ ආගමට මඩ ගහන එක වැරදියි.
මම මෙතනදි රණ්ඩුවක් හදන්න උත්සහ කළේ නැහැ.
මම ඉස්ලාම් ආගම ගැන දන්න ස්වල්පය හරි බෙදා හදා ගන්න හැදුවේ.
මෙතන රණ්ඩු ඇති වෙන්න ප්‍රධාන හේතුව මේ වගේ වැරදි වැටහීම්.![]()
මම කළ ප්‍රකාශයක් මේ ත්‍රෙඩ් එකේ කෙනෙක්ට ප්‍රශ්නයක් නම් මම ඒ පිළිබද විමසන්න ඔන මේ ත්‍රෙඩ් එකෙන්මයි. අපි ඉස්ලාම් ආගම ගන දන්නෙ අල්පයයි. ඒ දන්න අල්පයෙන්ම ඒ ආගමට මඩ ගහන එක වැරදියි.
මම මෙතනදි රණ්ඩුවක් හදන්න උත්සහ කළේ නැහැ.
මම ඉස්ලාම් ආගම ගැන දන්න ස්වල්පය හරි බෙදා හදා ගන්න හැදුවේ.
මෙතන රණ්ඩු ඇති වෙන්න ප්‍රධාන හේතුව මේ වගේ වැරදි වැටහීම්.![]()
huga denek hari amaruwen meka hari parata genawe
....
anith agam prashna karana eke waradi 
පිටියෙ_අප්පු;7081128 said:කුරාණේ කියල තියෙනව නම් පොළව ගෝලාකාර නොව පැතලිය (ෆ්ලැට්) කියා එය හරිද ?
...apita Islam agama harida waradida kiyala methana oppu karanne oni na neda ?පිටියෙ_අප්පු;7081128 said:කුරාණේ කියල තියෙනව නම් පොළව ගෝලාකාර නොව පැතලිය (ෆ්ලැට්) කියා එය හරිද ?