Buddhism and Akon

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹේ අම්මගෙ රස්සව අපේ අම්මල කරන්නෙ නෑ බං

    හ්ම්ම්ම් ඉස්කෝලෙන් ගණිත අංශයෙන් උසස්පෙල කරල UGC එකේ අයට ඇකේ පුමාරුව හින්දද මංද මාව University දාල තියෙන්නෙ. එච්චරයි බං මගේ උගත් කම.

    සමහරවිට උඹ proෆෙක් වෙන්නැති සොරි මං උබ තරම් උගත් නෑ
    ඒ වගේම උගත් උගත් උං ,
    හැමෝම ගැවසෙන මේ වගේ තැනක කතා කරන්නෙ මෙහෙමනං

    මං ආඩම්බරයෙන් කියනව
    ඔව් මං නූගත් මෝඩයෙක්:yes:

    විළි ලැජ්ජ නැතුව දෙනෝදාහක් ඉස්සරහ කූනුහරුප දෙසාබාන එක වෙන්න ඇති උඹෙ ලොකු කම

    පිං ගොනෙක් විදියට ඉපදුනාට උම්බෑ කියන්නම ඕනෙ නෑ බං. උඹව මස් කඩේට දක්කපු දාට බල්ලොන්ටවත් උඹේ මොළකෑල්ල දිරවයිද දන්නෙ නෑ
    (මූ නං වැල්ලෙන් ආපු එකෙක්ද කොහෙද)
    umba kiyanne thopi wage wali athi karana ******..rata kanne thopi wage hark thama..ratama kanne thopi wage *******..ma kisi ma welawak kiyannne naha akon kale hari deyak kiyala..eka kohomath saththek.....ape rata wina karana dewal godak wenawa..ewata oyage basawa pawichchi karanna..*****..thoge wachana walata api dekata namenne naha..tho pi wage online weerayo wenna hadanne th nah,,rata hondak wenawa nam apita echcharay..
    noogath haraka ..iskole gihin igena ganin ponnaya..metha hukan talk danne nathuwa.

    බල්ල උඹව හැපුවහම උඹත් බල්ලව හපනව කියලනෙ ඔය කියන්නෙ ? :lol:
     
    • Like
    Reactions: Lokka Ayya

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උඹේ අම්මගෙ රස්සව අපේ අම්මල කරන්නෙ නෑ බං

    හ්ම්ම්ම් ඉස්කෝලෙන් ගණිත අංශයෙන් උසස්පෙල කරල UGC එකේ අයට ඇකේ පුමාරුව හින්දද මංද මාව University දාල තියෙන්නෙ. එච්චරයි බං මගේ උගත් කම.

    සමහරවිට උඹ proෆෙක් වෙන්නැති සොරි මං උබ තරම් උගත් නෑ
    ඒ වගේම උගත් උගත් උං ,
    හැමෝම ගැවසෙන මේ වගේ තැනක කතා කරන්නෙ මෙහෙමනං

    මං ආඩම්බරයෙන් කියනව
    ඔව් මං නූගත් මෝඩයෙක්:yes:

    විළි ලැජ්ජ නැතුව දෙනෝදාහක් ඉස්සරහ කූනුහරුප දෙසාබාන එක වෙන්න ඇති උඹෙ ලොකු කම

    පිං ගොනෙක් විදියට ඉපදුනාට උම්බෑ කියන්නම ඕනෙ නෑ බං. උඹව මස් කඩේට දක්කපු දාට බල්ලොන්ටවත් උඹේ මොළකෑල්ල දිරවයිද දන්නෙ නෑ
    (මූ නං වැල්ලෙන් ආපු එකෙක්ද කොහෙද)

    බල්ල උඹව හැපුවහම උඹත් බල්ලව හපනව කියලනෙ ඔය කියන්නෙ ? :lol:

    MaXXa Reply eka
    11.gif
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    MaXXa Reply eka
    11.gif

    තෑන්ක්ස් බං
    මූ හිතාගෙන ඉන්නෙ අපි හැමෝම මුගේ මතයෙ ඉන්නම ඕනෙ එහෙම නැත්නං ඌ වැරදියි
    පිස්සු හුටං රං රඹුටං කියන්නෙ මේවට තමා ඉතිං

    රටේ මීට වඩා දේවල් හදන්න තියෙනව තමා
    නමුත් බං මේ ප්‍රශ්නෙ අදාල අපේ රටට විතරද ?
    වැඩක් නෑ බං මට ගොං බාසාව තේරෙන්නෙ නෑ ඒක වෙන්නැති මේකට මං මේ කියන දේ තේරෙන්නෙම නැත්තෙ :eek:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858

    math camous thama ponnayo..ahaganin machan..mama katha kale siyaluma denatama..umba mage eka waradi widihata aran kunu harapen bann....balek wage reply ekak deddi..math oyata galapena widihatama reply eka dunna.....umba hithan widha wenas..ekata ma garu karanwa..mage adhas wenas..mama prakksah karana widiha wenas.... eth umbalge mole thiyenne monad akiyala mta hitha ganna baha...harima patu widihata hithanne....mata kunu harapa kiyala weerayek wenna ona..nah..

    mam kiwwe..ape rate thawa kochara ballo innawa da..ai akon ta issela unwa maranne naththe kiayala....maha loku bawdayo..budu hamudurawnata wanda gena indala minissu jara wada karaddi unta samawa denna onada ban....

    ai umbala ta bari mervin silv lata erihiwa kaa gahanna..ai byada..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    තෑන්ක්ස් බං
    මූ හිතාගෙන ඉන්නෙ අපි හැමෝම මුගේ මතයෙ ඉන්නම ඕනෙ එහෙම නැත්නං ඌ වැරදියි
    පිස්සු හුටං රං රඹුටං කියන්නෙ මේවට තමා ඉතිං

    රටේ මීට වඩා දේවල් හදන්න තියෙනව තමා
    නමුත් බං මේ ප්‍රශ්නෙ අදාල අපේ රටට විතරද ?
    වැඩක් නෑ බං මට ගොං බාසාව තේරෙන්නෙ නෑ ඒක වෙන්නැති මේකට මං මේ කියන දේ තේරෙන්නෙම නැත්තෙ :eek:

    hehehe...ane harako....mey loke prashanayak thama...eth dan loke lankawa inna thana thopi poddawak hithuwada..pitaratakata yanna visa ganna uparima dukak windinna ona....umbalata therenne naha ban..mey rata diyunu karanna umbalage oya patu adahs nathi karanna ona..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    math camous thama ****..ahaganin machan..mama katha kale siyaluma denatama..umba mage eka waradi widihata aran kunu harapen bann....balek wage reply ekak deddi..math oyata galapena widihatama reply eka dunna...

    මේ හැමෝම අනික් අයගෙ අදහස් වලට ගරු කරල කතා කරද්දි උඹ ඒ දාපු post එක කිරි වීදුරුවක මැස්සෙක් වගේ නෙවෙයිද කියල පොඩ්ඩක් අවංකව හිතල බලපං බං

    mam kiwwe..ape rate thawa kochara ballo innawa da..ai akon ta issela unwa maranne naththe kiayala....maha loku bawdayo..budu hamudurawnata wanda gena indala minissu jara wada karaddi unta samawa denna onada ban....
    උඹට මං ආයෙ ආයෙ ආයෙ ආයෙත් කියන්නෙ
    මේක අපේ රට ගැනම නෙවෙයි නෙවෙයි නෙවෙයි නෙවෙයි

    අනික බං වැඩිහරියක් උං වැරදි කරන්නෙ හැංගිලා. මර්විනය නං එළිපිට ගේම දෙන බව ඇත්ත
    නමුත් එහෙමයි කියල අරූ අර කැත වැඩ කරල අපේ රට ඇතුලටම ඇවිල්ලා අපෙන් සල්ලිත් අරගෙන ආපහු යනකං බලාගෙන ඉන්නවද ?

    හරි ඒ ඔක්කොම අමතක කරමු. අපිට මර්විනයට කෙළවන්න බැරි උනා
    නමුත් එහෙමයි කියල අපි AKonය ඇවිල්ල යනකං බලාගෙන ඉන්නවද නැත්නං ඌටවත් ඒ කරපු කැත වැඩේට කෙලවනවද ?

    දෙන්නගෙන් එකෙක්ටවත් ඒ කරපු වැඩේට දඬුවම් දෙනවද
    නැත්නං දෙන්නවම අතෑරල දානවද ?

    ai umbala ta bari mervin silv lata erihiwa kaa gahanna..ai byada..

