Buddhism and Akon

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,250
    520
    113
    CS OR DotA map eke
    sharukkhan ට සෝම හාමුදුරුවෝ....akon ට video එකක කෙලවරින් පෙනුන බුදුපිලිමයක්....(video එක හොදට බලන්න එකම තැනකදිවත් straight focus නෑ එකක්....).....ල0කාවේ මිනිස්සුන්ට කොහේ හරි කොස්සක් තියනවනේ....MJ ආවා නම් ඒත් අපේ මිනිස්සු මොනා හරි කියාවි...ල0කාවට මේ වගෙ show එකක් ලැබෙන්නේ කලාතුරකින්...ඒක නිසා මේක කොහොම හරි බලන්න යන්න උත්සහ කරන්න....AKON ආයේ කවදා ඒවිද.....? හිතලා බලන්න...:nerd:

    (මෙහෙමයි ශිහාන් ම්හිර0ගට කියලා ලැමේ අත්සන් කරගත්තු කෙල්ලො....AKON ට කියලා මොනා කරගනිවිද දන්නේ නෑ........):no:

    හැබැයි මේ කියවන 80% විතර Akon ගේ සින්දු අහන අයමයි නේ....?:baffled:
    මෙතන කෑගහන වැඩිපුර පිරිසක් මේක බලන්න යන්න විඩිහක් නැති අය හා බලන්න යන්නේ නැති අය...:baffled:

    *hmm mata ekak kiyanna ona..uge music vedios hadanna special vedio directors la innawa..ey goollo thama location hoyanne..budu pilime case ekata sampoorn akon ta mada gahanna baha....eth kawru kalath wade kathai thama..
    * akkon oya budupilime mistake eka kala..ape rate kochara minissu oyta wada aagamwaadee balu wada karanwada..
    * buddha bar..ahala athine..anna ewaye aithi karayanwa thama maranna ona..
    *samahara minissunge atheethaya maha guu godak..
    ex:- 50 cents..eminem..and most of singers
    * ai api meka mechara angata ganne.mun enne lankawe jeewath wenna neme..awilla sinduwak kiyala keeyak hari hoyaganna..
    *minissu waradi karanawa..ara sharu khan ta kala wage mey parath gu wada karanna mey wage post walin ..ape rate samahara thaka theeruwan wa polambawanwa..
    *thamun kamathi nathnam yanna epa..yannna inna un nawathwannath epa..
    * ape rate sanskruthiya ekak, americawe thawa ekak..ey deka patala ganna epa...
    *akon wage godak minissu innawa..un baluwada karanwa....eth unwa apita hadanna baha..un wena ratawal wala inna minssu..bala gathu minissu..
    * thamun ge ipa dena lamiynata mey wage wenna denna epa..agama dahama kiyala deela..honda purawasiyek karanna..
    * onama deyak onawata wada hithanna epa..rate thawath prashan thiyanwa..ewata uthara hoyanna..dupath minihek ta kama welak denna....

    anika AKON lankawata enna gattata passe ne hamootama kahanna gatte... ethakan mechchara kahuwe na ne... :lol:

    SALLI TIYANA AYA YAI..... MAAATH TICKET EKA GATTOTH ANIWA YANAWA... MOKADA ME WAGE ATI DAWANTHA SHOW EKAK LANKAWE INNA COPY KARANA ARTIST LATA KARANNA BA.... KALATH KAGE HARI SHOW EKAK COPY EKAK.. EKAI MAMA KIYANNE AKON GE SHOW EKA BALANNA..

