ULTIMATE CHAT AMBALAMA (SPOT)

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    අප්පෝ උඹට තද වෙනවා නේද කෙල්ලො පැරදුනාම් :විරිත්තීම: :විරිත්තීම: ..[පේලියක්]
    :lol::lol:

    :විරිත්තීම: ? :lol::lol:
    ඕක අමුතුවෙන් දාන්න ඕනෙ නෑ බං
    මම දන්නව උඹ කොහොමත් හැම වෙලේම විරිත්තනව කියල :P

    මොකෙන්ද කෙල්ලො පැරදුනෙ?
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    නිදාගන්නවදත් කියල අහනවා
    අද මැච් එක බලන්න ඇහැරිල හිටියෙ

    දැන් නම් තවත් ඉන්න බෑ වගෙ

    :shocked:
    aththata?
    hmm....1 am ta kalinma matanam kohomath ninda enne naha ;)
    hey aiya..pc eka laga kottayak genath thiyaaganna :P:P

    oluwa keyboard eke watunoth ninda gihin monawa type wei da danne naha:P
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :yes::yes::yes:
    :yes::yes::yes::yes:


    ambo oluwa wanala dan bellath mokakda mokakda wuna wage :yes::rolleyes:
    :lol::lol::lol::lol::lol:
    හිනා වෙලා කට රිදෙයිද දන්නේ නෑ දැන්


    :විරිත්තීම: ? :lol::lol:
    ඕක අමුතුවෙන් දාන්න ඕනෙ නෑ බං
    මම දන්නව උඹ කොහොමත් හැම වෙලේම විරිත්තනව කියල :P

    මොකෙන්ද කෙල්ලො පැරදුනෙ?

    ඔව් ඔව් ඒකත් හරි.......කොච්චර කල් ඉදන් ද නේද ඒක දන්නේ :yes::yes: :lol:
    පල පල කාටද විරිත්තුවෙ මම :(:lol:
    ඒකවත් දන්නේ නැතුවද බං කෑගැහුවෙ:lol::lol:...අර 5000 ට ගනන් කරන එකෙන් :)
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඔව් ඔව් ඒකත් හරි.......කොච්චර කල් ඉදන් ද නේද ඒක දන්නේ :yes::yes: :lol:
    පල පල කාටද විරිත්තුවෙ මම :(:lol:
    ඒකවත් දන්නේ නැතුවද බං කෑගැහුවෙ:lol::lol:...අර 5000 ට ගනන් කරන එකෙන් :)

    කාටද විරිත්තුවෙ කියල මම ඉතින් කියන්නෙ නෑ
    5000ට ගැනල ඉවරද? :lol::lol:

    අඩො මම යනව බං,දැන් නම් හොඳටෝම නිදිමතයි
    ගුඩ් නයිට්,පස්සෙ හම්බෙමු

    රුවින්,කුඩොස් & අනිත් අයට ගුඩ් නයිට් කිවුවා
    AC ට ඕනෙ එකක් ගුඩ් මෝනින් හරි ගුඩ් ඊවිනින් හරි :lol::lol: