සිංහල බෞද්ධ සංවිධානය විසින් කරන ප්‍රථම හ&#3545

සිංහල බෞද්ධ සංවිධානය විසින් කරන ප්‍රථම හ&#3545

සිංහල බෞද්ධ සංවිධානය විසින් කරන ප්‍රථම හෙලිදරව්ව

මීට අවුරුදු කිහිපයකට පෙර එක්තරා පුද්ගලයෙක් අන්තර්ජාලය භාවිතා කරමින් ඉතාම අමුතු අන්දමේ ව්‍යායාමයක් ආරම්භ කලේය. ඔහුගෙ ක්‍රියාවන් වල එකම තෙමාව වූයේ ඉස්ලාමයයි. එය හොදම සහ ඉතාමත් උසස් ජීවන මාර්ගයක් යැයි අනෙක් විශ්වාසයන් හුදෙක්ම පුහු සහ ප්‍රායෝගිය නොවන දෙවල් ලෙස ප්‍රකාශ කරමින් නවතම මාදිලියේ අලෙවිකරණයක් විය.එසේ කිරීමේදි ඔහු ඉතාමත් නින්දිත ආකාරයෙන් විශේෂයෙන් බුදුදහමට අඩංගු කරුණු වැරදි ලෙස ඉදිරිපත් කරන්නට පටන් ගත්තේය. කෙසේ වෙතත් මෙවැනි ක්‍රියා කිහිපයක්ම අත්දකින්නට සිදුවූයෙන් මෙහි ඇති සත්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍යවූයෙන් යම් කාලයක් අවශ්‍ය පර්යෙශණ වල අප සංවිධානය නිරත විය. එයින් සොයාගත් කරුණු අතිශයින්ම පුදුමය දනවන සුළු විය. පහත ඉදිරිපත් කෙරෙන්නේ එම කටයුතු වල යම් ප්‍රතිඵල කිහිපයකි.

හෙලිදරව්ව අංක 1

පහත රූපපෙල නරඹන්න. එහිදි ඉදිරිපත් කරන කරුණු සිහියට ගන්න.




මධ්‍යම ප්‍රතිපදාව ඉස්ලාමිකයන් අනුගමනය කරනවා නම් නෝම්බි අල්ලන්නේ කුමක් නිසාද කියා ඔබට ගැටළුවක් මතුවෙනු නොඅනුමානය. එය එක් ගැටළුවක් පමණි.


හෙලිදරව්ව අංක 2

මුස්ලිම් සාමාජිකයෙක් විසින් ආගමික අංශයේ පළකරන ලද ඉස්ලාමීය පොතක එක පිටුවක ස්ක්‍රීන්ශොට් එකක් ඔබට පහත දිස්වෙයි.

screenshotza.png


ඉහත ඇති ඒ පොතේ කරුණු අනූව බුදු රජාණන් වහන්සේ සහ බෞද්ධ වත්පිළිවෙත් ගැන ඉතාම වැරදි අර්ථකතනයක් දකින්නට ලැබේවි.


තවත් බොහොමයක් දෑ හෙළි කිරීමට තිබේ. ඒවා පසුව බලාපොරොත්තු වන්න.
 
Last edited:
ආහ්... පිටියෙ අප්පු ප්‍රසිද්ධ රහසක්නේ හෙළිදරව් කරලා තියෙන්නෙ....:nerd:

මේවා ඉතිං religious section එකට යන එන අයනම් දන්නවා.. මෙතැන දාපු එකෙන් අනිත් අයත් බලාගනියි
....:)
comments නැතිඋනාට views තියෙනවානෙ...:baffled:
 
ආහ්... පිටියෙ අප්පු ප්‍රසිද්ධ රහසක්නේ හෙළිදරව් කරලා තියෙන්නෙ....:nerd:

මේවා ඉතිං religious section එකට යන එන අයනම් දන්නවා.. මෙතැන දාපු එකෙන් අනිත් අයත් බලාගනියි
....:)
comments නැතිඋනාට views තියෙනවානෙ...:baffled:


මේ ප්‍රසිද්ධ රහස මේ අංශෙට තවමත් රහසක් නේ. ඉතින් මෙතන ඉන්න අයත් දැනුවත් කරන්න හිතුනා.
 
  • Like
Reactions: Randir

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
කලින් ත්‍රෙඩ් වල පිස්සු හැදිලා වාගේ වියරුවෙන් හැසිරුනු මුස්ලිම්වරුන්ගේ ප්‍රතිචාර කෝ?
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔව් ඔව් අන්වර් හම්බර් මහත්තය එයාගෙ වීඩියෝ පෙලේ තව අමුතු අමුතු සොයාගැනීම් ගානක් කරල තියෙනව. :lol:

    එව්ව ඔක්කොම හිමිහිට දාන්න. :)
     

    nwnbs

    Member
    රෙලිජස් සෙක්ශන් එකේ හිටපු අය නම් දන්නව ඇති මේ ගැන. මමත් වැඩිය ඒ සෙක්ශන් එකට නොගිය නිසා මේ කරුණු ගැන වැඩිය දැනගෙන හිටියෙ නෑ. ඒත් පහුගිය දවස් වල මේ ගැන කියවපු නිසා දැන් යම් දුරකට අවබෝධයක් තියෙනව. බොහොමත්ම ස්තුතියි අපිව දැනුවත් කරන එක ගැන...
     

    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    ගුරුත්වාකර්ෂණය = සර්. අයිසැක් නිව්ටන්
    මධ්‍යම ප්රතිපදාව = උත්තරීතර අල්ලාහ් දෙවියන් වහන්සේ.

    මරු මරු.............
    :lol::lol::lol:
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ගුරුත්වාකර්ෂණය = සර්. අයිසැක් නිව්ටන්
    මධ්‍යම ප්රතිපදාව = උත්තරීතර අල්ලාහ් දෙවියන් වහන්සේ.

    මරු මරු.............
    :lol::lol::lol:


    අල්ලාහ් දෙවියන් වහන්සේ = :P ;)
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    ඌරට කිරිබත් දැක්කහම ඔක්කාරෙලු.
    ඉස්ලාම් කාරයන්ටත් බුදුදහම ඒ වගෙලු.

    මොකද බුදුදහම ඉදිරියේ තමයි ඉස්ලාම් ආගමේ නිර්වත හෙලිවෙන්නෙ. ඒ හින්ද තමයි ඔය විදිහට බුදුදහම විකෘති කරල බුදුදහම ගැන වැරදි ආකල්පයක් ඇතිකරන්න හදන්නෙ. හැබැයි ඉතින් ඒකට ඔය අන්වර්ල වගේ අය තවම පොඩිවැඩී.
    බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නේ නැහැනේ.:yes:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අර කිව්වා වගේ මේක ප්‍රසිද්ධ රහසක්
    දැන් ඉතින් බලාගෙන ඉන්නවෙන්න ඉස්සර මල විකාරෙන් කෑ ගහපු අය ඇවිත් රිප්ලයි දානකන්
     

    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    අර කිව්වා වගේ මේක ප්‍රසිද්ධ රහසක්
    දැන් ඉතින් බලාගෙන ඉන්නවෙන්න ඉස්සර මල විකාරෙන් කෑ ගහපු අය ඇවිත් රිප්ලයි දානකන්
    මොන රිප්ලයි ද මචන් මේවාගේ ඒවට සද්ද නෑ. ඇයි කියන්න දෙයක් නෑනේ.
     

    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    අල්ලාහ් දෙවියන් වහන්සේ = :P ;)

    හලේ මල්ලල්ලෙ ලෑ මෂන්. අල්ලාහ් ඉපදුනේ බුදුරජානන් වහන්සේට කලින්ද මෂන්.

    ආ.... සොරි සොරි.......... උත්තරීතර අල්ලාහ් දෙවියන් වහන්සේ නෙ ලෝකෙ මැව්වෙ. තව ටිකදවසකින් කියයි බුදු හාමුදුරුවොත් මැව්වෙ මෙයා කියල.

    නයි කයිද රෝස් පාන් කිව්වලු.

    එ‍තකොට ඇයි මෂන් අල්ලාහ් දෙයියො තමන්ට විරුද්ධව යන අයත් මැව්වෙ. ඉස්ලාම් අදහන අය විතරක් මැව්ව නම් වැඩේ ගොඩ නෙ. ඉස්ලාම් අදහන්නෙ නෑ කියල නයින්ට කියල මිනිස්සුන්ට දෂ්ට කරන්ට ඕනෙත් නෑනේ.
    :lol::lol::lol:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    "මේ ප්‍රසිද්ධ රහස මේ අංශෙට තවමත් රහසක් නේ. මෙතන ඉන්න අයත් දැනුවත් කරන්න හිතුනා"
    elakiri wadak mewage dewal helekarunna ona ,me wenakan mamanam mukuth danan hetiyene me gana,

    gd wrk
    mage sup1th ubata
     
    "මේ ප්‍රසිද්ධ රහස මේ අංශෙට තවමත් රහසක් නේ. මෙතන ඉන්න අයත් දැනුවත් කරන්න හිතුනා"
    elakiri wadak mewage dewal helekarunna ona ,me wenakan mamanam mukuth danan hetiyene me gana,

    gd wrk
    mage sup1th ubata


    එළ එළ , තවත් අයට මේ ගැන දන්නවන්න
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මේ එකෙක් විතරයි. තව කට්ටිය ගොඩක් ඉන්නවා. භයානකම ජාතිය තමයි බොරු බෞද්ධ වේශයක් මවාගෙන බුදුදහම විකෘති කිරීමටත්, බුදුදහම ඉගෙන ගන්න අයව නොමග යැවීමටත් තැත් කරන පිරිස.

    මේ මිනිහා බුදුදහමට විතරක් නොවෙයි, ක්‍රිස්තියානි ආගමටත් විරුද්ධව මනස්ගාත ප්‍රචාරය කරනවා. උන්දෑ ලවා කුණු ලියවගෙන ඒවා තැන් තැන්වල අලව අලව ප්‍රචාරයට උර දෙන හැලපයින් වෙනම ඉන්නවා.