    බුදුන් වදාළ ධර්මයට අනුව සළකා බැලුවහොත් බුදු දහමට, බුදු සසුනට AKON ගේ ‘අනුරාගී බැල්ලිය’ (Sexy Bitch) නිසා සිදුවී ඇති හානියක් නොමැත. පාට කණ්ණාඩි උනා දමා ස්වාධීන ඇසකින් ඒ දෙස බලන ඕනෑම අයකුට එය මැනවින් පසක් වනු ඇත. අප කොතරම් කෑගැසුවද ප්රායෝගික සත්යය එය යි. බුදු සසුනට හානි පමුණුවන්නේත්, සසුන වනසන්නේත් සසුන තුළින්ම බිහිවන අධර්මවාදීන් මිසක අන්යමතධාරීන් නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කොට ඇත. එය එසේම මිස අන් අයුරකින් නොවේ. මන්ද යත් එය මේ මොහොතේ ද අප දෑස් ඉදිරියේ ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතින බැවිනි...

    meke innawa ponnayo ralak lankaawe mona hari kaloth uuta eka gana mokak hari prashnayak tiyan... ane attatama mun karanne me wage post dada ponna aathl ganna eka tama....

    meke ekkenek dala tiyanawa MERVIN ta karanna bari una tika AKON ta karamu kiyala....:confused: eka monatara napunsaka kathawakda aaa...? lankawe inna minihata mukuth karanna bari una me ayata...AKON ta monaada danne na karanna puluwan ne :P anika ubala AKON ta karanakan USA balan ideewi... SRK ta bomb gahapu wele INDIAWA balan hitiyada :confused:

    අපිටත් පේනව ගත්ත ටිකට් එකට හරියන්න උඹටත් කිඹුල් කදුලු උනනව කියල
     
    Last edited:

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,250
    520
    113
    CS OR DotA map eke
    Machan man Akon wenuwen Elakiri ake kathakarane !!! Namuth dan tiyena thathwe anuwa akon genanna ba kiyanawane!!! Kamak na machan All is well..I loose you win!!

    But i love Buddhism more than Akon okay!!

    Thanx guys who comment all of ther ideas!! Appreciate!!
    Specially Danukapieris

    P.S.-However am gonna travel through the world to see one of akon's show!!! That was in my dreams since before akon coming to Sri Lanka news!!

    Ow machan mata dukai aka ganath aththatama!!! Wat to do all is well!! :D

    මෙතන තරගයක් තිබ්බෙ නෑ දිනුම පැරදුම ගැන කථා කරන්න මචන්.....ඇත්ත තත්වය ගැන පැහැදිලි කරල දෙන්නයි අපිට ඕන උනෙ....මෝනා උනත් අනිත් අයගෙ අදහස් වලට ගරු කරපු එක නම් මම අගය කරනව
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sharukkhan ට සෝම හාමුදුරුවෝ....akon ට video එකක කෙලවරින් පෙනුන බුදුපිලිමයක්....(video එක හොදට බලන්න එකම තැනකදිවත් straight focus නෑ එකක්....).....ල0කාවේ මිනිස්සුන්ට කොහේ හරි කොස්සක් තියනවනේ....MJ ආවා නම් ඒත් අපේ මිනිස්සු මොනා හරි කියාවි...ල0කාවට මේ වගෙ show එකක් ලැබෙන්නේ කලාතුරකින්...ඒක නිසා මේක කොහොම හරි බලන්න යන්න උත්සහ කරන්න....AKON ආයේ කවදා ඒවිද.....? හිතලා බලන්න...:nerd:

    උඹ නිකං මේ කතා කරන්නෙ අවුරුදු 500 කට පස්සෙ පායන වල්ගා තරුවක් බලන්න වගේනෙ ?

    Shaggy
    UB40
    Inner circle ල ආවා අපි මුකුත් කිව්වද ? :eek:

    හැබැයි මේ කියවන 80% විතර Akon ගේ සින්දු අහන අයමයි නේ....?:baffled:

    ඔව් මමත් අහනවා ඉස්සරහට එන අළුත් සිංදුත් අහනවා

    මෙතන කෑගහන වැඩිපුර පිරිසක් මේක බලන්න යන්න විඩිහක් නැති අය හා බලන්න යන්නේ නැති අය...:baffled:
    Assumptions :rolleyes:

    * akkon oya budupilime mistake eka kala..ape rate kochara minissu ......... gatte... ethakan mechchara kahuwe na ne... :lol:

    මේවට නැවත නැවතත් එකම tape එක repeat කරන්න මට බෑ බං
    පුළුවන්නම් මේ thread එකේ මං මුළ ඉදලම දාල තියෙන posts බලපං:)

    මෙතන තියෙන ප්‍රශ්නෙ අපේ රටේ උං වැරදි කරන එකටත් වඩා
    පිට එකෙක් අපේ ආගමට ගරහන වැඩකට සම්බන්ධ වෙලා ඊට පස්සෙ අපේ රටටත් ඇවිල්ල සිංදුත් කියල සල්ලිත් අරගෙන ආපහු ගියාමඌ අපිට අධො මුඛයෙන් හිනාවෙයි
    ඒ විතරක් නෙවෙයි කින්ඩියටතෙක්ක තව මේ වගේ vdo එකකට රඟයි

    meke ekkenek dala tiyanawa MERVIN ta karanna bari una tika AKON ta karamu kiyala....:confused: eka monatara napunsaka kathawakda aaa...? lankawe inna minihata mukuth karanna bari una me ayata...AKON ta monaada danne na karanna puluwan ne :P anika ubala AKON ta karanakan USA balan ideewi... SRK ta bomb gahapu wele INDIAWA balan hitiyada :confused:

    ඔක්කොටම කංළිං මොන්ටිසෝරියෙ සිංහල ඉගෙනගෙන එන්න බලන්න මචං
    මං කිසිම තැන කියල නෑ Akon ට බිම දාගෙන ගහපල්ල කියල
    බල්ල හපපු පලියට අපි බල්ලව හපන්න ඕනෙ නෑ කිව්වෙ ඒකයි (මෝඩයා)

    නපුංසක කොටළුව කවුද කියල ඩිංගක් හරි තේරුම්ගන්න ඕනෙ නං මුළ ඉඳල මං දාපු post ටික කියවහං එහෙං මෙහෙං High jump නොදා

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,250
    520
    113
    CS OR DotA map eke
    උඹ නිකං මේ කතා කරන්නෙ අවුරුදු 500 කට පස්සෙ පායන වල්ගා තරුවක් බලන්න වගේනෙ ?

    Shaggy
    UB40
    Inner circle ල ආවා අපි මුකුත් කිව්වද ? :eek:

    ඔව් මමත් අහනවා ඉස්සරහට එන අළුත් සිංදුත් අහනවා

    Assumptions :rolleyes:

    මේවට නැවත නැවතත් එකම tape එක repeat කරන්න මට බෑ බං
    පුළුවන්නම් මේ thread එකේ මං මුළ ඉදලම දාල තියෙන posts බලපං:)

    මෙතන තියෙන ප්‍රශ්නෙ අපේ රටේ උං වැරදි කරන එකටත් වඩා
    පිට එකෙක් අපේ ආගමට ගරහන වැඩකට සම්බන්ධ වෙලා ඊට පස්සෙ අපේ රටටත් ඇවිල්ල සිංදුත් කියල සල්ලිත් අරගෙන ආපහු ගියාමඌ අපිට අධො මුඛයෙන් හිනාවෙයි
    ඒ විතරක් නෙවෙයි කින්ඩියටතෙක්ක තව මේ වගේ vdo එකකට රඟයි

    ඔක්කොටම කංළිං මොන්ටිසෝරියෙ සිංහල ඉගෙනගෙන එන්න බලන්න මචං
    මං කිසිම තැන කියල නෑ Akon ට බිම දාගෙන ගහපල්ල කියල
    බල්ල හපපු පලියට අපි බල්ලව හපන්න ඕනෙ නෑ කිව්වෙ ඒකයි (මෝඩයා)

    නපුංසක කොටළුව කවුද කියල ඩිංගක් හරි තේරුම්ගන්න ඕනෙ නං මුළ ඉඳල මං දාපු post ටික කියවහං එහෙං මෙහෙං High jump නොදා

    :D:D:D:yes::yes::yes:
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    this is the thing machan,appita ona porawa nawattanda newe.
    samahara vita nodanuwath kama wenna puluwan
    porawa ban kalama international community eka dena gannawa that they must respect other religions kiyala.
    machan appi kawa dawath jesus ge statue ekak laga ohama karanne neha
    anika tawa godak ratawala Buddha ge statue ekata godak nigaru karanawa
    a ayata panividayak meka
     
    Eclipse

    Well-known member
  • Mar 1, 2008
    6,501
    130
    63
    39
    -*Maharagama*-
    Everyone!!! Listen, Y some of elakirians dont like to see akon down here in SL? Hope u guys will answer akon disgrace to our Lord Budda!!! Yeahh u are absolutely ryt,But all the fault is not with akon but that video producer and other featuring artist too!!!

    And Guys dont trying to do stupid things like banning akon and bombing him.It will disgrace our country more than you think!!! Wairayen wairaya nosansidena bawa Buduhamuduruwo kiyala tiyenawane!!! So AKon will pay for his sins..So you guys dont worry about it.If akon come down here and do somethin like that again in SL Then we should get an action!!! Wena ratawal wala oya wage dewal ona tharam wenawa machan!!! Api bauddayo hatiyata owa diha ballana one upekshawen!!! Kawadakwath ape buddhagame muladharmawadi wenna kiyala na...

    Peace everyone!!! And am a Buddhist too !!!

    :yes:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka

    buddagama wikunala deshpalanaya karanna hodai lanakwe inna deshapreminta oya natana theo kiyana parayawai uuta kade yana anith siwuru da gena inna horu tikai thamai maranna one issellama..me anduwa tiyenakan..SRK tath bomba gahapu me gode made hadichha parayo akon ta enna deida.....yako akon ta banala wadak na bannina one video eka direct karapu director karayata...
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    අපිටත් පේනව ගත්ත ටිකට් එකට හරියන්න උඹටත් කිඹුල් කදුලු උනනව කියල

    hikzz.... machan ooka SUPAFEST kiyana world tour eken lankaawe tiyan eka witarai...ekai mama kiyanne , MJ ge show ekakwath balanna waasanaawa notibuna api ai me labuna chance eka nati karaganne...?

    ahh කිඹුල් කදුලු nam enne na, mokada mata oka ochcharata balanna one nam mama
    THE SUPAFEST SYDNEY – APRIL 15th 2010

    SYDNEY, Acer Arena, Thursday 15th April
    TICKETS ON SALE NOW

    me show eka balanna yanawa..oka mata karanna puluwan deyak...

    mama kiyanne ehema bari aya me rate innawa , me wage show ekak balanna aasawen, mage yaaluwo taman gaawa tibuna ham satema wiyadam karala ticket gatta...

    uba kiyana kathawa atta කිඹුල් කදුලු hari unanne me wage chance ekak nolabena bawa sahasuddenma danna nisai... ( mokada lankawa wage podi ratakata AKON wage international artist kenk aye enna tawa aurudu 10 wath yayi.. namuth AYE AKON EIDA kiyana eka sure na...mokada miniha me wenakotath WORLD HIT artist kenek...samaharwita meka AKON ge jewita kaaletama ena ekama SRI LANKA TOUR eka wenna bari na... mokada meeta kalin aapu international artistla aye awe na ne... )

    උඹ නිකං මේ කතා කරන්නෙ අවුරුදු 500 කට පස්සෙ පායන වල්ගා තරුවක් බලන්න වගේනෙ ?

    Shaggy
    UB40
    Inner circle ල ආවා අපි මුකුත් කිව්වද ? :eek:

    uba mukuth kiuwada nadda kiyala wadak na.... uba mewaain ekak hari baluwada kiyapan...? :eek: mata nam ea dawaswala podi lamaya...mata terumak ati wayasedi awe SRK tama...eta passe AKON... SRK miss una.. DAN AKON ?:shocked:

    mehemai machan BHAMIAN budu pilima kadapu wele me kaatawath aapu nati bauddakam ? :confused:

    soma himi ghathanaya karapu kenawa allannnawath kiyanne nati bauddakama ? :confused:(mokada eka karapu eka lankawe ekek ne )

    tibba nati ata ai mechchara kaagahanne....:angry:

    MATA HAMOOMAGENMA HADAWATHATA AWANKAWA ANSWER EKAK ONE...METATHANA MEKA WIRUDDA HAMOMA ME SHOW EKA BALANNE YANNA NATI AYA HA..? MEKA BALANNA YANNA WIDIHAK NATI AYA NEDA ?:(
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    උඹ නිකං මේ කතා කරන්නෙ අවුරුදු 500 කට පස්සෙ පායන වල්ගා තරුවක් බලන්න වගේනෙ ?

    Shaggy
    UB40
    Inner circle ල ආවා අපි මුකුත් කිව්වද ? :eek:

    ඔව් මමත් අහනවා ඉස්සරහට එන අළුත් සිංදුත් අහනවා

    Assumptions :rolleyes:

    මේවට නැවත නැවතත් එකම tape එක repeat කරන්න මට බෑ බං
    පුළුවන්නම් මේ thread එකේ මං මුළ ඉදලම දාල තියෙන posts බලපං:)

    මෙතන තියෙන ප්‍රශ්නෙ අපේ රටේ උං වැරදි කරන එකටත් වඩා
    පිට එකෙක් අපේ ආගමට ගරහන වැඩකට සම්බන්ධ වෙලා ඊට පස්සෙ අපේ රටටත් ඇවිල්ල සිංදුත් කියල සල්ලිත් අරගෙන ආපහු ගියාමඌ අපිට අධො මුඛයෙන් හිනාවෙයි
    ඒ විතරක් නෙවෙයි කින්ඩියටතෙක්ක තව මේ වගේ vdo එකකට රඟයි

    ඔක්කොටම කංළිං මොන්ටිසෝරියෙ සිංහල ඉගෙනගෙන එන්න බලන්න මචං
    මං කිසිම තැන කියල නෑ Akon ට බිම දාගෙන ගහපල්ල කියල
    බල්ල හපපු පලියට අපි බල්ලව හපන්න ඕනෙ නෑ කිව්වෙ ඒකයි (මෝඩයා)

    නපුංසක කොටළුව කවුද කියල ඩිංගක් හරි තේරුම්ගන්න ඕනෙ නං මුළ ඉඳල මං දාපු post ටික කියවහං එහෙං මෙහෙං High jump නොදා

    uba mukuth kiuwada nadda kiyala wadak na.... uba mewaain ekak hari baluwada kiyapan...? :eek: mata nam ea dawaswala podi lamaya...mata terumak ati wayasedi awe SRK tama...eta passe AKON... SRK miss una.. DAN AKON ?:shocked: mata kalin tibba chance nati unaa mama me chance ekath nati karaganna kamati na.. mokada me wage show ekak pita rataka baladdi tikak gaana sarai.. anika mage yaaluwanta enna ba ne...:(

    aniwaaryen ahanna miniha hoda dakshayek...minihage godaak sindu hodai ne ? ( mokada MJ MUSIC DIRECTOR KENEK , HODA LYRICS LIYANA KENEK kIYALA godaak aya danne marunata passe ne )
    anika lankawa wage podi ratakata AKON wage international artist kenk aye enna tawa aurudu 10 wath yayi.. namuth AYE AKON EIDA kiyana eka sure na...mokada miniha me wenakotath WORLD HIT artist kenek...samaharwita meka AKON ge jewita kaaletama ena ekama SRI LANKA TOUR eka wenna bari na... mokada meeta kalin aapu international artistla aye awe na ne... )

    kamak na....

    soma himi maru.... lankeeya minissu nidahase inna eka eeta wada kindiyak ne...:shocked: uuth අපිට අධො මුඛයෙන් හිනා wenawa ati ne..:eek:
    puluwanam kaagahala okkoma ekatu wela eakata mona hari karamu maath bokken enawa....http://www.elakiri.com/forum/showthread.php?t=569196

    apoi maath kiuwe na ne ubala AKON ta gahanna yanawa kiyala....:shocked:

    mama kalin නපුංසක kiyana wachane paawichchi karala tibbane..:sorry: oyata ridila ne , ekatama නපුංසක කොටළුව kiyala dala tiyenne... very sorry oyatamka kiyala hitala damme na eka..
    :angry:
    samawenna mata ona une adahasak dakwanna...oya senior ne... mama meke CULTURE eka danne na... mawa habai BAN kala kiyala mata nam gaanak naa...:P aye alutin log wenawa :yes: (taraha ganna epa mehema kiuwata )
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    uba mukuth kiuwada nadda kiyala wadak na.... uba mewaain ekak hari baluwada kiyapan...? :eek:

    නෑ. ඒකට හේතුව

    mata nam ea dawaswala podi lamaya..

    ඕකම තමා

    mata kalin tibba chance nati unaa mama me chance ekath nati karaganna kamati na.. mokada me wage show ekak pita rataka baladdi tikak gaana sarai.. anika mage yaaluwanta enna ba ne...:(

    ඇත්ත බං මට තේරෙනව උඹ කියන දේ ? නමුත් fun එක වෙනුවෙන් අපි අර හැම දේම අමතක කරනවද ? :)
    මචං මම තාමත් Akon ගෙ තද fan කෙනෙක් ඉස්සරහට එන සිංදුත් මම අනිවා අහනවා:yes: නමුත් එහෙම උනා කියල අපිට නිවට වෙන්න බෑ නෙ බං ?

    anika lankawa wage podi ratakata AKON wage international artist ....... eka wenna bari na... mokada meeta kalin aapu international artistla aye awe na ne... )

    Akon ආයෙ නං කවදාවත් එන්නෙ නෑ බං ඒක මට සෑහෙන්න ශුවර් මචං උං Sri Lanka කියන නම දැනගන්න ඇත්තෙත් අපි invite කරපු වෙලෙ. රටවල් 100 ගානක් අතරෙ උංට ලංකාව කියන්නෙ ඇටිකිච්චං දූපතක් විතරයි

    samawenna mata ona une adahasak dakwanna...oya senior ne... mama meke CULTURE eka danne na... mawa habai BAN kala kiyala mata nam gaanak naa...:P aye alutin log wenawa :yes: (taraha ganna epa mehema kiuwata )

    Senior junior වලින් වැඩක් නෑ බං අද ඊයෙ ආපු මං ජිවිත කාලෙටම දුන්න දෙවල් වලට වඩා Ek එකට හොඳ දේවල් දුන්න අය ඉන්නව

    හොඳයි දැං මං මේ අහන ප්‍රශ්න වලට උත්තර දීපං ඒකත් අවංකවම :)

    • සෝම හිමිගෙ සිද්ධිය , මර්වින් කියන පිළිලය අපිට විසඳගන්න බැරි උනා ඒක මං පිළිගන්නවා. නමුත් එහෙම කියල මේකත් නොවිසඳි තියෙන්න අරිනවද ?
    • විසඳගන්න බැරි ප්‍රශ්න අතරෙ විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් ආවහම ඒකත් නොවිසඳාම ඉන්නවද ?
    • ප්‍රශ්න පත්තරයක් ගත්තම ඒකෙ 1වෙනි ප්‍රශ්නෙ අමාරු නං අනික් ප්‍රශ්න වලට යොදන්න තියෙන මුළු කාලෙම උඹ ඒ 1 ප්‍රශ්නෙට යොදනවද ? නැත්නං ඒක අතෑරල ලේසි ප්‍රශ්නටිකවත් කරල ගොඩ දාගන්නවද ?

    ----------------------
    සෝමහිමිගෙ මිනීමරුවා අපිට හැංඟිල හිනාවෙනව ඇති
    මචං ටිකක් හිතපං ලෝකේටම පේන්න අපේ ආගමට සමච්ඡල් කරල අපේ රටටම ඇවිල්ල අපෙන්ම සල්ලි අරගෙන ගියාම මුළු ලෝකෙම අය අපිට එළිපිටම අධොමුඛයෙන් හිනාවෙන්නෙ නැද්ද ?:)

    මචං මම මේකෙදි විතරක් නෙවෙයි අනික් හැම දේකදිම කතා කරල තියෙනවා. ඒක කෑ ගැහිල්ලක් නෙවෙයි බිරිල්ලක් නෙවෙයි මගේ අදහස් ප්‍රකාශ කිරීමක් විතරමයි බං:yes:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    නෑ. ඒකට හේතුව

    ඇත්ත බං මට තේරෙනව උඹ කියන දේ ? නමුත් fun එක වෙනුවෙන් අපි අර හැම දේම අමතක කරනවද ? :)
    මචං මම තාමත් Akon ගෙ තද fan කෙනෙක් ඉස්සරහට එන සිංදුත් මම අනිවා අහනවා:yes: නමුත් එහෙම උනා කියල අපිට නිවට වෙන්න බෑ නෙ බං ?

    මචන් ලංකාවෙ තරුන ගනෙට අයිතිවෙන කට්ටියට තියෙන fun වැඩ මොනවද බන් , entertainment පැත්ත අන්තිමයි , පොඩ්ඩක් ඉන්දියවෙ මුම්බයි ගිහිල්ලා බලපන් එහෙ youth උන් night out කරන විදිය ,අපි සංකෘතිය හා දෙශිය මගුල් අල්ලන් එක තැන පල් වෙනවා , මම ශ්‍රි ලංකිකයෙක් විම ගැන අඩම්බරයි එත් උබල වගෙ ඔලුව ඉදිමෙච්ච කලකන්නි ඉන්න යුගයක ඉපදිම සම්බන්දව ලැජ්ජා වෙනවා ,
     
    Dec 16, 2009
    38
    2
    0
    ADo kari talks one na.. akon balana ewun gihilla show eka balapuwawe..balanne nathi ewun gedharata wela balapuwawe...oonaa huththak..:P:P:P habai show eka cancel wei kiyala hithang inna ewunta show eka dawase mama thread ekakin puke arinawa !!!!!!!!!:shocked::shocked::P:P
     
    • Like
    Reactions: neonad

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    මචන් ලංකාවෙ තරුන ගනෙට අයිතිවෙන කට්ටියට තියෙන fun වැඩ මොනවද බන් , entertainment පැත්ත අන්තිමයි , පොඩ්ඩක් ඉන්දියවෙ මුම්බයි ගිහිල්ලා බලපන් එහෙ youth උන් night out කරන විදිය ,අපි සංකෘතිය හා දෙශිය මගුල් අල්ලන් එක තැන පල් වෙනවා , මම ශ්‍රි ලංකිකයෙක් විම ගැන අඩම්බරයි එත් උබල වගෙ ඔලුව ඉදිමෙච්ච කලකන්නි ඉන්න යුගයක ඉපදිම සම්බන්දව ලැජ්ජා වෙනවා ,

    ඉන්දියාවෙ ඉපදෙන්න හිටපු ඉදිමෙන්නවත් ඔළුවක් නැති එකෙක් ලංකාවෙ ඉපදීම ගැන අපි හැමෝම දුක් වෙනවා :(:(:(

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    මචන් ලංකාවෙ තරුන ගනෙට අයිතිවෙන කට්ටියට තියෙන fun වැඩ මොනවද බන් , entertainment පැත්ත අන්තිමයි , පොඩ්ඩක් ඉන්දියවෙ මුම්බයි ගිහිල්ලා බලපන් එහෙ youth උන් night out කරන විදිය ,අපි සංකෘතිය හා දෙශිය මගුල් අල්ලන් එක තැන පල් වෙනවා , මම ශ්‍රි ලංකිකයෙක් විම ගැන අඩම්බරයි

    ඇත්ත, ලංකාවෙ රෑට පාරක බැහැල යන්න බැහැ, චෙක්ක් පොයින්ට් 100ක් විතර, තායිලන්තයේ, සිංගප්පුරුවේ උන්ගෙ night life එකත් එක් බැලුවහම අපේ අන්තිමයි, ලංකාවෙ හරි හමන් night life එකක් තිබුනනං සෑගෙන සංචාරකයො ටිකක් වුනත් ගෙන්න ගන්න තිබුන, සම්පත් වලින් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ, තායිලන්තෙ ෆුල්මූන් බීච් පාටි එක තියෙන බීච් එකට වඩා අපේ බීච් කොච්චර ලස්සනද, ලංකාව කවද මේ ගල්යුගයෙන් නිදහස් වෙයිද මන්ද
     
    Last edited: