සිංහල බෞද්ධ සංව්ධානය

[FONT=&quot]මේ සටහනත් හොඳින් කියවන්න....... [/FONT]
[FONT=&quot]මේ ඉඩම මඩ ඉඩමකි. එනම් මෙයින් වී වගා කිරීම මඟින් වාර්ෂික ආදායමක් ලැබිය හැක[/FONT]

[FONT=&quot]මේ ඉඩම පවරා මෙහි හිමිකරු රුපියල් ලක්ෂයක් ලබා ගෙන ඇති අතර වසර [/FONT]05 [FONT=&quot]අවසානයේ එම රුපියල් ලක්ෂය නැවත බාරදී ඉඩම ලබා ගත යුතුය[/FONT]

[FONT=&quot]නමුත් මේ ඉඩම මඩ ඉඩමක් වන නිසා මෙහි වාර්ෂිකව වගා කළ හැකි අතර අක්කරයකින්[/FONT] [FONT=&quot]වී මිටි [/FONT]50[FONT=&quot] ආසන්න ප්‍රමාණයක් එක් කන්නයකදී ලබා ගත හැක. මේ අනුව අක්කර [/FONT]05 [FONT=&quot]කින් වී මිටි [/FONT]250[FONT=&quot] ආසන්න ප්‍රමාණයක් එක් කන්නයක් පමණක් වගා කිරීමෙන් ලබා ගත[/FONT] [FONT=&quot]හැක. මෙම වී අලෙවියෙන් ශුද්ධ ලාභය ලෙස[/FONT] [FONT=&quot]රුපියල් [/FONT]350,000 [FONT=&quot]ආදායමක් ලබා ගත[/FONT] [FONT=&quot]හැක.[/FONT]

[FONT=&quot]කන්න දෙකම වගා කරන්නේ නම් වාර්ෂිකව වී මිටි [/FONT]90 [FONT=&quot]පමණ ආදායමක් ලැබිය හැක (යල[/FONT] [FONT=&quot]කන්නයේ ආදායම අඩු නිසා)[/FONT] [FONT=&quot]එනම් අක්කර [/FONT]05 [FONT=&quot]කින් වර්ෂයේ කන්න දෙකම වගා කළ පසු[/FONT] [FONT=&quot]වි මිටි [/FONT]450 [FONT=&quot]ලබා ගත හැකිය.[/FONT] [FONT=&quot]එනම් මෙම වසර [/FONT]05 [FONT=&quot]තුලම දැනට පවතින මිල යටතේ රුපියල් [/FONT]600,000 [FONT=&quot]මුදලක[/FONT][FONT=&quot]ට[/FONT] [FONT=&quot]ආසන්න[/FONT][FONT=&quot] ශුද්ධ ලාභයක් ඉපයීමට හැකිවේ.[/FONT]

[FONT=&quot]නමුත් ඉඩමේ හිමිකරු රුපියල් ලක්ෂයකට මෙම ඉඩම වසර පහකට බදු දී කිසිඳු ආදායමක් නොලබා වසර පහ අවසානයේ රුපියල් ලක්ෂයක මුදලක් ආපසු දී ඉඩම ආපසු ලබා ගත යුතුය . [/FONT]

[FONT=&quot]‍තවද මෙම මුදල ගෙවීමට ඉඩම් හිමිකරුට ආදායමක් ලබා ගැනීමට වෙනත් මාර්ග නොමැති බැවින් අවස්ථා කිහිපයකදී මෙම ඉඩමේ හිමිකරුගෙන් සුළු සුළු මුදල් ඉල්ලා ගන්නා අතර අවසානයේ මෙම මුදල් ගෙවා ගැනීමට නොහැකිව මෙම ඉඩම දෙවැනි පාර්ශවයට අයිති වේ. [/FONT]
[FONT=&quot]තවද මේ කාලය තුල ඉඩම් හිමිකරුට මුදලින් හැම අවස්ථාවකම උදව් කර ඔහුගේ ණය බර වැඩි කිරීමට දෙවැනි පාර්ශවය අති දක්ෂය. තවද මෙම ඉඩම් හිමියා සලකා ඇත්තේ ඉඩමෙන් ලැබෙන ආදායම නොව මූලික මුදල් අවශ්‍යතාවය පමණි. [/FONT]

[FONT=&quot]මේ ආකාරයට බොහෝ ඉඩම් සිංහලයන්ට අහිමි වී අවසානය. නගරයෙන් බොහෝ ඈත ප්‍රදේශවල සිදුවන්නේ මේ ක්‍රියාවලියට ආසන්න ක්‍රියාවකි. අපි නොදැනුමත්වම අපගේ ඉඩම් කෙමෙන් අපට අහිමි වී යයි. මෙය සීතල ආක්‍රමණයක් ලෙසින් ඉතා දරුණු ලෙසම සිදු වෙමින් පවතී. [/FONT]
[FONT=&quot]තවත් ප්‍රධාන කාරණයක් වන්නේ මෙම ඉඩම පිහිටා ඇත්තේ සිංහලයන්ගේ ඉඩම අතරය. (මායිම් හොඳින් බලන්න) එනම් අවසානයේදී ‍සිංහලයන් අතරට වෙනත් ජාතීන් පැමිණෙන අතර, සිංහල ගම්මානව වල බිමේ අයිතිය අපට අහිමි වේවි.
[/FONT]

තවද මෙම ලිපිය සකස් කර ඇත්තේද දෙවන පාර්ශවය විසින් වන අතර කිසිදු විමසීමකින් තොරව පළමු පාර්ශවය ඊට අත්සන් කර ඇත.
එතරම් පළමු පාර්ශවයට, දෙවන පාර්ශවය කෙරෙහි විශ්වාසයක් ඇති තර තිබේ. මේ ක්‍රියාවලියේදී මුලින්ම සිදු කරන්නේ විශ්වාසය ගොඩ නැඟීමයි

මෙය බොහෝ කාලයක් තුල සිට කිසිවෙකුගේ අවධානයක් නොලබින් ඉතා දැවැන්තව සිදුවන ක්‍රියාවකි.

මෙතෙන්දී ගණුදෙනුව සිදුවී තිබේ නම් එය බේරාගැනීමට අපට කාලය තිබේ. ඒ කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉඩම් හිමියා දැනුවත් කලහොත් අපිට කිනම් ආකාරයේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය හැකිද ?
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    Royal
    මෙන්න ලන්කාවට වින කරන්න යන අනිත් වැඩ සහ වෙච්ච වැඩේ.....
    පොඩ්ඩක් මම දාපු කමෙන්ට් එකත් බලන්න ...
    මේවා කාලීන් ගැටලු

    එවත් තියෙන්න ඔන මචන් , උබලට එපා නම් පැත්තකට වෙලා හිටපල්ලා :rolleyes:;)
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    [FONT=&quot]මේ සටහනත් හොඳින් කියවන්න....... [/FONT]
    [FONT=&quot]මේ ඉඩම මඩ ඉඩමකි. එනම් මෙයින් වී වගා කිරීම මඟින් වාර්ෂික ආදායමක් ලැබිය හැක[/FONT]

    [FONT=&quot]මේ ඉඩම පවරා මෙහි හිමිකරු රුපියල් ලක්ෂයක් ලබා ගෙන ඇති අතර වසර [/FONT]05 [FONT=&quot]අවසානයේ එම රුපියල් ලක්ෂය නැවත බාරදී ඉඩම ලබා ගත යුතුය[/FONT]

    [FONT=&quot]නමුත් මේ ඉඩම මඩ ඉඩමක් වන නිසා මෙහි වාර්ෂිකව වගා කළ හැකි අතර අක්කරයකින්[/FONT] [FONT=&quot]වී මිටි [/FONT]50[FONT=&quot] ආසන්න ප්‍රමාණයක් එක් කන්නයකදී ලබා ගත හැක. මේ අනුව අක්කර [/FONT]05 [FONT=&quot]කින් වී මිටි [/FONT]250[FONT=&quot] ආසන්න ප්‍රමාණයක් එක් කන්නයක් පමණක් වගා කිරීමෙන් ලබා ගත[/FONT] [FONT=&quot]හැක. මෙම වී අලෙවියෙන් ශුද්ධ ලාභය ලෙස[/FONT] [FONT=&quot]රුපියල් [/FONT]350,000 [FONT=&quot]ආදායමක් ලබා ගත[/FONT] [FONT=&quot]හැක.[/FONT]

    [FONT=&quot]කන්න දෙකම වගා කරන්නේ නම් වාර්ෂිකව වී මිටි [/FONT]90 [FONT=&quot]පමණ ආදායමක් ලැබිය හැක (යල[/FONT] [FONT=&quot]කන්නයේ ආදායම අඩු නිසා)[/FONT] [FONT=&quot]එනම් අක්කර [/FONT]05 [FONT=&quot]කින් වර්ෂයේ කන්න දෙකම වගා කළ පසු[/FONT] [FONT=&quot]වි මිටි [/FONT]450 [FONT=&quot]ලබා ගත හැකිය.[/FONT] [FONT=&quot]එනම් මෙම වසර [/FONT]05 [FONT=&quot]තුලම දැනට පවතින මිල යටතේ රුපියල් [/FONT]600,000 [FONT=&quot]මුදලක[/FONT][FONT=&quot]ට[/FONT] [FONT=&quot]ආසන්න[/FONT][FONT=&quot] ශුද්ධ ලාභයක් ඉපයීමට හැකිවේ.[/FONT]

    [FONT=&quot]නමුත් ඉඩමේ හිමිකරු රුපියල් ලක්ෂයකට මෙම ඉඩම වසර පහකට බදු දී කිසිඳු ආදායමක් නොලබා වසර පහ අවසානයේ රුපියල් ලක්ෂයක මුදලක් ආපසු දී ඉඩම ආපසු ලබා ගත යුතුය . [/FONT]

    [FONT=&quot]‍තවද මෙම මුදල ගෙවීමට ඉඩම් හිමිකරුට ආදායමක් ලබා ගැනීමට වෙනත් මාර්ග නොමැති බැවින් අවස්ථා කිහිපයකදී මෙම ඉඩමේ හිමිකරුගෙන් සුළු සුළු මුදල් ඉල්ලා ගන්නා අතර අවසානයේ මෙම මුදල් ගෙවා ගැනීමට නොහැකිව මෙම ඉඩම දෙවැනි පාර්ශවයට අයිති වේ. [/FONT]
    [FONT=&quot]තවද මේ කාලය තුල ඉඩම් හිමිකරුට මුදලින් හැම අවස්ථාවකම උදව් කර ඔහුගේ ණය බර වැඩි කිරීමට දෙවැනි පාර්ශවය අති දක්ෂය. තවද මෙම ඉඩම් හිමියා සලකා ඇත්තේ ඉඩමෙන් ලැබෙන ආදායම නොව මූලික මුදල් අවශ්‍යතාවය පමණි. [/FONT]

    [FONT=&quot]මේ ආකාරයට බොහෝ ඉඩම් සිංහලයන්ට අහිමි වී අවසානය. නගරයෙන් බොහෝ ඈත ප්‍රදේශවල සිදුවන්නේ මේ ක්‍රියාවලියට ආසන්න ක්‍රියාවකි. අපි නොදැනුමත්වම අපගේ ඉඩම් කෙමෙන් අපට අහිමි වී යයි. මෙය සීතල ආක්‍රමණයක් ලෙසින් ඉතා දරුණු ලෙසම සිදු වෙමින් පවතී. [/FONT]
    [FONT=&quot]තවත් ප්‍රධාන කාරණයක් වන්නේ මෙම ඉඩම පිහිටා ඇත්තේ සිංහලයන්ගේ ඉඩම අතරය. (මායිම් හොඳින් බලන්න) එනම් අවසානයේදී ‍සිංහලයන් අතරට වෙනත් ජාතීන් පැමිණෙන අතර, සිංහල ගම්මානව වල බිමේ අයිතිය අපට අහිමි වේවි.
    [/FONT]

    තවද මෙම ලිපිය සකස් කර ඇත්තේද දෙවන පාර්ශවය විසින් වන අතර කිසිදු විමසීමකින් තොරව පළමු පාර්ශවය ඊට අත්සන් කර ඇත.
    එතරම් පළමු පාර්ශවයට, දෙවන පාර්ශවය කෙරෙහි විශ්වාසයක් ඇති තර තිබේ. මේ ක්‍රියාවලියේදී මුලින්ම සිදු කරන්නේ විශ්වාසය ගොඩ නැඟීමයි

    මෙය බොහෝ කාලයක් තුල සිට කිසිවෙකුගේ අවධානයක් නොලබින් ඉතා දැවැන්තව සිදුවන ක්‍රියාවකි.

    අනිවාර්යයෙන්ම මේ දේ දැන් තත්වය අළුත් වෙලා. ඉස්සර තිබ්බේ දුප්පත් පවුල් හොයන් ගිහින් ඒ පවුල් වලට මුදල් දීලා ඒ අය ආගමට හරවා ගත්තා. ඒ වගේ විශාල ප්‍රමාණයක් පිටිසර දුප්පත් අයට විතරක් නෙමේ නගරෙත් වුනා. මේ නිසා මේ ගැන මීට වඩා අවධානයෙන් සිටිය යුතුයි.
    නමුත් අවසානාවකට අද රටේ පවතින තත්වය අනුව මිනිසුන් සිතන්නේ අනිත් එකාට හෙන ගැහුවත් කමක් නැ මම හොඳි​න් නේද කියලා.
    මෙයට ප්‍රධාන වශයෙන් වග කියන්න ඕනේ චීවරධාරියෝ. ඔවුන් තමයි ගමේ මිනිසුන් ගමේ පන්සලෙන් ඇත් කලේ. ඔවුනට අයිති නැති දේශපාලනයක් කරන්න ගිහින්.
    (මෙතනට දේශපාලනය ඇඳා ගැනීම කොතෙක් දුරට සාධාරණද මම නොදනිමි.)මේකට උදාහරණයක් අරන් පෙන්වන්න පුළුවන් අපේ ගමේම පන්සල.පන්සලේ නායක හාමුදුරුවන්. හාමුදුරුවෝ ඡන්දේ දෙන්නේ බුලත් නොළයට(මේ ගැන් කිව්වට සන්ධානයට ඡන්ද දෙන අය අමනාප වෙන්න එපා) එහෙමයි කියලා ඒ ගමේ ඉන්න අනිත් පක්‍ෂ වල සාමජිකයන් පන්සලෙන් ඇත් කිරිම කොතරම් සුදුසු ක්‍රියාවලියක්ද? ඒ සාමජිකයන්ගේ ගෙවල් වලට වැඩම වන්නේ නැතිව සිටීම කොතරම් දුරට සාධාරණද?
    අනිත් දෙය තමයි පන්සලේ තිබෙන් දහම් පාසල. මේතටත් ගුරුවරුන් ගැනීමේදී ඉහත සඳහන් පක්‍ෂයේ අය තමයි හොය හොයා බඳව ගන්නේ. අනිත් අය ආවත් බෑ කියන්න බැරි කමට බඳවගත්තත් ඒ අයට පල නොකියා පලා බෙදලා ඉවත් කරනවා.
    මේ නිසා බොහො දෙනා පන්සලෙන් ඇත්වීම නැවැත්වීමට නොහැකි දෙයක්. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන් ගන්නා අන්‍යාගමිකයින් කරන්නෙ තමන්ගේ ආගම පතුරවන එකයි.
    මේවට වග කියන්න ඕනේ කවුද? අපිම නේද?
     
