කන්ග්රැට්ස් කිවුවා
උඹලට නිදිමත නැද්ද බං?
no bro
api kohomath eda idanma 1am 2am thamai nidaganne
EK eke 12 pm, 11pm log out wenawa

ai aiya oya mewelawata nidagannawada?


කන්ග්රැට්ස් කිවුවා
උඹලට නිදිමත නැද්ද බං?



අප්පෝ උඹට තද වෙනවා නේද කෙල්ලො පැරදුනාම් :විරිත්තීම: :විරිත්තීම: ..[පේලියක්]
![]()



no bro
api kohomath eda idanma 1am 2am thamai nidaganne
EK eke 12 pm, 11pm log out wenawa
ai aiya oya mewelawata nidagannawada?![]()
නිදාගන්නවදත් කියල අහනවා
අද මැච් එක බලන්න ඇහැරිල හිටියෙ
දැන් නම් තවත් ඉන්න බෑ වගෙ





aththata?
hmm....1 am ta kalinma matanam kohomath ninda enne naha
hey aiya..pc eka laga kottayak genath thiyaaganna
oluwa keyboard eke watunoth ninda gihin monawa type wei da danne naha![]()

ambo oluwa wanala dan bellath mokakda mokakda wuna wage![]()





:විරිත්තීම: ?
ඕක අමුතුවෙන් දාන්න ඕනෙ නෑ බං
මම දන්නව උඹ කොහොමත් හැම වෙලේම විරිත්තනව කියල
මොකෙන්ද කෙල්ලො පැරදුනෙ?





...අර 5000 ට ගනන් කරන එකෙන් 
i leave now
bye
cya
bs




PC එක ලඟ ඇඳක්ම තියනව බං
අඩි 2ක් විතර පස්සට වෙන්න විතරයි ඕනෙ

ah ehenam :maru ah!! 

byez...tc...![]()
සුබ රැයක්
බුදු සරණයි
Okay sis
goodn8..sweet dreams
have a nice time![]()


ඔව් ඔව් ඒකත් හරි.......කොච්චර කල් ඉදන් ද නේද ඒක දන්නේ![]()
පල පල කාටද විරිත්තුවෙ මම
ඒකවත් දන්නේ නැතුවද බං කෑගැහුවෙ...අර 5000 ට ගනන් කරන එකෙන්
![]()