    බලපං ඒ කාලෙ දාපු ත්‍රෙඩ් වල මං ඒ ගැන කතා කරල ඇති ඩිංගක් බලප්ං

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    hehehe...ane harako....mey loke prashanayak thama...eth dan loke lankawa inna thana thopi poddawak hithuwada..pitaratakata yanna visa ganna uparima dukak windinna ona....umbalata therenne naha ban..mey rata diyunu karanna umbalage oya patu adahs nathi karanna ona..

    ඇත්ත බං නමුත් එහෙම කියල අපි බල්ලො වගේ ඉන්න ඕනෙද ?
    මෙහෙමයි මං කොහොමත් විරුද්ධයි ඒකනයට බොම්බ ගහන වලි සීන් වලට
    නමුත් ටිකක් හිතපං
    උඹෙ නංගි කෙනෙක්ට එකෙක් වැඩේ දීලා ඌ උඹලගෙ ගෙදර ඉඳල උඹෙන් සල්ලිත් අරං යන්න හැදුවොත් උඹ මොකෝ කියන්නෙ ?
    :eek:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    මේ හැමෝම අනික් අයගෙ අදහස් වලට ගරු කරල කතා කරද්දි උඹ ඒ දාපු post එක කිරි වීදුරුවක මැස්සෙක් වගේ නෙවෙයිද කියල පොඩ්ඩක් අවංකව හිතල බලපං බං

    උඹට මං ආයෙ ආයෙ ආයෙ ආයෙත් කියන්නෙ
    මේක අපේ රට ගැනම නෙවෙයි නෙවෙයි නෙවෙයි නෙවෙයි

    අනික බං වැඩිහරියක් උං වැරදි කරන්නෙ හැංගිලා. මර්විනය නං එළිපිට ගේම දෙන බව ඇත්ත
    නමුත් එහෙමයි කියල අරූ අර කැත වැඩ කරල අපේ රට ඇතුලටම ඇවිල්ලා අපෙන් සල්ලිත් අරගෙන ආපහු යනකං බලාගෙන ඉන්නවද ?

    හරි ඒ ඔක්කොම අමතක කරමු. අපිට මර්විනයට කෙළවන්න බැරි උනා
    නමුත් එහෙමයි කියල අපි AKonය ඇවිල්ල යනකං බලාගෙන ඉන්නවද නැත්නං ඌටවත් ඒ කරපු කැත වැඩේට කෙලවනවද ?

    දෙන්නගෙන් එකෙක්ටවත් ඒ කරපු වැඩේට දඬුවම් දෙනවද
    නැත්නං දෙන්නවම අතෑරල දානවද ?

    බලපං ඒ කාලෙ දාපු ත්‍රෙඩ් වල මං ඒ ගැන කතා කරල ඇති ඩිංගක් බලප්ං

    aththa mama pili gannawa....hona kalekin honda thrakaya kala,....aththa..mey lankawe nathiwa loke ma gan hithuwoth..bawdayan hatiyata gannawa nam eka waradiy thama.....unta baha ape bawda rate awith eheam salli hoyanna....eka aththa...eth mewa ada nawath wapu widiha honday..mama baluwe SRK una dey unoth ape rata thawath kon wenawa....mata samwenna issela awegawath wa katha kalata..oya honda thrakaya idiri path kale....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    aththa mama pili gannawa....hona kalekin honda thrakaya kala,....aththa..mey lankawe nathiwa loke ma gan hithuwoth..bawdayan hatiyata gannawa nam eka waradiy thama.....unta baha ape bawda rate awith eheam salli hoyanna....eka aththa...eth mewa ada nawath wapu widiha honday..mama baluwe SRK una dey unoth ape rata thawath kon wenawa....mata samwenna issela awegawath wa katha kalata..oya honda thrakaya idiri path kale....

    බලපං මං මුල්ම post එඒ කියල ඇති

    ඔය කොටින්ට ගහන්න ගෙනාපු බෝම්බ පැත්තකින් තියල
    ජාත්‍යන්තරය ඉස්සරහ Akon ඒ කරපු කැත වැඩේ හැමෝටම දැනගන්නත් එක්ක
    රටේ නායකයා හොද ප්‍රකාශයක් කරල අහවල් හේතුව නිසා අකමැත්තෙන් උනත් වීසා තහනම් කරන්න උන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා නම් හරි බව:yes:

    ඊට පස්සෙ ඕය ප්‍රකාශෙට බුදු පබ්ලිසිටියක් දෙන්න ඕනෙ. සුද්දොන්ටත් තේරෙන්න ඕනෙ අපි එ කරපු වැඩේ හරි බව සහ අපි ඒහෙම කළේ වෙන විකල්පයක් නැතිම නිසා බව:yes::D

    කොයි තරම් අපේ රටට වින කළත් සුද්දො නැතුව බෑ එක මම පිළිගන්නවා
    නමුත් එහෙමයි කියල අපි කරබාගෙන ඉන්නෙත් නෑ අපිට හදාගන්න පුළුවං වැරදි අපි හදාගන්නවා අනික් ඒවත්(මර්වින් ගෙ ප්‍රශ්නෙ උනත් පස්සට) හදාගන්න බලමු:D
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    බෞද්ධකම මතක් වෙලා තියෙන්නේ AKON එන නිසානේ

    sharukkhan ට සෝම හාමුදුරුවෝ....akon ට video එකක කෙලවරින් පෙනුන බුදුපිලිමයක්....(video එක හොදට බලන්න එකම තැනකදිවත් straight focus නෑ එකක්....).....ල0කාවේ මිනිස්සුන්ට කොහේ හරි කොස්සක් තියනවනේ....MJ ආවා නම් ඒත් අපේ මිනිස්සු මොනා හරි කියාවි...ල0කාවට මේ වගෙ show එකක් ලැබෙන්නේ කලාතුරකින්...ඒක නිසා මේක කොහොම හරි බලන්න යන්න උත්සහ කරන්න....AKON ආයේ කවදා ඒවිද.....? හිතලා බලන්න...:nerd:

    (මෙහෙමයි ශිහාන් ම්හිර0ගට කියලා ලැමේ අත්සන් කරගත්තු කෙල්ලො....AKON ට කියලා මොනා කරගනිවිද දන්නේ නෑ........):no:

    හැබැයි මේ කියවන 80% විතර Akon ගේ සින්දු අහන අයමයි නේ....?:baffled:
    මෙතන කෑගහන වැඩිපුර පිරිසක් මේක බලන්න යන්න විඩිහක් නැති අය හා බලන්න යන්නේ නැති අය...:baffled:

    *hmm mata ekak kiyanna ona..uge music vedios hadanna special vedio directors la innawa..ey goollo thama location hoyanne..budu pilime case ekata sampoorn akon ta mada gahanna baha....eth kawru kalath wade kathai thama..
    * akkon oya budupilime mistake eka kala..ape rate kochara minissu oyta wada aagamwaadee balu wada karanwada..
    * buddha bar..ahala athine..anna ewaye aithi karayanwa thama maranna ona..
    *samahara minissunge atheethaya maha guu godak..
    ex:- 50 cents..eminem..and most of singers
    * ai api meka mechara angata ganne.mun enne lankawe jeewath wenna neme..awilla sinduwak kiyala keeyak hari hoyaganna..
    *minissu waradi karanawa..ara sharu khan ta kala wage mey parath gu wada karanna mey wage post walin ..ape rate samahara thaka theeruwan wa polambawanwa..
    *thamun kamathi nathnam yanna epa..yannna inna un nawathwannath epa..
    * ape rate sanskruthiya ekak, americawe thawa ekak..ey deka patala ganna epa...
    *akon wage godak minissu innawa..un baluwada karanwa....eth unwa apita hadanna baha..un wena ratawal wala inna minssu..bala gathu minissu..
    * thamun ge ipa dena lamiynata mey wage wenna denna epa..agama dahama kiyala deela..honda purawasiyek karanna..
    * onama deyak onawata wada hithanna epa..rate thawath prashan thiyanwa..ewata uthara hoyanna..dupath minihek ta kama welak denna....

    anika AKON lankawata enna gattata passe ne hamootama kahanna gatte... ethakan mechchara kahuwe na ne... :lol:

    SALLI TIYANA AYA YAI..... MAAATH TICKET EKA GATTOTH ANIWA YANAWA... MOKADA ME WAGE ATI DAWANTHA SHOW EKAK LANKAWE INNA COPY KARANA ARTIST LATA KARANNA BA.... KALATH KAGE HARI SHOW EKAK COPY EKAK.. EKAI MAMA KIYANNE AKON GE SHOW EKA BALANNA..

    බුදුන් වදාළ ධර්මයට අනුව සළකා බැලුවහොත් බුදු දහමට, බුදු සසුනට AKON ගේ ‘අනුරාගී බැල්ලිය’ (Sexy Bitch) නිසා සිදුවී ඇති හානියක් නොමැත. පාට කණ්ණාඩි උනා දමා ස්වාධීන ඇසකින් ඒ දෙස බලන ඕනෑම අයකුට එය මැනවින් පසක් වනු ඇත. අප කොතරම් කෑගැසුවද ප්රායෝගික සත්යය එය යි. බුදු සසුනට හානි පමුණුවන්නේත්, සසුන වනසන්නේත් සසුන තුළින්ම බිහිවන අධර්මවාදීන් මිසක අන්යමතධාරීන් නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කොට ඇත. එය එසේම මිස අන් අයුරකින් නොවේ. මන්ද යත් එය මේ මොහොතේ ද අප දෑස් ඉදිරියේ ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතින බැවිනි...

    meke innawa ponnayo ralak lankaawe mona hari kaloth uuta eka gana mokak hari prashnayak tiyan... ane attatama mun karanne me wage post dada ponna aathl ganna eka tama....

    meke ekkenek dala tiyanawa MERVIN ta karanna bari una tika AKON ta karamu kiyala....:confused: eka monatara napunsaka kathawakda aaa...? lankawe inna minihata mukuth karanna bari una me ayata...AKON ta monaada danne na karanna puluwan ne :P anika ubala AKON ta karanakan USA balan ideewi... SRK ta bomb gahapu wele INDIAWA balan hitiyada :confused:
     
    Last edited:
    • Like
    Reactions: neonad

    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    (මර්වින් ගෙ ප්‍රශ්නෙ උනත් පස්සට) :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මහින්ද ඉන්නකන් ඔය ප්‍රශ්නෙට උත්තර නෑ....:shocked::shocked::shocked::shocked:
     
    neonad

    Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    Machan man Akon wenuwen Elakiri ake kathakarane !!! Namuth dan tiyena thathwe anuwa akon genanna ba kiyanawane!!! Kamak na machan All is well..I loose you win!!

    But i love Buddhism more than Akon okay!!

    Thanx guys who comment all of ther ideas!! Appreciate!!
    Specially Danukapieris

    P.S.-However am gonna travel through the world to see one of akon's show!!! That was in my dreams since before akon coming to Sri Lanka news!!
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,397
    5,727
    113
    හෝම් ස්වීට් හෝම්
    Machan man Akon wenuwen Elakiri ake kathakarane !!! Namuth dan tiyena thathwe anuwa akon genanna ba kiyanawane!!! Kamak na machan All is well..I loose you win!!

    But i love Buddhism more than Akon okay!!

    Thanx guys who comment all of ther ideas!! Appreciate!!
    Specially Danukapieris

    P.S.-However am gonna travel through the world to see one of akon's show!!! That was in my dreams since before akon coming to Sri Lanka news!!

    SL buddhists are like jihad ppl කියලා තමා දැන් කියන්න වෙන්නෙ :confused:
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,250
    520
    113
    CS OR DotA map eke
    Everyone!!! Listen, Y some of elakirians dont like to see akon down here in SL? Hope u guys will answer akon disgrace to our Lord Budda!!! Yeahh u are absolutely ryt,But all the fault is not with akon but that video producer and other featuring artist too!!!

    And Guys dont trying to do stupid things like banning akon and bombing him.It will disgrace our country more than you think!!! Wairayen wairaya nosansidena bawa Buduhamuduruwo kiyala tiyenawane!!! So AKon will pay for his sins..So you guys dont worry about it.If akon come down here and do somethin like that again in SL Then we should get an action!!! Wena ratawal wala oya wage dewal ona tharam wenawa machan!!! Api bauddayo hatiyata owa diha ballana one upekshawen!!! Kawadakwath ape buddhagame muladharmawadi wenna kiyala na...

    Peace everyone!!! And am a Buddhist too !!!

    උඹට මේ දුක ටිකට් ගත්ත නිසාද
     
    neonad

    Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    උඹට මේ දුක ටිකට් ගත්ත නිසාද

    Machan man Akon wenuwen Elakiri ake kathakarane !!! Namuth dan tiyena thathwe anuwa akon genanna ba kiyanawane!!! Kamak na machan All is well..I loose you win!!

    But i love Buddhism more than Akon okay!!

    Thanx guys who comment all of ther ideas!! Appreciate!!
    Specially Danukapieris

    P.S.-However am gonna travel through the world to see one of akon's show!!! That was in my dreams since before akon coming to Sri Lanka news!!

    Ow machan mata dukai aka ganath aththatama!!! Wat to do all is well!! :D