    එවත් තියෙන්න ඔන මචන් , උබලට එපා නම් පැත්තකට වෙලා හිටපල්ලා :rolleyes:;)

    මෙච්චර කාලයක් සිංහලයො ඔය වගේ පින්ගුත්තර ටෝක් දුන්නනම් උඹටවත් මටවත් අදහන්න ආගමක් දහමක් නැති වේවි කියල මට නම් හිතින්නෙ ...
    කමක් නෑ පොඩි කාලෙ ඉඳන් බ්‍රේන්වොශ් කරන කස්ටිය ගැන මෙතන ගොඩක් කතා උනානේ ....
    ඒත් උසස්යැයි සම්මත පාසැල් වල සිට මේක හැදුවනම් ඉදිටි පරපුර සිංහල බෞද්ධයො විදියට හැදේවි....
    සැයු:~ කොහොමත වල බහින එකා යන්නෙ වලටම තමා.....
     
    nwnbs

    Member
    ආශාවන් සෑම කෙනෙකුටම ඇත. මොහොතින් මොහොත විවිධ අශාවන් සිතේ හට ගනී. එය සිතේ ස්වභාවයයි. එහෙත් ඒ ආශාවන් ගැන බුද්ධිමත්ව කල්පනා කර කටයුතු කල යුත්තේ, යමක් කෙරෙහි ඇතිවූ ආශාවන් සෑම විටම එසේ නොපවතින බැවිනි. කාලය ගතවෙද්දී, දැනුමෙන් පෝෂණය වෙද්දී අප කල කී දෑ දෙස හැරී බැලූ විට, පෙර අප මහත් ආශාවෙන් කල කී දැයින් අපට පසු තැවීමක් ඇති නොවේයැයි නිශ්චිතවම කිව හැක්කේ කාටද... තාවකාලික ආශාවන් නිසා යමෙකුගේ අනාගතය අඳුරු විය හැක. සමහර විට මුළු සමාජයක්ම වැරදි මඟට යොමු කිරීමට කිහිප දෙනෙකුගේ ආශාවන් මුල් විය හැක. නමුත් පසුතැවීමෙන් පලක් නොවේ. යමක් කිරීමට පෙර හොඳින් සිතා බැලිය යුතුය. වරක් දෙවරක් නොව, කිහිප වරක්ම සිතිය යුතුය. හැම පැත්තෙන්ම සිතිය යුතුය. මිනිසෙකු ලෙස ලැබූ සිතීමේ ශක්තිය අපතේ නොහැරිය යුතුය.
    ලෝකයේ විවිධ විලාසිතා දවසින් දවස බිහිවෙමින් පවතී. එයින් හොඳ නරක කුමක්දැයි තෝරාගත යුත්තේ තම පවුලේ අයට පමණක් නොවේ. එය තමන් ජීවත් වන සමාජයටද හොදක් කරන්නේද නරකක් කරන්නේද යන්න ගැන බුද්ධිමත්ව සිතා බලා කටයුතු කල යුතුය. එවිට තමන් ගැන අනාගතයේදී පසුතැවීමට සිදු නොවේ.
     
    • Like
    Reactions: cmanimations

    :yes::yes:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    යම් සිද්ධියක් මතක් වුනා කූරගල සිද්ධියට අදාළව
    මේකෙ නම් ගම් කිව්වට මං හිතන්නෑ ප්‍රශ්නයක් වෙයි කියලා :rolleyes:
    අපි ළඟදි ගියා කූරගල ආසන්නව තියන තවත් ප්‍රසිද්ධ පුරාණ විහාරයකට(බුදුගල)
    ස්වාමීන්වහන්සෙ එක්ක දොඩමළු වෙනකොට කූරගල තත්වෙ ගැනත් කතා වුනා
    ඒ දවස් වල බලංගොඩ හිටපු මංත්‍රී තුමා අබුසාලි මහත්තය හරි උනන්දුවෙන් ප්‍රදේශයේ පන්සල් වලට උදවු කල්ලා තියනවා
    පංසලට විදුලිය ගන්න, තාප්පේ හදා ගන්න, පංසලට එන පාර හදා ගන්න වගේ පොඩි පොඩි දේවලට
    ඒ හින්දමද මංදා කොහොමෙන් කොහොමහරි යුද්ධයෙන් අනාත වු අය කියලා කූරගල කොලනි හදාගෙන වැඩේ ජමරෙට කරං යද්දි පන්සල් වල හාමුදුරු ගොල්ලොන්ට කතා කරන්න විදිහක් තිබ්බේ නෑළු.
     
    • Like
    Reactions: sudunone

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලස්සන සෙන් කතාවක් මතක් වුනා sudunone දාපු හැමෝටම බලා ගන්න ඒක මෙතන දාන්නම්
    ඇති වෙන නැති වෙන ස්වාභාවය ගැන ලස්සන හින්ට් එකක් මේ කතාවෙන් කියවෙනවා

    භාවනාව ඉගෙන ගැනීම ආරම්භ කළ එක් සිසුවෙක් ගුරුතුමාණන් හමුවට පැමිණියේ සිය ගැටළු ඉදිරිපත් කිරීමටය.
    "මට කොහෙත්ම හිත එකඟ කරගන්න බැහැ. භාවනාවට ඉඳ ගත්තු ගමන් නිදිමත වෙනවා. විනාඩි පහක් එක තැන ඉන්න බෑ, කකුල් කැඩෙන්න තරම් රිදෙනවා. හිත හැම තැනම දුවනවා. මගෙ භාවනාවනම් අන්තිම සවුත්තුයි."

    "ආ, ඒක ඇරිල යාවි." ගුරුතුමාණෝ විශ්වාසයෙන් යුතුව පිළිතුරු දුන්හ.

    එය පිළිගත් ශිෂ්‍යයා සතියකට පසු ගුරුතුමාණන් හමුවට ගියේ ඉමහත් ප්‍රීතියෙනි.
    "මගේ භාවනාව ඉතාම හොඳින් කෙරෙනවා; මට හරි සන්තෝසයි. සිත ඉක්මණින් සමාධිගත වෙනවා. මට හරිම සැනසුමක්, සාමකාමී බවක් දැනෙනවා. භාවනාව සත්තකින්ම ඉතාම හොඳයි."

    "ආ, ඒක ඇරිල යාවි." ගුරුතුමාණෝ විශ්වාසයෙන් යුතුව පිළිතුරු දුන්හ.
     
    පිටියෙ_අප්පු;7078173 said:
    CAnimations සහ nwnbs, ගින්දර පෝස්ට් දෙකක් ! + රෙප්

    ස්තුතී.......
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~​
    ගංගොඩවිල සෝම හිමිපාණෝ
    මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ අපවත් වී වදාල පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන්වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ බුදු දහමත් සිංහල ජාතියත් රැකගැන්මෙහිලා අමරණීය වූ සේවාවාක් ඉටුකරන ලදී.

    සෝම හිමියඟේ අගනා දහම දේශනා මාලවක් මෙයින් බාගත හැකි බව දන්වා සිටිමි...
    (දෙවන වෙලුම)​

    1. වැනසීම හා සැනසීම
    2. අපේ නිදහස

    Last edited:

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    පිටියෙ_අප්පු;7070808 said:
    සහෝදරී , කරුණාකරල අනික් ආගම් වල වැරදි දේ නොකරන්න උගන්වන හැටි මට කියල දෙනවද ? මොකද මම දන්නේ නැහැ අනික් ආගම් වල වැරදි දේ නොකරන්න උගන්වනවා කියලා. විශේෂයෙන් ඉස්ලාමයේ. ඒනිසා මම නොදන්න එත් ඔබ දන්න ඒ දේ ගැන අපිට කියල දෙනවද කරුණාකරල ?
    එහෙනම් ඉස්ලාමයේ කරන්න කියලා තියෙන වැරැද්ද මොකද්ද???
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    එහෙනම් ඉස්ලාමයේ කරන්න කියලා තියෙන වැරැද්ද මොකද්ද???
    oya kisima deyak danne ne wagene kata karanne oya mona lokeda hitiye? mara dewal ahanne. apppo meken ayeth me thread eke randu ati wenna puluwan. oka gana kiyanna wenam thread ekak open karaganna oyata ea gana prashanayak tiyanwa.
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    oya kisima deyak danne ne wagene kata karanne oya mona lokeda hitiye? mara dewal ahanne. apppo meken ayeth me thread eke randu ati wenna puluwan. oka gana kiyanna wenam thread ekak open karaganna oyata ea gana prashanayak tiyanwa.

    මම කළ ප්‍රකාශයක් මේ ත්‍රෙඩ් එකේ කෙනෙක්ට ප්‍රශ්නයක් නම් මම ඒ පිළිබද විමසන්න ඔන මේ ත්‍රෙඩ් එකෙන්මයි. අපි ඉස්ලාම් ආගම ගන දන්නෙ අල්පයයි. ඒ දන්න අල්පයෙන්ම ඒ ආගමට මඩ ගහන එක වැරදියි.
    මම මෙතනදි රණ්ඩුවක් හදන්න උත්සහ කළේ නැහැ.
    මම ඉස්ලාම් ආගම ගැන දන්න ස්වල්පය හරි බෙදා හදා ගන්න හැදුවේ.

    මෙතන රණ්ඩු ඇති වෙන්න ප්‍රධාන හේතුව මේ වගේ වැරදි වැටහීම්.
    :)
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මම කළ ප්‍රකාශයක් මේ ත්‍රෙඩ් එකේ කෙනෙක්ට ප්‍රශ්නයක් නම් මම ඒ පිළිබද විමසන්න ඔන මේ ත්‍රෙඩ් එකෙන්මයි. අපි ඉස්ලාම් ආගම ගන දන්නෙ අල්පයයි. ඒ දන්න අල්පයෙන්ම ඒ ආගමට මඩ ගහන එක වැරදියි.
    මම මෙතනදි රණ්ඩුවක් හදන්න උත්සහ කළේ නැහැ.
    මම ඉස්ලාම් ආගම ගැන දන්න ස්වල්පය හරි බෙදා හදා ගන්න හැදුවේ.

    මෙතන රණ්ඩු ඇති වෙන්න ප්‍රධාන හේතුව මේ වගේ වැරදි වැටහීම්.
    :)
    ok read this post.
    http://www.elakiri.com/forum/showpost.php?p=7039116&postcount=1878
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මම කළ ප්‍රකාශයක් මේ ත්‍රෙඩ් එකේ කෙනෙක්ට ප්‍රශ්නයක් නම් මම ඒ පිළිබද විමසන්න ඔන මේ ත්‍රෙඩ් එකෙන්මයි. අපි ඉස්ලාම් ආගම ගන දන්නෙ අල්පයයි. ඒ දන්න අල්පයෙන්ම ඒ ආගමට මඩ ගහන එක වැරදියි.
    මම මෙතනදි රණ්ඩුවක් හදන්න උත්සහ කළේ නැහැ.
    මම ඉස්ලාම් ආගම ගැන දන්න ස්වල්පය හරි බෙදා හදා ගන්න හැදුවේ.

    මෙතන රණ්ඩු ඇති වෙන්න ප්‍රධාන හේතුව මේ වගේ වැරදි වැටහීම්.
    :)

    Ayyooooo ayyoooooo aye nan patan ganne epa :) huga denek hari amaruwen meka hari parata genawe :( ....

    anith eka Sister oya kiyana kathaweth aththak thiyenewa ... apita anith agam prashna karanne ayithiyak na ... api hariyata ape agamawath danne nathuwa :) anith agam prashna karana eke waradi :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පිටියෙ_අප්පු;7081128 said:
    කුරාණේ කියල තියෙනව නම් පොළව ගෝලාකාර නොව පැතලිය (ෆ්ලැට්) කියා එය හරිද ?

    owa api prashna nokara emu neda :) ...apita Islam agama harida waradida kiyala methana oppu karanne oni na neda ?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පිටියෙ_අප්පු;7081128 said:
    කුරාණේ කියල තියෙනව නම් පොළව ගෝලාකාර නොව පැතලිය (ෆ්ලැට්) කියා එය හරිද ?

    ඔබ තුමා මේක බලන්න

    Qur’an says that Allah has made the earth for you as a carpet. This gives an indication that the earth is flat. Does this not contradict established modern science?

    1. Earth made as a carpet

    The question refers to a verse from the Qur’an in Surah Nuh:
    "And Allah has made the earth for you as a carpet (spread out)." The Holy Qur'an, Chapter 71, Verse 19

    globe.gif
    But the sentence in the above verse is not complete. It continues in the next verse, explaining the previous verse. It says: "That ye may go about therein, in spacious roads." The Holy Qur'an, Chapter 71, Verse 20

    A similar message is repeated in Surah TaHa:

    "He Who has made for you the earth like a carpet spread out; has enabled you to go about therein by roads (and channels)...." The Holy Qur'an, Chapter 20, Verse 53

    The surface of the earth i.e. earth’s crust is less than 30 miles in thickness and is very thin as compared to the radius of the earth which is about 3750 miles. The deeper layers of the earth are very hot, fluid and hostile to any form of life. The earth’s crust is a solidified shell on which we can live. The Qur’an rightly refers to it like a carpet spread out, so that we can travel along its roads and paths.
    2. Carpet can also be spread on other than an absolute flat surface

    Not a single verse of the Qur’an says that the earth is flat. The Qur’an only compares the earth’s crust with a carpet. Some people seem to think that carpet can only be put on an absolute flat surface. It is possible to spread a carpet on a large sphere such as the earth. It can easily be demonstrated by taking a huge model of the earth’s globe covering it with a carpet.

    Carpet is generally put on a surface, which is not very comfortable to walk on. The Qur’an describes the earth crust as a carpet, without which human beings would not be able to survive because of the hot, fluid and hostile environment beneath it. The Qur’an is thus not only logical, it is mentioning a scientific fact that was discovered by geologists centuries later.
    3. Earth has been spread out

    Similarly, the Qur’an says in several verses that the earth has been spread out.
    "And We have spread out the (spacious) earth: how excellently We do spread out!" The Holy Qur'an, Chapter 51, Verse 48
    Similarly the Qur’an also mentions in several other verses that the earth is an expanse:
    "Have We not made the earth as a wide expanse. And the mountains as pegs?" The Holy Qur'an, Chapter 78, Verse 6-7

    None of these verses of the Qur’an contain even the slightest implication that the earth is flat. It only indicates that the earth is spacious and the reason for this spaciousness of the earth is mentioned. The Glorious Qur’an says:
    "O My servants who believe! truly. spacious is My Earth: therefore serve ye Me –(And Me alone)!" The Holy Qur'an, Chapter 29, Verse 56
    Therefore none can give the excuse, that he could not do good and was forced to do evil because of the surroundings and circumstances.
    4. Earth is geospherical in shape

    The Qur’an mentions the actual shape of the earth in the following verse: "And we have made the earth egg shaped". The Holy Qur'an, Chapter 79, Verse 30
    The Arabic word Dahaha means egg shaped. It also means an expanse. Dahaha is derived from Duhiya which specifically refers to the egg of an ostrich which is geospherical in shape, exactly like the shape of the earth.

    Thus the Qur’an and modern established science are in perfect harmony.
    Dr. Zakir Naik